Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

19 වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයේ ඉපදුන දරුවෙක් තරුණයෙක් වෙලා යම් තරමක් පාසල් අද්යාපනය ලබාගෙන රැකියාවකට ගිහින් ඒ රැකියාවෙන් උපයපු මුදලින් තමුන්ගේ සහෝදරයින්ට උගන්වන්න ලොකු දායකත්වයක් දැක්වුව... කාලය ගෙවීගෙන යද්දී මේ තරුණය කසාද බඳිනවා .. දැන් එයා තාත්ත කෙනෙක්..ඒ තාත්ත එයාගේ දරු දෙන්න (පුතා සහ දුව ) ලොකු මහත් කරලා උගන්වල පුතාට ගෙයකුත් හදල දීල සියලු වගකීම් 100% ක් හරි ආකාරව ඉෂ්ට කරා...මේ දරුවන්ගේ අම්ම ටිකක් ඉරිසියාකාර මානසික මට්ටමක් තිබුන අම්ම කෙනෙක්... ඒ අම්ම මේ දරුවන්ට යුතුකම් වගකීම් කියන දේ වෙනුවට දරුවන්ගේ ඔලු වලට දැම්මේ සමාජයෙන් මුළුගැන්විලා ජීවත්වෙන සංකල්පයක්..එත් මේ දරුවන් දෙන්න එයාලගේ දෙමාපියන්ට දෙයියන්ට බුදුන්ට වගේ සලකන බොහොම එකමුතු දරු දෙන්නෙක්...එත් ලෝකය එක්ක සම්භන්ධය බොහොම අවමයි... කාලයත් එක්ක අසනීප වෙන මේ අම්ම වයස 65 වගේ කාලෙකදී මිය යනවා...කාලයාගේ අවෑමෙන් ඒ තාත්තත් වයසට ගිහින් ටිකෙන් ටික දුර්වල වෙනව ...

පුතා කරේ රජයේ ඉහල රැකියාවක් ... පුතාගේ බිරිඳ ගුරුවරියක්... දුව ගුරුවරියක්.. දුවගේ සැමියා රජයේ ඉහල රැකියාවක් .... මේ තාත්ත ජීවත් උනේ පුතා ගාව... දුව ජීවත් උනේ එයාගේ සැමියාගේ ගෙදර... තාත්ත ජීවත් උන නිවසට හැතැක්ම 15 ක් වගේ දුරින්...

එක්තරා කාලෙක දරුණු ලෙස රෝගාතුර වෙන මේ තාත්ත කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුල් කරනවා ජීවිතේ ගැන බොහොම අවදානම් තත්වයක් එක්ක.. එත් මේ පුතා තාත්ත සනීප වෙනකම්ම රැකියාවෙන් නිවාඩු අරගෙන තාත්ත ගාව ඉඳන් අසුචි, මුත්‍රා තමුන්ගේ අතින් සුද්ද පවිත්‍ර කරලා තාත්තව සුවපත් කරගන්නවා.. (ඇසින් දුටු සාක්ෂි )

පසු කාලයක විවාහ වෙන මේ පුතාගේ බිරිඳ තමුන්ගේ මාමන්ඩිගේ වැරදි කියල පුතාගේ හිත තාත්ත එක්ක විරසක කරනවා... දුව මේ අතරේ අලුත් නිවසක් හදාගෙන යනවා ඊට අල්ලපු ඉඩමෙ ... මේ සිද්දි දාමයත් එක්ක මේ තාත්ත ඔත්පල වෙනව වයසත් එක්කම... පුතණ්ඩිය තාත්ත ගැන බලන්න නැති නිසා දුව තමුන්ගේ තාත්තව රැකබලාගන්න විදිහක් නැතුව අසරණ වෙනවා... දුවගේ සැමියා කැමති වෙන්නේ නැහැ බිරිඳගේ පියාව එයාගේ ගෙදර තියාගන්න... දුව විකල්පයක් විදිහට එයාගේ හදාගෙන එක නිවස ඇතුලේ ඇඳක් දාල තාත්තව එතන නවත්තනවා.. මේ හදාගෙන එන නිවසේ බිත්ති බැඳලා වහල ගහල විතරයි.. පොළොවට සිමෙන්ති දාලවත් නැහැ.. ජනෙල් දොරවල් නැහැ...

අහල පහල මනුස්සයෙකුට ගානක් ගෙවල තාත්තව පුළුවන් උපරිමයෙන් බලාගන්න අතරේ දුවත් පුළුවන් හැම වෙලාවේම ඇවිත් සාත්තු සප්පායම් කරනවා... ඒ අතරේ ඥාතීනුත් ඇවිත් මේ මනුස්සයව බලාකියාගන්න ගමන් උදව් පදව් කරනවා... එත් අල්ලපු ගෙදර ඉන්න පුතා ඇහැක් ඇරලවත් බලන්නේ නැහැ... ඒ වෙද්දී සහෝදරයින් දෙන්නත් විරසකයි....

බොහොම අසීරු විදිහට ජීවිතෙන් සමුගන්න උත්සහ කරන මේ තාත්ත පාලු ගෙදරක තනියම තියන්න දෙන්න බැරි නිසා මේ වයසක තාත්තගේ සහෝදරයින් මේ මනුස්සයව සහෝදරයෙකුගේ ගෙදරකට ගෙනියන්න උත්සහ කරත් දුව ඒකට අවසර දෙන්නේ නැහැ...

හැමදෙනාගේම හදවත් කම්පා කරමින් 2006 අප්‍රියෙල් 13 සිංහල අවුරුද්ද ලබද්දී මේ අසරණ මනුස්සය ජීවිතෙන් සමුගන්නවා... තමුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු සියලු සැප පහසුකම් ඇති නිවස අල්ලපු වැටේ තියෙද්දී බිමට සිමෙන්ති නැති වහගන්න දොරක් ජනේලයක් නැති කපරාරු කරපු නැති බිත්ති හතරක් ඇතුලේ හිඟන්නෙක් වගේ මේ අසරණ මනුස්සය ජීවිතෙන් සමුගන්නවා...

පුතා මිනිය බලන්නවත් එන්නෙ නැහැ...දුවගේ මහත්තය මිනිය එයාගේ ගෙදරට ගන්නත් බැහැ කියනව.. අවුරුද්ද දවසේ නිසා අවමංගල්‍ය කටයුතු බොහොම අවම පහසුකම් යටතේ මල්ශාලාවක මෘත දේහය දවසක් තියල ගාල්ලේ දඩල්ල කනත්තේ මේ තාත්ත මිහිදන් වෙනවා..

මේ දරුවන් විරසක වෙලා දෙමාපියන්ට නොසලකන තැනට එන්නෙ එයාලගේ අවාහ විවාහ වලින් පස්සේ පවුලට එකතුවෙන අනෙකුත් සාමාජිකයින් දෙන්නගේ දායකත්වයෙන්.... එත් එයාලගේ අම්ම එයාලට ආදර්ශයක් විදිහට දීල තිබුනේ ප්‍රශ්නයක් සමාදානයෙන් විසඳන විදිහ වෙනුවට ප්‍රශ්නයක් ගෝරියක් තරමට දුරට අරන් ගිහින් තරහවෙලා ප්‍රශ්නේ විසඳන විදිහ...

මම පුද්ගලිකව මේ සිද්දි දාමයට ඥාතිකම නිසා සම්භන්ධ වෙච්චි කෙනෙක්... කසාද බඳින එවුන්... කසාද බඳින්න ඉන්න එවුන් කසාද බඳින්න කලින්ම අනාගතයේ ඇතිවෙන්න පුළුවන් තත්වය ගැන අවදියෙන් ඉන්නවනම් හොඳයි... තමුන්ගේ සහකරුවා හෝ සහකාරිය දෙමාපිය දරු සම්භාන්ධතාවය බිඳින්න පුළුවන් කෙනෙක් කියල හිතෙනවනම් ඒ විවාහය කරගෙන ජීවිතේම පසුතැවිලි වෙන්න එපා... මේ සිද්දියට උක්ත වෙච්ච මනුස්සය මගේ ලොකු මාම... ජීවිතේ වගකීම් සහෝදරයින්ටත් දරුවන්ටත් අකුරට ඉෂ්ට කරපු ගුණයහපත් මනුස්සයෙක්.... එත් එයාගේ බිරිඳ සියලුම සහෝදර බැඳීම් මැදට ඇවිත් සහෝදරකම් දුරස් කරා.... දරුවන්ට ගුණයහපත්කම් ඉගැන්නුවේ නැහැ... අන්තිමේ සියල්ලටම වන්දි ගෙව්වේ අර ගුණයහපත් මනුස්සය... මේ සිද්දි වලින් ලැබුන හිත් අමාරු තාමත් ලොකු මාමගේ සහෝදරයින්ගේ හිත්වල කාටවත් කියාගන්න බැරි දුකක් විදිහට ඉතුරු වෙලා...

[QUOTE="polwattacom, post: 18781317, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]19 වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයේ ඉපදුන දරුවෙක් තරුණයෙක් වෙලා යම් තරමක් පාසල් අද්යාපනය ලබාගෙන රැකියාවකට ගිහින් ඒ රැකියාවෙන් උපයපු මුදලින් තමුන්ගේ සහෝදරයින්ට උගන්වන්න ලොකු දායකත්වයක් දැක්වුව... කාලය ගෙවීගෙන යද්දී මේ තරුණය කසාද බඳිනවා .. දැන් එයා තාත්ත කෙනෙක්..ඒ තාත්ත එයාගේ දරු දෙන්න (පුතා සහ දුව ) ලොකු මහත් කරලා උගන්වල පුතාට ගෙයකුත් හදල දීල සියලු වගකීම් 100% ක් හරි ආකාරව ඉෂ්ට කරා...මේ දරුවන්ගේ අම්ම ටිකක් ඉරිසියාකාර මානසික මට්ටමක් තිබුන අම්ම කෙනෙක්... ඒ අම්ම මේ දරුවන්ට යුතුකම් වගකීම් කියන දේ වෙනුවට දරුවන්ගේ ඔලු වලට දැම්මේ සමාජයෙන් මුළුගැන්විලා ජීවත්වෙන සංකල්පයක්..එත් මේ දරුවන් දෙන්න එයාලගේ දෙමාපියන්ට දෙයියන්ට බුදුන්ට වගේ සලකන බොහොම එකමුතු දරු දෙන්නෙක්...එත් ලෝකය එක්ක සම්භන්ධය බොහොම අවමයි... කාලයත් එක්ක අසනීප වෙන මේ අම්ම වයස 65 වගේ කාලෙකදී මිය යනවා...කාලයාගේ අවෑමෙන් ඒ තාත්තත් වයසට ගිහින් ටිකෙන් ටික දුර්වල වෙනව ... පුතා කරේ රජයේ ඉහල රැකියාවක් ... පුතාගේ බිරිඳ ගුරුවරියක්... දුව ගුරුවරියක්.. දුවගේ සැමියා රජයේ ඉහල රැකියාවක් .... මේ තාත්ත ජීවත් උනේ පුතා ගාව... දුව ජීවත් උනේ එයාගේ සැමියාගේ ගෙදර... තාත්ත ජීවත් උන නිවසට හැතැක්ම 15 ක් වගේ දුරින්... එක්තරා කාලෙක දරුණු ලෙස රෝගාතුර වෙන මේ තාත්ත කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුල් කරනවා ජීවිතේ ගැන බොහොම අවදානම් තත්වයක් එක්ක.. එත් මේ පුතා තාත්ත සනීප වෙනකම්ම රැකියාවෙන් නිවාඩු අරගෙන තාත්ත ගාව ඉඳන් අසුචි, මුත්‍රා තමුන්ගේ අතින් සුද්ද පවිත්‍ර කරලා තාත්තව සුවපත් කරගන්නවා.. (ඇසින් දුටු සාක්ෂි ) පසු කාලයක විවාහ වෙන මේ පුතාගේ බිරිඳ තමුන්ගේ මාමන්ඩිගේ වැරදි කියල පුතාගේ හිත තාත්ත එක්ක විරසක කරනවා... දුව මේ අතරේ අලුත් නිවසක් හදාගෙන යනවා ඊට අල්ලපු ඉඩමෙ ... මේ සිද්දි දාමයත් එක්ක මේ තාත්ත ඔත්පල වෙනව වයසත් එක්කම... පුතණ්ඩිය තාත්ත ගැන බලන්න නැති නිසා දුව තමුන්ගේ තාත්තව රැකබලාගන්න විදිහක් නැතුව අසරණ වෙනවා... දුවගේ සැමියා කැමති වෙන්නේ නැහැ බිරිඳගේ පියාව එයාගේ ගෙදර තියාගන්න... දුව විකල්පයක් විදිහට එයාගේ හදාගෙන එක නිවස ඇතුලේ ඇඳක් දාල තාත්තව එතන නවත්තනවා.. මේ හදාගෙන එන නිවසේ බිත්ති බැඳලා වහල ගහල විතරයි.. පොළොවට සිමෙන්ති දාලවත් නැහැ.. ජනෙල් දොරවල් නැහැ... අහල පහල මනුස්සයෙකුට ගානක් ගෙවල තාත්තව පුළුවන් උපරිමයෙන් බලාගන්න අතරේ දුවත් පුළුවන් හැම වෙලාවේම ඇවිත් සාත්තු සප්පායම් කරනවා... ඒ අතරේ ඥාතීනුත් ඇවිත් මේ මනුස්සයව බලාකියාගන්න ගමන් උදව් පදව් කරනවා... එත් අල්ලපු ගෙදර ඉන්න පුතා ඇහැක් ඇරලවත් බලන්නේ නැහැ... ඒ වෙද්දී සහෝදරයින් දෙන්නත් විරසකයි.... බොහොම අසීරු විදිහට ජීවිතෙන් සමුගන්න උත්සහ කරන මේ තාත්ත පාලු ගෙදරක තනියම තියන්න දෙන්න බැරි නිසා මේ වයසක තාත්තගේ සහෝදරයින් මේ මනුස්සයව සහෝදරයෙකුගේ ගෙදරකට ගෙනියන්න උත්සහ කරත් දුව ඒකට අවසර දෙන්නේ නැහැ... හැමදෙනාගේම හදවත් කම්පා කරමින් 2006 අප්‍රියෙල් 13 සිංහල අවුරුද්ද ලබද්දී මේ අසරණ මනුස්සය ජීවිතෙන් සමුගන්නවා... තමුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු සියලු සැප පහසුකම් ඇති නිවස අල්ලපු වැටේ තියෙද්දී බිමට සිමෙන්ති නැති වහගන්න දොරක් ජනේලයක් නැති කපරාරු කරපු නැති බිත්ති හතරක් ඇතුලේ හිඟන්නෙක් වගේ මේ අසරණ මනුස්සය ජීවිතෙන් සමුගන්නවා... පුතා මිනිය බලන්නවත් එන්නෙ නැහැ...දුවගේ මහත්තය මිනිය එයාගේ ගෙදරට ගන්නත් බැහැ කියනව.. අවුරුද්ද දවසේ නිසා අවමංගල්‍ය කටයුතු බොහොම අවම පහසුකම් යටතේ මල්ශාලාවක මෘත දේහය දවසක් තියල ගාල්ලේ දඩල්ල කනත්තේ මේ තාත්ත මිහිදන් වෙනවා.. මේ දරුවන් විරසක වෙලා දෙමාපියන්ට නොසලකන තැනට එන්නෙ එයාලගේ අවාහ විවාහ වලින් පස්සේ පවුලට එකතුවෙන අනෙකුත් සාමාජිකයින් දෙන්නගේ දායකත්වයෙන්.... එත් එයාලගේ අම්ම එයාලට ආදර්ශයක් විදිහට දීල තිබුනේ ප්‍රශ්නයක් සමාදානයෙන් විසඳන විදිහ වෙනුවට ප්‍රශ්නයක් ගෝරියක් තරමට දුරට අරන් ගිහින් තරහවෙලා ප්‍රශ්නේ විසඳන විදිහ... මම පුද්ගලිකව මේ සිද්දි දාමයට ඥාතිකම නිසා සම්භන්ධ වෙච්චි කෙනෙක්... කසාද බඳින එවුන්... කසාද බඳින්න ඉන්න එවුන් කසාද බඳින්න කලින්ම අනාගතයේ ඇතිවෙන්න පුළුවන් තත්වය ගැන අවදියෙන් ඉන්නවනම් හොඳයි... තමුන්ගේ සහකරුවා හෝ සහකාරිය දෙමාපිය දරු සම්භාන්ධතාවය බිඳින්න පුළුවන් කෙනෙක් කියල හිතෙනවනම් ඒ විවාහය කරගෙන ජීවිතේම පසුතැවිලි වෙන්න එපා... මේ සිද්දියට උක්ත වෙච්ච මනුස්සය මගේ ලොකු මාම... ජීවිතේ වගකීම් සහෝදරයින්ටත් දරුවන්ටත් අකුරට ඉෂ්ට කරපු ගුණයහපත් මනුස්සයෙක්.... එත් එයාගේ බිරිඳ සියලුම සහෝදර බැඳීම් මැදට ඇවිත් සහෝදරකම් දුරස් කරා.... දරුවන්ට ගුණයහපත්කම් ඉගැන්නුවේ නැහැ... අන්තිමේ සියල්ලටම වන්දි ගෙව්වේ අර ගුණයහපත් මනුස්සය... මේ සිද්දි වලින් ලැබුන හිත් අමාරු තාමත් ලොකු මාමගේ සහෝදරයින්ගේ හිත්වල කාටවත් කියාගන්න බැරි දුකක් විදිහට ඉතුරු වෙලා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom