Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්ත රැකියාවට ගියේ උදේ හයට... බහුතරයක් දවස්වලට තාත්ත උදේට පැය දෙකක් හවසට පැය දෙකක් සෙනග පිරිච්ච බස් එකක හිටගෙන රැකියාවට ගිහින් ඇවිත් තිබුනේ...තාත්ත හවසට ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන පුටුවක වාඩි වෙලා එයාගේ කකුල් දෙක අතගාන හැටි මතක්වෙද්දී අද දැනෙන දුක කියාගන්න වචන නැහැ...

අම්මත් රජයේ රැකියාවක් කරපු කෙනෙක්... අම්ම දවසටම උයන්න අවදි උනේ උදෑසන 3.30 ට.. උයල පිහල අපිව ඉස්කෝලේ යවල අම්ම 8.30 වෙන්න කලින් රකියාවට දිව්වා... හවස 5.30 වෙද්දී ගෙදර එන අම්ම ඊළඟට සැරසෙන්නේ අපිට රෑට උයන්න... අම්ම දවසේ වැඩ ඉවර කරලා දවසේ පත්තර බලල ලෝකය ගැනත් යමක් කියවල නින්දට ගියේ රෑ 11.30 පහු වෙලා...

අද ගණන් හදල බැලුවාම අම්ම දවසට නිදාගෙන තියෙන්නේ පැය 4 කටත් අඩු කාලයක්... හිතට දැනෙන දුක කියාගන්න වචන නැහැ...

වර්තමානයේ අම්මලාට හොද්දක් රත්කරගන්න බැරි වෙලා... කඩෙන් මොනාහරි ගෙනල්ල දරුවන්ට කවල රුපවාහිනිය ඉස්සරහ දවස ගත කරන්නයි ඕනෑකම... ඒ කාලේ අපේ අම්මලාට වොෂින් මැෂින් තිබ්බේ නැහැ... මයික්‍රෝවේව් තිබ්බේ නැහැ... එත් අපි තුන්වේලම කෑවෙ අම්ම උයපු කෑම ... එත් අද වෙද්දී නිවහන කියන සංකල්පය කොයිතරම් වෙනස් වෙලාද????

ගැටවර වයසේදී කෑම රහ නැහැ කියල අම්මට පාර්ට් දාපු හැටි මතක් වෙද්දී ලිඳේ පනින්න හිතෙනවා මේ දැන්...ඒ නය ගෙවන්න අදත් ලංකාවට ගියාම අම්මට රස කාම ජාති උයල දෙන්න උත්සහ කරනවා..එත් නය ගෙවන්න පුළුවන් වෙන එකක් නැහැ අම්මට තාත්තට තියන.

[QUOTE="polwattacom, post: 18781560, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]තාත්ත රැකියාවට ගියේ උදේ හයට... බහුතරයක් දවස්වලට තාත්ත උදේට පැය දෙකක් හවසට පැය දෙකක් සෙනග පිරිච්ච බස් එකක හිටගෙන රැකියාවට ගිහින් ඇවිත් තිබුනේ...තාත්ත හවසට ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන පුටුවක වාඩි වෙලා එයාගේ කකුල් දෙක අතගාන හැටි මතක්වෙද්දී අද දැනෙන දුක කියාගන්න වචන නැහැ... අම්මත් රජයේ රැකියාවක් කරපු කෙනෙක්... අම්ම දවසටම උයන්න අවදි උනේ උදෑසන 3.30 ට.. උයල පිහල අපිව ඉස්කෝලේ යවල අම්ම 8.30 වෙන්න කලින් රකියාවට දිව්වා... හවස 5.30 වෙද්දී ගෙදර එන අම්ම ඊළඟට සැරසෙන්නේ අපිට රෑට උයන්න... අම්ම දවසේ වැඩ ඉවර කරලා දවසේ පත්තර බලල ලෝකය ගැනත් යමක් කියවල නින්දට ගියේ රෑ 11.30 පහු වෙලා... අද ගණන් හදල බැලුවාම අම්ම දවසට නිදාගෙන තියෙන්නේ පැය 4 කටත් අඩු කාලයක්... හිතට දැනෙන දුක කියාගන්න වචන නැහැ... වර්තමානයේ අම්මලාට හොද්දක් රත්කරගන්න බැරි වෙලා... කඩෙන් මොනාහරි ගෙනල්ල දරුවන්ට කවල රුපවාහිනිය ඉස්සරහ දවස ගත කරන්නයි ඕනෑකම... ඒ කාලේ අපේ අම්මලාට වොෂින් මැෂින් තිබ්බේ නැහැ... මයික්‍රෝවේව් තිබ්බේ නැහැ... එත් අපි තුන්වේලම කෑවෙ අම්ම උයපු කෑම ... එත් අද වෙද්දී නිවහන කියන සංකල්පය කොයිතරම් වෙනස් වෙලාද???? ගැටවර වයසේදී කෑම රහ නැහැ කියල අම්මට පාර්ට් දාපු හැටි මතක් වෙද්දී ලිඳේ පනින්න හිතෙනවා මේ දැන්...ඒ නය ගෙවන්න අදත් ලංකාවට ගියාම අම්මට රස කාම ජාති උයල දෙන්න උත්සහ කරනවා..එත් නය ගෙවන්න පුළුවන් වෙන එකක් නැහැ අම්මට තාත්තට තියන.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom