Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2016දී දිවි චාරිකාව නිමකල මේ ශ්‍රී ලාංකිකයින&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

21. සුරංගනී එල්ලාවල (1939-2016)

අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ මෑණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය 2015 සිට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය හොබවනු ලැබුවා. ඇයගේ වියෝව සිදුවුණේ මෙම වසරේ මාර්තු මසදීයි.

22. සුරනිමල රාජපක්ෂ (1949-2016)

අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙක් හැටියට කටයුතු කල සුරනිමල රාජපක්ෂ මහතා 2001-2004 වසරවල පාසල් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවෙක්.

23. එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන(1947-2016)

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමේ සටනට ප්‍රබල දායකත්වයක් සැපයූ එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාද මේ වසරේදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට එතුමා රජයේ ඉඩම් ඇමතිවරයා ලෙසින් කටයුතු කරමිනුයි සිටියේ.

24. යූ.බී විජේකෝන් (1936-2016)

හිටපු ඇමතිවරයෙක් සහ පරිපාලන නිලධාරියෙක් වූ යූ.බී විජේකෝන් මහතා මියයන විට 79 වන වියේ පසුවුණා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජයේ ඇමතිධූර කිහිපයක්ම හෙබවූ ඒ මහතා පසුකලෙක සෝවියට් තානාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවෙක්.

සාහිත්‍ය ක්ෂේත්රය

25. සිරිල් සී පෙරේරා (1923-2016)

ප්‍රවීණ ග්රන්ථ පරිවර්තකයෙක් වූ සිරිල් සී පෙරේරා මහතා විශ්ව සාහිත්‍ය කෘති සිංහල බසට පෙරලමින් අපේ සාහිත්‍ය ක්ෂේත්රයට කල සේවාව මෙතෙකැයි නිමකරන්නට බැහැ. ගොගොල්, තොල්ස්තෝයි, පුෂ්කින්, මක්සිම් ගෝර්කි ආදී ශ්‍රේෂ්ට සාහිත්‍යධරයන්ගේ ශ්‍රේෂ්ට සාහිත්‍ය කෘති සමහරක් සිරිල් සී පෙරේරා නොසිටින්න සිංහල අපේ පාඨක අවධානයෙන් ගිලිහෙන්නට ඉඩ තිබුණා. සැප්තැම්බර් සාහිත්‍ය මාසයේදී එතුමා සදහටම අපගෙන් සමුගත්තා.

26. අයිලීන් සිරිවර්ධන (1929-2016)

කලාකීර්ති අයිලීන් සිරිවර්ධන මහත්මිය මේ වසරේ ජනවාරි මසදී සිය දිවි ගමන නිමාකරනු ලැබුවා. මියයන විට ඈ 87 වැනි වියේ පසුවුණා.සම්මානනීය ලේඛිකාවක් වන ඇගේ කෘති ඇසුරින් සිනමා නිර්මාණ පවා බිහිව තිබෙනවා.

27. ලාංගනී ප්‍රනාන්දු

සම්මානනීය ලේඛිකාවක් සහ ගීත රචිකාවියක් වූ ලාංගනී ප්‍රනාන්දු මහත්මියගේ අභාවයද මේ වසරේදී සිදුවුණා. ඈ විසින් රචිත “කන්දක් ගිනි ඇවිලෙන්නේ” කෘතිය ඉමහත් ප්‍රේක්ෂක අවධානයකට ඇයව ලක්කරන්නට සමත් වූ කෘතියක්.

28. කන්දයියා කුනරාසා (1941-2016)

ද්‍රවිඩ ගත්කතුවරයෙක් වූ කන්දයියා කුනරාසා මහතා 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ වසරේ පෙබරවාරි මාසයේදී අභාවප්‍රාප්ත වන විට ඔහු 75 වන වියේ පසුවුණා.

ආගමික

29. ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමි (1922-2016)

අස්ගිරි මහානායක පූජ්‍ය ගලගම අත්ථදස්සී නාහිමිගේ අපවත්වීමද මේ වසරේදී සිදුවුණ ශෝකජනක සිදුවීමක්. අපවත්වන විට උන්වහන්සේ අනූ හතර වැනි වියේ පසුවුණා

30. නාඋයනේ අරියධම්ම හිමි (1939-2016)

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක නාඋයනේ අරියධම්ම හිමිපානන්ද මේ වසරේ සැප්තැම්බරයේදී අපවත් වුණා. අපවත් වන විට උන් වහන්සේ 77 වන වියේ පසුවිය.

31. යොහාන් දේවානන්ද පියතුමා

මෙරට ධනවත්ම පවුලක ඉපිද, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තම දිවිය ආගමික මෙහෙවරකට මෙහෙයවූ යොහාන් දේවානන්ද පියතුමාද මේ වසරේදී දිවි ගමනට සමු දුන්නා.

ක්‍රීඩා ක්ෂේත්රය

32. ඉයන් පීරිස් (1933-2016)

ඉයන් පීරිස් යනු මෙරටට ටෙස්ට් තත්ත්වය ලැබෙන්නට පෙර එනම් 1960 දශකයේ පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කල දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. දක්ෂ මදවේග පන්දු යවන්නෙක් මෙන්ම වේගවත් පිතිකරුවෙක් හැටියටත් ඔහු එකල ප්‍රසිද්ධව තිබෙනවා. කලින් කලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද නිලතල හෙබවූ ඒ මහතා මේ 2016 වසරේ උදාවත් සමගම තමයි තම ජීවන ගමන නිමා කරනු ලැබුවේ.

ඡායාරූප ශිල්පය

33. ශ්‍රීලාල් ගෝමස් (1954-2016)

වසර හතලිහකට ආසන්න කාලයක් මෙරට ඡායාරූප ශිල්පයේ ප්‍රවීණයෙක් වූ ශ්‍රී ලාල් ගෝමස් මහතාගේ සමුගැනීමද මේ වසරේදී සනිටුහන් වුණා. ප්‍රවීණ ඡායාරූප ශිල්ප ගුරුවරයෙක් වූ ඒ මහතා දිවිගමන නිමා කරන විට 61 වන වියේ පසුවුණා.

අධ්‍යාපන ක්ෂේත්රය- මහාචාර්යවරු

34. මහාචාර්ය ඈෂ්ලි හල්පේ (1933-2016)

ඉංග්‍රීසි භාෂාවය පිළිබඳ සුප්‍රකට මහාචාර්යවරයෙක් වූ ඈෂ්ලි හල්පේ මහතාද මේ වසරේදී සිය සමුගැනීම සනිටුහන් කලා. එතුමා කලක් පේරාදෙණි විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුරද දරණු ලැබුවා. වසර 31 දී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය පදවියක් ලබන ඒ මහතා අඩුම වයසකින් එම පදවිය ලැබූ පුද්ගලයා ලෙසටද සැලකුණා.

35. මහාචාර්ය සුසන්ත මහ උල්පත

කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම දක්ෂ ලේඛකයෙකු වූ සුසන්ත මහඋල්පත මහතාද මේ වසරේදී අපෙන් සමු ගත්තා. දක්ෂ කෙටිකතා රචකයෙක් වන එතුමාගේ “ආෂාඪ පුෂ්පය” නවකථාවද 2014 වසරේදී ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

http://www.aniwa.lk/2016/12/01/1612012-in-memory-2016/

[QUOTE="jodubaba, post: 20975591, member: 138254"] [B][SIZE=5][COLOR=DarkGreen]21. සුරංගනී එල්ලාවල (1939-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-21-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ මෑණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය 2015 සිට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය හොබවනු ලැබුවා. ඇයගේ වියෝව සිදුවුණේ මෙම වසරේ මාර්තු මසදීයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]22. සුරනිමල රාජපක්ෂ (1949-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-22-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙක් හැටියට කටයුතු කල සුරනිමල රාජපක්ෂ මහතා 2001-2004 වසරවල පාසල් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවෙක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]23. එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන(1947-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-23-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමේ සටනට ප්‍රබල දායකත්වයක් සැපයූ එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාද මේ වසරේදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට එතුමා රජයේ ඉඩම් ඇමතිවරයා ලෙසින් කටයුතු කරමිනුයි සිටියේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]24. යූ.බී විජේකෝන් (1936-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-24-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හිටපු ඇමතිවරයෙක් සහ පරිපාලන නිලධාරියෙක් වූ යූ.බී විජේකෝන් මහතා මියයන විට 79 වන වියේ පසුවුණා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජයේ ඇමතිධූර කිහිපයක්ම හෙබවූ ඒ මහතා පසුකලෙක සෝවියට් තානාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවෙක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]සාහිත්‍ය ක්ෂේත්රය[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]25. සිරිල් සී පෙරේරා (1923-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-25-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ප්‍රවීණ ග්රන්ථ පරිවර්තකයෙක් වූ සිරිල් සී පෙරේරා මහතා විශ්ව සාහිත්‍ය කෘති සිංහල බසට පෙරලමින් අපේ සාහිත්‍ය ක්ෂේත්රයට කල සේවාව මෙතෙකැයි නිමකරන්නට බැහැ. ගොගොල්, තොල්ස්තෝයි, පුෂ්කින්, මක්සිම් ගෝර්කි ආදී ශ්‍රේෂ්ට සාහිත්‍යධරයන්ගේ ශ්‍රේෂ්ට සාහිත්‍ය කෘති සමහරක් සිරිල් සී පෙරේරා නොසිටින්න සිංහල අපේ පාඨක අවධානයෙන් ගිලිහෙන්නට ඉඩ තිබුණා. සැප්තැම්බර් සාහිත්‍ය මාසයේදී එතුමා සදහටම අපගෙන් සමුගත්තා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]26. අයිලීන් සිරිවර්ධන (1929-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-26-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]කලාකීර්ති අයිලීන් සිරිවර්ධන මහත්මිය මේ වසරේ ජනවාරි මසදී සිය දිවි ගමන නිමාකරනු ලැබුවා. මියයන විට ඈ 87 වැනි වියේ පසුවුණා.සම්මානනීය ලේඛිකාවක් වන ඇගේ කෘති ඇසුරින් [URL="https://en.wikipedia.org/wiki/White_Flowers_for_the_Dead"]සිනමා නිර්මාණ පවා බිහිව තිබෙනවා[/URL].[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]27. ලාංගනී ප්‍රනාන්දු[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-27-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]සම්මානනීය ලේඛිකාවක් සහ ගීත රචිකාවියක් වූ ලාංගනී ප්‍රනාන්දු මහත්මියගේ අභාවයද මේ වසරේදී සිදුවුණා. ඈ විසින් රචිත “කන්දක් ගිනි ඇවිලෙන්නේ” කෘතිය ඉමහත් ප්‍රේක්ෂක අවධානයකට ඇයව ලක්කරන්නට සමත් වූ කෘතියක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]28. කන්දයියා කුනරාසා (1941-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-28-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ද්‍රවිඩ ගත්කතුවරයෙක් වූ කන්දයියා කුනරාසා මහතා 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ වසරේ පෙබරවාරි මාසයේදී අභාවප්‍රාප්ත වන විට ඔහු 75 වන වියේ පසුවුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]ආගමික[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]29. ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමි (1922-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-29-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අස්ගිරි මහානායක පූජ්‍ය ගලගම අත්ථදස්සී නාහිමිගේ අපවත්වීමද මේ වසරේදී සිදුවුණ ශෝකජනක සිදුවීමක්. අපවත්වන විට උන්වහන්සේ අනූ හතර වැනි වියේ පසුවුණා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]30. නාඋයනේ අරියධම්ම හිමි (1939-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-30-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක නාඋයනේ අරියධම්ම හිමිපානන්ද මේ වසරේ සැප්තැම්බරයේදී අපවත් වුණා. අපවත් වන විට උන් වහන්සේ 77 වන වියේ පසුවිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]31. යොහාන් දේවානන්ද පියතුමා[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-31-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මෙරට ධනවත්ම පවුලක ඉපිද, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තම දිවිය ආගමික මෙහෙවරකට මෙහෙයවූ [URL="http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160305_ug_yohan_devannda"]යොහාන් දේවානන්ද පියතුමාද[/URL] මේ වසරේදී දිවි ගමනට සමු දුන්නා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]ක්‍රීඩා ක්ෂේත්රය[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]32. ඉයන් පීරිස් (1933-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-32-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඉයන් පීරිස් යනු මෙරටට ටෙස්ට් තත්ත්වය ලැබෙන්නට පෙර එනම් 1960 දශකයේ පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කල දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. දක්ෂ මදවේග පන්දු යවන්නෙක් මෙන්ම වේගවත් පිතිකරුවෙක් හැටියටත් ඔහු එකල ප්‍රසිද්ධව තිබෙනවා. කලින් කලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද නිලතල හෙබවූ ඒ මහතා මේ 2016 වසරේ උදාවත් සමගම තමයි තම ජීවන ගමන නිමා කරනු ලැබුවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]ඡායාරූප ශිල්පය[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]33. ශ්‍රීලාල් ගෝමස් (1954-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-33-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]වසර හතලිහකට ආසන්න කාලයක් මෙරට ඡායාරූප ශිල්පයේ ප්‍රවීණයෙක් වූ ශ්‍රී ලාල් ගෝමස් මහතාගේ සමුගැනීමද මේ වසරේදී සනිටුහන් වුණා. ප්‍රවීණ ඡායාරූප ශිල්ප ගුරුවරයෙක් වූ ඒ මහතා දිවිගමන නිමා කරන විට 61 වන වියේ පසුවුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen][U]අධ්‍යාපන ක්ෂේත්රය- මහාචාර්යවරු[/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]34. මහාචාර්ය ඈෂ්ලි හල්පේ (1933-2016)[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-34-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඉංග්‍රීසි භාෂාවය පිළිබඳ සුප්‍රකට මහාචාර්යවරයෙක් වූ ඈෂ්ලි හල්පේ මහතාද මේ වසරේදී සිය සමුගැනීම සනිටුහන් කලා. එතුමා කලක් පේරාදෙණි විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුරද දරණු ලැබුවා. වසර 31 දී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය පදවියක් ලබන ඒ මහතා අඩුම වයසකින් එම පදවිය ලැබූ පුද්ගලයා ලෙසටද සැලකුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]35. මහාචාර්ය සුසන්ත මහ උල්පත[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/InMemory2016-35-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම දක්ෂ ලේඛකයෙකු වූ සුසන්ත මහඋල්පත මහතාද මේ වසරේදී අපෙන් සමු ගත්තා. දක්ෂ කෙටිකතා රචකයෙක් වන එතුමාගේ “ආෂාඪ පුෂ්පය” නවකථාවද 2014 වසරේදී ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. [URL]http://www.aniwa.lk/2016/12/01/1612012-in-memory-2016/[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom