Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|2017 ICC Champions Trophy | Discussion Thread |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිව්ස් කැපා වෙනකොට එයාට බිග් ගන් ඔක්කොම සපෝට් කලා.. ඒනිසාම මැතිව්ස් කියන බැටාට ලොකු ප්‍රෙශර් තිබ්බේ නෑ ටීම් කැප්ටන්සි වලට...

ඒ කාලේ ඉතින් මැතිව්ස් සාර්තකයි...

මැතිව්ස්ගේ කප්ටන්සි ස්කිල් ටෙස්ට් වෙන්න ගන්න්කොට, අලුත් ප්ලේයර්ස්ලා එන්න යනකොට, මැතිව්ස්ගේ කොලිටි එක රිවීල් වෙනවා...

1. ප්ලේයර් සිලෙක්ශන් වලදී මැතිව්ස්ගේ බලපෑම

2. බැටින්ග් ඕඩර් එකේදි බලපෑම

3. ඉන්ෆීල්ඩ් අවුට්ෆීල්ඩ් ඇටිටියුඩ්

සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නරක කලොත් නරකක් වෙනවාමයි කියලා.. මැතිව්ස්ගේ වැරදි ඇප්රෝච් නිසාමදෝ නෙගටිව් මයින්ඩඩ් මැත්ව්ස් එක්ස්පෝස් වෙනවා... අන්තිමට සංගලාගෙන් පස්සේ ටීම් එකේ සුරක්ෂිතම ක්‍රීඩකයා වුනු, කන්සිස්ටන්ට්ම ප්ලේයර් වුනු මැතිව්ස්ගේ බැටින් පවා දුර්වල වෙනවා.. ටීම් වර්ක් විදියට ගොඩනැගුනු ලංකාවේ ක්‍රිකට් ඊළඟ මැච් එකට කොලිෆයි වෙන්න ගහන තත්වෙකට වැටුනා..

මේක මැතිව්ස් තනියම කරපු දෙයක් නොවෙන්න පුලුවන්... හැබැයි මැතිව්ස්ගේ සපෝට් එක නැතිව මේ විදියට ඒ ජර සිස්ටම් එක සාර්ථක වෙන්නේ නම් නෑ.. දැන් කිසිම ලැජ්ජාවක් නෑ ශ්‍රී ලංකන් ක්‍රිකට් පරිපාලනෙට... මැතිව්ස්ගේ කැප්ටන්සිය සුරකින්නේ මැතිව්ස් පරිපාලනයේ කුක්කෙක් වෙලා ඉවර නිසයි..

මැතිව්ස් කියන බැට්ස්මන් නැවත පිටිය තුල සිටිය යුතුයි.. ඔහුගෙන් නායකත්වය ගලවා දැමිය යුතුය... දැන් රටට නොමැති නියම ශ්‍රීලාංකිකයන්ට අනන්‍ය වූ උත්සාහවන්ත ටීම් ස්පිරිට් සපිරි නායකයෙක් සොයා ගැනීමටත් මැතිව්ස් එම නායකායාගේ හොඳම අවිය වනු දැකීමටත් මා කැමති වෙමි.

[QUOTE="upulpdn, post: 21737795, member: 182056"] [B][COLOR=Indigo][SIZE=3]මැතිව්ස් කැපා වෙනකොට එයාට බිග් ගන් ඔක්කොම සපෝට් කලා.. ඒනිසාම මැතිව්ස් කියන බැටාට ලොකු ප්‍රෙශර් තිබ්බේ නෑ ටීම් කැප්ටන්සි වලට... ඒ කාලේ ඉතින් මැතිව්ස් සාර්තකයි... මැතිව්ස්ගේ කප්ටන්සි ස්කිල් ටෙස්ට් වෙන්න ගන්න්කොට, අලුත් ප්ලේයර්ස්ලා එන්න යනකොට, මැතිව්ස්ගේ කොලිටි එක රිවීල් වෙනවා... 1. ප්ලේයර් සිලෙක්ශන් වලදී මැතිව්ස්ගේ බලපෑම 2. බැටින්ග් ඕඩර් එකේදි බලපෑම 3. ඉන්ෆීල්ඩ් අවුට්ෆීල්ඩ් ඇටිටියුඩ් සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නරක කලොත් නරකක් වෙනවාමයි කියලා.. මැතිව්ස්ගේ වැරදි ඇප්රෝච් නිසාමදෝ නෙගටිව් මයින්ඩඩ් මැත්ව්ස් එක්ස්පෝස් වෙනවා... අන්තිමට සංගලාගෙන් පස්සේ ටීම් එකේ සුරක්ෂිතම ක්‍රීඩකයා වුනු, කන්සිස්ටන්ට්ම ප්ලේයර් වුනු මැතිව්ස්ගේ බැටින් පවා දුර්වල වෙනවා.. ටීම් වර්ක් විදියට ගොඩනැගුනු ලංකාවේ ක්‍රිකට් ඊළඟ මැච් එකට කොලිෆයි වෙන්න ගහන තත්වෙකට වැටුනා.. මේක මැතිව්ස් තනියම කරපු දෙයක් නොවෙන්න පුලුවන්... හැබැයි මැතිව්ස්ගේ සපෝට් එක නැතිව මේ විදියට ඒ ජර සිස්ටම් එක සාර්ථක වෙන්නේ නම් නෑ.. දැන් කිසිම ලැජ්ජාවක් නෑ ශ්‍රී ලංකන් ක්‍රිකට් පරිපාලනෙට... මැතිව්ස්ගේ කැප්ටන්සිය සුරකින්නේ මැතිව්ස් පරිපාලනයේ කුක්කෙක් වෙලා ඉවර නිසයි.. මැතිව්ස් කියන බැට්ස්මන් නැවත පිටිය තුල සිටිය යුතුයි.. ඔහුගෙන් නායකත්වය ගලවා දැමිය යුතුය... දැන් රටට නොමැති නියම ශ්‍රීලාංකිකයන්ට අනන්‍ය වූ උත්සාහවන්ත ටීම් ස්පිරිට් සපිරි නායකයෙක් සොයා ගැනීමටත් මැතිව්ස් එම නායකායාගේ හොඳම අවිය වනු දැකීමටත් මා කැමති වෙමි. [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom