Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝමළුවේ මල් සුවඳක පැටලී

අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ

සුපුරුදු උණුහුමකට සිත ඈදී

ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ

දං බෝවිටියා කැලේ මැදින්

එන්න හිතයි නුඹ ලඟට සැනින්...

එතෙර කරන්නම් සතර වරිගයම

සංසාරේ යන මේ ගමනේ..

චුට්ටක් සෙල්ලම් කරලා එන්නද

පුරුදු යහළුවන් හා සැනිනේ...

එහෙම ගියත් ඒ අය පොඩි සාධු

කියා කියන විට වැද වැටිලා..

කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ

වෙල් ඉපනැල්ලේ පැන නටලා...

බෝමළුවේ මල්....

භවයෙන් භවයේ පෙරුම් පුරා මම

බවුන් වඩා උපදින වාරේ..

දිනයක මතුදා හතර වරිගයම

එතෙර කරන්නම් සංසාරේ...

ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ

ඉන්නම් කිරි සුවඳේ එතිලා...

කොහොමද අම්මේ එහෙම කරන්නේ

අම්මත්...සසරින්...එතෙර වෙලා..

[QUOTE="Dinushasankalpa, post: 18781028, member: 169735"] [COLOR=Red][B][SIZE=5]බෝමළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්...[/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=5] එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ.. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ... එහෙම ගියත් ඒ අය පොඩි සාධු කියා කියන විට වැද වැටිලා.. කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා...[/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=5] බෝමළුවේ මල්....[/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=5] භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ.. දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ... ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා... කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත්...සසරින්...එතෙර වෙලා..[/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom