Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2016දී දිවි චාරිකාව නිමකල මේ ශ්‍රී ලාංකිකයින&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2016දී දිවි චාරිකාව නිමකල මේ ශ්‍රී ලාංකිකයින&#

2016 ගෙවිලා ඉවර වෙන්න තියෙන්නේ තව කෙටි කාලයක් පමණයි. මේ වෙද්දි ඉතින් පරණ අවුරුද්ද පරණ ඇඳුමක් වගේ ඉවත දාල අලුත් අවුරුද්ද නැවුම් බවකින් වැළඳගන්න, ජීවිතේ ගැන බලාපොරොත්තු අලුත් කරගන්න තමයි හුඟදෙනෙක් සැදී පැහැදී ඉන්නෙ.

ගෙවුණු අවුරුද්ද ගැන ඔබටත් සුවිශේෂි මතකයන් ඇති. අපි හැමෝම වගේම ඔබත් මේ අවුරුද්ද පුරාවට සතුට මෙන්ම දුක එක සේ විඳින්නැති. ගෙවුනු අවුරුද්ද ගැන ආපහු හැරිල බලද්දි අපේ හිතට දුක දැනෙන අවස්ථා ටිකක් වැඩියෙන් තිබුණාදෝ කියලත් ඔබට හිතෙනව ඇති සමහරවිට. ඔව් ඒක ඇත්ත. අපේ මේ පුංචි රටේ ජීවත් වූ දැවැන්ත චරිත බොහොමයක්ම අපි අතරින් සමු ගත්ත අවුරුද්දකුයි අපි මේ පහු කරන්න ලෑස්ති වෙන්නෙ. අලුත් අවුරුද්දට පා තබද්දි අපට මතකය තුලින් පමණයි මේ පුද්ගලයන්ව අප හා රැගෙන යන්න පුලුවන් වන්නේ.

ඉතින් එන්න, අපි ඒ මතකයන් නැවත අලුත් කරගමු….

සංගීත ක්ෂේත්රය

1. පණ්ඩිත් අමරදේව (1927-2016)

හෙලයේ මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන්ගේ සමුගැනීම මේ වසරේ සිදුවූ ඉතාමත්ම දුක්බර මතක සටහනක්. ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්රය තුල මහා හිස්තැනක් නිර්මාණය කරමින් එතුමාගේ වියෝව සිදුවුවත් තවත් චිරාත් කාලයක් යනතුරු ලාංකීය රසික හදවත් තුල ඒ මහා ගාන්ධර්වයාණෝ වැජඹෙනු ඇති.

2. අජන්තා රණසිංහ (1941-2016)

අප හද තත් කම්පනය කල ගී පද බොහොමයකට තම පන්හිඳෙන් උල්පත සැපයූ ප්‍රවීන ගී පද රචක අජන්තා රණසිංහයන් අප අතරින් වියෝ වූයේ පසුගිය පෙබරවාරියේදීයි. මියයන විට ඔහු 75වන වියේ පසුවිය.

3. ඇන්ටන් ජෝන්ස් (1937-2016)

ශ්‍රී ලාංකික රසිකයන්ව සිය වේග රිද්ම බයිලා ගායනයෙන් අමන්දානන්දයට පත්කල ඇන්ටන් ජෝන්ස් ගායන ශිල්පියාද මේ වසරේදී අප අතරින් සමුගත්තා. ශ්‍රී ලාංකික සමාජය කම්පනය කල සැබෑ සිදුවීම් ඇසුරින් ගීත බොහොමයක් ගායනා කර ඇති ඇන්ටන් ජෝන්ස් මියයන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්.

4. විජය රාමනායක

විජය රාමනායක යනු සංගීතඥයෙක් හෝ ගායකයෙක් නොවේ. ඔබ වැඩිදෙනෙක් ඔහු ගැන අසා නැතුවා වන්නටද පුලුවන්. විජය රාමනායක ඉතිහාසගතවන්නේ ශ්‍රී ලංකාවට කැසට් පට හඳුන්වාදුන් පුද්ගලයා හැටියටයි. සුප්‍රකට තරංගා ලේබලය යටතේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගී එළිදැක්වීම මගින් සංගීත ක්ෂේත්රයට ඔහුගෙන් සිදුවූ මෙහෙය හේතුවෙනුයි අපි මෙහිදී විජය රාමනායකව සඳහන් කරන්නට හිතුවේ. ආරාධනා, කලියුගය, යුගාන්තය සහ මල්දෙනියේ සිමියොන් යන චිත්‍රපටවල නිෂ්පාදකයා වන්නේද විජය රාමනායකයි.

5. ශාන්ත දේශබන්දු

“සාගරය බඳු වේදනාවෝ”, “මල්පබා”, “මල්වියනින් බැඳි” වැනි සේනානායක වේරලියද්දගේ ජනප්‍රියම ගීතත්, සාජන්ට් නල්ලතම්බි වේදිකා “නාට්‍යයේ දවාලෙ පායන චන්ද්‍රයා” ගීතයත් රචනා කල ගී පද රචකයා තමයි ශාන්ත දේශබන්දු. මේ වසරේ ජනවාරි මසදී අප අතරින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 64ක්.

සිනමාව සහ රූපවාහිනිය

6. විමල් කුමාර ද කොස්තා (1948-2016)

විමල් කුමාරද කොස්තා යනු අප රටින් බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පියෙක්. ඔහුගේ ඒ දක්ෂතාවය වත්මන් පරපුර හඳුනා ගත්තාද යන්න නම් සැකයක්. 70 දශකයේ සිට බිහිවූ චිත්‍රපට රාශියක විමල් කුමාර කොස්තා තැබූ සටහන් අති විශිෂ්ටයි. විමල් කුමාර ද කොස්තා රංගන ශිල්පියා තම දිවි ගමන නිමාකරනු ලැබුවේ වසර 68කින්.

7. විජය නන්දසිරි (1947-2016)

වසර පණහකට ආසන්න කාලයක් පුරාවට අපේ වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍යය ඇතුලු කලා ක්ෂේත්රය තුල විජය නන්දසිරි තැබූ සටහන් ලේසියෙන් මැකීයන මතකයන් නොවේ. පවුලේ කෙනෙකු තරම් සමීපව එදිනෙදා රූපවාහිනී වැඩසටහන් සහ සිනමා නිර්මාණ තුලින් අප රසවත් කල, හාස්‍යයෙන් මුසපත් කල විජය නන්දසිරි රංගනශිල්පියාගේ සමුගැනීමත් මේ වසරේ ඉතා දුක්බර මතකයක්.

8. ඩී.බී නිහාල්සිංහ (1939-2016)

ඩී.බී නිහාල්සිංහ යනු සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කල “වැලිකතර” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙසටයි සැලකෙන්නේ. “රිදී නිම්නය”, “මල්දෙණියේ සිමියොන්” සහ “කෙළිමඩල” ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද අනෙකුත් චිත්‍රපට වනවා. මේ වසරේ අප්‍රේල් මාසයේදී නිහාල්සිංහයන් අප අතරින් සමුගත්තා.

9. මර්වින් බේන්ස් (1940-2016)

සිංහල සිනමා රසිකයෙක් හැටියට මර්වින් බේන්ස් නාමය ඔබට නොඇසී, මගහැරී තිබෙන්නට විදිහක් නෑ. ප්‍රකට ශබ්ද පරිපාලකයෙක් වූ ඒ මහතා මෙරට සිනමා ක්ෂේත්රයට වසර 50කට ආසන්න කාලයක් තිස්සේ විශාල දායකත්වයක් සැපයූවෙක්. මියයනවිට ඔහු 76 වන වියේ පසුවුණා.

10. සුසිලා කූරගම

කෝපිකඩේ එන්සිනා නමින් ලංකාවේ අපි කා අතරත් ජනාදරයට පත්වූ සුසිලා කූරගම රංගන ශිල්පිනියත් මේ වසරේදී අපෙන් සමුගත්තා. වේදිකාවට, සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්රයටත් සිය දායකත්වය සැපයූ ඇය මියයන විට 71වන වියේ පසුවුණා

11. චන්ද්‍රසිරි කොඩිතුවක්කු

මේ වසරේදී අපෙන් මුලින්ම සමුගත් කෝපිකඩේ රංගන ශිල්පියා වන්නේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතායි. අබිලිං මාමා නමින් අප කා අතරත් ජනප්‍රියව සිටි ඒ මහතා කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වයට ඉමහත් දායකත්වයක් දැක්වූ චරිතයක්.

12. සිරි කුලරත්න

රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සිරි කුලරත්න අප අතරින් සමුගන්නා විට 73 වැනි වියේ පසුවුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ “මාතර ආච්චි” චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සහය වෙමින් සිනමා ක්ෂේත්රයට පිවිසි ඔහු “බඹර පහස”, “සිකුරු දසාව”, “අනුරාධා”, “නිළියකට පෙම් කළෙමි” ආදි චිත්‍රපට 13ක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

13. ප්‍රේමදාස විතානගේ (1953-2016)

නිතර පුංචි තිරය තුළින් අප හමුවට ආ ප්‍රේමදාස විතානගේ රංගන ශිල්පියාත් මේ වසරේදී තම දිවි ගමන නිමාකරනු ලැබුවා. 70 දශකයේදී කලා ලොවට පිවිසි ඒ මහතා මියයනවිට 63 වැනි වියේ පසුවුණා.

14. කවීෂා අයේෂානි (1991-2016)

තරුණ රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානිගේ ජීවිතය අකාලයේ මියැදෙන්නට හේතුවුනේ මාරක රිය අනතුරක්. මියයන විට ඇගේ වයස අවුරුදු 25ක්

ගුවන්විදුලිය

15. එල්මෝ ප්‍රනාන්දු (1941-2016)

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියකු සහ ගුවන්විදුලි ශිල්පියෙක් වන එල්මෝ ප්‍රනාන්දු මහතා 1967 වර්ෂයේදීයි ගුවන් විදුලි සේවයට සම්බන්ධ වන්නේ. රේඩියෝ සිලෝන් සහ වෙරිටාස් ගුවන්විදුලි සේවයටද සම්බන්ධ වන එතුමා බීබීසී ලෝක සේවයේ සන්දේශය සමගින් දශක ගණනාවක් පුරා අසන්නන් හා එක්වෙමින් මාධ්‍ය මෙහෙවරේ නියැලුණා. මේ වසරේ අගෝස්තුවේදී එතුමා අපගෙන් සමුගත්තා.

දේශපාලන ක්ෂේත්රය

16. සෝමවංශ අමරසිංහ (1943-2016)

සෝමවංශ අමරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණ තුලද, ශ්‍රී ලංකා දේශපාලන ලෝකය තුලද සුවිශේෂී භූමිකාවක් ඉටුකල චරිතයක්. ජනතා විමුක්ති පෙරමුණේ පැරණිම සාමාජිකයෙක් වන ඔහු මේ වසරේ ජුනි මාසයේදී ජීවන ගමන නිමාකරනු ලැබුවා

17. අලවි මවුලානා (1932-2016)

හිටපු ආණ්ඩුකාරවරයෙක්, පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ඇමතිවරයෙක් සහ ජ්‍යෙෂ්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් වූ අලෙවි මවුලානා මහතාද මේ වසරේදී අපෙන් සමුගත්තා. මියයනවිට ඔහු 84 වැනි වියේ පසුවුණා.

18. එම්.එච් මොහොමඩ්(1921-2016)

හිටපු කථානායකවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ එම්. එච් මොහොමඩ් මහතාගේ අභාවයද ම් වසරේදී සිදුවුණා. පාර්ලිමේන්තුවේ 14 වැනි කථානායක වශයෙන් තේරී පත්වූ ඔහු 1989-94 වකවානුවේදී ඒ ධූරය හොබවනු ලැබුවා.

19. මංගල මුණසිංහ (1931-2016)

හිටපු තානාපතිවරයෙක්, නීතීඥයෙක් සහ දේශපාලඥයෙක් වූ මංගල මුණසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවුණා. 1965-77 වකවානුවේ බුලත්සිංහල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් ඒ මහතා කටයුතු කරනු ලැබ තිබෙනවා.

20. මහාචාර්ය විශ්වා වර්ණපාල (1936-2016)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් වරයෙක් වූ විශ්වා වර්ණපාල මහතා 2004-2010 කාලයේ උසස් අධ්‍යාපන ඇමති ධූරය හොබවනු ලැබුවා. මෙම වසරේ පෙබරවාරි මස අභාවප්‍රාප්ත වන විට එතුමා 79වන වියේ පසුවුණා.

[QUOTE="jodubaba, post: 20975468, member: 138254"] [b]2016දී දිවි චාරිකාව නිමකල මේ ශ්‍රී ලාංකිකයින&#[/b] [SIZE=5][COLOR=DarkGreen]2016 ගෙවිලා ඉවර වෙන්න තියෙන්නේ තව කෙටි කාලයක් පමණයි. මේ වෙද්දි ඉතින් පරණ අවුරුද්ද පරණ ඇඳුමක් වගේ ඉවත දාල අලුත් අවුරුද්ද නැවුම් බවකින් වැළඳගන්න, ජීවිතේ ගැන බලාපොරොත්තු අලුත් කරගන්න තමයි හුඟදෙනෙක් සැදී පැහැදී ඉන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ගෙවුණු අවුරුද්ද ගැන ඔබටත් සුවිශේෂි මතකයන් ඇති. අපි හැමෝම වගේම ඔබත් මේ අවුරුද්ද පුරාවට සතුට මෙන්ම දුක එක සේ විඳින්නැති. ගෙවුනු අවුරුද්ද ගැන ආපහු හැරිල බලද්දි අපේ හිතට දුක දැනෙන අවස්ථා ටිකක් වැඩියෙන් තිබුණාදෝ කියලත් ඔබට හිතෙනව ඇති සමහරවිට. ඔව් ඒක ඇත්ත. අපේ මේ පුංචි රටේ ජීවත් වූ දැවැන්ත චරිත බොහොමයක්ම අපි අතරින් සමු ගත්ත අවුරුද්දකුයි අපි මේ පහු කරන්න ලෑස්ති වෙන්නෙ. අලුත් අවුරුද්දට පා තබද්දි අපට මතකය තුලින් පමණයි මේ පුද්ගලයන්ව අප හා රැගෙන යන්න පුලුවන් වන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඉතින් එන්න, අපි ඒ මතකයන් නැවත අලුත් කරගමු….[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]සංගීත ක්ෂේත්රය[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. පණ්ඩිත් අමරදේව (1927-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-01-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හෙලයේ මහා ගාන්ධර්වයාණන් වූ [URL="http://www.aniwa.lk/2016/11/06/161106-wd-amaradewa-7-memories-on-his-time-with-us/"]පණ්ඩිත් අමරදේවයන්ගේ සමුගැනීම[/URL] මේ වසරේ සිදුවූ ඉතාමත්ම දුක්බර මතක සටහනක්. ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්රය තුල මහා හිස්තැනක් නිර්මාණය කරමින් එතුමාගේ වියෝව සිදුවුවත් තවත් චිරාත් කාලයක් යනතුරු ලාංකීය රසික හදවත් තුල ඒ මහා ගාන්ධර්වයාණෝ වැජඹෙනු ඇති.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]2. අජන්තා රණසිංහ (1941-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අප හද තත් කම්පනය කල ගී පද බොහොමයකට තම පන්හිඳෙන් උල්පත සැපයූ ප්‍රවීන ගී පද රචක අජන්තා රණසිංහයන් අප අතරින් වියෝ වූයේ පසුගිය පෙබරවාරියේදීයි. මියයන විට ඔහු 75වන වියේ පසුවිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]3. ඇන්ටන් ජෝන්ස් (1937-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-03-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ශ්‍රී ලාංකික රසිකයන්ව සිය වේග රිද්ම බයිලා ගායනයෙන් අමන්දානන්දයට පත්කල ඇන්ටන් ජෝන්ස් ගායන ශිල්පියාද මේ වසරේදී අප අතරින් සමුගත්තා. ශ්‍රී ලාංකික සමාජය කම්පනය කල සැබෑ සිදුවීම් ඇසුරින් ගීත බොහොමයක් ගායනා කර ඇති ඇන්ටන් ජෝන්ස් මියයන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]4. විජය රාමනායක[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][URL="http://news24.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA-%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A/"]විජය රාමනායක යනු[/URL] සංගීතඥයෙක් හෝ ගායකයෙක් නොවේ. ඔබ වැඩිදෙනෙක් ඔහු ගැන අසා නැතුවා වන්නටද පුලුවන්. විජය රාමනායක ඉතිහාසගතවන්නේ ශ්‍රී ලංකාවට කැසට් පට හඳුන්වාදුන් පුද්ගලයා හැටියටයි. සුප්‍රකට තරංගා ලේබලය යටතේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගී එළිදැක්වීම මගින් සංගීත ක්ෂේත්රයට ඔහුගෙන් සිදුවූ මෙහෙය හේතුවෙනුයි අපි මෙහිදී විජය රාමනායකව සඳහන් කරන්නට හිතුවේ. ආරාධනා, කලියුගය, යුගාන්තය සහ මල්දෙනියේ සිමියොන් යන චිත්‍රපටවල නිෂ්පාදකයා වන්නේද විජය රාමනායකයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]5. ශාන්ත දේශබන්දු[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-05-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]“සාගරය බඳු වේදනාවෝ”, “මල්පබා”, “මල්වියනින් බැඳි” වැනි සේනානායක වේරලියද්දගේ ජනප්‍රියම ගීතත්, සාජන්ට් නල්ලතම්බි වේදිකා “නාට්‍යයේ දවාලෙ පායන චන්ද්‍රයා” ගීතයත් රචනා කල ගී පද රචකයා තමයි ශාන්ත දේශබන්දු. මේ වසරේ ජනවාරි මසදී අප අතරින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 64ක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]සිනමාව සහ රූපවාහිනිය[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]6. විමල් කුමාර ද කොස්තා (1948-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-06-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]විමල් කුමාරද කොස්තා යනු අප රටින් බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පියෙක්. ඔහුගේ ඒ දක්ෂතාවය වත්මන් පරපුර හඳුනා ගත්තාද යන්න නම් සැකයක්. 70 දශකයේ සිට බිහිවූ චිත්‍රපට රාශියක විමල් කුමාර කොස්තා තැබූ සටහන් අති විශිෂ්ටයි. විමල් කුමාර ද කොස්තා රංගන ශිල්පියා තම දිවි ගමන නිමාකරනු ලැබුවේ වසර 68කින්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]7. විජය නන්දසිරි (1947-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-07-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]වසර පණහකට ආසන්න කාලයක් පුරාවට අපේ වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍යය ඇතුලු කලා ක්ෂේත්රය තුල විජය නන්දසිරි තැබූ සටහන් ලේසියෙන් මැකීයන මතකයන් නොවේ. පවුලේ කෙනෙකු තරම් සමීපව එදිනෙදා රූපවාහිනී වැඩසටහන් සහ සිනමා නිර්මාණ තුලින් අප රසවත් කල, හාස්‍යයෙන් මුසපත් කල විජය නන්දසිරි රංගනශිල්පියාගේ සමුගැනීමත් මේ වසරේ ඉතා දුක්බර මතකයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]8. ඩී.බී නිහාල්සිංහ (1939-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-08-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඩී.බී නිහාල්සිංහ යනු සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කල “වැලිකතර” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙසටයි සැලකෙන්නේ. “රිදී නිම්නය”, “මල්දෙණියේ සිමියොන්” සහ “කෙළිමඩල” ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද අනෙකුත් චිත්‍රපට වනවා. මේ වසරේ අප්‍රේල් මාසයේදී නිහාල්සිංහයන් අප අතරින් සමුගත්තා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]9. මර්වින් බේන්ස් (1940-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-09-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]සිංහල සිනමා රසිකයෙක් හැටියට මර්වින් බේන්ස් නාමය ඔබට නොඇසී, මගහැරී තිබෙන්නට විදිහක් නෑ. ප්‍රකට ශබ්ද පරිපාලකයෙක් වූ ඒ මහතා මෙරට සිනමා ක්ෂේත්රයට වසර 50කට ආසන්න කාලයක් තිස්සේ විශාල දායකත්වයක් සැපයූවෙක්. මියයනවිට ඔහු 76 වන වියේ පසුවුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]10. සුසිලා කූරගම[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-10-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]කෝපිකඩේ එන්සිනා නමින් ලංකාවේ අපි කා අතරත් ජනාදරයට පත්වූ සුසිලා කූරගම රංගන ශිල්පිනියත් මේ වසරේදී අපෙන් සමුගත්තා. වේදිකාවට, සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්රයටත් සිය දායකත්වය සැපයූ ඇය මියයන විට 71වන වියේ පසුවුණා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]11. චන්ද්‍රසිරි කොඩිතුවක්කු[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-11-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ වසරේදී අපෙන් මුලින්ම සමුගත් කෝපිකඩේ රංගන ශිල්පියා වන්නේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතායි. අබිලිං මාමා නමින් අප කා අතරත් ජනප්‍රියව සිටි ඒ මහතා කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වයට ඉමහත් දායකත්වයක් දැක්වූ චරිතයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]12. සිරි කුලරත්න[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-12-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සිරි කුලරත්න අප අතරින් සමුගන්නා විට 73 වැනි වියේ පසුවුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ “මාතර ආච්චි” චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සහය වෙමින් සිනමා ක්ෂේත්රයට පිවිසි ඔහු “බඹර පහස”, “සිකුරු දසාව”, “අනුරාධා”, “නිළියකට පෙම් කළෙමි” ආදි චිත්‍රපට 13ක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]13. ප්‍රේමදාස විතානගේ (1953-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-13-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]නිතර පුංචි තිරය තුළින් අප හමුවට ආ ප්‍රේමදාස විතානගේ රංගන ශිල්පියාත් මේ වසරේදී තම දිවි ගමන නිමාකරනු ලැබුවා. 70 දශකයේදී කලා ලොවට පිවිසි ඒ මහතා මියයනවිට 63 වැනි වියේ පසුවුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]14. කවීෂා අයේෂානි (1991-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-14-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]තරුණ රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානිගේ ජීවිතය අකාලයේ මියැදෙන්නට හේතුවුනේ මාරක රිය අනතුරක්. මියයන විට ඇගේ වයස අවුරුදු 25ක්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]ගුවන්විදුලිය[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]15. එල්මෝ ප්‍රනාන්දු (1941-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-15-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියකු සහ ගුවන්විදුලි ශිල්පියෙක් වන එල්මෝ ප්‍රනාන්දු මහතා 1967 වර්ෂයේදීයි ගුවන් විදුලි සේවයට සම්බන්ධ වන්නේ. රේඩියෝ සිලෝන් සහ වෙරිටාස් ගුවන්විදුලි සේවයටද සම්බන්ධ වන එතුමා බීබීසී ලෝක සේවයේ සන්දේශය සමගින් දශක ගණනාවක් පුරා අසන්නන් හා එක්වෙමින් මාධ්‍ය මෙහෙවරේ නියැලුණා. මේ වසරේ අගෝස්තුවේදී එතුමා අපගෙන් සමුගත්තා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]දේශපාලන ක්ෂේත්රය[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]16. සෝමවංශ අමරසිංහ (1943-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-16-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]සෝමවංශ අමරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණ තුලද, ශ්‍රී ලංකා දේශපාලන ලෝකය තුලද සුවිශේෂී භූමිකාවක් ඉටුකල චරිතයක්. ජනතා විමුක්ති පෙරමුණේ පැරණිම සාමාජිකයෙක් වන ඔහු මේ වසරේ ජුනි මාසයේදී ජීවන ගමන නිමාකරනු ලැබුවා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]17. අලවි මවුලානා (1932-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-17-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හිටපු ආණ්ඩුකාරවරයෙක්, පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ඇමතිවරයෙක් සහ ජ්‍යෙෂ්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් වූ අලෙවි මවුලානා මහතාද මේ වසරේදී අපෙන් සමුගත්තා. මියයනවිට ඔහු 84 වැනි වියේ පසුවුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]18. එම්.එච් මොහොමඩ්(1921-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-18-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හිටපු කථානායකවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ එම්. එච් මොහොමඩ් මහතාගේ අභාවයද ම් වසරේදී සිදුවුණා. පාර්ලිමේන්තුවේ 14 වැනි කථානායක වශයෙන් තේරී පත්වූ ඔහු 1989-94 වකවානුවේදී ඒ ධූරය හොබවනු ලැබුවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]19. මංගල මුණසිංහ (1931-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-19-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හිටපු තානාපතිවරයෙක්, නීතීඥයෙක් සහ දේශපාලඥයෙක් වූ මංගල මුණසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවුණා. 1965-77 වකවානුවේ බුලත්සිංහල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් ඒ මහතා කටයුතු කරනු ලැබ තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]20. මහාචාර්ය විශ්වා වර්ණපාල (1936-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-20-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් වරයෙක් වූ විශ්වා වර්ණපාල මහතා 2004-2010 කාලයේ උසස් අධ්‍යාපන ඇමති ධූරය හොබවනු ලැබුවා. මෙම වසරේ පෙබරවාරි මස අභාවප්‍රාප්ත වන විට එතුමා 79වන වියේ පසුවුණා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom