Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2018 AMW ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිවš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 AMW ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව&#353

2018 වසරේදී ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා පවසා සිටියේය.

http://www.hitnews.lk/2018-leao-brandnews/

මෙවර අයවැය යෝජනාවලදී විද්‍යුත් මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු අඩුකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පවසන අදහස් මෙන්ම, අයවැය යෝජනාවල මෝටර් රථ සම්බන්ධයෙන් සිදුව ඇති නිෂ්පාදන බදු වෙනස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මෙසේ පැවසීය.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් විජේරත්න මහතා, “විද්‍යුත් මෝටර් රථ ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අප දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම සමග සාකච්ඡා කර, විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට අවශ්‍ය පහසුකම් (චාජින් සෙන්ටර්ස්) ආරම්භ කිරීමේ මූලික අදියරේ පසුවෙනවා. ජපානයේ නිසාන් සමාගම විද්‍යුත් මෝටර් රථ ගෙන්වීමේදී ඒවායෙන් ඉවත්කරන බැටරි නිවැරදි ආකාරයට ගබඩා කරන ආකාරයත්, ඒවා යළි ප්‍රතිඅපනයනය කරන ආකාරයත් පිළිබඳ අපත් සමග සාකච්ඡා කළා. ඒ අනුව, ඊට අවශ්‍ය පහසුකම් අප සම්පූර්ණ කර ඇති නිසා මෙම වාහන ලබන වසරේදී අපට ගෙන්වීමට අවකාශය සැලසෙනවා. එවැනි තත්ත්වයක් නොමැතිව ජපානයේ නිෂ්පාදන සමාගම එම වාහන ගෙන්වීමට අවසරය ලබාදෙන්නේ නැහැ.

නමුත්, අද රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්වනවා. මේවායේ බැටරි සම්බන්ධයෙන්, ඒ වාහන සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? ඇත්තම තත්ත්වය නම් මේවා නීත්‍යානුකූල නොවන ආකාරයට, නිෂ්පාදකයා නොදැනුවත්ව ගෙන්වූ වාහන. ඒ පැරණි බැටරි ඉවත් කරන්න තැනක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි වාහනයක බැටරි ආයුකාලය අවසන් නොවී, එක්වරම බැටරියේ දෝෂයක් ඇති වුණොත් බලයලත් නියෝජිතයාට ඒ වෙනුවෙන් අලුත් බැටරියක් ලබාදීමේ වගකීම තිබෙනවා. නමුත්, රීකන්ඩිෂන් වාහනයක එවැනි දෝෂයක් ඇති වුණොත් ඒ වියදමත් පාරිභෝගිකයා පිට පැවරෙනවා. විවිධ පාර්ශ්ව රීකන්ඩිෂන් විද්‍යුත් වාහන සඳහාත් මේ වගේ බදු සහනයක් ඉල්ලා සිටියත්, මේ පාරිසරික තත්ත්වයන් යටතේ එවැනි යෝජනාවකට එකඟ වීමට වගකිව යුතු රජයකට හැකියාවක් නැහැ.

ඒ වගේම, ශ්‍රී ලංකාවට විදේශයකින් වාහනයක් ගෙන්වීමේදී මෙරට පාවිච්චි කිරීමට සුදුසු වාහනයක් ගෙන්විය යුතුයි. ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන පෙට්‍රල් හා ඩීසල්වල ගුණත්වය අනුව, ප්රමිතීන් අනුව, උෂ්ණත්වයට හා පරිසර තත්ත්වයන්ට, මාර්ග තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කළ වාහනයක් තමයි වගකිව යුතු බලයලත් නියෝජිත ආයතනයක් විසින් ගෙන්වන්නේ. එසේ නොමැතිව, වෙනත් රටවල්වල තත්ත්වයට අනුව නිෂ්පාදනය කළ වාහනයක්, නිෂ්පාදකයාගේද අනුදැනුමකින් තොරව මෙරටට ගෙන්වා පාරිභෝගිකයා මුල නොකළ යුතුයි. සමස්තයක් ලෙස රීකන්ඩිෂන් වාහන ගෙන්වීමෙන් සිදුවන්නේ අපේ රටේ විදේශ විනිමය අමතර කොටස් සඳහාම විදේශයන්ට ඇදී යාමයි. නමුත්, බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙන්වීමේදී, බොහෝ විට කිලෝමීටර් 100,000ක හෝ වසර තුනක් නොමිලේ වගකීමක් ලබාදීමට නීත්‍යනුකූල බලයලත් නියෝජිත ආයතනය බැඳී සිටිනවා. එවැනි රථයක වගකීම් කාලයක තුළ සිදුවන දෝෂ සඳහා අමතර කොටස් ගෙන්වීමට රටේ විදේශ විනිමය වැයවීමක් සිදුවන්නේ නැහැ.

මෙවර අයවැය යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1,000 ට අඩු වාහන සඳහා මිලෙහි අඩුවැඩි වීමක් නැහැ. ඇතැම් අය එහි අඩුවීමක් ඇති බව සඳහන් කළත්, එවැනි දෙයක් නොමැති බව පැහැදිලියි. එකම දෙය නම් මේ දක්වා එන්ජින් ධාරිතාව සහ ඉන්වොයිසියේ මිල (වටිනාකම පදනම් වූ) අනුව නිෂ්පාදන බදු අයකළ ක්‍රමවේදයෙන්, ඉන්වොයිසියේ මිල අනුව බදු අයකිරීම ඉවත් කර තිබෙනවා. ඒ අනුව, ඉදිරියට එන්ජින් ධාරිතාව මත පමණක් බදු අය කිරීම සිදුවෙනවා. එහිදී, පෙට්‍රල් සහ පෙට්‍රල්-හයිබ්‍රිඩ් වාහන සඳහා එන්ජින් ධාරිතාව 1,300 සිට 1,500 දක්වා ඒකක බදු රු.500/- බැගින් වැඩිවෙනවා. නමුත්, 1,000 සිට 1,300 දක්වාත්, 1,500 සිට 1,600 දක්වාත් ඒකක බදු වැඩිවීමක් සිදුවන්නේ නැහැ. කෙසේ වෙතත්, එන්ජින් ධාරිතාව 1,600 සිට 1,800 දක්වාත්, 1,800 සිට 2,000 දක්වාත් ඒකක බදු රු.500/- බැගින් වැඩිවෙනවා. ( උදාහරණයක් හැටියට 1,290cc එන්ජින් ධාරිතාව වාහනයක් වැටෙන්නෙ 1,000 සිට 1,300 මාදිලියට. එම ධාරිතාවයේ වාහනයක මිල වැඩිවීමක් මෙවර අයවැයෙන් සිදුවන්නේ නැහැ. නමුත්, 1,490cc එන්ජින් ධාරිතාවයේ වාහනයක් 1,300 සිට 1,500 මාදිලියට වැටෙන නිසා, එවැනි එන්ජින් ධාරිතාවයේ වාහනයක මිල වැඩිවීමක් මෙවර අයවැයෙන් සිදුවෙනවා

එමෙන්ම, රජයේ සේවයකන්ට ලබාදුන් වාහන බලපත්‍රවලට ගෙන්වන වාහනවලට උපරිම සීමාව ඉවත්කර තිබෙනවා. ඒ නිසා ඕනෑම වටිනාකමක වාහනයක් ගෙන්වීමේ හැකියාව පවතිනවා. නමුත්, තීරුබදුවලින් උපරිම අඩුකිරීම රු.ලක්ෂ 30ක් පමණයි. මීට අමතරව, දැනට පවතින වසර 7ක් තුළ ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද වෙනුවට එකවර ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්දක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව, වාහනයේ එන්ජින් ධාරිතාව අනුව අර්ධ සුඛෝපභෝගී ගණයට වැටෙන වාහන සඳහා රු.250,000/- සිට රු.500,000/- දක්වා වාහනය ලියාපදිංචි කිරීමේදී එකවර ගෙවන බදු මුදලක්ද, සුඛෝපභෝගී ගණයට වැටෙන වාහන සඳහා රු.මිලියන 01ක එකවර ගෙවන බදු මුදලක්ද, අධි සුඛෝපභෝගී වාහන සඳහා රු.මිලියන 2ක එකවර ගෙවන බදු මුදලක්ද ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත්, එක පැත්තකින් රීකන්ඩිෂන් වාහන ගෙන්වන අයට විශාල ලාභයක් මේ අයවැය යෝජනා හමුවේ ලැබී තිබෙනවා. මන්දයත්, මේ බදු වැඩිකිරීම් දැනට තිබෙන තොගවලට බලපාන්නේ නැහැ. ඉදිරියේදී ගෙන්වන වාහනවලට පමණයි. නමුත්, මේ බදු වැඩිවීම දැනට ගෙන්වනලද වාහනවලටත් එකතු කරමින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පුළුවන්. වාහන කිහිපයක් ගෙන්වන අය නොවෙයි, විශාල වශයෙන් වාහන ගෙන්වන ලොකු ව්‍යාපාරිකයන් සතුව මේ වනවිටත් විශාල වාහන තොග පවතිනවා. මේ තොග අනිවාර්යයෙන්ම මේ වැඩිවුණු ගණන්වලට තමයි විකුණන්නෙ.

ඒ වගේම, ඉන්වොයිස් මිලට බදු අයකිරීම ඉවත්කිරීමත් සමග සිදුවන තවත් කරුණක් සඳහන් කළ යුතුයි. එනම්, යුරෝපයේ නිෂ්පාදනය කරන වාහන තිබෙනවා. ඒ වගේම, ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ මෙන්ම චීනයේ නිෂ්පාදිත වාහන තිබෙනවා. එහිදී, යුරෝපීය වාහනවල එන්ජින් ධාරිතාවට වඩා ඉන්වොයිස් මිල වැඩි නිසා ඒ සඳහා බොහෝවිට ඉන්වොයිස් මිලට නිෂ්පාදන බදු අය වීමක් මීට පෙර සිදුවුණා. නමුත්, දැන් ඉන්වොයිස් මිලට බදු අයවීම ඉවත්කර ඇති නිසා, මේ සෑම රටකින්ම ගෙනෙන වාහනවලට (උදාහරණයක් හැටියට එන්ජින් ධාරිතාව 1,500 නම්) එන්ජින් ධාරිතාව අනුව එකම බදු මුදලක් අය වෙනවා. වාහනයේ වටිනාකම කවරක් වුණත්, චීනයෙන්, ජපානයෙන්, කොරියාවෙන් හෝ ජර්මනියෙන් ගෙනාවත්, කවර රටකින් ගෙනාවත් නිෂ්පාදන බද්ද එකයි. මේ තත්ත්වය තුළ චීන සහ ඉන්දියානු වාහනවලට පවතින ඉල්ලුම අඩුවෙන්න පුළුවන්.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ වාහන ආනයනකරුවන් කියා පිරිසක් නිතර මාධ්‍ය හමු පවත්වන පිරිසක් නිසා ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන්නේ මොවුන් පමණක් යැයි කියා මිනිසුන් මුලා වෙන්න පුළුවන්. නමුත්, සැබෑ තත්ත්වය නම් මෙය ජපානයේ ලියාපදිංචි කළ වාහන මෙරටට ගෙන්වීමේ එක් සංගමයක් විතරයි. මෙවැනි සංගම් තවත් කිහිපයක් පවතිනවා.

නමුත්, ජපානයේ පමණක් නොවෙයි, ලෝකයේ වාහන නිෂ්පාදකයන්ගේ සියලුම දේශීය නියෝජිතයන් නියෝජනය කරන ලංකා රථ වාහන අලෙවිකරුවන්ගේ සංගමය (Ceylon Motor Traders Association) නීත්‍යනුකූල වාහන, ඒ ඒ රටවල නිෂ්පාදකයන්ගෙන් මෙරටට ගෙන්වීම සිදුකරනවා. ලෝකයේ පිළිගත් මෝටර් රථ ගෙන්වා බෙදාහරින බලයලත් නියෝජිතයන් රැසක් මෙම සංගමය සමග සිටිනවා. මෙම සංගමය යටතේ ඇති නියෝජිත ආයතන ජපානයේ ලියාපදිංචි කළ වාහන නිෂ්පාදකයාගේ අනුදැනුමකින් තොරව ගෙන්වන්නේ නැහැ. ඒ වගේම, ශ්‍රී ලංකාවේ පාවිච්චි කිරීමට නුසුදුසු යැයි පැවසෙන වාහන ගෙන්වන්නේ නැහැ. නමුත්, ලාභ ලැබීම පමණක් පරමාර්ථය කරගත් පාර්ශ්ව, වෙනත් රටවලට නිෂ්පාදනය කළ වාහන කුණු කොල්ලයට ගෙනැවිත් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට විකුණා විශාල ලාභ ලබනවා. මේ නිසා පාරිභෝගිකයා වඩාත් බුද්ධිමත්ව බලයලත් අලෙවි නියෝජිතයෙකුගෙන්, වගකීමේ සහතිකයක් සමග තමාගේ මෝටර් රථය ලබාගැනීමට කටයුතු කළොත් මුලා නොවන්නේ ඔබයි.”

[QUOTE="malakadss, post: 22496200, member: 179884"] [b]2018 AMW ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිවš[/b] [SIZE="3"]2018 වසරේදී ශ්‍රී ලංකාවට නිසාන් ලීෆ් බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා පවසා සිටියේය.[/SIZE] [url]http://www.hitnews.lk/2018-leao-brandnews/[/url] [SIZE="3"]මෙවර අයවැය යෝජනාවලදී විද්‍යුත් මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු අඩුකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පවසන අදහස් මෙන්ම, අයවැය යෝජනාවල මෝටර් රථ සම්බන්ධයෙන් සිදුව ඇති නිෂ්පාදන බදු වෙනස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මෙසේ පැවසීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් විජේරත්න මහතා, “විද්‍යුත් මෝටර් රථ ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අප දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම සමග සාකච්ඡා කර, විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට අවශ්‍ය පහසුකම් (චාජින් සෙන්ටර්ස්) ආරම්භ කිරීමේ මූලික අදියරේ පසුවෙනවා. ජපානයේ නිසාන් සමාගම විද්‍යුත් මෝටර් රථ ගෙන්වීමේදී ඒවායෙන් ඉවත්කරන බැටරි නිවැරදි ආකාරයට ගබඩා කරන ආකාරයත්, ඒවා යළි ප්‍රතිඅපනයනය කරන ආකාරයත් පිළිබඳ අපත් සමග සාකච්ඡා කළා. ඒ අනුව, ඊට අවශ්‍ය පහසුකම් අප සම්පූර්ණ කර ඇති නිසා මෙම වාහන ලබන වසරේදී අපට ගෙන්වීමට අවකාශය සැලසෙනවා. එවැනි තත්ත්වයක් නොමැතිව ජපානයේ නිෂ්පාදන සමාගම එම වාහන ගෙන්වීමට අවසරය ලබාදෙන්නේ නැහැ. නමුත්, අද රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්වනවා. මේවායේ බැටරි සම්බන්ධයෙන්, ඒ වාහන සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? ඇත්තම තත්ත්වය නම් මේවා නීත්‍යානුකූල නොවන ආකාරයට, නිෂ්පාදකයා නොදැනුවත්ව ගෙන්වූ වාහන. ඒ පැරණි බැටරි ඉවත් කරන්න තැනක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි වාහනයක බැටරි ආයුකාලය අවසන් නොවී, එක්වරම බැටරියේ දෝෂයක් ඇති වුණොත් බලයලත් නියෝජිතයාට ඒ වෙනුවෙන් අලුත් බැටරියක් ලබාදීමේ වගකීම තිබෙනවා. නමුත්, රීකන්ඩිෂන් වාහනයක එවැනි දෝෂයක් ඇති වුණොත් ඒ වියදමත් පාරිභෝගිකයා පිට පැවරෙනවා. විවිධ පාර්ශ්ව රීකන්ඩිෂන් විද්‍යුත් වාහන සඳහාත් මේ වගේ බදු සහනයක් ඉල්ලා සිටියත්, මේ පාරිසරික තත්ත්වයන් යටතේ එවැනි යෝජනාවකට එකඟ වීමට වගකිව යුතු රජයකට හැකියාවක් නැහැ. ඒ වගේම, ශ්‍රී ලංකාවට විදේශයකින් වාහනයක් ගෙන්වීමේදී මෙරට පාවිච්චි කිරීමට සුදුසු වාහනයක් ගෙන්විය යුතුයි. ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන පෙට්‍රල් හා ඩීසල්වල ගුණත්වය අනුව, ප්රමිතීන් අනුව, උෂ්ණත්වයට හා පරිසර තත්ත්වයන්ට, මාර්ග තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කළ වාහනයක් තමයි වගකිව යුතු බලයලත් නියෝජිත ආයතනයක් විසින් ගෙන්වන්නේ. එසේ නොමැතිව, වෙනත් රටවල්වල තත්ත්වයට අනුව නිෂ්පාදනය කළ වාහනයක්, නිෂ්පාදකයාගේද අනුදැනුමකින් තොරව මෙරටට ගෙන්වා පාරිභෝගිකයා මුල නොකළ යුතුයි. සමස්තයක් ලෙස රීකන්ඩිෂන් වාහන ගෙන්වීමෙන් සිදුවන්නේ අපේ රටේ විදේශ විනිමය අමතර කොටස් සඳහාම විදේශයන්ට ඇදී යාමයි. නමුත්, බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙන්වීමේදී, බොහෝ විට කිලෝමීටර් 100,000ක හෝ වසර තුනක් නොමිලේ වගකීමක් ලබාදීමට නීත්‍යනුකූල බලයලත් නියෝජිත ආයතනය බැඳී සිටිනවා. එවැනි රථයක වගකීම් කාලයක තුළ සිදුවන දෝෂ සඳහා අමතර කොටස් ගෙන්වීමට රටේ විදේශ විනිමය වැයවීමක් සිදුවන්නේ නැහැ. මෙවර අයවැය යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1,000 ට අඩු වාහන සඳහා මිලෙහි අඩුවැඩි වීමක් නැහැ. ඇතැම් අය එහි අඩුවීමක් ඇති බව සඳහන් කළත්, එවැනි දෙයක් නොමැති බව පැහැදිලියි. එකම දෙය නම් මේ දක්වා එන්ජින් ධාරිතාව සහ ඉන්වොයිසියේ මිල (වටිනාකම පදනම් වූ) අනුව නිෂ්පාදන බදු අයකළ ක්‍රමවේදයෙන්, ඉන්වොයිසියේ මිල අනුව බදු අයකිරීම ඉවත් කර තිබෙනවා. ඒ අනුව, ඉදිරියට එන්ජින් ධාරිතාව මත පමණක් බදු අය කිරීම සිදුවෙනවා. එහිදී, පෙට්‍රල් සහ පෙට්‍රල්-හයිබ්‍රිඩ් වාහන සඳහා එන්ජින් ධාරිතාව 1,300 සිට 1,500 දක්වා ඒකක බදු රු.500/- බැගින් වැඩිවෙනවා. නමුත්, 1,000 සිට 1,300 දක්වාත්, 1,500 සිට 1,600 දක්වාත් ඒකක බදු වැඩිවීමක් සිදුවන්නේ නැහැ. කෙසේ වෙතත්, එන්ජින් ධාරිතාව 1,600 සිට 1,800 දක්වාත්, 1,800 සිට 2,000 දක්වාත් ඒකක බදු රු.500/- බැගින් වැඩිවෙනවා. ( උදාහරණයක් හැටියට 1,290cc එන්ජින් ධාරිතාව වාහනයක් වැටෙන්නෙ 1,000 සිට 1,300 මාදිලියට. එම ධාරිතාවයේ වාහනයක මිල වැඩිවීමක් මෙවර අයවැයෙන් සිදුවන්නේ නැහැ. නමුත්, 1,490cc එන්ජින් ධාරිතාවයේ වාහනයක් 1,300 සිට 1,500 මාදිලියට වැටෙන නිසා, එවැනි එන්ජින් ධාරිතාවයේ වාහනයක මිල වැඩිවීමක් මෙවර අයවැයෙන් සිදුවෙනවා එමෙන්ම, රජයේ සේවයකන්ට ලබාදුන් වාහන බලපත්‍රවලට ගෙන්වන වාහනවලට උපරිම සීමාව ඉවත්කර තිබෙනවා. ඒ නිසා ඕනෑම වටිනාකමක වාහනයක් ගෙන්වීමේ හැකියාව පවතිනවා. නමුත්, තීරුබදුවලින් උපරිම අඩුකිරීම රු.ලක්ෂ 30ක් පමණයි. මීට අමතරව, දැනට පවතින වසර 7ක් තුළ ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද වෙනුවට එකවර ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්දක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව, වාහනයේ එන්ජින් ධාරිතාව අනුව අර්ධ සුඛෝපභෝගී ගණයට වැටෙන වාහන සඳහා රු.250,000/- සිට රු.500,000/- දක්වා වාහනය ලියාපදිංචි කිරීමේදී එකවර ගෙවන බදු මුදලක්ද, සුඛෝපභෝගී ගණයට වැටෙන වාහන සඳහා රු.මිලියන 01ක එකවර ගෙවන බදු මුදලක්ද, අධි සුඛෝපභෝගී වාහන සඳහා රු.මිලියන 2ක එකවර ගෙවන බදු මුදලක්ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත්, එක පැත්තකින් රීකන්ඩිෂන් වාහන ගෙන්වන අයට විශාල ලාභයක් මේ අයවැය යෝජනා හමුවේ ලැබී තිබෙනවා. මන්දයත්, මේ බදු වැඩිකිරීම් දැනට තිබෙන තොගවලට බලපාන්නේ නැහැ. ඉදිරියේදී ගෙන්වන වාහනවලට පමණයි. නමුත්, මේ බදු වැඩිවීම දැනට ගෙන්වනලද වාහනවලටත් එකතු කරමින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පුළුවන්. වාහන කිහිපයක් ගෙන්වන අය නොවෙයි, විශාල වශයෙන් වාහන ගෙන්වන ලොකු ව්‍යාපාරිකයන් සතුව මේ වනවිටත් විශාල වාහන තොග පවතිනවා. මේ තොග අනිවාර්යයෙන්ම මේ වැඩිවුණු ගණන්වලට තමයි විකුණන්නෙ. ඒ වගේම, ඉන්වොයිස් මිලට බදු අයකිරීම ඉවත්කිරීමත් සමග සිදුවන තවත් කරුණක් සඳහන් කළ යුතුයි. එනම්, යුරෝපයේ නිෂ්පාදනය කරන වාහන තිබෙනවා. ඒ වගේම, ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ මෙන්ම චීනයේ නිෂ්පාදිත වාහන තිබෙනවා. එහිදී, යුරෝපීය වාහනවල එන්ජින් ධාරිතාවට වඩා ඉන්වොයිස් මිල වැඩි නිසා ඒ සඳහා බොහෝවිට ඉන්වොයිස් මිලට නිෂ්පාදන බදු අය වීමක් මීට පෙර සිදුවුණා. නමුත්, දැන් ඉන්වොයිස් මිලට බදු අයවීම ඉවත්කර ඇති නිසා, මේ සෑම රටකින්ම ගෙනෙන වාහනවලට (උදාහරණයක් හැටියට එන්ජින් ධාරිතාව 1,500 නම්) එන්ජින් ධාරිතාව අනුව එකම බදු මුදලක් අය වෙනවා. වාහනයේ වටිනාකම කවරක් වුණත්, චීනයෙන්, ජපානයෙන්, කොරියාවෙන් හෝ ජර්මනියෙන් ගෙනාවත්, කවර රටකින් ගෙනාවත් නිෂ්පාදන බද්ද එකයි. මේ තත්ත්වය තුළ චීන සහ ඉන්දියානු වාහනවලට පවතින ඉල්ලුම අඩුවෙන්න පුළුවන්. අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ වාහන ආනයනකරුවන් කියා පිරිසක් නිතර මාධ්‍ය හමු පවත්වන පිරිසක් නිසා ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන්නේ මොවුන් පමණක් යැයි කියා මිනිසුන් මුලා වෙන්න පුළුවන්. නමුත්, සැබෑ තත්ත්වය නම් මෙය ජපානයේ ලියාපදිංචි කළ වාහන මෙරටට ගෙන්වීමේ එක් සංගමයක් විතරයි. මෙවැනි සංගම් තවත් කිහිපයක් පවතිනවා. නමුත්, ජපානයේ පමණක් නොවෙයි, ලෝකයේ වාහන නිෂ්පාදකයන්ගේ සියලුම දේශීය නියෝජිතයන් නියෝජනය කරන ලංකා රථ වාහන අලෙවිකරුවන්ගේ සංගමය (Ceylon Motor Traders Association) නීත්‍යනුකූල වාහන, ඒ ඒ රටවල නිෂ්පාදකයන්ගෙන් මෙරටට ගෙන්වීම සිදුකරනවා. ලෝකයේ පිළිගත් මෝටර් රථ ගෙන්වා බෙදාහරින බලයලත් නියෝජිතයන් රැසක් මෙම සංගමය සමග සිටිනවා. මෙම සංගමය යටතේ ඇති නියෝජිත ආයතන ජපානයේ ලියාපදිංචි කළ වාහන නිෂ්පාදකයාගේ අනුදැනුමකින් තොරව ගෙන්වන්නේ නැහැ. ඒ වගේම, ශ්‍රී ලංකාවේ පාවිච්චි කිරීමට නුසුදුසු යැයි පැවසෙන වාහන ගෙන්වන්නේ නැහැ. නමුත්, ලාභ ලැබීම පමණක් පරමාර්ථය කරගත් පාර්ශ්ව, වෙනත් රටවලට නිෂ්පාදනය කළ වාහන කුණු කොල්ලයට ගෙනැවිත් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට විකුණා විශාල ලාභ ලබනවා. මේ නිසා පාරිභෝගිකයා වඩාත් බුද්ධිමත්ව බලයලත් අලෙවි නියෝජිතයෙකුගෙන්, වගකීමේ සහතිකයක් සමග තමාගේ මෝටර් රථය ලබාගැනීමට කටයුතු කළොත් මුලා නොවන්නේ ඔබයි.”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom