Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක දැනෙන අයුරු නොදැන වස්තු

ඔබ යන්න ගියෙ පෙරදා

ආදරය මැරුණු හේතු කරුණු

පහදන්න යලි මාව අමතා

ඔබගෙ සතුටම පැතූ

පෙම්වතෙකි තනිඋනු

නමුදු මියෙනා තුරු

ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා

හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා

සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන්

නෑ මං ඔබ දෙස බලලා

පිවිතුරු සිතකින් පෙම් කල පන මෙන්

සත්තයි ඇස් දෙක පල්ලා

ඔබගෙ සතුටම පැතු

පෙම්වතෙකි තනිඋනු

නමුදු මියෙනා තුරු

ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නෙ

කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයෙ

සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්

යහපත පතනෙමි සැමදා

සමුගමි ඔබගෙන් නොහඩනු රහසින්

යලි මාව මතක් කරලා

දුක දැනෙන අයුරු නොදැන වස්තු......

[QUOTE="DAstoner, post: 22096536, member: 210592"] [SIZE="3"][COLOR="Blue"]දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියෙ පෙරදා ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිඋනු නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන් නෑ මං ඔබ දෙස බලලා පිවිතුරු සිතකින් පෙම් කල පන මෙන් සත්තයි ඇස් දෙක පල්ලා ඔබගෙ සතුටම පැතු පෙම්වතෙකි තනිඋනු නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නෙ කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයෙ සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින් යහපත පතනෙමි සැමදා සමුගමි ඔබගෙන් නොහඩනු රහසින් යලි මාව මතක් කරලා දුක දැනෙන අයුරු නොදැන වස්තු......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom