Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය

නාදියාට සාම තෑග්ග

2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි යන්න බොහෝ දෙනාගේ උනන්දුවට ලක් වූ කාරුණකි.

මෙවර සාම තෑග්ග ‘අරයාට’ හිමිවනු ඇතැයි ‘මෙයාට’ හිමිවනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරන්න විය.

උතුරු කොරියාව සාම මාවතකට ගැනීම සම්බන්ධයෙන් මැදහත්කරු වුණු දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට හෝ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ මුණ ගැසීමට කැමැත්ත පළ කළ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට හෝ සාම ත්‍යාගය හිමිවේවි යැයි ඇතැමුන් අනුමාන කර තිබුණි.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පවා කියා සිටියේ, මෙවර නොබෙල් ත්‍යාගය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ‘දෙන්න වටිනවා’ කියාය.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කිරීමත් ඉන්පසු මැදපෙරදිග සාමකතා අවුල් සහගත තත්ත්වයකට පත් වීමත්, පලස්තීන වැසියන් විරෝධතාකරුවන් මියයෑමත් හේතුවෙන් කිසිම අවස්ථාවක ට්‍රම්ප්ට ‘සාම ත්‍යාගය’ හිමි වන්නේ නැතැයි ජගත් විශ්ලේෂකයෝ කියති.

මෙම වසරේ සාම තෑග්ග දෙදෙනකු අතරේ සමව බෙදී යන බව නොබෙල් කමිටුව අද (5) සවස නිවේදනය කළේය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අප්‍රිකා ජාතික ඩෙනිස් මුක්වේගේ වන අතර අනෙකා ඉරාක ජාතික යුවතිය නාදියා මුරාද් ය.

මුක්වේග් සහ නාදියා ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටින ලොව කැපී පෙනෙන මානව ක්‍රියාකාරියකු සහ ක්‍රියාකාරිනියක වීම නිසා මෙවර නොබෙල් තෑග්ගෙන් දෙදෙනා පිදුම් ලැබූ බව පැවැසෙයි.

‘සන්නද්ධ අරගල අතරතුරේ සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින්, ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන අසරණයන් වෙනුවෙන් නැගී සිටින මානව ක්‍රියාකාරීන් ලෙස මුක්වේග් සහ නාදියා ඇගැයීමට ලක් කෙරෙනවා’ යැයි නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදී, සාම ත්‍යාගය පිරිනැමෙන්නේ කාටදැයි නොබෙල් කමිටුව ලොවට අනාවරණය කළේය.

නාදියා මුරාද්ගේ කතාව සුන්දර එකක් නොවෙයි. ඇය ඉරාකයේ යදීසි ගෝත්‍රික යුවතියකි. 2014 දී අයි.එස්. ත්රස්තවාදීන්ගේ නැගී සිටීම සිදුවිය. අද වනවිට අයි.එස්.අයි.එස්. එසේත් නැතිනම් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන් හැඳින්වෙන්නේ දයේෂ් තක්ෆීරී යනුවෙනි.

ත්රස්තයන්ගේ නැගී සිටීම සිදුවූයේ ඉරාකයේත් සිරියාවේත් ඔවුන් විසින් අල්ලා ගත් පළාත් එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවමිනි. එම වසරේ අයි.එස්. ත්‍රස්තවාදියෝ නාදියාගේ යදීසි ගමට කඩා වැදී ගමේ සිටි පිරිස මරා දැමූහ. නාදියා ඇතුළු සෙසු තරුණියෝ 7,000 ක පිරිසක් පැහැර ගනු ලැබූහ. නාදියා පමණක් නොව, යසීදි කාන්තාවෝ රැසක් එම අවස්ථාවේ පටන් අයි.එස්. ත්රස්තවාදීන්ගේ ලිංගික වහලියන් බවට පත්විය.

ඉරාක රජය සමඟ අත්වැල් බැඳ ගනිමින් අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්රස්තවාදීන්ට එරෙහිව සටන් වදින සන්නද්ධ කල්ලියක් බවට පත් වූයේ දිවි බේරා ගනිමින් ඉතිරි වුණු සෙසු යදීසි ගෝත්‍රිකයෝය.

උතුරු ඉරාකයේදී, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී, දූෂණයට ලක් වී, ලිංගික වහලියක් ලෙස විකුණා දැමීමෙන් පසු, නාදියා පණ බේරාගෙන ඉරාකයෙන් යුරෝපයට පලා ගියාය. එහිදී ඇය මානව ක්‍රියාකාරිනියක ලෙස තමන්ට පමණක් නොව සෙසු යසීදි යුවතියන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න වූවාය.

නාදියා මුරාද් උපත ලැබුවේ 1993 වසරේදීය. ඇය අද වනවිට ඇගේ යදීසි ගෝත්‍රික කතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන්නීය. පසුගිය 2016 වසරේ දී ද ඇගේ මෙහෙවර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම යෝජනා වුණු නමුත් ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි නොවිණි.

2016 වසරේ සැප්තැම්බරයේ නාදියා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස පත් වූවාය. ලොව පුරා විසිරී සිටින යසීදි සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින ‘යස්ඩා’ නමැති සංවිධානයේ සහාය ද නොඅඩුව නාදියාට හිමිවෙයි.

අද වනවිට ඉරාකයෙන් අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් මර්දනය කිරීමට ඉරාක රජය සමත් වී ඇත. නාදියාගේ උපන් ගම්මානය පවා ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ඉරාක ආරක්ෂක අංශ සමත් වී ඇත. ඒ පසුගිය වසරේදීය.

නාදියා මුරාද් වසර 3 කට පසු යළි සිය මවුරට වන ඉරාකය බලා පැමිණියාය. ඒ පසුගිය 2017 වසරේදීය. නාදියාගේ යළි පැමිණීම ඉතා හැඟීම්බර සිදුවීමක් වුණු අතර, එය විදෙස් පුවත් සේවා අතරේ ද කැපී පෙනෙන පුවතක් බවට පත් විය. ඇයට ඉරාක රජයෙන් ද විශේෂ අනුග්‍රහයක් හිමිවිය. එපමණක් නොව උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය.

යසිදි පමණක් නොව, අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්රස්තවාදීන් විසින් අල්ලා ගනු ලබන තරුණියන් තවමත් ලිංගික වහලියන් ඉතිරි වුණු ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටින බව පැවැසෙයි. ඇමෙරිකා සහ ඉරාක හමුදා අවස්ථා කිහිපයකදී එවැනි තරුණියන් බේරා ගත් බව ද වාර්තා වී තිබේ.

අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්රස්තවාදීන්ගේ සිරකාරියක සහ ලිංගික වහලියක ලෙස අපා දුක් විඳි කාලය සහ එම අමිහිරි අත්දැකීම් සියල්ල ලොවට හෙළි කිරීමට නාදියා කටයුතු කළාය. ඒ ඇය විසින් ලියූ ‘ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට්’ නමැති කෘතිය හරහාය. මෙම කෘතිය පසුගිය 2017 වසරේ දී එළිදැක්විණි.

(අල් ජසීරා)

[QUOTE="rolecoaster, post: 23713917, member: 57087"] [b]2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය[/b] [SIZE="5"] නාදියාට සාම තෑග්ග 2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි යන්න බොහෝ දෙනාගේ උනන්දුවට ලක් වූ කාරුණකි. මෙවර සාම තෑග්ග ‘අරයාට’ හිමිවනු ඇතැයි ‘මෙයාට’ හිමිවනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරන්න විය. උතුරු කොරියාව සාම මාවතකට ගැනීම සම්බන්ධයෙන් මැදහත්කරු වුණු දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට හෝ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ මුණ ගැසීමට කැමැත්ත පළ කළ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට හෝ සාම ත්‍යාගය හිමිවේවි යැයි ඇතැමුන් අනුමාන කර තිබුණි. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පවා කියා සිටියේ, මෙවර නොබෙල් ත්‍යාගය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ‘දෙන්න වටිනවා’ කියාය. කෙසේ නමුත් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කිරීමත් ඉන්පසු මැදපෙරදිග සාමකතා අවුල් සහගත තත්ත්වයකට පත් වීමත්, පලස්තීන වැසියන් විරෝධතාකරුවන් මියයෑමත් හේතුවෙන් කිසිම අවස්ථාවක ට්‍රම්ප්ට ‘සාම ත්‍යාගය’ හිමි වන්නේ නැතැයි ජගත් විශ්ලේෂකයෝ කියති. මෙම වසරේ සාම තෑග්ග දෙදෙනකු අතරේ සමව බෙදී යන බව නොබෙල් කමිටුව අද (5) සවස නිවේදනය කළේය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අප්‍රිකා ජාතික ඩෙනිස් මුක්වේගේ වන අතර අනෙකා ඉරාක ජාතික යුවතිය නාදියා මුරාද් ය. මුක්වේග් සහ නාදියා ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටින ලොව කැපී පෙනෙන මානව ක්‍රියාකාරියකු සහ ක්‍රියාකාරිනියක වීම නිසා මෙවර නොබෙල් තෑග්ගෙන් දෙදෙනා පිදුම් ලැබූ බව පැවැසෙයි. ‘සන්නද්ධ අරගල අතරතුරේ සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින්, ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන අසරණයන් වෙනුවෙන් නැගී සිටින මානව ක්‍රියාකාරීන් ලෙස මුක්වේග් සහ නාදියා ඇගැයීමට ලක් කෙරෙනවා’ යැයි නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදී, සාම ත්‍යාගය පිරිනැමෙන්නේ කාටදැයි නොබෙල් කමිටුව ලොවට අනාවරණය කළේය. නාදියා මුරාද්ගේ කතාව සුන්දර එකක් නොවෙයි. ඇය ඉරාකයේ යදීසි ගෝත්‍රික යුවතියකි. 2014 දී අයි.එස්. ත්රස්තවාදීන්ගේ නැගී සිටීම සිදුවිය. අද වනවිට අයි.එස්.අයි.එස්. එසේත් නැතිනම් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන් හැඳින්වෙන්නේ දයේෂ් තක්ෆීරී යනුවෙනි. ත්රස්තයන්ගේ නැගී සිටීම සිදුවූයේ ඉරාකයේත් සිරියාවේත් ඔවුන් විසින් අල්ලා ගත් පළාත් එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවමිනි. එම වසරේ අයි.එස්. ත්‍රස්තවාදියෝ නාදියාගේ යදීසි ගමට කඩා වැදී ගමේ සිටි පිරිස මරා දැමූහ. නාදියා ඇතුළු සෙසු තරුණියෝ 7,000 ක පිරිසක් පැහැර ගනු ලැබූහ. නාදියා පමණක් නොව, යසීදි කාන්තාවෝ රැසක් එම අවස්ථාවේ පටන් අයි.එස්. ත්රස්තවාදීන්ගේ ලිංගික වහලියන් බවට පත්විය. ඉරාක රජය සමඟ අත්වැල් බැඳ ගනිමින් අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්රස්තවාදීන්ට එරෙහිව සටන් වදින සන්නද්ධ කල්ලියක් බවට පත් වූයේ දිවි බේරා ගනිමින් ඉතිරි වුණු සෙසු යදීසි ගෝත්‍රිකයෝය. උතුරු ඉරාකයේදී, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී, දූෂණයට ලක් වී, ලිංගික වහලියක් ලෙස විකුණා දැමීමෙන් පසු, නාදියා පණ බේරාගෙන ඉරාකයෙන් යුරෝපයට පලා ගියාය. එහිදී ඇය මානව ක්‍රියාකාරිනියක ලෙස තමන්ට පමණක් නොව සෙසු යසීදි යුවතියන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න වූවාය. නාදියා මුරාද් උපත ලැබුවේ 1993 වසරේදීය. ඇය අද වනවිට ඇගේ යදීසි ගෝත්‍රික කතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන්නීය. පසුගිය 2016 වසරේ දී ද ඇගේ මෙහෙවර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම යෝජනා වුණු නමුත් ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි නොවිණි. 2016 වසරේ සැප්තැම්බරයේ නාදියා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස පත් වූවාය. ලොව පුරා විසිරී සිටින යසීදි සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින ‘යස්ඩා’ නමැති සංවිධානයේ සහාය ද නොඅඩුව නාදියාට හිමිවෙයි. අද වනවිට ඉරාකයෙන් අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් මර්දනය කිරීමට ඉරාක රජය සමත් වී ඇත. නාදියාගේ උපන් ගම්මානය පවා ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ඉරාක ආරක්ෂක අංශ සමත් වී ඇත. ඒ පසුගිය වසරේදීය. නාදියා මුරාද් වසර 3 කට පසු යළි සිය මවුරට වන ඉරාකය බලා පැමිණියාය. ඒ පසුගිය 2017 වසරේදීය. නාදියාගේ යළි පැමිණීම ඉතා හැඟීම්බර සිදුවීමක් වුණු අතර, එය විදෙස් පුවත් සේවා අතරේ ද කැපී පෙනෙන පුවතක් බවට පත් විය. ඇයට ඉරාක රජයෙන් ද විශේෂ අනුග්‍රහයක් හිමිවිය. එපමණක් නොව උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය. යසිදි පමණක් නොව, අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්රස්තවාදීන් විසින් අල්ලා ගනු ලබන තරුණියන් තවමත් ලිංගික වහලියන් ඉතිරි වුණු ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටින බව පැවැසෙයි. ඇමෙරිකා සහ ඉරාක හමුදා අවස්ථා කිහිපයකදී එවැනි තරුණියන් බේරා ගත් බව ද වාර්තා වී තිබේ. අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්රස්තවාදීන්ගේ සිරකාරියක සහ ලිංගික වහලියක ලෙස අපා දුක් විඳි කාලය සහ එම අමිහිරි අත්දැකීම් සියල්ල ලොවට හෙළි කිරීමට නාදියා කටයුතු කළාය. ඒ ඇය විසින් ලියූ ‘ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට්’ නමැති කෘතිය හරහාය. මෙම කෘතිය පසුගිය 2017 වසරේ දී එළිදැක්විණි. (අල් ජසීරා)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom