Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ආසම ගීතයක්

දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ තේමා ගීතය

වලා අතුල සිරි යහනේ

උනුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...

මල් සුගන්ධයෙන් නැළවෙන

ලතා මඩුල්ලේ නැගගෙන

රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

ජීවිතය වගේ මුමුණන

ආදරය වගේ දිලිහෙන

දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...

නොදරුවකු අතින් බොඳ වුණ

සිතුවමක් ලෙසින් සුන්දර

පාට රෑනකින් දස අත රටා වියනවා...

කිරි වැදී නටන ගොයමට

මිහිදුමින් වැටුනු පිනි කැට

රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා...

හෙටක් ගැන යමක් නොදකින

හෙටක් තිබේ දැයි නොසිතන

කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...

ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - සුනිල් රත්නායක

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

[QUOTE="Mr.Tom, post: 19976222, member: 462987"] [SIZE="4"]මගේ ආසම ගීතයක් දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ තේමා ගීතය වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා... මල් සුගන්ධයෙන් නැළවෙන ලතා මඩුල්ලේ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා... ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා... නොදරුවකු අතින් බොඳ වුණ සිතුවමක් ලෙසින් සුන්දර පාට රෑනකින් දස අත රටා වියනවා... කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැටුනු පිනි කැට රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා... හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා... ගායනය - අමරසිරි පීරිස් පද රචනය - සුනිල් රත්නායක සංගීතය - ප්‍රේමසිරි කේමදාස[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom