Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා

රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා

මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා

ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා

වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්

මම උඹට විවේක දෙනවා

වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්

ඔන්න බොල කරත්තෙ යනවා

පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා

පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා

උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට

ණය මට තවමත් ගෙවපන්

මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම

උඹවත් වටහල දීපන්

උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා

උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා

ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ

ඒ ගැන මම දිවුරනවා

උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න

මම උඹට පොරොන්දු වෙනවා

බැරි බර කරේ තියන්....

[QUOTE="Bad Cop, post: 18731793, member: 510706"] [SIZE="4"]බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තෙ යනවා පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට තවමත් ගෙවපන් මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම උඹවත් වටහල දීපන් උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ ඒ ගැන මම දිවුරනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උඹට පොරොන්දු වෙනවා බැරි බර කරේ තියන්....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom