Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ගීත කෙත තුල නන්දා මාලනිය සුවිශේෂී වන්නට කරුණු කාරණා රාශියක් ඇතත්, මට අනුව ඉන් කරුණු දෙකක් මුල් තැන ගනී. ඉන් පලමුවැන්න නම් අමරදේවයන් සිය පිරිමි හඩ පවුරශයෙන් හෙලයේ ගාන්ධර්වයා බවට පත් වූවානම්, යම්තාක් දුරට හෙලයේ ගාන්ධර්වවරිය වීමට හැකියාව ලද එකම ගායිකාව නන්දා මාලනිය වීමයි. දෙවැන්න නම් ඇගේ සීමිත හඩ පරාසය තුල ඇය ගයා ඇති අති විශාල සුභාවිත ගීත ප්රමාණයයි. එවන් හඩින් වැඩ ගත් වෙනත් ගායිකාව මෙලක තුල නොමැත.

පුද්ගලිකව මම නන්දා මාලිනිය දකින්නේ වෙනස් රාමුවක් තුලයි. මට අනුව නම්, ඇය ගීත වලින් පෙන්වන ලොව තුල ඇය ජීවත් වන්නියක නොවේ. කුඩා තැනකින් පටන් ගත් ඇය වැන්නියක් එසේ වීම නුසුදුසුයැයි මම කියන්නේ නොමැත.

එසේ නමුත් ඇය තරම් කාලානුරූපීව ගීත ගායනා කල, සංවේදී හදවත් ආමන්තරණය කල වෙනත් අයෙක් නොමැත. අවස්තා දෙකකදී ඇය පොට වරද්දාගත් බවද නොකියාම බැරිය. පලමුවැන්න, ඇය පැරනි ගී ඇගේ හඩින් ගැයීමයි. දෙවැන්න ඇගේ පවුරශයට නොගැලපෙන "නාන්න නම් නාන්න නෝනා" වැනි ගීත ගැයීමයි.

නන්දා මාලනිය ඉතා හොදින් ඇගේ ගී අලෙවි කිරීමට සමත් ගායිකාවකි. ඇය හදින සුදු සාරියේ පවා "මාකටිං" රැදී ඇති බව මගේ මතයයි.

එක්තරා අවස්තාවක ඇය එක් ප්රසංගයක් තුල කල කී දෑ නිසා ඇතැම් අදුරු පැති මට හදුනා ගන්නට හැකි විය. ඒවා මෙවන් ස්තානයක දිග හැරිය නොහැකිය.

කෙසේ නමුත් සිංගල ගීත වංශයට ඉහලම සේවය කල ගායිකාව ඇය බව අදහමින් ඇගේ ඒ සේවයට ශීර්ෂප්රාණම ආචාරය පුද කරමි.

[QUOTE="Minimuthu Mora, post: 20708078, member: 529847"] [COLOR="DarkRed"][B][SIZE="4"]සිංහල ගීත කෙත තුල නන්දා මාලනිය සුවිශේෂී වන්නට කරුණු කාරණා රාශියක් ඇතත්, මට අනුව ඉන් කරුණු දෙකක් මුල් තැන ගනී. ඉන් පලමුවැන්න නම් අමරදේවයන් සිය පිරිමි හඩ පවුරශයෙන් හෙලයේ ගාන්ධර්වයා බවට පත් වූවානම්, යම්තාක් දුරට හෙලයේ ගාන්ධර්වවරිය වීමට හැකියාව ලද එකම ගායිකාව නන්දා මාලනිය වීමයි. දෙවැන්න නම් ඇගේ සීමිත හඩ පරාසය තුල ඇය ගයා ඇති අති විශාල සුභාවිත ගීත ප්රමාණයයි. එවන් හඩින් වැඩ ගත් වෙනත් ගායිකාව මෙලක තුල නොමැත. පුද්ගලිකව මම නන්දා මාලිනිය දකින්නේ වෙනස් රාමුවක් තුලයි. මට අනුව නම්, ඇය ගීත වලින් පෙන්වන ලොව තුල ඇය ජීවත් වන්නියක නොවේ. කුඩා තැනකින් පටන් ගත් ඇය වැන්නියක් එසේ වීම නුසුදුසුයැයි මම කියන්නේ නොමැත. එසේ නමුත් ඇය තරම් කාලානුරූපීව ගීත ගායනා කල, සංවේදී හදවත් ආමන්තරණය කල වෙනත් අයෙක් නොමැත. අවස්තා දෙකකදී ඇය පොට වරද්දාගත් බවද නොකියාම බැරිය. පලමුවැන්න, ඇය පැරනි ගී ඇගේ හඩින් ගැයීමයි. දෙවැන්න ඇගේ පවුරශයට නොගැලපෙන "නාන්න නම් නාන්න නෝනා" වැනි ගීත ගැයීමයි. නන්දා මාලනිය ඉතා හොදින් ඇගේ ගී අලෙවි කිරීමට සමත් ගායිකාවකි. ඇය හදින සුදු සාරියේ පවා "මාකටිං" රැදී ඇති බව මගේ මතයයි. එක්තරා අවස්තාවක ඇය එක් ප්රසංගයක් තුල කල කී දෑ නිසා ඇතැම් අදුරු පැති මට හදුනා ගන්නට හැකි විය. ඒවා මෙවන් ස්තානයක දිග හැරිය නොහැකිය. කෙසේ නමුත් සිංගල ගීත වංශයට ඉහලම සේවය කල ගායිකාව ඇය බව අදහමින් ඇගේ ඒ සේවයට ශීර්ෂප්රාණම ආචාරය පුද කරමි. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom