Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2016_ඕස්ට්‍රේලියා_vs_ශ්‍රී ලඞ්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2016_ඕස්ට්‍රේලියා_vs_ශ්‍රී ලඞ්කා

මේ ආටිකල් එක මම දැක්කේ අද අන්තර්ජාලේ රවුමක් ගගහා ඉන්නකොට...ඉස්සරහට එන්න තියෙන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලඞ්කාව අතර තරඟාවලිය සඳහා උන් අලුත් තාක්ෂණයක් අත්හදා බලනවා...මේක උන්ගේ වේග පන්දු යවන්නන්ගේ හැකියාව වැඩි දියුණු කරන්න උන් අත්හදා බලපු අලුත් තාක්ෂණයක්...මේකෙදි යොදාගන්නේ ගුවන් යාන, මිසයිල, සබ්මැරීන ආදියේදී යොදාගන්නවා වගේ සිද්දියක්...මේක උන්ගේ සෙල්ලම් කරන ඇඳුමට සම්බන්ද කරලා එකෙන් උන් පන්දු යවද්දී කෙරෙන වැඩ ප්‍රමාණය උන්ගේ algorithm එකකින් ගණනය කරලා ඒ දත්ත ලබාගන්නවා...ඊටපස්සේ මේ දත්ත විශ්ලේෂණය කරලා ලබාගන්න විස්තර වලින් උන්ට පුළුවන් ලු ඒ පන්දු යවන්නාගේ අනතුරු වීම් වලක්වගන්නත්, තව හොදින් පන්දු යැවීම සිද්ද කරන්නත්...ඒ එක්කම මේකෙන් හඳුනාගන්න පුළුවන් ලු පන්දු යවන්නාගේ පන්දු යැවීම අඩාල වෙන්නේ කොයි වගේ සීමාවන් යටතේද, කොහොමද එක වෙන්නේ වගේ දේවල් අදුරගෙන ඒවා හදාගෙන තව හොදට පන්දු යවන්න..

ඉතින් ඔන්න ඔහොමයි ඔස්ට්‍රලියාව වගේ රටවලට ක්‍රීඩාව දියුණු වෙන්නේ..අපේ රටේ සංගක්කාර අයින් වෙනවා කිව්වම ජනාදිපති හිටන් පස්සෙන් ගිහින් වැඳ වැටෙනවා අනේ යන්නෙපා කියල...ක්‍රීඩා ඇමති වැඳ වැටෙනවා...ක්‍රීඩකය හොදම කාලේදී අයින් වෙලා ගිහින් කන්ට්‍රි ක්‍රිකට් ගහනවා වෙන රටක...එක ඉතින් උගේ වැඩක් කියමුකෝ...එක අදාල නැහැ...

මේ ඇමතිවරු, ක්‍රීඩා අමාත්‍යංශ පත් කරලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ...මුන් මේ වගේ තව ටිකක් ක්‍රීඩාව දියුණු කරන්න යමක් නොකර, මාලිංග ආබදිතයි කියල ක්‍රීඩා නොකරේ මොකද කියන එකයි, උගේ කොණ්ඩය ගැනයි..සභාපති පුටුවටයි මරාගන්න වෙලේ, අලුත් කමිටු පත් කරලා නව රට පුරා වෙසෙන දක්ෂතා සහිත ක්‍රීඩකයන් අදුරගෙන උන්ව තව උසස් තත්වයන් යටතේ පුහුණු කරලා රටේ ජාතික කණ්ඩායමට බඳවා ගන්න සුදුසු ඉහල මට්ටමේ ක්‍රීඩකයන් අදුර ගන්න වැඩපිළිවෙලක් වත් අඩු ගානේ ක්‍රියාත්මක කරා නම් මොකද වෙන්නේ?

විද්‍යා පරීක්ෂණ ඕනේ නැහැ..අඩු ගානේ ඉන්න උන්ගේ ශරීර ශක්තිය වත් නැත්තේ මොකද කියල හොයල බලල ප්‍රෝටීන් තියෙන පෝෂණ මල්ලක් ගානේවත් දියල්ල එක්කෝ මුන්ට... මෙහෙම ගියොත් හැමදාම වෙන්නේ අපිට ලැබ් එකේ මී පැටව වගේ අනිත් උන්ගේ අලුත් පරීක්ෂණ වලට මුහුණ දෙන්න තමා..ඔස්ට්‍රේලියාව දන්නවා ලංකාව එක්ක කොහොමත් දිනනවා කියල...ඉතින් උන් ඒ තරන්ගාවලි උන්ගේ හැකියා වැඩි දියුණු කරගන්න පරීක්ෂණ අත්හදා බලන්න යොදාගන්නවා... අපේ උන් විකට් එක කෙලින් එන බෝලෙට ගහගන්න බැරුව අම්බරෙනවා... ප්‍රශ්නේ තියෙන්නේ මුන්ගේ පරීක්ෂනෙට අවශ්‍ය තරම් වත් දත්ත ලබාගන්න ඇති තරමේ ඕවර ප්‍රමාණයක්වත් අපේ උන් විකට් එකේ ඉදීවිද කියල සීරිස් එක පුරාවටම...

ලඞ්කාවට, ක්‍රිකට් වලට කැමැත්තක් තියෙනවනම් බම්ප් එකක් දාල යන්න..නැත්තම් එපා...අවුලක් නැහැ...නිකන් හිතට ආපු දෙයක් කිව්වේ.

Link:

https://www.sciencedaily.com/releases/2016/05/160525111232.htm

[QUOTE="kolavari, post: 20199736, member: 412792"] [b]2016_ඕස්ට්‍රේලියා_vs_ශ්‍රී ලඞ්කා[/b] [SIZE=3]මේ ආටිකල් එක මම දැක්කේ අද අන්තර්ජාලේ රවුමක් ගගහා ඉන්නකොට...ඉස්සරහට එන්න තියෙන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලඞ්කාව අතර තරඟාවලිය සඳහා උන් අලුත් තාක්ෂණයක් අත්හදා බලනවා...මේක උන්ගේ වේග පන්දු යවන්නන්ගේ හැකියාව වැඩි දියුණු කරන්න උන් අත්හදා බලපු අලුත් තාක්ෂණයක්...මේකෙදි යොදාගන්නේ ගුවන් යාන, මිසයිල, සබ්මැරීන ආදියේදී යොදාගන්නවා වගේ සිද්දියක්...මේක උන්ගේ සෙල්ලම් කරන ඇඳුමට සම්බන්ද කරලා එකෙන් උන් පන්දු යවද්දී කෙරෙන වැඩ ප්‍රමාණය උන්ගේ algorithm එකකින් ගණනය කරලා ඒ දත්ත ලබාගන්නවා...ඊටපස්සේ මේ දත්ත විශ්ලේෂණය කරලා ලබාගන්න විස්තර වලින් උන්ට පුළුවන් ලු ඒ පන්දු යවන්නාගේ අනතුරු වීම් වලක්වගන්නත්, තව හොදින් පන්දු යැවීම සිද්ද කරන්නත්...ඒ එක්කම මේකෙන් හඳුනාගන්න පුළුවන් ලු පන්දු යවන්නාගේ පන්දු යැවීම අඩාල වෙන්නේ කොයි වගේ සීමාවන් යටතේද, කොහොමද එක වෙන්නේ වගේ දේවල් අදුරගෙන ඒවා හදාගෙන තව හොදට පන්දු යවන්න..:nerd::nerd: ඉතින් ඔන්න ඔහොමයි ඔස්ට්‍රලියාව වගේ රටවලට ක්‍රීඩාව දියුණු වෙන්නේ..අපේ රටේ සංගක්කාර අයින් වෙනවා කිව්වම ජනාදිපති හිටන් පස්සෙන් ගිහින් වැඳ වැටෙනවා අනේ යන්නෙපා කියල...ක්‍රීඩා ඇමති වැඳ වැටෙනවා...ක්‍රීඩකය හොදම කාලේදී අයින් වෙලා ගිහින් කන්ට්‍රි ක්‍රිකට් ගහනවා වෙන රටක...එක ඉතින් උගේ වැඩක් කියමුකෝ...එක අදාල නැහැ...:rofl: මේ ඇමතිවරු, ක්‍රීඩා අමාත්‍යංශ පත් කරලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ...මුන් මේ වගේ තව ටිකක් ක්‍රීඩාව දියුණු කරන්න යමක් නොකර, මාලිංග ආබදිතයි කියල ක්‍රීඩා නොකරේ මොකද කියන එකයි, උගේ කොණ්ඩය ගැනයි..සභාපති පුටුවටයි මරාගන්න වෙලේ, අලුත් කමිටු පත් කරලා නව රට පුරා වෙසෙන දක්ෂතා සහිත ක්‍රීඩකයන් අදුරගෙන උන්ව තව උසස් තත්වයන් යටතේ පුහුණු කරලා රටේ ජාතික කණ්ඩායමට බඳවා ගන්න සුදුසු ඉහල මට්ටමේ ක්‍රීඩකයන් අදුර ගන්න වැඩපිළිවෙලක් වත් අඩු ගානේ ක්‍රියාත්මක කරා නම් මොකද වෙන්නේ? :angry::angry: විද්‍යා පරීක්ෂණ ඕනේ නැහැ..අඩු ගානේ ඉන්න උන්ගේ ශරීර ශක්තිය වත් නැත්තේ මොකද කියල හොයල බලල ප්‍රෝටීන් තියෙන පෝෂණ මල්ලක් ගානේවත් දියල්ල එක්කෝ මුන්ට...:baffled: මෙහෙම ගියොත් හැමදාම වෙන්නේ අපිට ලැබ් එකේ මී පැටව වගේ අනිත් උන්ගේ අලුත් පරීක්ෂණ වලට මුහුණ දෙන්න තමා..ඔස්ට්‍රේලියාව දන්නවා ලංකාව එක්ක කොහොමත් දිනනවා කියල...ඉතින් උන් ඒ තරන්ගාවලි උන්ගේ හැකියා වැඩි දියුණු කරගන්න පරීක්ෂණ අත්හදා බලන්න යොදාගන්නවා...:rolleyes: අපේ උන් විකට් එක කෙලින් එන බෝලෙට ගහගන්න බැරුව අම්බරෙනවා...:rofl: ප්‍රශ්නේ තියෙන්නේ මුන්ගේ පරීක්ෂනෙට අවශ්‍ය තරම් වත් දත්ත ලබාගන්න ඇති තරමේ ඕවර ප්‍රමාණයක්වත් අපේ උන් විකට් එකේ ඉදීවිද කියල සීරිස් එක පුරාවටම...:lol::lol: ලඞ්කාවට, ක්‍රිකට් වලට කැමැත්තක් තියෙනවනම් බම්ප් එකක් දාල යන්න..නැත්තම් එපා...අවුලක් නැහැ...නිකන් හිතට ආපු දෙයක් කිව්වේ.:P:P Link: [url]https://www.sciencedaily.com/releases/2016/05/160525111232.htm[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom