Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2018 Mokada Wenne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා....... මේක පොඩි දේශපාන ප්රශ්නයක්....

අපේ ගමේ දුප්පත් අහිංසක මිනිස්සු ඉන්නේ...

මේ කාලේ ආණ්ඩු විරෝධය වැඩියි හොදටම..

පහුගිය කාලේ හිටපු ප්රාදේශිය සභා මන්ත්රීයාට ගමේ විරෝධය වැඩියි....ඌ හිටියේ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒ වෙලාවේ මුලු ගමේම බහුතරයකගේ කැමැත්තෙන් ඌව පත්කර ගත්තේ ගමේ මුල් පදිංචි කාරයෙක් නොවුනත් ගමට වැඩක් කරාවි කියලා. නමුත් ඌ පත් උනාට පස්සේ අමුතුම ගමනක් ගියේ. ඌ අවශ්ථාවාදීව කපටිකමින් දැන් පොහොට්ටුවට තියෙන රැල්ල එක්ක ඒක පස්සෙන් පැන්නුවා නාම යෝජනා ගන්න. ගමේ ප්රභූවරු පටන් බහුතරයක් ජනතාව විරුද්ධ උනා පෞද්ගලිකව මහින්ද මහත්තයා මුණ ගැහිලා විරුදධතාවය පළ කරලා. ඒ වෙලාවේ මහින්ද මහත්තයා ඒක පිළිගත්තා වගේ හැගෙන විදිහට වැඩ කළාට අන්තිමට බලනකොට පොහොට්ටුවෙන් නාම යෝජනා දීලා තියෙන්නේ. හැබැයි ඒ තීරණයත් එක්ක පොහොට්ටුවට තියෙන රැල්ල දැන් කලකිරීමක් එක්ක යටපත් වෙන ගතියක් තියෙනවා.

පාරම්පරිකව ගමේ ජීවත් වෙච්ච උගත් කොල්ලෙකුට නාමයෝජනා ඉල්ලුවට නොලැබුණු නිසා දැන් ස්වාධීනව ඉල්ලනවා. ඒ නිසා ගමේ පොදු මතයක් පැතිරෙනවා ඒ කොල්ලාව දිනවන්න ඕනමයි කියලා.

ගමේ මේ සැරේ ඡන්දදායකයින්ගේ ප්රමාණය 2017 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව 7000ක් ආසන්න වශයෙන්. ආසන්නම පහුගිය මැතිවරණයේ ප්රතිළුලය

ශ්රී ලංකා නිදහස් පක්ෂය 3451

එක්සත් ජාතික පක්ෂය 2165

ජනතා විමුක්ති පෙරමුණ 829

එකතුව 5445

මේ සැරේ ශ්රී ලංකා ඡන්ද

- පොහෝට්ටුව

- ශ්රී ලංකා නිදහස් පක්ෂය

- ස්වාධින කණ්ඩායම

විහිදයට 3කට බෙදෙනවා

මොන දේ උනත් යූඑන්පී ඡන්ද බෙදීමක් වෙන එකක් නැහැ

එහෙම බැලුවොත් නිකන්ම යූ එන් පී එක දිනාවිද?

[QUOTE="barath dpriye, post: 22685216, member: 514434"] මචංලා....... මේක පොඩි දේශපාන ප්රශ්නයක්.... අපේ ගමේ දුප්පත් අහිංසක මිනිස්සු ඉන්නේ... මේ කාලේ ආණ්ඩු විරෝධය වැඩියි හොදටම.. පහුගිය කාලේ හිටපු ප්රාදේශිය සභා මන්ත්රීයාට ගමේ විරෝධය වැඩියි....ඌ හිටියේ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒ වෙලාවේ මුලු ගමේම බහුතරයකගේ කැමැත්තෙන් ඌව පත්කර ගත්තේ ගමේ මුල් පදිංචි කාරයෙක් නොවුනත් ගමට වැඩක් කරාවි කියලා. නමුත් ඌ පත් උනාට පස්සේ අමුතුම ගමනක් ගියේ. ඌ අවශ්ථාවාදීව කපටිකමින් දැන් පොහොට්ටුවට තියෙන රැල්ල එක්ක ඒක පස්සෙන් පැන්නුවා නාම යෝජනා ගන්න. ගමේ ප්රභූවරු පටන් බහුතරයක් ජනතාව විරුද්ධ උනා පෞද්ගලිකව මහින්ද මහත්තයා මුණ ගැහිලා විරුදධතාවය පළ කරලා. ඒ වෙලාවේ මහින්ද මහත්තයා ඒක පිළිගත්තා වගේ හැගෙන විදිහට වැඩ කළාට අන්තිමට බලනකොට පොහොට්ටුවෙන් නාම යෝජනා දීලා තියෙන්නේ. හැබැයි ඒ තීරණයත් එක්ක පොහොට්ටුවට තියෙන රැල්ල දැන් කලකිරීමක් එක්ක යටපත් වෙන ගතියක් තියෙනවා. පාරම්පරිකව ගමේ ජීවත් වෙච්ච උගත් කොල්ලෙකුට නාමයෝජනා ඉල්ලුවට නොලැබුණු නිසා දැන් ස්වාධීනව ඉල්ලනවා. ඒ නිසා ගමේ පොදු මතයක් පැතිරෙනවා ඒ කොල්ලාව දිනවන්න ඕනමයි කියලා. ගමේ මේ සැරේ ඡන්දදායකයින්ගේ ප්රමාණය 2017 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව 7000ක් ආසන්න වශයෙන්. ආසන්නම පහුගිය මැතිවරණයේ ප්රතිළුලය ශ්රී ලංකා නිදහස් පක්ෂය 3451 එක්සත් ජාතික පක්ෂය 2165 ජනතා විමුක්ති පෙරමුණ 829 එකතුව 5445 මේ සැරේ ශ්රී ලංකා ඡන්ද - පොහෝට්ටුව - ශ්රී ලංකා නිදහස් පක්ෂය - ස්වාධින කණ්ඩායම විහිදයට 3කට බෙදෙනවා මොන දේ උනත් යූඑන්පී ඡන්ද බෙදීමක් වෙන එකක් නැහැ එහෙම බැලුවොත් නිකන්ම යූ එන් පී එක දිනාවිද? [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom