Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|2017 ICC Champions Trophy | Discussion Thread |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. ඔයා කියන එකේ සමහර ඒවා පිළිගන්නවා.. නිලවරණයකින් පත් වුනා නම් කරගෙන යන්න දෙන්න ඕනේ...

ඌණ පුර්ණයකින් ඇග්‍රී වෙනවා අර්ජුන එයාගේ පරාජයෙන් පස්සේ තිලංගගේ කකුලෙන් අදින්න සෑහෙන උත්සාහ කලා සහ අදටත් බලන් ඉන්නේ ඒකට කියලත්...

මෙතන අපිට තියෙන ප්‍රශ්නේ කවුද මැතිවරණෙන් දිනුවේ පැරදුනේ කියලා නෙවෙයිනේ,,,

සාර්ථකද අසාර්ථකද හොයන්න නෙවෙයි දැන් නම් තවත් නොවැටී ඉන්නේ කොහොමද හිතන එක...

අර කලින් ප්‍රැක්ටිස් සෙශන් එක ගැන පොඩ්ඩක් කියන්නම්..

එදා උනු දේ අදට සම්බන්ධේ හොයනවට වඩා එදා උනු බලපෑම ගැනයි හිතන්න ඕනේ.. පරිපාලකයා ව්‍යාපර ඟානයෙන් පමණක් ක්‍රියාකරලා හරියන්නේ නෑ..

කටුසුට අමතකද ඒ මැච් ටික ආවේ වෙස්ට් ඉන්දීස්ලා දාලා ගිය ටුවර් එකේ..

අපේ උන්ට ප්ලෑන් කරලා තිබ්බේ මොරාල් අප් කරන වෙල් ප්ලෑන්ඩ් ප්‍රැක්ටිස් ටයිම් ටේබල් එකක්...

මුදලට කෑදර වෙලා බලෙන් දාපු ඒ මැච් වලින් මොන ප්‍රැක්ටිස් එකක්ද...

ඒක නිකන් කියන්න දෙයක් නැතුව තිලංග කියපු දෙයක්......

ඒ තිලංග ආපු මුල් කාලෙම....

ක්‍රිකට් දියුණු කරනවයි කියලා මූනිච්ඡාවට කියවලා වැඩක් නෑ..

අනිත් එක දැන් ඇත්තටම වෙලා තියෙන්නේ ගැන්සි ගැහිල්ලක්නෙ..

මැතිව්ස්ව කුක්කෙක් කරලා.. කෝ ඉතින් ටීම් ස්පිරිට් එකක්.

ලංකාව වගේ පොඩි රටක දක්ශයෝ ප්‍රමාණය සාපේක්ෂව අඩුයි තමා... අ

පි මැච් දිනුවේ යුනිටි එකයි ස්පිරිට් එකයි නිසා...

දැන් ටීම් එක කන්ට්‍රෝල් වෙන්නේ පණ නැති නායකයෙක්ගෙන්...

මැතිව්ස් කියන ක්‍රිකටර් ඉත්හෙක් කරගෙන ටීම් එක වලට ගිහින් තියෙන්නේ.. කොටින්ම අද තියෙන්නේ එදා වේල ටුවර්ස්...

ටීම් එක එහෙ එහෙ කරලා මේක හදන්න බෑ.. උඩ ඉඳන්ම වයිරස් මට්ටු කරන්න ඕනේ..

නැත්නම් ඒක සස්ටේනබල උත්තරයක් නෙවෙයි...

ලොකු ප්‍රශ්නයක් තමා ඒ තනතුර ඊළඟට ගන්න එකා කරයිද කියන එක...

මම නම් කියන්නේ මොකුත් නොකරනවට වඩා මොනවමහරි කරලා වාසනාව වත් උරගාන්න ඕනේ කියලා...

එදා 95 පත් උනු ආනා පුන්චිහේවාගෙ ජීවිත කතාවේ අනිත් පැත්තයි අද වෙන්නේ... එයා සාර්තකව වැඩ කරලා ඉවර වෙලා ඡන්දෙන් පරදිනවා...

ඒ වගේම ඡන්දෙකින් දිනුවා කියලා තිලංගගේ කාලේ අසාර්ථක නම් මොකද කරන්නේ? සභාපතිකම ලැබෙන්නේ ඡන්දෙන් වෙන්න පුලුවන්...

හැබැයි ඒ සභාපතිකම ක්‍රිකට් යහපතට නෙවෙයිනම් නිකම්මු වගේ ඉන්නද ඕනේ..

එක්කො සභාපතිට දැනෙන්න අරින්න ඕනේ ක්‍රියාපිළිවෙල වැරදියි කියලා..

එහෙමනැත්නම් සභාපතිව පැත්තකින් තියලා අලුත් පරිපාලකයගේ වාසනාව වත් උරගාන්න ඕනේ

[QUOTE="upulpdn, post: 21752460, member: 182056"] [B][COLOR=DarkGreen][SIZE=4]ඔව්. ඔයා කියන එකේ සමහර ඒවා පිළිගන්නවා.. නිලවරණයකින් පත් වුනා නම් කරගෙන යන්න දෙන්න ඕනේ... ඌණ පුර්ණයකින් ඇග්‍රී වෙනවා අර්ජුන එයාගේ පරාජයෙන් පස්සේ තිලංගගේ කකුලෙන් අදින්න සෑහෙන උත්සාහ කලා සහ අදටත් බලන් ඉන්නේ ඒකට කියලත්...:dull::dull::dull: මෙතන අපිට තියෙන ප්‍රශ්නේ කවුද මැතිවරණෙන් දිනුවේ පැරදුනේ කියලා නෙවෙයිනේ,,, සාර්ථකද අසාර්ථකද හොයන්න නෙවෙයි දැන් නම් තවත් නොවැටී ඉන්නේ කොහොමද හිතන එක... අර කලින් ප්‍රැක්ටිස් සෙශන් එක ගැන පොඩ්ඩක් කියන්නම්.. එදා උනු දේ අදට සම්බන්ධේ හොයනවට වඩා එදා උනු බලපෑම ගැනයි හිතන්න ඕනේ.. පරිපාලකයා ව්‍යාපර ඟානයෙන් පමණක් ක්‍රියාකරලා හරියන්නේ නෑ.. කටුසුට අමතකද ඒ මැච් ටික ආවේ වෙස්ට් ඉන්දීස්ලා දාලා ගිය ටුවර් එකේ.. අපේ උන්ට ප්ලෑන් කරලා තිබ්බේ මොරාල් අප් කරන වෙල් ප්ලෑන්ඩ් ප්‍රැක්ටිස් ටයිම් ටේබල් එකක්... මුදලට කෑදර වෙලා බලෙන් දාපු ඒ මැච් වලින් මොන ප්‍රැක්ටිස් එකක්ද... ඒක නිකන් කියන්න දෙයක් නැතුව තිලංග කියපු දෙයක්...... ඒ තිලංග ආපු මුල් කාලෙම.... ක්‍රිකට් දියුණු කරනවයි කියලා මූනිච්ඡාවට කියවලා වැඩක් නෑ.. අනිත් එක දැන් ඇත්තටම වෙලා තියෙන්නේ ගැන්සි ගැහිල්ලක්නෙ.. මැතිව්ස්ව කුක්කෙක් කරලා.. කෝ ඉතින් ටීම් ස්පිරිට් එකක්. ලංකාව වගේ පොඩි රටක දක්ශයෝ ප්‍රමාණය සාපේක්ෂව අඩුයි තමා... අ පි මැච් දිනුවේ යුනිටි එකයි ස්පිරිට් එකයි නිසා... දැන් ටීම් එක කන්ට්‍රෝල් වෙන්නේ පණ නැති නායකයෙක්ගෙන්... මැතිව්ස් කියන ක්‍රිකටර් ඉත්හෙක් කරගෙන ටීම් එක වලට ගිහින් තියෙන්නේ.. කොටින්ම අද තියෙන්නේ එදා වේල ටුවර්ස්... ටීම් එක එහෙ එහෙ කරලා මේක හදන්න බෑ.. උඩ ඉඳන්ම වයිරස් මට්ටු කරන්න ඕනේ.. නැත්නම් ඒක සස්ටේනබල උත්තරයක් නෙවෙයි... ලොකු ප්‍රශ්නයක් තමා ඒ තනතුර ඊළඟට ගන්න එකා කරයිද කියන එක... මම නම් කියන්නේ මොකුත් නොකරනවට වඩා මොනවමහරි කරලා වාසනාව වත් උරගාන්න ඕනේ කියලා... එදා 95 පත් උනු ආනා පුන්චිහේවාගෙ ජීවිත කතාවේ අනිත් පැත්තයි අද වෙන්නේ... එයා සාර්තකව වැඩ කරලා ඉවර වෙලා ඡන්දෙන් පරදිනවා... ඒ වගේම ඡන්දෙකින් දිනුවා කියලා තිලංගගේ කාලේ අසාර්ථක නම් මොකද කරන්නේ? සභාපතිකම ලැබෙන්නේ ඡන්දෙන් වෙන්න පුලුවන්... හැබැයි ඒ සභාපතිකම ක්‍රිකට් යහපතට නෙවෙයිනම් නිකම්මු වගේ ඉන්නද ඕනේ.. එක්කො සභාපතිට දැනෙන්න අරින්න ඕනේ ක්‍රියාපිළිවෙල වැරදියි කියලා.. එහෙමනැත්නම් සභාපතිව පැත්තකින් තියලා අලුත් පරිපාලකයගේ වාසනාව වත් උරගාන්න ඕනේ :dull::dull::dull: [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom