Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|2017 ICC Champions Trophy | Discussion Thread |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“Catches win matches” (උඩපන්දු රැකගැනීමෙන් තරග ජය ලැබේ) යන ප්‍රකට ක්‍රිකට් කියමන අප අසා ඇත. පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉන් ඉවත්වීමට ප්‍රබල සාධකයක් වූ උඩපන්දුවක් ගැන අපට යළිත් සිහිකරමින් උණුසුම් වචන කිහිපයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මුවින් පිටවිය.

තිසර පෙරේරා අතින් ගිලිහුණු ඒ ඉතාමත් පහසු උඩපන්දුව ගැන නොයෙකුත් මත පළවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණි අතර එම අවස්ථාවේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග පැවසුවේ “උඩපන්දු ගිලිහීම නිසා තරග පරාජය වන බව තමන් විශ්වාස නොකරන බව”යි.

ඊට ප්‍රතිචාර දක්වමින් පසුගියදා කොළඹදී පැවති හමුවකදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, දැඩි අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය විවේචනය කළේය.

“සමහරු කියල තිබුණා කැච් අත ඇරියම මැච් පරදින්නේ නෑ කියලා. දැන් කැච් අත ඇරලා තමයි මැච් පැරදිලා තියෙන්නේ. කැච් එක අල්ලන්න ඉස්සරහට එනකොට බඩ ඊට වැඩිය ලොකු නම් කැච් එක අල්ලන්න අත් දෙක ඉදිරියට යන්නේ නැහැ.”

ඔහු විසින් මෙසේ විවේචනයට ලක්කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවයි. ඉතා අපහසු පරිසරයන් යටතේ දියුණුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය තුළ අද විශාල මුදලක් ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් කැපකෙරෙන අතර තරග දිනවීමේ අදිටනින් පමණක් කණ්ඩායම් මෙහෙයවන ඇතැම් පුහුණුකරුවන් විසින් ඇතැම් ක්‍රීඩකයන්ට විශේෂ වරප්‍රසාද සපයන බවද නොරහසකි. එනම් නිසි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව සමහර ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ඉඩ ලබාදෙනු ලැබේ. මේ බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විසින්ම ප්‍රකාශයට පත්කරනු ද අපි දැක ඇත්තෙමු.

ක්‍රීඩකයන් වෙහෙසට පත් නොකර තරග ජයගැනීම ගැන පමණක්ම අවධානය යොමුකිරීමෙන් අවසානයේදී අසාධාරණයට ලක්වන්නට සිදුවන්නේ ඒ ක්‍රීඩකයන්ටම ය. ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී තත්වය එතරම් පහසු නොවන අතර ආබාධවලට ලක්වන්නට ක්‍රීඩකයන්ට සිදුවන්නේ අවාසනාවන්ත අයුරිනි.

“අද බලන්න බංගලාදේශ කණ්ඩායම. එක ක්‍රීඩකයෙක්ගේ වත් බඩ ඉදිරියට නෙරා ඇවිත් නැහැ. මොකද ඒ? ඉතාම නිවැරදි ලෙස ඔවුන්ව පුහුණුකිරීමේ ක්‍රියාවලිය කෙරෙනවා.” අමාත්‍යවරයාගේ අදහසට පදනමක් ඇත. ශ්‍රී ලංකාවට එපාවූ ස්වදේශික පුහුණුකරු චන්දික හතුරුසිංහ, රුවන් කල්පගේ, මාරියෝ වෙල්ලවරායන් ආදී විශේෂඥයන් එකට එකතුකොටගෙන අද බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම යන ගමන සැබවින්ම ප්‍රශංසනීය ය. බංගලාදේශ ක්‍රීඩකයන්ට වඩා මහත් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තද?

“අපේ කණ්ඩායමේ සියලු දෙනාම බබාලා විදිහට තමයි හදන්නේ. මේගොල්ලන්ව ආමි කඳවුරකට යවලා මාස 6ක් විතර ට්‍රේන් කරන්න ඕනේ.” අමාත්‍යවරයා එසේ කීය. ක්‍රීඩා කණ්ඩායමකට එවන් පුහුණුවක් උචිතද? සැබවින්ම ඔව්. 90 දශකයේ අගභාගයේ සිට 2005/2006 තරගවාරය දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය අණසක පැතිරවූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එවන් හමුදා පුහුණුවකට සහභාගී වූ කණ්ඩායමකි. එකල ශරීරයේ දරාගැනීම් ශක්තිය අතින් ඔවුන් පරයා යන්නට අන් කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් අසමත් විය.

මෑත භාගය ගතහොත් දැඩි ගැටලු කිහිපයකින් පීඩා විඳි පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයට ගොස් එංගලන්තය පරාජය කිරීමේ ශක්තිය ලබාදීම සඳහා යුධ හමුදා පුහුණුවක් ඉවහල් වූ බව අපි දනිමු. වයස අවුරුදු 40 ඉක්මවූ ක්‍රීඩකයෙකු ලෙස වුවද, වයස අවුරුදු 25ක තරුණයෙකුගේ ශක්තියෙන් ක්‍රීඩා කළ මිස්බා උල් හක් ඊට හොඳම උදාහරණයයි. එම තරගාවලියේ වරෙක ටෙස්ට් ශතකයක් වාර්තා කළ ඔහු එය සමරුවේ පිටිය මැද ඩිප්ස් (Dips) සංදර්ශනයක් දක්වමිනි. පසුව ඒ පිළිබඳ විමසූ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිස්බා පැවසුවේ යුධ හමුදා පුහුණුවට උපහාර පිදීමක් ලෙස එය සිදුකළ බවයි.

“50 ගහනකොට කකුල අල්ලගෙන බිම ඉඳගන්නවා. ෆිසියෝ එනවා ඕවරේකට හතර පාරක් විතර ග්‍රවුන්ඩ් එකට. අපේ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට ආවට පස්සේ තමයි හරි ක්‍රමවේදයකට පුහුණුවෙන්නේ. එතනදී පටන්ගත්තහම මරවන්න, පස්සේ දවසේ ඉඳන් 50ක් ගහන්න බෑ කකුල අල්ලගෙන වැටෙනවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එසේයි. ක්‍රීඩකයන්ට සැබවින්ම ආදරය කරන පුහුණුකරුවන්ට අනුව එය සත්‍යයකි. දෙමව්පියන්ගේ සහ ළාබාල ක්‍රීඩකයන්ගේ සිත දිනාගැනීම වෙනුවෙන් ඇතැම් පුහුණුකරුවන් විසින් නිසිපරිදි ශාරීරික යෝග්‍යතා පුහුණුවක් ඒ ලාබාල ක්‍රීඩකයන්ට ලබානොදීම සැබවින්ම ගැටලුවකි. එසේ නොකොට නිසි ආකාරයෙන් ළාබාලයන් පුහුණුකරවන්නේ පුහුණුකරුවන් අතලොස්සක් පමණි.

සිදුකළ යුතුවන්නේ කුඩාකල සිටම නිසි ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන් පුහුණුකිරීමයි. එවිට කුඩාකල පුහුණුකරුවන්ට දෝෂාරෝපණය කරන ලාබාල ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරයට පියමැනීමෙන් පසු නිසි පුහුණුවේ වැදගත්කම පැහැදිලි වනු ඇත.

“13න් පහළ ක්‍රීඩා කරනකොට එක්සර්සයිස් කරවන්නේ නැහැ. 15න් පහළ එහෙමයි, 19න් පහළ එහෙමයි. ඉන්පස්සේ ජාතික කණ්ඩායමට ආවහම ගේනවා පිටරටින් කෝච් කෙනෙක්. ඊට පස්සේ එයා කියනවා මේ ක්‍රීඩකයාව දුවවන්න එපා, මෙයාගේ හැම්ස්ට්‍රින්ග් එක ගියොත් මැච් ගහන්න බෑ කියලා. බලන් හිටියහම තේරෙනවා, ටී ෂර්ට් එක උඩින් බඩ එළියට පැනලා. ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං දැකලා නෑ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තහම. බොහොම කිහිපදෙනයි මේ කණ්ඩායමේ බඩක් නැතුව ටිකක් හොඳට අතපය ටිකක් හදාගත්ත ස්ට්‍රෙන්ග්ත් එකක් තියෙන අය ඉන්නේ.”

මෙය ක්‍රීඩාව තුළ ප්‍රවීණයන් විසින් කලක් තිස්සේම නගන ලද දෝෂාරෝපණයකි. කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ද මෙසේ අදහස් දක්වන්නට පෙළඹීම නරක නැත.මන්ද යත්, ක්‍රිකට් යනු අප සැවොම පෙම්බඳින මෙරට නිල නොලත් ජාතික ක්‍රීඩාවයි. එය රැකගැනීම අප සතු යුතුකමකි.

“දැන් මේකට මට කට්ටිය බනින්න පුළුවන්.” එසේ කීමටද අමාත්‍යවරයා අමතක නොකළේ වැදගත් දෙයක අවබෝධය ලබන්නට ශ්‍රී ලාංකිකයන්ට යම් කාලයක් ගතවන බව දැනදැනම විය යුතුය.

කෙසේ වෙතත් දැන් එළඹී ඇත්තේ කීම පසෙකලා ක්‍රියාවට නැංවිය යුතු කාලයයි. කුඩාකල සිටම ක්‍රීඩකයන්ගේ සැප පමණක් සැලකිල්ලට නොගෙන නිසි අයුරින් ඔවුන්ව පුහුණුවේ යෙදවීමෙන් අප රටට බිහිවීමට සිටින දැවැන්ත ක්‍රීඩකයන් රාශියක් අපට රැකගත හැකිය. එමෙන්ම ඕනෑම මොහොතක අතපය විසිකොට නිදැල්ලේ ක්‍රීඩා කළහැකි ශක්තිමත් කණ්ඩායමක් තනාගැනීමට අපට ඉඩ ලැබෙනු ඇත. ඊට බලධාරීන්ගේ සහය ලැබිය යුතු අතරම නිසි ක්‍රමවේදයකට අනුව පුහුණුකරුවන් සංවිධානගත කිරීමද අවශ්‍ය ය.

ThePapare.com අප මේ කරුණු පැහැදිලි කරන්නේ, නිසි ක්‍රමවේදයකට අනුව රැකබලාගැනීමට නොහැකිවීම නිසාවෙන් රට වෙනුවෙන් සම්පුර්ණ දක්ෂතා නොදක්වාම රටට අහිමිවූ තවත් දිල්හාර ප්‍රනාන්දුලා, ප්‍රභාත් නිශ්ශංකලා, ලසිත් මාලිංගලා රාශියක් මේ පින්බිමේ ඉදිරියටත් බිහිවන බව සහතිකවම දැනගෙන යි.

Resource:

http://www.thepapare.com/sports-minister-breaks-the-silence-sinhala/

Sira kathawa monawa unath, ape unge fitness na babala wage hadenne.

[QUOTE="JokerFan, post: 21830466, member: 557939"] [SIZE="4"][I]“Catches win matches” (උඩපන්දු රැකගැනීමෙන් තරග ජය ලැබේ) යන ප්‍රකට ක්‍රිකට් කියමන අප අසා ඇත. පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉන් ඉවත්වීමට ප්‍රබල සාධකයක් වූ උඩපන්දුවක් ගැන අපට යළිත් සිහිකරමින් උණුසුම් වචන කිහිපයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මුවින් පිටවිය. තිසර පෙරේරා අතින් ගිලිහුණු ඒ ඉතාමත් පහසු උඩපන්දුව ගැන නොයෙකුත් මත පළවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණි අතර එම අවස්ථාවේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග පැවසුවේ “උඩපන්දු ගිලිහීම නිසා තරග පරාජය වන බව තමන් විශ්වාස නොකරන බව”යි. ඊට ප්‍රතිචාර දක්වමින් පසුගියදා කොළඹදී පැවති හමුවකදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, දැඩි අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය විවේචනය කළේය. “සමහරු කියල තිබුණා කැච් අත ඇරියම මැච් පරදින්නේ නෑ කියලා. දැන් කැච් අත ඇරලා තමයි මැච් පැරදිලා තියෙන්නේ. කැච් එක අල්ලන්න ඉස්සරහට එනකොට බඩ ඊට වැඩිය ලොකු නම් කැච් එක අල්ලන්න අත් දෙක ඉදිරියට යන්නේ නැහැ.” ඔහු විසින් මෙසේ විවේචනයට ලක්කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවයි. ඉතා අපහසු පරිසරයන් යටතේ දියුණුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය තුළ අද විශාල මුදලක් ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් කැපකෙරෙන අතර තරග දිනවීමේ අදිටනින් පමණක් කණ්ඩායම් මෙහෙයවන ඇතැම් පුහුණුකරුවන් විසින් ඇතැම් ක්‍රීඩකයන්ට විශේෂ වරප්‍රසාද සපයන බවද නොරහසකි. එනම් නිසි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව සමහර ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ඉඩ ලබාදෙනු ලැබේ. මේ බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විසින්ම ප්‍රකාශයට පත්කරනු ද අපි දැක ඇත්තෙමු. ක්‍රීඩකයන් වෙහෙසට පත් නොකර තරග ජයගැනීම ගැන පමණක්ම අවධානය යොමුකිරීමෙන් අවසානයේදී අසාධාරණයට ලක්වන්නට සිදුවන්නේ ඒ ක්‍රීඩකයන්ටම ය. ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී තත්වය එතරම් පහසු නොවන අතර ආබාධවලට ලක්වන්නට ක්‍රීඩකයන්ට සිදුවන්නේ අවාසනාවන්ත අයුරිනි. “අද බලන්න බංගලාදේශ කණ්ඩායම. එක ක්‍රීඩකයෙක්ගේ වත් බඩ ඉදිරියට නෙරා ඇවිත් නැහැ. මොකද ඒ? ඉතාම නිවැරදි ලෙස ඔවුන්ව පුහුණුකිරීමේ ක්‍රියාවලිය කෙරෙනවා.” අමාත්‍යවරයාගේ අදහසට පදනමක් ඇත. ශ්‍රී ලංකාවට එපාවූ ස්වදේශික පුහුණුකරු චන්දික හතුරුසිංහ, රුවන් කල්පගේ, මාරියෝ වෙල්ලවරායන් ආදී විශේෂඥයන් එකට එකතුකොටගෙන අද බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම යන ගමන සැබවින්ම ප්‍රශංසනීය ය. බංගලාදේශ ක්‍රීඩකයන්ට වඩා මහත් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තද? “අපේ කණ්ඩායමේ සියලු දෙනාම බබාලා විදිහට තමයි හදන්නේ. මේගොල්ලන්ව ආමි කඳවුරකට යවලා මාස 6ක් විතර ට්‍රේන් කරන්න ඕනේ.” අමාත්‍යවරයා එසේ කීය. ක්‍රීඩා කණ්ඩායමකට එවන් පුහුණුවක් උචිතද? සැබවින්ම ඔව්. 90 දශකයේ අගභාගයේ සිට 2005/2006 තරගවාරය දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය අණසක පැතිරවූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එවන් හමුදා පුහුණුවකට සහභාගී වූ කණ්ඩායමකි. එකල ශරීරයේ දරාගැනීම් ශක්තිය අතින් ඔවුන් පරයා යන්නට අන් කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් අසමත් විය. මෑත භාගය ගතහොත් දැඩි ගැටලු කිහිපයකින් පීඩා විඳි පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයට ගොස් එංගලන්තය පරාජය කිරීමේ ශක්තිය ලබාදීම සඳහා යුධ හමුදා පුහුණුවක් ඉවහල් වූ බව අපි දනිමු. වයස අවුරුදු 40 ඉක්මවූ ක්‍රීඩකයෙකු ලෙස වුවද, වයස අවුරුදු 25ක තරුණයෙකුගේ ශක්තියෙන් ක්‍රීඩා කළ මිස්බා උල් හක් ඊට හොඳම උදාහරණයයි. එම තරගාවලියේ වරෙක ටෙස්ට් ශතකයක් වාර්තා කළ ඔහු එය සමරුවේ පිටිය මැද ඩිප්ස් (Dips) සංදර්ශනයක් දක්වමිනි. පසුව ඒ පිළිබඳ විමසූ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිස්බා පැවසුවේ යුධ හමුදා පුහුණුවට උපහාර පිදීමක් ලෙස එය සිදුකළ බවයි. “50 ගහනකොට කකුල අල්ලගෙන බිම ඉඳගන්නවා. ෆිසියෝ එනවා ඕවරේකට හතර පාරක් විතර ග්‍රවුන්ඩ් එකට. අපේ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට ආවට පස්සේ තමයි හරි ක්‍රමවේදයකට පුහුණුවෙන්නේ. එතනදී පටන්ගත්තහම මරවන්න, පස්සේ දවසේ ඉඳන් 50ක් ගහන්න බෑ කකුල අල්ලගෙන වැටෙනවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එසේයි. ක්‍රීඩකයන්ට සැබවින්ම ආදරය කරන පුහුණුකරුවන්ට අනුව එය සත්‍යයකි. දෙමව්පියන්ගේ සහ ළාබාල ක්‍රීඩකයන්ගේ සිත දිනාගැනීම වෙනුවෙන් ඇතැම් පුහුණුකරුවන් විසින් නිසිපරිදි ශාරීරික යෝග්‍යතා පුහුණුවක් ඒ ලාබාල ක්‍රීඩකයන්ට ලබානොදීම සැබවින්ම ගැටලුවකි. එසේ නොකොට නිසි ආකාරයෙන් ළාබාලයන් පුහුණුකරවන්නේ පුහුණුකරුවන් අතලොස්සක් පමණි. සිදුකළ යුතුවන්නේ කුඩාකල සිටම නිසි ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන් පුහුණුකිරීමයි. එවිට කුඩාකල පුහුණුකරුවන්ට දෝෂාරෝපණය කරන ලාබාල ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරයට පියමැනීමෙන් පසු නිසි පුහුණුවේ වැදගත්කම පැහැදිලි වනු ඇත. “13න් පහළ ක්‍රීඩා කරනකොට එක්සර්සයිස් කරවන්නේ නැහැ. 15න් පහළ එහෙමයි, 19න් පහළ එහෙමයි. ඉන්පස්සේ ජාතික කණ්ඩායමට ආවහම ගේනවා පිටරටින් කෝච් කෙනෙක්. ඊට පස්සේ එයා කියනවා මේ ක්‍රීඩකයාව දුවවන්න එපා, මෙයාගේ හැම්ස්ට්‍රින්ග් එක ගියොත් මැච් ගහන්න බෑ කියලා. බලන් හිටියහම තේරෙනවා, ටී ෂර්ට් එක උඩින් බඩ එළියට පැනලා. ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං දැකලා නෑ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තහම. බොහොම කිහිපදෙනයි මේ කණ්ඩායමේ බඩක් නැතුව ටිකක් හොඳට අතපය ටිකක් හදාගත්ත ස්ට්‍රෙන්ග්ත් එකක් තියෙන අය ඉන්නේ.” මෙය ක්‍රීඩාව තුළ ප්‍රවීණයන් විසින් කලක් තිස්සේම නගන ලද දෝෂාරෝපණයකි. කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ද මෙසේ අදහස් දක්වන්නට පෙළඹීම නරක නැත.මන්ද යත්, ක්‍රිකට් යනු අප සැවොම පෙම්බඳින මෙරට නිල නොලත් ජාතික ක්‍රීඩාවයි. එය රැකගැනීම අප සතු යුතුකමකි. “දැන් මේකට මට කට්ටිය බනින්න පුළුවන්.” එසේ කීමටද අමාත්‍යවරයා අමතක නොකළේ වැදගත් දෙයක අවබෝධය ලබන්නට ශ්‍රී ලාංකිකයන්ට යම් කාලයක් ගතවන බව දැනදැනම විය යුතුය. කෙසේ වෙතත් දැන් එළඹී ඇත්තේ කීම පසෙකලා ක්‍රියාවට නැංවිය යුතු කාලයයි. කුඩාකල සිටම ක්‍රීඩකයන්ගේ සැප පමණක් සැලකිල්ලට නොගෙන නිසි අයුරින් ඔවුන්ව පුහුණුවේ යෙදවීමෙන් අප රටට බිහිවීමට සිටින දැවැන්ත ක්‍රීඩකයන් රාශියක් අපට රැකගත හැකිය. එමෙන්ම ඕනෑම මොහොතක අතපය විසිකොට නිදැල්ලේ ක්‍රීඩා කළහැකි ශක්තිමත් කණ්ඩායමක් තනාගැනීමට අපට ඉඩ ලැබෙනු ඇත. ඊට බලධාරීන්ගේ සහය ලැබිය යුතු අතරම නිසි ක්‍රමවේදයකට අනුව පුහුණුකරුවන් සංවිධානගත කිරීමද අවශ්‍ය ය. ThePapare.com අප මේ කරුණු පැහැදිලි කරන්නේ, නිසි ක්‍රමවේදයකට අනුව රැකබලාගැනීමට නොහැකිවීම නිසාවෙන් රට වෙනුවෙන් සම්පුර්ණ දක්ෂතා නොදක්වාම රටට අහිමිවූ තවත් දිල්හාර ප්‍රනාන්දුලා, ප්‍රභාත් නිශ්ශංකලා, ලසිත් මාලිංගලා රාශියක් මේ පින්බිමේ ඉදිරියටත් බිහිවන බව සහතිකවම දැනගෙන යි.[/I][/SIZE] Resource: [url]http://www.thepapare.com/sports-minister-breaks-the-silence-sinhala/[/url] [SIZE="6"]Sira kathawa monawa unath, ape unge fitness na babala wage hadenne.[/SIZE] :angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom