Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුල්ලෙක් වී මං

ඔබේ හද මත වසා

ඉකිගසා හඬන්නෙමි

එවිට ඔබ

ගල් පතුරකින් මට නො ගසන්න

පාළු ගිරි කඳු මතින්

ඔන්න දැන් සීත කාලය ඇවිත්

කළුවරේ පිනි පොකුරු කැටි ගැසෙත්

ඇස් මලානික වෙන්න නොදී මං

සර්ව සුභ සිහිනයක් දකින්නම්

එවිට ඔබ

රාත්රිය වී මගේ ළඟ ඉන්න

පෙරළී කරණම්

සුළං මාරුත වළා දියවෙමින්

මහ වැස්ස ළඟම එන බව පෙනෙයි

මහපොළොව තලාගෙන ගංවතුර ගලන විට

සැඩ වතුර මගේ ඇස් තෙමා යයි

එවිට ඔබ

උණුසුම් සිහින කවුළුවක සිට

මට සිනා නොමසෙන්න

පෙඟුණු පරඬලා මත

බිඳුණු සඳ රැස් වැටෙයි

වසන්තය මරණයෙන් අවදි වී

සට සට තටු ගසා

පඳුරු මත මිදුණු පිනි බිම දමයි

සිනාසෙන සිතින් බර ජීවිතය

මලානික තොල් සලන්නට තනයි

එවිට ඔබ

රතුපාට තරුවක්ව

මට පේන දුර ඉන්න

මෙතෙක් පුපුරා සැළුණු

හෙණ අකුණු පරවෙමින්

අසහ පැහැදිළි වෙමින් බැබළෙයි

තෙමුණු ඇස සාකාවෙන් බරව

ප්රීතියෙන් පිය ගසයි

එවිට ඔබ

ඔබේ දිළිසෙන දෑස

මගේ දෑ සඟළ මත රඳවන්න

හද උදුන අවුළුවා බුරා ලූ

සංවේග ගර්ජනා නිවලා

හැම තැනම

මල් සුවඳ චමත්කාරය පිරෙයි

ජීවිතය අළුත් වී හැඩ ගැහෙයි

උදෑසන සුවපත්ව

ගීතයෙන් පිරී යයි

එවිට ඔබ

නිවී ගිය මගේ දෑ සඟළ මත

ඔබේ අවසන් කඳුළු බිඳ තබා

නිවෙන පහනක් වගේ

හිමිදිරි අඳුර සේ

මගෙන් සමුගෙන යන්න

නාඳුනන ඇස් නිදන

පොදු සොහොන් බිම් පියස

පර නොවන මලක් වී ඉපදෙන්න

ඉතින් මට ඉඩ දෙන්න

ඉඳහිට ඇවිත් මා දෙස බලා

කඳුළු බිඳුවක් රැගෙන

යළි සෙමෙන් නික්මෙන්න

භුගත කවි සිත- 2009

චන්ද්රකුමාර වික්රමරත්න

කිඹුලා අය්යා නුඹ චන්ද්රකුමාර වික්රමරත්න කියවිය යුතුයි...

[QUOTE="Minimuthu Mora, post: 20481556, member: 529847"] [B][COLOR="DarkRed"][SIZE="4"]කුරුල්ලෙක් වී මං ඔබේ හද මත වසා ඉකිගසා හඬන්නෙමි එවිට ඔබ ගල් පතුරකින් මට නො ගසන්න පාළු ගිරි කඳු මතින් ඔන්න දැන් සීත කාලය ඇවිත් කළුවරේ පිනි පොකුරු කැටි ගැසෙත් ඇස් මලානික වෙන්න නොදී මං සර්ව සුභ සිහිනයක් දකින්නම් එවිට ඔබ රාත්රිය වී මගේ ළඟ ඉන්න පෙරළී කරණම් සුළං මාරුත වළා දියවෙමින් මහ වැස්ස ළඟම එන බව පෙනෙයි මහපොළොව තලාගෙන ගංවතුර ගලන විට සැඩ වතුර මගේ ඇස් තෙමා යයි එවිට ඔබ උණුසුම් සිහින කවුළුවක සිට මට සිනා නොමසෙන්න පෙඟුණු පරඬලා මත බිඳුණු සඳ රැස් වැටෙයි වසන්තය මරණයෙන් අවදි වී සට සට තටු ගසා පඳුරු මත මිදුණු පිනි බිම දමයි සිනාසෙන සිතින් බර ජීවිතය මලානික තොල් සලන්නට තනයි එවිට ඔබ රතුපාට තරුවක්ව මට පේන දුර ඉන්න මෙතෙක් පුපුරා සැළුණු හෙණ අකුණු පරවෙමින් අසහ පැහැදිළි වෙමින් බැබළෙයි තෙමුණු ඇස සාකාවෙන් බරව ප්රීතියෙන් පිය ගසයි එවිට ඔබ ඔබේ දිළිසෙන දෑස මගේ දෑ සඟළ මත රඳවන්න හද උදුන අවුළුවා බුරා ලූ සංවේග ගර්ජනා නිවලා හැම තැනම මල් සුවඳ චමත්කාරය පිරෙයි ජීවිතය අළුත් වී හැඩ ගැහෙයි උදෑසන සුවපත්ව ගීතයෙන් පිරී යයි එවිට ඔබ නිවී ගිය මගේ දෑ සඟළ මත ඔබේ අවසන් කඳුළු බිඳ තබා නිවෙන පහනක් වගේ හිමිදිරි අඳුර සේ මගෙන් සමුගෙන යන්න නාඳුනන ඇස් නිදන පොදු සොහොන් බිම් පියස පර නොවන මලක් වී ඉපදෙන්න ඉතින් මට ඉඩ දෙන්න ඉඳහිට ඇවිත් මා දෙස බලා කඳුළු බිඳුවක් රැගෙන යළි සෙමෙන් නික්මෙන්න භුගත කවි සිත- 2009 චන්ද්රකුමාර වික්රමරත්න [/SIZE][/COLOR][/B] කිඹුලා අය්යා නුඹ චන්ද්රකුමාර වික්රමරත්න කියවිය යුතුයි... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom