Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2018 නිවාඩු_156_යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ කරනවට වඩා නිවාඩු ලැබෙන 2018 කැලැන්ඩරය මෙන්න !

ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරේ අතට ගත්ත ගමන් හැමෝම බලන්නේ නිවාඩු දවස් ටික.

පෝය නිවාඩු ටිකවි, අවුරුදු නිවාඩුවයි සතියේ දවස්වල වැටෙන කම් තමයි ජොබ් කරන අය වගේම ඉස්කෝලේ යන අය බලන් ඉන්නේ.

හැබැයි ඉතිං වැරදිලාවත් පෝය නිවාඩුවක් එහෙම සති අන්තයේ වැටිලා තිබ්බොත් කැලැන්ඩරේ ප්‍රින්ට් කරපු මනුස්සයාගේ හත්මුතු පරම්පරාවටමත් බැනලා තමයි නවතින්නේ.

ඔන්න මේ වෙද්දී 2018 කැලැන්ඩරය නිකුත් වෙලා තියෙනවා. හැබැයි ඉතිං සතියේ දවස්වල නිවාඩු දවස් එනකම් බලන් ඉන්න අයට නම් 2018 එච්චර හොද නෑ වගේ.

2018 සෙනසුරාදා දවස් 52 ක් සහ ඉරිදා දවස් 52 ක් තියෙනවා. සතියේ මැද නිවාඩු දවස් 22 යි තියෙන්නේ.

රැකියා වරප්‍රසාද නිවාඩු 30 ක් තියෙනවා. මේ සේරම එකතු කරලා ගත්තම රැකියා 2018 අවුරුද්දේ නිවාඩු 156 ක් තියෙනවා. වැඩ කරන්න තියෙන්නේ දවස් 209 ක් විතරයි.

2018 ජනවාරි මාසයේ පෝය නිවාඩු 2 ක් තියෙනවා. එ් ජනවාරි 1 වෙනිදා සහ 31 වෙනිදා.

එ් නිසා පෙබරවාරි මාසයේ පෝය නිවාඩුවක් නෑ. මේ අවුරුද්දේ ජාතික නිදහස් දිනය තියෙන්නෙත් ඉරිදා දවසක.

හැබැයි 5 වන සදුදා රජයේ නිවාඩු දවසක් විදියට නම් කරලා තියෙනවා. මාර්තු මාසයෙත් පෝය දවස් 2 ක් යෙදිලා තියෙනවා. 2018 වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. එ් නිසා මැයි මාසයේ අධි පොසොන් පෝයක් තියෙනවා.

නිවාඩු එකතුව – 156 යි – (42.7%)

වැඩ කිරීමට ඇති දින ගණන – 209 යි – (57.3%)

ඔන්න ඔය විදියට තමයි 2018 නිවාඩු දවස් යෙදිලා තියෙන්නේ.

දැන් එහෙනම් ගෙදර අය, යාලුවෝ එක්ක කතා කරලා 2018 යන ට්‍රිප් ටික ප්ලෑන් කර ගන්න.

source

[QUOTE="ROCCO-X, post: 22554517, member: 562642"] [CENTER][SIZE="4"][COLOR="Black"][B][SIZE="5"]වැඩ කරනවට වඩා නිවාඩු ලැබෙන 2018 කැලැන්ඩරය මෙන්න ![/SIZE] [/B][/COLOR][/SIZE][/CENTER][SIZE="4"][COLOR="Black"][B] ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරේ අතට ගත්ත ගමන් හැමෝම බලන්නේ නිවාඩු දවස් ටික. පෝය නිවාඩු ටිකවි, අවුරුදු නිවාඩුවයි සතියේ දවස්වල වැටෙන කම් තමයි ජොබ් කරන අය වගේම ඉස්කෝලේ යන අය බලන් ඉන්නේ. හැබැයි ඉතිං වැරදිලාවත් පෝය නිවාඩුවක් එහෙම සති අන්තයේ වැටිලා තිබ්බොත් කැලැන්ඩරේ ප්‍රින්ට් කරපු මනුස්සයාගේ හත්මුතු පරම්පරාවටමත් බැනලා තමයි නවතින්නේ. ඔන්න මේ වෙද්දී 2018 කැලැන්ඩරය නිකුත් වෙලා තියෙනවා. හැබැයි ඉතිං සතියේ දවස්වල නිවාඩු දවස් එනකම් බලන් ඉන්න අයට නම් 2018 එච්චර හොද නෑ වගේ. 2018 සෙනසුරාදා දවස් 52 ක් සහ ඉරිදා දවස් 52 ක් තියෙනවා. සතියේ මැද නිවාඩු දවස් 22 යි තියෙන්නේ. රැකියා වරප්‍රසාද නිවාඩු 30 ක් තියෙනවා. මේ සේරම එකතු කරලා ගත්තම රැකියා 2018 අවුරුද්දේ නිවාඩු 156 ක් තියෙනවා. වැඩ කරන්න තියෙන්නේ දවස් 209 ක් විතරයි. 2018 ජනවාරි මාසයේ පෝය නිවාඩු 2 ක් තියෙනවා. එ් ජනවාරි 1 වෙනිදා සහ 31 වෙනිදා. එ් නිසා පෙබරවාරි මාසයේ පෝය නිවාඩුවක් නෑ. මේ අවුරුද්දේ ජාතික නිදහස් දිනය තියෙන්නෙත් ඉරිදා දවසක. හැබැයි 5 වන සදුදා රජයේ නිවාඩු දවසක් විදියට නම් කරලා තියෙනවා. මාර්තු මාසයෙත් පෝය දවස් 2 ක් යෙදිලා තියෙනවා. 2018 වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. එ් නිසා මැයි මාසයේ අධි පොසොන් පෝයක් තියෙනවා. නිවාඩු එකතුව – 156 යි – (42.7%) වැඩ කිරීමට ඇති දින ගණන – 209 යි – (57.3%) ඔන්න ඔය විදියට තමයි 2018 නිවාඩු දවස් යෙදිලා තියෙන්නේ. දැන් එහෙනම් ගෙදර අය, යාලුවෝ එක්ක කතා කරලා 2018 යන ට්‍රිප් ටික ප්ලෑන් කර ගන්න.[/B][/COLOR][/SIZE] [URL="http://sinhala.lankahitgossip.com/2017/11/30/2018-calendar-with-holidays-sri-lanka/"][CENTER][SIZE="3"]source[/SIZE][/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom