Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන මේ ගීතය ගැන විවිධ මතිමතාන්හර තිබුනත් නිවැරදි තේරුම පුවත්පතකින් මට හොයාගන්න ලැබුණා. ගීතය ලියල තියෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහතා. එතුමා පවසන විදිහට ගීතයෙන් කියවෙන්නේ තනිකඩ මිනිසෙක්ගේ හැගීම් ගැන. නාරිලතා මල කියන්නේ නාරි දේහයේ හැඩය ගත් මල් වර්ගයක් බවයි පිළිගැනීම. තනිකඩ මිනිසෙක්ගේ පිළිවෙළක් නොමැති ජීවිතය සහ ස්ත්රියක පිලිබඳ ඇති බලාපොරොත්තු මෙම ගීතයෙන් කියවෙනවා. ගීතය පිලිබඳ පුවත්පතේ පළවූ තොරතුරු එපරිද්දෙන්ම උපුටා දැක්වීම හොඳයි සිතුනා.

එඩ්වඩ් ජයකොඩි

ලූෂන් ලියු ගී අතරින් මීළඟට මගේ අවධානයට යොමු වූයේ එඩ්වඩ් ජයකොඩි ගයන ‘සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ’ නම් වූ නිර්මාණය වෙතටය. මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’

මම මේ ප්රශ්නය ලූෂන් වෙත යොමු කරමි.

“නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.

ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?

මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.

“සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.

ස්ත්රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

~~ සිළුමිණ රසඳුන 2010/08/29 ~~

තවද ලූෂන් බුලත්සිංහල මහතා පවසන පරිදි ඔහු මේ ගීතය රචනා කර තිබෙන්නේ අමරදේව මහතාට. නමුත් එතුමා තමන්ටවත් නොදන්වා ගීතය එඩ්වඩ් ජයකොඩි හට දී තිබෙනවා.

ගායනය - එඩ්වඩ් ජයකොඩි

පද රචනය - ලූෂන් බුලත්සිංහල

සංගීතය - H.M.ජයවර්ධන

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ

මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

සඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්

නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්

යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

සිරියහනේ...

යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්

මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්

යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

සිරියහනේ...

ඉස්සුවේ මෙතනින්

[QUOTE="nrjayasinghe, post: 17821621, member: 22482"] එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන මේ ගීතය ගැන විවිධ මතිමතාන්හර තිබුනත් නිවැරදි තේරුම පුවත්පතකින් මට හොයාගන්න ලැබුණා. ගීතය ලියල තියෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහතා. එතුමා පවසන විදිහට ගීතයෙන් කියවෙන්නේ තනිකඩ මිනිසෙක්ගේ හැගීම් ගැන. නාරිලතා මල කියන්නේ නාරි දේහයේ හැඩය ගත් මල් වර්ගයක් බවයි පිළිගැනීම. තනිකඩ මිනිසෙක්ගේ පිළිවෙළක් නොමැති ජීවිතය සහ ස්ත්රියක පිලිබඳ ඇති බලාපොරොත්තු මෙම ගීතයෙන් කියවෙනවා. ගීතය පිලිබඳ පුවත්පතේ පළවූ තොරතුරු එපරිද්දෙන්ම උපුටා දැක්වීම හොඳයි සිතුනා. [URL="http://1.bp.blogspot.com/-X8TEwsGsrz0/UiIPl71uhRI/AAAAAAAAANg/xPNM4uWf1Uo/s1600/edward.jpg"][IMG]http://1.bp.blogspot.com/-X8TEwsGsrz0/UiIPl71uhRI/AAAAAAAAANg/xPNM4uWf1Uo/s200/edward.jpg[/IMG][/URL] එඩ්වඩ් ජයකොඩි [CENTER] [I][COLOR=#666666]ලූෂන් ලියු ගී අතරින් මීළඟට මගේ අවධානයට යොමු වූයේ එඩ්වඩ් ජයකොඩි ගයන ‘සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ’ නම් වූ නිර්මාණය වෙතටය. මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’[/COLOR][/I][/CENTER] [CENTER] [I][COLOR=#666666] [/COLOR][/I][/CENTER] [I] [COLOR=#666666][CENTER] [I][COLOR=#666666]මම මේ ප්රශ්නය ලූෂන් වෙත යොමු කරමි.[/COLOR][/I][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [I][COLOR=#666666]“නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.[/COLOR][/I][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [I][COLOR=#666666]ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?[/COLOR][/I][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [I][COLOR=#666666]මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.[/COLOR][/I][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [I][COLOR=#666666]“සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.[/COLOR][/I][/CENTER] [/COLOR][/I] [CENTER] [/CENTER] [CENTER] [I][I][COLOR=#666666]ස්ත්රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”[/COLOR][/I][/I][/CENTER] ~~ සිළුමිණ රසඳුන 2010/08/29 ~~ තවද ලූෂන් බුලත්සිංහල මහතා පවසන පරිදි ඔහු මේ ගීතය රචනා කර තිබෙන්නේ අමරදේව මහතාට. නමුත් එතුමා තමන්ටවත් නොදන්වා ගීතය එඩ්වඩ් ජයකොඩි හට දී තිබෙනවා. ගායනය - එඩ්වඩ් ජයකොඩි පද රචනය - ලූෂන් බුලත්සිංහල සංගීතය - H.M.ජයවර්ධන [B][URL="http://topbadu.net/sinhala_mp3/Edward_Jayakody_Siri_Yahane_Lanu_Ihiri.mp3"]සිරියහනේ ලණු ඉහිරී[/URL] සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//[/B] [B]සඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්[/B][B] නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//[/B] [B]සිරියහනේ... යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින් මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින් යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...// සිරියහනේ... [URL="http://geeyakawathagotha.blogspot.com/2013/08/siriyahane-lanu-ihiree.html"]ඉස්සුවේ මෙතනින්[/URL] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom