Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015 WC eken passe team eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබගෙ team එකේ එකම stable batsmen mathews විතරනෙ බං. අනික තරංගට captaincy දෙන එක තරං joke එකක් වෙන කොහෙවත් නැහැ. mathews captaincy අවුල් තියෙනව, ඒත් අමතක කරන්න එපා ඌ තමයි අපිට ආයෙ asia cup එක ගෙන්න වැඩිම දායකත්වයක් දීපු එකා, england tour එකේ test series එක දින්නෙ ඌ නිසා, one day series එකෙත් උගෙ bowling and batting performance ලෙසටම තිබ්බ. pakistan series එකම දින්නෙ ඌ නිසා. අනික දැං team එකේ captaincy ගොඩක් ඉන්නව. සංගයි මයියයි ground එකේදි interfere වෙනව වැඩී, උන්ගෙන් අදහස් ආවට අවුලක් නැහැ හැබැයි උන් දෙන්න ඕනවට වඩා mathews ගෙ වැඩ වලට ඇගිලි ගහනව වැඩියි.

තවඋබ කියල තියනව domestic cricket වලට තැන දෙන්න ඕන කියල, ඒක ඇත්ත හැබැයි අපේ domestic structure එක තරං සවුත්තු structure එකක් වෙන test status තියන කිසිම රටක නැහැ. domestic pitches ඔක්කොම flat tracks, උබල අපිට ගිහිං වුනත් 100, 200ක් ගැහුවැහිකි, ඒකනෙ domestic වල heavily score කරන වුන් (තරංග, කපුව, කුසල්, කන්ඩම්බි) international දැම්මම utter fail වෙන්නෙ. domestic වල fast bowlers ලට 4 day match එහෙක දවසකට එකෙක්ට overs 10ක් සෙට් වෙන්නෑ, ඔක්කොම overs ටික cover කරගන්නෙ spinners ලගෙන්, ඒකයි අපේ fast bowlers ල test match වල එක දිගට bowl කරහම පහුවෙනිදට injured වන්නෙ. ඔක්කොමට ඉස්සෙල්ල domestic pitches bowlers ලට friendly විදියට හදන්න ඕන. ඒකෙන් අපිට හොද bowlers සෙට් එහෙකුයි bowler friendly pitches වල ගහන්න පුලුවන් batsmen ල සෙට් එහෙකුයි හදාගන්න පුලුවං. අනිත් එක team එකට players ල තෝරගනිද්දි stipulation එක විදියට A tour වලදි විශේෂයෙන්ම overseas A tour වලදි හොදට කරන වුන්ව team එකට දාන්න ඕන, එහෙම නැතිව මෙහෙ domestic lifeless pitches වල bowlers ලට අම්බානෙකට තඩිබාන වුන් නෙමෙයි.

[QUOTE="chootyputha1, post: 17909841, member: 491299"] [SIZE=4]උබගෙ team එකේ එකම stable batsmen mathews විතරනෙ බං. අනික තරංගට captaincy දෙන එක තරං joke එකක් වෙන කොහෙවත් නැහැ. mathews captaincy අවුල් තියෙනව, ඒත් අමතක කරන්න එපා ඌ තමයි අපිට ආයෙ asia cup එක ගෙන්න වැඩිම දායකත්වයක් දීපු එකා, england tour එකේ test series එක දින්නෙ ඌ නිසා, one day series එකෙත් උගෙ bowling and batting performance ලෙසටම තිබ්බ. pakistan series එකම දින්නෙ ඌ නිසා. අනික දැං team එකේ captaincy ගොඩක් ඉන්නව. සංගයි මයියයි ground එකේදි interfere වෙනව වැඩී, උන්ගෙන් අදහස් ආවට අවුලක් නැහැ හැබැයි උන් දෙන්න ඕනවට වඩා mathews ගෙ වැඩ වලට ඇගිලි ගහනව වැඩියි. තවඋබ කියල තියනව domestic cricket වලට තැන දෙන්න ඕන කියල, ඒක ඇත්ත හැබැයි අපේ domestic structure එක තරං සවුත්තු structure එකක් වෙන test status තියන කිසිම රටක නැහැ. domestic pitches ඔක්කොම flat tracks, උබල අපිට ගිහිං වුනත් 100, 200ක් ගැහුවැහිකි, ඒකනෙ domestic වල heavily score කරන වුන් (තරංග, කපුව, කුසල්, කන්ඩම්බි) international දැම්මම utter fail වෙන්නෙ. domestic වල fast bowlers ලට 4 day match එහෙක දවසකට එකෙක්ට overs 10ක් සෙට් වෙන්නෑ, ඔක්කොම overs ටික cover කරගන්නෙ spinners ලගෙන්, ඒකයි අපේ fast bowlers ල test match වල එක දිගට bowl කරහම පහුවෙනිදට injured වන්නෙ. ඔක්කොමට ඉස්සෙල්ල domestic pitches bowlers ලට friendly විදියට හදන්න ඕන. ඒකෙන් අපිට හොද bowlers සෙට් එහෙකුයි bowler friendly pitches වල ගහන්න පුලුවන් batsmen ල සෙට් එහෙකුයි හදාගන්න පුලුවං. අනිත් එක team එකට players ල තෝරගනිද්දි stipulation එක විදියට A tour වලදි විශේෂයෙන්ම overseas A tour වලදි හොදට කරන වුන්ව team එකට දාන්න ඕන, එහෙම නැතිව මෙහෙ domestic lifeless pitches වල bowlers ලට අම්බානෙකට තඩිබාන වුන් නෙමෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom