Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...

ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා...

විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා...

කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...

මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා....

එක දෙක දිය රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා...

මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට රැළි ඇද්දෙනවා...

මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...

මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...

අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...

යල වපුරා මහ වපුරා, ගොයමට දිය රැළි නංවනවා...

මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා...

[QUOTE="Bad Cop, post: 20596245, member: 510706"] [SIZE="3"][INDENT]කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ... ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා... විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා... කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා... මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා.... එක දෙක දිය රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා... මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට රැළි ඇද්දෙනවා... මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා... මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා... අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා... යල වපුරා මහ වපුරා, ගොයමට දිය රැළි නංවනවා... මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා... [/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom