Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|2017 ICC Champions Trophy | Discussion Thread |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Ridila™" data-source="post: 21795731" data-attributes="member: 476443"><p>මෙහෙම හිතපන්. උඹලා රස්සාවක් කරනවා. ඒ රස්සාව උඹලා හරියට කරන්නේ නැත්නම් රසාවේ උඹව දිගටම තියා ගන්නවද? මෙහෙමත් හිතපන් පොඩි කාලේ ඉඳන් උඹ එක දේකට දක්ෂයි ෆොටෝ ගහන්න නම් උඹ ජායාරූප ශිල්පියෙක් වෙනවා වෙඩින් ෆොටෝ වීඩියෝ ගහනවා, ආර්ට් වලට චිත්ර අඳින්න දක්ෂයි නම් කෙනෙක්නම් මේකප් ආටිස් කෙනෙක්, බ්රයිඩල් ඩ්රසර් කෙනෙක් වෙනවා, කම්පියුටර් සයිඩ් නම් ලෝගෝ ඩිසයිනර් වෙබ් පේජ් ඩිවලොපර් කෙනෙක් වෙනවා. උඹ හොඳට උඹේ සර්විස් එක දෙන්න ඒ දේ තව හොඳින් ප්රගුණ කරන්නේ නැද්ද? ජායාරූප ශිල්පියා කොච්චර ලෝඩ් පකීර් උනත් ඌ අලුත් ටෙක්නික්, මෙතඩ්ස් රිවිව් කරන්නේ නැද්ද? ජොබ් එකට කැපවෙන්නේ නැද්ද? මොකද උඹ හොඳ් සර්විස් එක නොදුන්නොත් උඹ්ට කෙළවෙනවා.</p><p></p><p>ක්රිකට් කියන්නෙත් ඒ වගේ ජොබ් එකක් බං. උන් දක්ෂ ක්රිකට් ගහන්න. ඒක උන් කැපවීමෙන් නොකරනවනම් අයින් කරන්න ඕනේ ටීම් එකෙන්. නමුත් ඒක ලංකාවෙ වෙනවද? මම මගේ ජොබ් එක 100 % ක් කැපවීමෙන් කරන එකෙක්. ඊයේ උඹලට කියන්න වැඩ තිබ්බ නිසා දවල්ට කන්න ලැබුනේ නෑ. හවස තේ එකක් බීලා ආප්පයක් කාලා රෑටත් කෑම එකක් අරගෙන අද නම් 8 ටවත් කන්න ඕනේ කියලා වැඩ ටික ඉවර කරන්න ගියාම සුපිරියටම කෙළ වෙලා ෆ්රී උනේ 11 ට. රෑ 11 ට තමයි කන්න ලැබුනේ. ඔය අතරේ පැනලා ගිහින් කන්න තිබ්බත් ඊට වඩා ඒ හැමදේටම වඩා duty is the duty and it is the#1 responsibility කියලා හිතන් ඉන්න නිසා ඒ ටික ඉවර වෙලා තමයි කෑවේ. ඉතින් මම හරියට වැඩක් කරනවනම් මමත් අනික් කෙනාගෙන් ඒක එහෙම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැද්ද? මම හිතන්නෙ නම් තියෙනවා. ඉතින් ක්රිකට් ගහන උනුත් හරියට තමුන්ගේ ජොබ් එක කරන්න ඕනේ. මොකද උන් ඒක කරන්නේ උන්ගේ රස්සාව හැටියට. අපි ඒක එන්ටර්ටේන්ට්මන්ට් එකක් කියලා හිතන් කරන්ට් පුච්චගෙන, ඩේටා කපාගෙන, ලේත් කෝප කරගෙන අන්තිමට හිත රිද්දව ගන්නවා. වැඩක් නෑ. තමුන්ගේ වැඩ පාඩු කරගෙන ඕව්වා බැලුවා මම නම් ඉස්සර. දැන් නම් එහෙම නෑ. ඒ ගොනා වික්කා.</p></blockquote><p></p>
[QUOTE="Ridila™, post: 21795731, member: 476443"] මෙහෙම හිතපන්. උඹලා රස්සාවක් කරනවා. ඒ රස්සාව උඹලා හරියට කරන්නේ නැත්නම් රසාවේ උඹව දිගටම තියා ගන්නවද? මෙහෙමත් හිතපන් පොඩි කාලේ ඉඳන් උඹ එක දේකට දක්ෂයි ෆොටෝ ගහන්න නම් උඹ ජායාරූප ශිල්පියෙක් වෙනවා වෙඩින් ෆොටෝ වීඩියෝ ගහනවා, ආර්ට් වලට චිත්ර අඳින්න දක්ෂයි නම් කෙනෙක්නම් මේකප් ආටිස් කෙනෙක්, බ්රයිඩල් ඩ්රසර් කෙනෙක් වෙනවා, කම්පියුටර් සයිඩ් නම් ලෝගෝ ඩිසයිනර් වෙබ් පේජ් ඩිවලොපර් කෙනෙක් වෙනවා. උඹ හොඳට උඹේ සර්විස් එක දෙන්න ඒ දේ තව හොඳින් ප්රගුණ කරන්නේ නැද්ද? ජායාරූප ශිල්පියා කොච්චර ලෝඩ් පකීර් උනත් ඌ අලුත් ටෙක්නික්, මෙතඩ්ස් රිවිව් කරන්නේ නැද්ද? ජොබ් එකට කැපවෙන්නේ නැද්ද? මොකද උඹ හොඳ් සර්විස් එක නොදුන්නොත් උඹ්ට කෙළවෙනවා. ක්රිකට් කියන්නෙත් ඒ වගේ ජොබ් එකක් බං. උන් දක්ෂ ක්රිකට් ගහන්න. ඒක උන් කැපවීමෙන් නොකරනවනම් අයින් කරන්න ඕනේ ටීම් එකෙන්. නමුත් ඒක ලංකාවෙ වෙනවද? මම මගේ ජොබ් එක 100 % ක් කැපවීමෙන් කරන එකෙක්. ඊයේ උඹලට කියන්න වැඩ තිබ්බ නිසා දවල්ට කන්න ලැබුනේ නෑ. හවස තේ එකක් බීලා ආප්පයක් කාලා රෑටත් කෑම එකක් අරගෙන අද නම් 8 ටවත් කන්න ඕනේ කියලා වැඩ ටික ඉවර කරන්න ගියාම සුපිරියටම කෙළ වෙලා ෆ්රී උනේ 11 ට. රෑ 11 ට තමයි කන්න ලැබුනේ. ඔය අතරේ පැනලා ගිහින් කන්න තිබ්බත් ඊට වඩා ඒ හැමදේටම වඩා duty is the duty and it is the#1 responsibility කියලා හිතන් ඉන්න නිසා ඒ ටික ඉවර වෙලා තමයි කෑවේ. ඉතින් මම හරියට වැඩක් කරනවනම් මමත් අනික් කෙනාගෙන් ඒක එහෙම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැද්ද? මම හිතන්නෙ නම් තියෙනවා. ඉතින් ක්රිකට් ගහන උනුත් හරියට තමුන්ගේ ජොබ් එක කරන්න ඕනේ. මොකද උන් ඒක කරන්නේ උන්ගේ රස්සාව හැටියට. අපි ඒක එන්ටර්ටේන්ට්මන්ට් එකක් කියලා හිතන් කරන්ට් පුච්චගෙන, ඩේටා කපාගෙන, ලේත් කෝප කරගෙන අන්තිමට හිත රිද්දව ගන්නවා. වැඩක් නෑ. තමුන්ගේ වැඩ පාඩු කරගෙන ඕව්වා බැලුවා මම නම් ඉස්සර. දැන් නම් එහෙම නෑ. ඒ ගොනා වික්කා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom