Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ.  කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ

2. බෝර් කරන වැඩේ එලටම කරනවනම්

*Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 )

*Valve Rubber (700-800)

*Piston n Piston Rings (3000 [0.25])

*Timing Chain,Puller & Adjuster (1400,450,650)

*Full Packing Set (1800)

* බෝර් එක කපන්න 350-500

* මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ

* මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්..

3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින්

4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල..

ඔරිජිනල් පෝස්ට් එක HML සහෝදරයාගේ

[QUOTE="Dinushasankalpa, post: 18673423, member: 169735"] [SIZE=4][COLOR=RoyalBlue]1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ. :no: කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ :yes: 2. බෝර් කරන වැඩේ එලටම කරනවනම් *Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 ) *Valve Rubber (700-800) *Piston n Piston Rings (3000 [0.25]) *Timing Chain,Puller & Adjuster (1400,450,650) *Full Packing Set (1800) * බෝර් එක කපන්න 350-500 * මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ :growl: * මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්.. :rolleyes::rolleyes: 3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින් :shocked: 4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල.. ඔරිජිනල් පෝස්ට් එක HML සහෝදරයාගේ :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom