Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2017 Book Fair | හොද පොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2017 හැටවන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මානලාභීන් මෙසේය.

හොඳම ස්වතන්ත්‍ර නව කතාව - කීර්ති වැලිසරගේ - ගරුඩ මුහුර්තය.

හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය - ප්‍රභාත් ජයසිංහ - මකර තොරණ.

හොඳම ස්වත්රන්ත්ර පද්‍ය සංග්‍රහය - ලක්ෂාන්ත අතුකෝරළ - සමහර කමටහන්.

හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය - කුලරත්න ආරියවංශ - පිනිබර මලක්.

හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය - අනුල ද සිල්වා - රාමා හා දිනූ

හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය - ආචාර්ය ජයලත් මනෝරත්න - හඬ නිහඬ

හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය - හසිනි භාග්‍යා රත්නායක - සැඟවුණ ලොවක හුදෙකලා ගවේෂණය

හොඳම ළමා සාහිත්‍ය කෘතිය - පළමු කාණ්ඩය - සිබිල් වෙත්තසිංහ - අවුරුදු කෑම

දෙවන කාණ්ඩය -තනුජා එන්. අයගම - මගේ ගුරුතුමා

හොඳම ශාස්ත්‍රීය පර්යේෂණ - දිල්හාන් මනෝජ් රාජපක්ෂ - සංශයවාදී හා ඥානයෙහි සීමා.

විවිධ විෂයක (සමාජ ශාස්ත්‍ර)- වික්ටර් පෙරේරා - පොලිස් ඉතිහාසය හා ප්‍රජා පොලිස් සේවය.

විවිධ විෂයක (මානව ශාස්ත්‍ර) - පියසීලි විජේමාන්න - භාෂා විමංසා.

විවිධ විෂයක (පරිවර්තන) - ගයාත්‍රී මනෝහාරි හේරත් - මගේ ජීවිත කතාව හෙවත් සත්‍යය සොයා කළ මගේ පර්යේෂණයන්හි කතාව.

පරිවර්තන කෘති.

ශාස්ත්‍රීය පර්යේෂණ -සම සම්මාන - ඩෙන්සිල් සේනාධීර

නිර්වාණය හා ආවවත්යත්වය

සම සම්මාන - විමලසේන විතානපතිරණ - දැහැමි අශෝක.

නව කතාව - ආනන්ද අමරසිරි - නොමේරූ තරුණයෙක්.

කෙටිකතා සංග්‍රහය - චන්දන මෙන්ඩිස් - වෙස්මුහුණ.

නාට්‍ය කෘතිය - වෝල්ටර් මාරසිංහ - ශ්‍රී හර්ෂදේවීගේ රත්නාවලි නාටිකා.

හොඳම පිටකවර නිර්මාණය - සරත් අමරකෝන්ගේ නොනවතින දඩයම කෘතියේ කවරය නිර්මාණය කළ ශාන්ත කේ. හේරත්

හොඳම නිමාවෙන් හා පිටුසැකැස්මෙන් යුත් නිර්මාණ ග්‍රන්ථය - සම්ප්‍රදාන කෘතිය වෙනුවෙන් අරුණ ලොකුලියන.

[QUOTE="netsurfer, post: 22215166, member: 537473"] [SIZE="4"]2017 හැටවන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මානලාභීන් මෙසේය.[/SIZE] [SIZE="3"]හොඳම ස්වතන්ත්‍ර නව කතාව - කීර්ති වැලිසරගේ - ගරුඩ මුහුර්තය. හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය - ප්‍රභාත් ජයසිංහ - මකර තොරණ. හොඳම ස්වත්රන්ත්ර පද්‍ය සංග්‍රහය - ලක්ෂාන්ත අතුකෝරළ - සමහර කමටහන්. හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය - කුලරත්න ආරියවංශ - පිනිබර මලක්. හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය - අනුල ද සිල්වා - රාමා හා දිනූ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය - ආචාර්ය ජයලත් මනෝරත්න - හඬ නිහඬ හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය - හසිනි භාග්‍යා රත්නායක - සැඟවුණ ලොවක හුදෙකලා ගවේෂණය හොඳම ළමා සාහිත්‍ය කෘතිය - පළමු කාණ්ඩය - සිබිල් වෙත්තසිංහ - අවුරුදු කෑම දෙවන කාණ්ඩය -තනුජා එන්. අයගම - මගේ ගුරුතුමා හොඳම ශාස්ත්‍රීය පර්යේෂණ - දිල්හාන් මනෝජ් රාජපක්ෂ - සංශයවාදී හා ඥානයෙහි සීමා. විවිධ විෂයක (සමාජ ශාස්ත්‍ර)- වික්ටර් පෙරේරා - පොලිස් ඉතිහාසය හා ප්‍රජා පොලිස් සේවය. විවිධ විෂයක (මානව ශාස්ත්‍ර) - පියසීලි විජේමාන්න - භාෂා විමංසා. විවිධ විෂයක (පරිවර්තන) - ගයාත්‍රී මනෝහාරි හේරත් - මගේ ජීවිත කතාව හෙවත් සත්‍යය සොයා කළ මගේ පර්යේෂණයන්හි කතාව. පරිවර්තන කෘති. ශාස්ත්‍රීය පර්යේෂණ -සම සම්මාන - ඩෙන්සිල් සේනාධීර නිර්වාණය හා ආවවත්යත්වය සම සම්මාන - විමලසේන විතානපතිරණ - දැහැමි අශෝක. නව කතාව - ආනන්ද අමරසිරි - නොමේරූ තරුණයෙක්. කෙටිකතා සංග්‍රහය - චන්දන මෙන්ඩිස් - වෙස්මුහුණ. නාට්‍ය කෘතිය - වෝල්ටර් මාරසිංහ - ශ්‍රී හර්ෂදේවීගේ රත්නාවලි නාටිකා. හොඳම පිටකවර නිර්මාණය - සරත් අමරකෝන්ගේ නොනවතින දඩයම කෘතියේ කවරය නිර්මාණය කළ ශාන්ත කේ. හේරත් හොඳම නිමාවෙන් හා පිටුසැකැස්මෙන් යුත් නිර්මාණ ග්‍රන්ථය - සම්ප්‍රදාන කෘතිය වෙනුවෙන් අරුණ ලොකුලියන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom