Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්

අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්

(කේන්තියට කියන විරිඳු)

මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්

බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්

(බුදුන් උන්නෙ එහා රටේ)

රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට

ඇවිත් එ’රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට

(කාගෙත් ඇස් යොමු වුනු රට)

ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා

අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා

(කොයි පරයත් එහෙම තමයි)

ඉඟුරු දීලා මිරිස් ගත්ත

මෝඩ අපේ රජ දරුවෝ ලන්දේසින් ඉංග්රීසින්

කැන්දාගෙන වින කොටුවෝ

(ඒක සැබැයි සැබැයි සැබැයි)

බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න

සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න

(රජ පුටුවේ මළත් සැපයි)

එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව

දළදා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනව

(හෙටත් වෙන්න ඉඩ තියෙනවා)

කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි

කෙළ හලනව තළු මරනව අල්ලපු රටවල හොටබරි

(උකස් කරල රන් දූපත)

පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට

තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට

(පෙරුම් පුරන බෝසත්වරු)

පෘතුගීසි ලන්දේසී ඉංග්රීසි කාලෙ වගේ

කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ

(ඒ පව අප පිට වැටේවි)

රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව

වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව

(සාධාරණ පහරදීම)

සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ

උන් කඳවරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ

(අනාථ රට සනාථ වෙයි)

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

සංගීතය - සරත් දසනායක.

[QUOTE="maxboysl, post: 17663864, member: 346679"] [SIZE="4"][B][COLOR="Red"][CENTER]බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල් අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල් (කේන්තියට කියන විරිඳු) මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක් බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක් (බුදුන් උන්නෙ එහා රටේ) රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට ඇවිත් එ’රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට (කාගෙත් ඇස් යොමු වුනු රට) ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා (කොයි පරයත් එහෙම තමයි) ඉඟුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ ලන්දේසින් ඉංග්රීසින් කැන්දාගෙන වින කොටුවෝ (ඒක සැබැයි සැබැයි සැබැයි) බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න (රජ පුටුවේ මළත් සැපයි) එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව දළදා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනව (හෙටත් වෙන්න ඉඩ තියෙනවා) කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි කෙළ හලනව තළු මරනව අල්ලපු රටවල හොටබරි (උකස් කරල රන් දූපත) පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට (පෙරුම් පුරන බෝසත්වරු) පෘතුගීසි ලන්දේසී ඉංග්රීසි කාලෙ වගේ කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ (ඒ පව අප පිට වැටේවි) රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව (සාධාරණ පහරදීම) සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ උන් කඳවරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ (අනාථ රට සනාථ වෙයි) පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතය - සරත් දසනායක.[/CENTER][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom