Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර්

2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර්

රොයිටර් පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කළ 2016 වසරේ බලගතුම ඡායාරූප එකතුව. කීර්තිමත් රොයිටර් පුවත් සේවයද 2016 වසර සදහා ඔවුන්ගේ බලගතුම (Reuters Most Powerful Photos Of The Year 2016) ඡායාරූප ඇල්බමය.

1. ඇසිඩ් ප්‍රහාරයකට ලක් වුනු ඉන්දීය නිරුපන ශිල්පිනි Reshma Quereshi , නිව් යෝර්ක් විලාසිතා දැක්මේ ඉදිරිපත් කිරීමකට සුදානමින්.

2. මහමෙරකි ඔබ මට <3.......2016 රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේදී චීනයට එරිහි තරගය අවසානයේ කැනඩා රෝද පුටු පැසිපන්දු ක්‍රීඩිකා Jamey Jewells ව සිප ගන්නා ඇයගේ සැමියා, කැනඩා රෝද පුටු පැසිපන්දු ක්‍රීඩික Adam Lancia.

3. චිලී රාජ්‍යයේ, සන්තියාගෝ නගරයේ විරෝධතාවකට එක්වූ තරුණියක්.

4. සංස්කෘතීන් දෙකක වෙනස මනාව දිස්වෙන මේ ඡායාරූපය ඊජිප්තුව හා ජර්මනිය තරගවැදි රියෝ ඔලිම්පික් බීච් වොලිබෝල් තරගය අතරතුර ගනු ලැබුවක්.

5. ප්‍රංශ රජයේ කම්කරු නීතිය ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වීථි බට විරෝධතාකරුවන්ට එල්ල කෙරුණු කදුළු ගෑස් ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක්.

6. රියෝ ඔලිම්පික් මීටර් 5,000 තරගය අතර තුර ඇදවැටෙන ඇමරිකා ක්‍රීඩිකා Abbey D’Agostino ට උදව් වීමට නතර වෙන නවසීලන්ත ක්‍රීඩිකා Nikki Hamblin.....ක්‍රීඩා තරග ඉසව්වකදී මනුෂත්වය උතුරා ගිය අවස්ථාවක් ලෙස ඇයගේ මේ ක්‍රියාව ලෝක ඉතිහාස පොතට එක් වුණා.

7. 2016 ජූලි 15 වැනි දින ප්‍රංශයේ ජනාකීර්ණ මාර්ගයකට කඩාවැදුණු ට්‍රක් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 86 මරණයට පත් කරමින් ධාවනයේ යෙදුණා.එහිදී මියගිය දැරියකගේ මළ සිරුරක් සමග ඇයගේ සුරතල් බෝනික්කා.

8. විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ජිගේ සුරතලා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ජනේලයක් අසල.අසන්ජි 2012 වසරේ සිට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යායේ රැකවරණය ලබනවා.

9. හම්මේ...මෙහමත් ආදරයක්.....

10. ලන්ඩන් ස්වභාවික කෞතුකාගාරයේ පැවති සමනළ ප්‍රදර්ශනයක් අතරතුරේ බකුසු සමනළයින් (Owl butterfly) යුගලයකින් අගනා දර්ශනයක් මවන 5 හැවිරිදි Bjorn.

11. කොස්සක් උඩ නැගී ඉගිළෙන මායාකාරියකගේ පෙනුමට සමාන දුරස්ථ පාලකයන්කින් ක්‍රියා කරන ගුවන්යානයක් - කැලිෆෝනියාවේ Halloween උත්සවයෙදී ගනු ලැබුවක්.

12. චීනයේ සිචුවාන් පළාතේ පැන්ඩා අභිජනන මධ්‍යස්ථානයේ 2016 වර්ෂයේ මෙලොව එලිය දුටු පැන්ඩාවන් 23 දෙනා ප්‍රදර්ශනය කරන අවස්ථාවේ වේදිකාවෙන් ඇදවැටෙන පැන්ඩාවෙක්.

13. රියෝ ඔලිම්පික් උළලේ අගෝස්තු 14 වැනි දින මීටර් 100 පිරිමි අවසන් තරගයේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ඔහුගේ ප්‍රතිවාදිය වන කැනඩාවේ ඇන්ඩෘ ද ග්රසේ දෙස බලමින්

14. අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෝලන්ත සංචාරය අතරතුර නට්සීන්ගේ අවුෂ්විට්ස් ඝාතක කදවුරු ද්වාරයේ.......දෙවන ලෝක යුධ සමයේ නට්සිවාදීන් විසින් යුදෙව්වන් ඇතුළු අහිංසක මිනිසුන් ලක්ෂ 11 ක් අවුෂ්විට්ස් ඝාතක කදවුරු තුලදී ඝාතනය කෙරෙනි.

15. කැලිෆෝනියාවේ ලැව් ගිනි වලින් බේරීමට දිවයන emu පක්ෂියෙක්.

16. මධ්‍යධරණී මුහුදේ ගිලීගිය බෝට්ටුවක සිට බේරාගත් සිරියානු සරණාගත දැරියක්.

17. එලිසබෙත් රැජිනගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු හමුදා සම්මාන උළෙලේදී සිහිසුන්ව ඇදවැටුණු සෙබලෙක්.

18. යුරෝපිය සිනමා උළෙලේදී (European Fantastic Film Festival ) ස්ටීවන් ස්පිල්බර්ග් “Jaws” චිත්‍රපටය නරබන සිනමලොලින්.

19. සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාවේ කාන්ත සෙබළියන් සිරියාවේ අලේපෝ නගරයේදී එකිනෙකා වැළද ගනිමින්.

20. සිරියාවේ අලේපෝ නගරයට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවක්

21. ස්පාඤ්ඤයේ මිනිස් පිරමීඩයක් - ස්පාඤ්ඤයේ වාර්ෂිකව පැවැත්වෙන “castell” නම් උත්වයේදී මෙම මිනිස් පිරමිඩ නිර්මාණය කරනු ලබයි.

22. චීනයේ මුහුණු ආවරණය කර ප්‍රවාහනය කරන පැස්බරුන් (මෙලස මුහුණු අවරණය කරන්නේ වාහන වල ගමන් කරන විත පැස්බරුන් අතිශය කලබල වී ආතතියට පත් වන නිසාය)

23. ජපානයේ වනෝද්‍යානයකින් පැනගිය පිරිමි චිම්පන්සියකු අධිබල විදුලි රැහැන් මත නැගීම නිසා මහා කාලගෝට්ටියක් ඇති වුණි.....අල්ලාගැනීමට උත්සහ කලත් අධික ලෙස කලබල වී සිටි මෙම අසරණ සත්වයා පසුව වෙඩි තබා ඝාතනය කෙරිණි.

24. ඉන්දියාවේ අහමදාබාත් නගරයේ පැවතුවුණු වාර්ෂික ආගමික උත්සවයකින් පසු ගංගාවක පාවෙන පොල් එකතු කරනා මිනිසෙක්.

25. ඔස්ට්රයාවේ වියානා නුවර අශ්වයින් පුහුණු කරන පාසලක් , ලන්ඩන් නුවර පැවැත්වුණු සංදර්ශනයක් අතරතුර.

26. 2016 ඔක්තෝම්බර් 11 වැනි දින උතුරු කැරෝලිනාව හරහා හමාගිය මතෙව් සුලි කුනාටුව නිසා ජලයෙන් යටවුනු නිවාසයක්.

27. දකුණු අප්‍රිකානු පැරාලිම්පික් රන් පදක්කම් ලාභී ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ගේ ඝාතන නඩුවට මුහුණ දීමට පැමිණි අවස්ථාව. (2013 පෙබරවාරි 14 වෙනිදා ඔස්කා පිස්ටෝරියස් විසින් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් වෙඩි තබා මරා දමන ලද බව දකුණු අප්‍රිකානු උසාවිය තීන්දු කළේය)

28. කැලිෆෝනියාවේදී පැවැත්වුණු 8 වන Annual Governors Awards උළෙලේදී ගෞරව සම්මානයකින් පිදුම් ලැබූ ජැකී චෑන්.

29. එක්සත් ජනපද F-22 යානයක් ඉන්ධන සපයන ගුවන් යානයකින් ඉන්ධන ලබා ගැනීමට සුදානමින්.

30. 2016 නොවැම්බර් 17 ජර්මනියට පැමිණි ජනාධිපති බැරැක් ඔබාමා පිළිගන්නා ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල්.

31. සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇන්ජලීනා ජොලී සිරියාවේ Bekaa නිම්නයේ ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඇදවැටුණු වැස්සකට ප්‍රතිචාර දක්වමින්.

32. හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පැවති විවාදයකට සහභාහි වෙමින්.

33. චීන දැරියකගේ කදුළු පිසදමන ජිම්නාස්ටික් පුහුණුකරුවෙක්.

34. පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2016 ජූනි 22, 2016 යුරෝ පාපන්දු තරගාවලියේ හන්ගරියාවට එරෙහි දෙවැනි ගෝලය වාර්තා කරමින්.

35. රෙදි සෝදන යන්ත්‍රයක හිස සිරවී සිටි චීන ජාතිකයකු ගිනි නිවන භටයන් පැමිණ බේරා ගන්නා ලදී.

36. මයිකල් ෆෙල්ප්ස් රියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි රන් පදක්කමක් සහිතව.

37. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආචාරයකින් කාන්තාවක් ප්‍රතික්‍රියා දැක්වු ආකාරය.

38. හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නගරයේ පැවති රැළියක් අතරතුර.

39. චීනයේ හෙනාන් පළාතේ වදුරු පුහුණු පාසලක පුහුණු වන වදුරෙක්.

40. මදුරුවන්ගෙන් බෝවන සිකා වෛරසය හේතුවෙන් ආබාධිතව ඉපදුණු බ්‍රසීලයේ දරුවෙක්.

මූලාශ්‍රය : සුමුදුගේ ෆේස්බුක් පිටුව.

[QUOTE="Minimuthu Mora, post: 21847364, member: 529847"] [b]2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර්[/b] [COLOR="Purple"][SIZE="4"][CENTER][B][U]2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර් [/U][/B] රොයිටර් පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කළ 2016 වසරේ බලගතුම ඡායාරූප එකතුව. කීර්තිමත් රොයිටර් පුවත් සේවයද 2016 වසර සදහා ඔවුන්ගේ බලගතුම (Reuters Most Powerful Photos Of The Year 2016) ඡායාරූප ඇල්බමය. 1. ඇසිඩ් ප්‍රහාරයකට ලක් වුනු ඉන්දීය නිරුපන ශිල්පිනි Reshma Quereshi , නිව් යෝර්ක් විලාසිතා දැක්මේ ඉදිරිපත් කිරීමකට සුදානමින්. [img]http://i.imgur.com/AOaiTuH.jpg[/img] 2. මහමෙරකි ඔබ මට <3.......2016 රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේදී චීනයට එරිහි තරගය අවසානයේ කැනඩා රෝද පුටු පැසිපන්දු ක්‍රීඩිකා Jamey Jewells ව සිප ගන්නා ඇයගේ සැමියා, කැනඩා රෝද පුටු පැසිපන්දු ක්‍රීඩික Adam Lancia. [img]http://i.imgur.com/unHVcH2.jpg[/img] 3. චිලී රාජ්‍යයේ, සන්තියාගෝ නගරයේ විරෝධතාවකට එක්වූ තරුණියක්. [img]http://i.imgur.com/I4gokif.jpg[/img] 4. සංස්කෘතීන් දෙකක වෙනස මනාව දිස්වෙන මේ ඡායාරූපය ඊජිප්තුව හා ජර්මනිය තරගවැදි රියෝ ඔලිම්පික් බීච් වොලිබෝල් තරගය අතරතුර ගනු ලැබුවක්. [img]http://i.imgur.com/mL3pRJr.jpg[/img] 5. ප්‍රංශ රජයේ කම්කරු නීතිය ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වීථි බට විරෝධතාකරුවන්ට එල්ල කෙරුණු කදුළු ගෑස් ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක්. [img]http://i.imgur.com/jD8ae7X.jpg[/img] 6. රියෝ ඔලිම්පික් මීටර් 5,000 තරගය අතර තුර ඇදවැටෙන ඇමරිකා ක්‍රීඩිකා Abbey D’Agostino ට උදව් වීමට නතර වෙන නවසීලන්ත ක්‍රීඩිකා Nikki Hamblin.....ක්‍රීඩා තරග ඉසව්වකදී මනුෂත්වය උතුරා ගිය අවස්ථාවක් ලෙස ඇයගේ මේ ක්‍රියාව ලෝක ඉතිහාස පොතට එක් වුණා. [img]http://i.imgur.com/bXbGkLO.jpg[/img] 7. 2016 ජූලි 15 වැනි දින ප්‍රංශයේ ජනාකීර්ණ මාර්ගයකට කඩාවැදුණු ට්‍රක් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 86 මරණයට පත් කරමින් ධාවනයේ යෙදුණා.එහිදී මියගිය දැරියකගේ මළ සිරුරක් සමග ඇයගේ සුරතල් බෝනික්කා. [img]http://i.imgur.com/MN1Y5Dn.jpg[/img] 8. විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ජිගේ සුරතලා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ජනේලයක් අසල.අසන්ජි 2012 වසරේ සිට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යායේ රැකවරණය ලබනවා. [img]http://i.imgur.com/VaaJ5bm.jpg[/img] 9. හම්මේ...මෙහමත් ආදරයක්..... [img]http://i.imgur.com/tRBtpl7.jpg[/img] 10. ලන්ඩන් ස්වභාවික කෞතුකාගාරයේ පැවති සමනළ ප්‍රදර්ශනයක් අතරතුරේ බකුසු සමනළයින් (Owl butterfly) යුගලයකින් අගනා දර්ශනයක් මවන 5 හැවිරිදි Bjorn. [img]http://i.imgur.com/I3niHLa.jpg[/img] 11. කොස්සක් උඩ නැගී ඉගිළෙන මායාකාරියකගේ පෙනුමට සමාන දුරස්ථ පාලකයන්කින් ක්‍රියා කරන ගුවන්යානයක් - කැලිෆෝනියාවේ Halloween උත්සවයෙදී ගනු ලැබුවක්. [img]http://i.imgur.com/hNPXOMz.jpg[/img] 12. චීනයේ සිචුවාන් පළාතේ පැන්ඩා අභිජනන මධ්‍යස්ථානයේ 2016 වර්ෂයේ මෙලොව එලිය දුටු පැන්ඩාවන් 23 දෙනා ප්‍රදර්ශනය කරන අවස්ථාවේ වේදිකාවෙන් ඇදවැටෙන පැන්ඩාවෙක්. [img]http://i.imgur.com/RMCYHm8.jpg[/img] 13. රියෝ ඔලිම්පික් උළලේ අගෝස්තු 14 වැනි දින මීටර් 100 පිරිමි අවසන් තරගයේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ඔහුගේ ප්‍රතිවාදිය වන කැනඩාවේ ඇන්ඩෘ ද ග්රසේ දෙස බලමින් [img]http://i.imgur.com/ljC7fIy.jpg[/img] 14. අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෝලන්ත සංචාරය අතරතුර නට්සීන්ගේ අවුෂ්විට්ස් ඝාතක කදවුරු ද්වාරයේ.......දෙවන ලෝක යුධ සමයේ නට්සිවාදීන් විසින් යුදෙව්වන් ඇතුළු අහිංසක මිනිසුන් ලක්ෂ 11 ක් අවුෂ්විට්ස් ඝාතක කදවුරු තුලදී ඝාතනය කෙරෙනි. [img]http://i.imgur.com/LP1WkrT.jpg[/img] 15. කැලිෆෝනියාවේ ලැව් ගිනි වලින් බේරීමට දිවයන emu පක්ෂියෙක්. [img]http://i.imgur.com/v4XA2AV.jpg[/img] 16. මධ්‍යධරණී මුහුදේ ගිලීගිය බෝට්ටුවක සිට බේරාගත් සිරියානු සරණාගත දැරියක්. [img]http://i.imgur.com/4DXsWdy.jpg[/img] 17. එලිසබෙත් රැජිනගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු හමුදා සම්මාන උළෙලේදී සිහිසුන්ව ඇදවැටුණු සෙබලෙක්. [img]http://i.imgur.com/Q4FI5Ig.jpg[/img] 18. යුරෝපිය සිනමා උළෙලේදී (European Fantastic Film Festival ) ස්ටීවන් ස්පිල්බර්ග් “Jaws” චිත්‍රපටය නරබන සිනමලොලින්. [img]http://i.imgur.com/mYPQ0Xm.jpg[/img] 19. සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාවේ කාන්ත සෙබළියන් සිරියාවේ අලේපෝ නගරයේදී එකිනෙකා වැළද ගනිමින්. [img]http://i.imgur.com/eacgOvA.jpg[/img] 20. සිරියාවේ අලේපෝ නගරයට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවක් [img]http://i.imgur.com/Al8p5af.jpg[/img] 21. ස්පාඤ්ඤයේ මිනිස් පිරමීඩයක් - ස්පාඤ්ඤයේ වාර්ෂිකව පැවැත්වෙන “castell” නම් උත්වයේදී මෙම මිනිස් පිරමිඩ නිර්මාණය කරනු ලබයි. [img]http://i.imgur.com/ZF86tb4.jpg[/img] 22. චීනයේ මුහුණු ආවරණය කර ප්‍රවාහනය කරන පැස්බරුන් (මෙලස මුහුණු අවරණය කරන්නේ වාහන වල ගමන් කරන විත පැස්බරුන් අතිශය කලබල වී ආතතියට පත් වන නිසාය) [img]http://i.imgur.com/ixlWaAG.jpg[/img] 23. ජපානයේ වනෝද්‍යානයකින් පැනගිය පිරිමි චිම්පන්සියකු අධිබල විදුලි රැහැන් මත නැගීම නිසා මහා කාලගෝට්ටියක් ඇති වුණි.....අල්ලාගැනීමට උත්සහ කලත් අධික ලෙස කලබල වී සිටි මෙම අසරණ සත්වයා පසුව වෙඩි තබා ඝාතනය කෙරිණි. [img]http://i.imgur.com/dKbuLmC.jpg[/img] 24. ඉන්දියාවේ අහමදාබාත් නගරයේ පැවතුවුණු වාර්ෂික ආගමික උත්සවයකින් පසු ගංගාවක පාවෙන පොල් එකතු කරනා මිනිසෙක්. [img]http://i.imgur.com/HAsCx6M.jpg[/img] 25. ඔස්ට්රයාවේ වියානා නුවර අශ්වයින් පුහුණු කරන පාසලක් , ලන්ඩන් නුවර පැවැත්වුණු සංදර්ශනයක් අතරතුර. [img]http://i.imgur.com/cnZhVF0.jpg[/img] 26. 2016 ඔක්තෝම්බර් 11 වැනි දින උතුරු කැරෝලිනාව හරහා හමාගිය මතෙව් සුලි කුනාටුව නිසා ජලයෙන් යටවුනු නිවාසයක්. [img]http://i.imgur.com/mPo1Vl5.jpg[/img] 27. දකුණු අප්‍රිකානු පැරාලිම්පික් රන් පදක්කම් ලාභී ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ගේ ඝාතන නඩුවට මුහුණ දීමට පැමිණි අවස්ථාව. (2013 පෙබරවාරි 14 වෙනිදා ඔස්කා පිස්ටෝරියස් විසින් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් වෙඩි තබා මරා දමන ලද බව දකුණු අප්‍රිකානු උසාවිය තීන්දු කළේය) [img]http://i.imgur.com/7O1NO4M.jpg[/img] 28. කැලිෆෝනියාවේදී පැවැත්වුණු 8 වන Annual Governors Awards උළෙලේදී ගෞරව සම්මානයකින් පිදුම් ලැබූ ජැකී චෑන්. [img]http://i.imgur.com/U3tWQqP.jpg[/img] 29. එක්සත් ජනපද F-22 යානයක් ඉන්ධන සපයන ගුවන් යානයකින් ඉන්ධන ලබා ගැනීමට සුදානමින්. [img]http://i.imgur.com/kdNUM96.jpg[/img] 30. 2016 නොවැම්බර් 17 ජර්මනියට පැමිණි ජනාධිපති බැරැක් ඔබාමා පිළිගන්නා ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල්. [img]http://i.imgur.com/vJytCkL.jpg[/img] 31. සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇන්ජලීනා ජොලී සිරියාවේ Bekaa නිම්නයේ ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඇදවැටුණු වැස්සකට ප්‍රතිචාර දක්වමින්. [img]http://i.imgur.com/vi4UVTG.jpg[/img] 32. හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පැවති විවාදයකට සහභාහි වෙමින්. [img]http://i.imgur.com/eqS27i2.jpg[/img] 33. චීන දැරියකගේ කදුළු පිසදමන ජිම්නාස්ටික් පුහුණුකරුවෙක්. [img]http://i.imgur.com/2fEOA4I.jpg[/img] 34. පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2016 ජූනි 22, 2016 යුරෝ පාපන්දු තරගාවලියේ හන්ගරියාවට එරෙහි දෙවැනි ගෝලය වාර්තා කරමින්. [img]http://i.imgur.com/hrjgAzq.jpg[/img] 35. රෙදි සෝදන යන්ත්‍රයක හිස සිරවී සිටි චීන ජාතිකයකු ගිනි නිවන භටයන් පැමිණ බේරා ගන්නා ලදී. [img]http://i.imgur.com/stVxKAd.jpg[/img] 36. මයිකල් ෆෙල්ප්ස් රියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි රන් පදක්කමක් සහිතව. [img]http://i.imgur.com/n1RTHeP.jpg[/img] 37. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආචාරයකින් කාන්තාවක් ප්‍රතික්‍රියා දැක්වු ආකාරය. [img]http://i.imgur.com/b4vowkL.jpg[/img] 38. හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නගරයේ පැවති රැළියක් අතරතුර. [img]http://i.imgur.com/rSSTVrS.jpg[/img] 39. චීනයේ හෙනාන් පළාතේ වදුරු පුහුණු පාසලක පුහුණු වන වදුරෙක්. [img]http://i.imgur.com/SRIZvIU.jpg[/img] 40. මදුරුවන්ගෙන් බෝවන සිකා වෛරසය හේතුවෙන් ආබාධිතව ඉපදුණු බ්‍රසීලයේ දරුවෙක්. [img]http://i.imgur.com/itYJ8v8.jpg[/img][/CENTER][/SIZE][/COLOR] මූලාශ්‍රය : සුමුදුගේ ෆේස්බුක් පිටුව. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom