Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්

මීට ටික දිනකට ඉහතදී ඇමරිකාව යුධ රොබෝවක් තැනුවා. විද්‍යා ප්‍රබන්ධ කතා වල එන රොබෝ වරයකුට සමාන හැඩයකින් යුතු මෙම රොබෝව Megabot (Megabot MK II) ලෙස හඳුන්වා දී ඇත. මෙම රොබෝව නිපද වූ ඇමරිකාව ජපානයට අභියෝගයක්ද දෙනු ලැබුවා. ඒ අභියෝගය බාර ගත් ජපානය ඔවුන්ගේම Kuratas (Suidobashi Kuratas) නමින් යුධ රොබෝවක් එළිදක්වනු ලැබුවා.

Megabot රොබෝව අඩි 15ක් පමණ උසින් යුතු අතර 5500 kg තරම් බරකින් යුක්තය. ගමන් කිරීමට යුධ ටැංකි වලදී යොදා ගන්නා ආකාරයේ පථයක් යොදා ගනී.මෙය පාලනය කිරීමට නියමුවන් දෙදෙනක් සිටින අතර එක් අයකු රොබෝව ධාවනය කරන අතර අනෙක් නියමුවා යුධ උපකරණ හසුරවයි.

[YOUTUBE]hHEA1Azun5Q[/YOUTUBE]

ජපානයේ Kuratas රොබෝව අඩි 13 ක් පමණ උසින් යුතු වන අතර 4000 kg තරම් බරකින් යුක්තයි. Megabot හිදී මෙන් නොව මෙය ගමන් කිරීමට යොදාගෙන ඇත්තේ සාමාන්‍ය ආකාරයේ රෝද 3කි. එමගින් රොබෝවට ඉක්මනින් හැරීමට මෙන්ම ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. එසේම මෙය පාලනය කිරීමට අවශ්‍ය වන්නේ එක් නියමුවකු පමණි. ගුවන් යානා පාලනයේදී මෙන් මෙහිදී cockpit එකක් මගින් පාලනය කරනු ලබයි. හෙඩප් ඩිස්ප්ලේ, ස්ව්‍යංක්‍රීය ඉලක්ක අනාවරකයක් (automated target acquisition) කින්ද යුක්ත වනවා.

[YOUTUBE]2iZ0WuNvHr8[/YOUTUBE]

මෙම රොබොවන් දෙකෙහිම ප්‍රහාර සඳහා ජල මිසයිල හා අත්, පා පහරවල් යොදා ගනු ලබයි. මෙම කණ්ඩායම් දෙකටම මාස 12ක් කාලයක් සිය රොබෝවන් තව දුරටත් වැඩි දියුණු කිරීමට කාලය ලබා දී ඇත. ඉන් පසු 2016 වසරේ දී ලොව මුල්ම රොබෝවරුන් අතර ද්වන්ද සටන ඇතිවනු ඇත! රියල් ස්ටීල් චිත්‍ර පටියේ සැබෑ ආකාරය නැරඹීමට ලොවට අවස්ථාව උදා වනු ඇත.

[QUOTE="anurusun, post: 18981602, member: 540328"] [b]2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්[/b] [SIZE="5"][COLOR="DarkRed"][CENTER][IMG]http://nelumyaya.com/wp-content/uploads/2015/07/megabots-kuratase-400x224.jpg[/IMG] මීට ටික දිනකට ඉහතදී ඇමරිකාව යුධ රොබෝවක් තැනුවා. විද්‍යා ප්‍රබන්ධ කතා වල එන රොබෝ වරයකුට සමාන හැඩයකින් යුතු මෙම රොබෝව Megabot (Megabot MK II) ලෙස හඳුන්වා දී ඇත. මෙම රොබෝව නිපද වූ ඇමරිකාව ජපානයට අභියෝගයක්ද දෙනු ලැබුවා. ඒ අභියෝගය බාර ගත් ජපානය ඔවුන්ගේම Kuratas (Suidobashi Kuratas) නමින් යුධ රොබෝවක් එළිදක්වනු ලැබුවා. Megabot රොබෝව අඩි 15ක් පමණ උසින් යුතු අතර 5500 kg තරම් බරකින් යුක්තය. ගමන් කිරීමට යුධ ටැංකි වලදී යොදා ගන්නා ආකාරයේ පථයක් යොදා ගනී.මෙය පාලනය කිරීමට නියමුවන් දෙදෙනක් සිටින අතර එක් අයකු රොබෝව ධාවනය කරන අතර අනෙක් නියමුවා යුධ උපකරණ හසුරවයි. [YOUTUBE]hHEA1Azun5Q[/YOUTUBE] ජපානයේ Kuratas රොබෝව අඩි 13 ක් පමණ උසින් යුතු වන අතර 4000 kg තරම් බරකින් යුක්තයි. Megabot හිදී මෙන් නොව මෙය ගමන් කිරීමට යොදාගෙන ඇත්තේ සාමාන්‍ය ආකාරයේ රෝද 3කි. එමගින් රොබෝවට ඉක්මනින් හැරීමට මෙන්ම ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. එසේම මෙය පාලනය කිරීමට අවශ්‍ය වන්නේ එක් නියමුවකු පමණි. ගුවන් යානා පාලනයේදී මෙන් මෙහිදී cockpit එකක් මගින් පාලනය කරනු ලබයි. හෙඩප් ඩිස්ප්ලේ, ස්ව්‍යංක්‍රීය ඉලක්ක අනාවරකයක් (automated target acquisition) කින්ද යුක්ත වනවා. [YOUTUBE]2iZ0WuNvHr8[/YOUTUBE] මෙම රොබොවන් දෙකෙහිම ප්‍රහාර සඳහා ජල මිසයිල හා අත්, පා පහරවල් යොදා ගනු ලබයි. මෙම කණ්ඩායම් දෙකටම මාස 12ක් කාලයක් සිය රොබෝවන් තව දුරටත් වැඩි දියුණු කිරීමට කාලය ලබා දී ඇත. ඉන් පසු 2016 වසරේ දී ලොව මුල්ම රොබෝවරුන් අතර ද්වන්ද සටන ඇතිවනු ඇත! රියල් ස්ටීල් චිත්‍ර පටියේ සැබෑ ආකාරය නැරඹීමට ලොවට අවස්ථාව උදා වනු ඇත. [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom