Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2018 කැලැන්ඩරේ - එක මාසේ පෝය දෙක දෙක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 කැලැන්ඩරේ - එක මාසේ පෝය දෙක දෙක

අලුත් අවුරුද්දට හම්බවෙන කැලැන්ඩරේ අතට ගත්තු ගමන් කවුරුත් බලන්නේ නිවාඩු වැටිලා තියෙන්නේ කොයි කොයි දවස්වලටද කියලයි.

පෝය කවද්ද, සතියේ දවස්වලට නිවාඩු වැටිලා තියෙනවද කියන එක ජොබ් එකක් කරන කවුරුත් බලනවා.

දැන් අලුත් අවුරුද්ද ඒ කියන්නේ 2018 අවුරුද්දේ කැලැන්ඩරේ ප්‍රින්ට් කරලයි තියෙන්නේ.

ඒ කැලැන්ඩරේ සතියේ දවස්වලට නිවාඩු වැටිලා ඇති කියලා බලාගෙන ඉන්න අයටනම් එච්චර හොඳ නැති පාටක් තමයි පේන්න තියෙන්නේ.

2018 සෙනසුරාදා දවස් 52 ක් සහ ඉරිදා දවස් 52 ක් තියෙනවා.

සතියේ මැද නිවාඩු දවස් 22 යි තියෙන්නේ.

රැකියා වරප්‍රසාද නිවාඩු 30 ක් තියෙනවා.

මේ ඔක්කොම එකතු වුණාම නිවාඩු 156 ක් 2018 අවුරුද්දට තියෙනවා.

එතකොට වැඩ කරන දවස්සේ තියෙන්නේ 209 ක් විතරයි.

2018 ජනවාරි මාසයේ පෝය නිවාඩු 2 ක් තියෙනවා.

එ් ජනවාරි 1 වෙනිදා සහ 31 වෙනිදා. එ් නිසා පෙබරවාරි මාසයේ පෝය නිවාඩුවක් නෑ.

මේ අවුරුද්දේ ජාතික නිදහස් දිනය තියෙන්නෙත් ඉරිදා දවසක. හැබැයි 5 වන සදුදා රජයේ නිවාඩු දවසක් විදියට නම් කරලා තියෙනවා.

මාර්තු මාසයෙත් පෝය දවස් 2 ක් යෙදිලා තියෙනවා.

2018 වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. එ් නිසා මැයි මාසයේ අධි පොසොන් පෝයක් තියෙනවා.

Source

[QUOTE="Gnauwa, post: 22551488, member: 557268"] [b]2018 කැලැන්ඩරේ - එක මාසේ පෝය දෙක දෙක[/b] [CENTER][SIZE="4"][IMG]http://webgossip.lk/wp-content/uploads/2017/11/calander-3.png[/IMG] අලුත් අවුරුද්දට හම්බවෙන කැලැන්ඩරේ අතට ගත්තු ගමන් කවුරුත් බලන්නේ නිවාඩු වැටිලා තියෙන්නේ කොයි කොයි දවස්වලටද කියලයි. පෝය කවද්ද, සතියේ දවස්වලට නිවාඩු වැටිලා තියෙනවද කියන එක ජොබ් එකක් කරන කවුරුත් බලනවා. දැන් අලුත් අවුරුද්ද ඒ කියන්නේ 2018 අවුරුද්දේ කැලැන්ඩරේ ප්‍රින්ට් කරලයි තියෙන්නේ. ඒ කැලැන්ඩරේ සතියේ දවස්වලට නිවාඩු වැටිලා ඇති කියලා බලාගෙන ඉන්න අයටනම් එච්චර හොඳ නැති පාටක් තමයි පේන්න තියෙන්නේ. 2018 සෙනසුරාදා දවස් 52 ක් සහ ඉරිදා දවස් 52 ක් තියෙනවා. සතියේ මැද නිවාඩු දවස් 22 යි තියෙන්නේ. රැකියා වරප්‍රසාද නිවාඩු 30 ක් තියෙනවා. මේ ඔක්කොම එකතු වුණාම නිවාඩු 156 ක් 2018 අවුරුද්දට තියෙනවා. එතකොට වැඩ කරන දවස්සේ තියෙන්නේ 209 ක් විතරයි. 2018 ජනවාරි මාසයේ පෝය නිවාඩු 2 ක් තියෙනවා. එ් ජනවාරි 1 වෙනිදා සහ 31 වෙනිදා. එ් නිසා පෙබරවාරි මාසයේ පෝය නිවාඩුවක් නෑ. මේ අවුරුද්දේ ජාතික නිදහස් දිනය තියෙන්නෙත් ඉරිදා දවසක. හැබැයි 5 වන සදුදා රජයේ නිවාඩු දවසක් විදියට නම් කරලා තියෙනවා. මාර්තු මාසයෙත් පෝය දවස් 2 ක් යෙදිලා තියෙනවා. [COLOR="Red"]2018 වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. එ් නිසා මැයි මාසයේ අධි පොසොන් පෝයක් තියෙනවා. [/COLOR][/SIZE] [CENTER][URL="http://webgossip.lk/2018-calendar/"]Source[/URL][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom