Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මට සිහිවෙයි

දහසක් ගිලනුන් මියගිය

මේ ඇඳ මත

නිසලව වැතිරී මම

ඔබ ගැන සිත සිතා ඉඳිමි.

මෙය

මැදියම් රැය විය හැක.

කාලය ගලා නොයයි

විශ්වය නිශ්ශබ්දය.

එකී නිහඬතාවය මැද

ගන නිල් කළුවර තුල

යාන්තමින් සිතට ඇසෙයි

කඳු මුදුනින් බැසගෙන

මිටියාවත් දිගේ ගලන

ඔබේ මිහිරි ගී රාවය.

කවදාවත් නැති තරමට

අද ඔබ මට ආසන්නය.

නිදිබර සුසුම් පොදක්

රහසක් මා කණට කියයි

සියුමැලි ඇඟිලි තුඩක්

මා ඇසිපිය සෙමින් සිඹියි.

ඉවකින් මෙන් මට වැටහෙයි

ඔබ මා ළඟ සිටියි.

උණුසුම් සුළඟක් සේ

පර මල් සුවඳක් සේ.

දැන් මට තනියක් නැත.

නොගැයූ ගීයක තනුවක් වී

නොහෙළූ කඳුළක සිසිලක් වී

නොපැතූ පැතුමක කළලක් වී

නොපෙනී ඔබ මා සමඟ සිටී

සැහැල්ලුය සිත

බරක් නොමැතිය.

අනන්ත අපරිමාණ විශ්වය තුල

සෙමෙන් සෙමෙන්

විසිරී යන

පුළුන් වලා රොදක් මම.

අනන්ත අපරිමාණ විශ්වය තුල

වෙන අන් කිසිවක් නැත.

ඔබත් මාත් දෙදෙනා හැර

sekera - Nomiyemi.

[QUOTE="Minimuthu Mora, post: 20481460, member: 529847"] [CENTER][CENTER][B][SIZE="3"]ඔබ මට සිහිවෙයි දහසක් ගිලනුන් මියගිය මේ ඇඳ මත නිසලව වැතිරී මම ඔබ ගැන සිත සිතා ඉඳිමි. මෙය මැදියම් රැය විය හැක. කාලය ගලා නොයයි විශ්වය නිශ්ශබ්දය. එකී නිහඬතාවය මැද ගන නිල් කළුවර තුල යාන්තමින් සිතට ඇසෙයි කඳු මුදුනින් බැසගෙන මිටියාවත් දිගේ ගලන ඔබේ මිහිරි ගී රාවය. කවදාවත් නැති තරමට අද ඔබ මට ආසන්නය. නිදිබර සුසුම් පොදක් රහසක් මා කණට කියයි සියුමැලි ඇඟිලි තුඩක් මා ඇසිපිය සෙමින් සිඹියි. ඉවකින් මෙන් මට වැටහෙයි ඔබ මා ළඟ සිටියි. උණුසුම් සුළඟක් සේ පර මල් සුවඳක් සේ. දැන් මට තනියක් නැත. නොගැයූ ගීයක තනුවක් වී නොහෙළූ කඳුළක සිසිලක් වී නොපැතූ පැතුමක කළලක් වී නොපෙනී ඔබ මා සමඟ සිටී සැහැල්ලුය සිත බරක් නොමැතිය. අනන්ත අපරිමාණ විශ්වය තුල සෙමෙන් සෙමෙන් විසිරී යන පුළුන් වලා රොදක් මම. අනන්ත අපරිමාණ විශ්වය තුල වෙන අන් කිසිවක් නැත. ඔබත් මාත් දෙදෙනා හැර [/SIZE][/B] sekera - Nomiyemi.[/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom