Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
2018 New Prado and USD 30,000 Permit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CUSTOM එක මගින් 2017.9.17 වැනි දින නිකුත්කරන ලද 2017.10.01 දින සිට බල පැවැත්වෙන පරිදි TOYOTA LAND CRUISE PRADO රථ සදහා ඉදිරිපත් කරන ලද නව CUSTOM VALUES මත මින් ඉදිරියට TOYOTA LAND CRUISE PRADO TX - L SEVEN SEATER රථය වටිනාකම USD /ඇ .ඩොලර් 30,000 PERMIT සදහා ආනයනය කිරීමට නොහැකිවනු ඇත.

නව වටිනාකම.

LAND CRUISE PRADO TRJ 150

TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L :: JPY 3,891,000.00 :: Custom Value JPY 3307350

TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK L :: JPY 3,748,000.00 :: Custom Value JPY 3185800

TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK :: JPY 3,419,000.00 :: Custom Value JPY 2906150

TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK :: JPY 3,576,000.00 :: Custom Value JPY 3039600

PERMIT වටිනාකම සොයන ආකාරය.

මේ සදහා YEN අගය සහ DOLLER අගය ලෙස ගන්නේ CUSTOM එක මගින් නිකුත් කරන විනිමය අනුපාතයයි.(බැංකුව මගින් නිකුත්කරන විනිමය අනුපාතය ගනු ලබන්නේ ණයවර ලිපි OPEN කරන අවස්ථාවට පමණි.)

NOTE : අපවිසින් LC (ණයවර ලිපි) OPEN කරන අවස්තාවේදී අපගේ බලපත්‍රයේ DOLLER අගය CIF අගය නොඉක්ම වියයුතුය. මෙම බලපත්‍රයේ අගය සොයාගැනීම සදහා අප විසින් ණයවර ලිපි OPEN කරන දිනට අදාලා සතියේ CUSTOM එක මගින් නිකුත් කරන ලද විනිමය අනුපාතය ගත යුතුය.

PERMIT යෙන් වටිනාකම = PERMIT VALUE x Custom USD අගය / Custom Yen අගය.

උදාහරණයක් ලෙස 25.09.2017 - 01.10.2017 දක්වා Custom එක මගින් නිකුත් කරන ලද අගයන් මත Permit value එකෙහි අගය සලකා බලමු.

Yen = 1.3813

USD =154.5799

Permit Value = ($ 30,000.00 x 154.5799)/1.3813

= Yen 3,357,269.963

Freight = $ 510.00 = Yen 57100.00

Insurance = $ 77.81 = Yen 12027.88.0

Freight + ins = 69,150

1. TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L :: JPY 3,891,000.00 :: Custom Value JPY 3307350 + 69150 = 3,376,500

2. TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK L :: JPY 3,748,000.00 :: Custom Value JPY 3185800 + 69150 = 3,254,950

3. TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK :: JPY 3,419,000.00 :: Custom Value JPY 2906150 + 69150 = 2,975,300

4. TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK :: JPY 3,576,000.00 :: Custom Value JPY 3039600 + 69150 = 3,108,750

### Permit Value එකYen 3,357,269.963 වටිනාකම ලෙස දැක්වුවත් ප්‍රයෝගිකව ගනු ලබන්නේ 3,285,000 පමණ වේ.

මෙහිදී 1 හි අගය Permit Value එකට වඩා වැඩිවෙන නිසා පළමු රථය permit සදහා ආනයනය කල නොහැක.නමුත් අනෙකුත් රථ වල වටිනාකම Permit Value එකට වඩා අඩුවන බැවින් එම රථ පමණක් USD 30,000 බලපත්‍ර සදහා ආනයනය කල හැක.

Permit Value එක ගණනය කිරීම සදහා අනිවාර්යෙන් Custom exchange rate එක ප්රබලවම බලපායි. එමනිසා නව ප්‍රාඩෝ රථය Permit සදහා ආනයනය කල හැකි වීම තීරණය වන්නේ custom yen අගය සහ Doller අගය මත පමණි.

උදාහරණ ලෙස Custom $ අගය 153 සහ යෙන් අගය 1.35 උවහොත් TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L ආනයනය කල හැක . එහිදී Permit Value = Yen 3,400,000වන අතර එහි Custom value එක වනුයේ යෙන් 3,376,500 කි. Permit Value එකට වඩා යෙන් 23500අඩු නිසා $ 30,000 බලපත්‍රය සදහා TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L LC open කල හැක.

මෙහිදී වාහනයේ අගය USD වලින් LC open කිරීම තුලින් අවදානම මගහරවා ගත හැක. FRIGHT and INS අගයන් බොහෝවිට $ මගින් ලැබෙනා බැවිනි.

අනෙත් කරුණ නම් බොහෝ අය වාහන ආනයනය කිරීමේදී frieght සහ insurance ලෙස යෙන් 47,000 සහ 3000 යෙදීම අවදානම් සහිතයි . මෙය සාමාන්‍ය ආනයනයේදී ලොකුවට බල නොපෑවත් බලපත්රසදහා මෙය බලපානු ලබයි . Frieght සහ insurance shipping line මගින් කෙලින්ම USD මගින් ලබාදෙන බැවින් අප විසින් යොදන ගණනය කිරීම් ඔවුන් විසින් මග හැර shipping line මගින් ලබා දුන් ගණනය කිරීම් කෙලින්ම මේසදහා යොදා ගනී. එනිසා බොහෝ විට බලපත්‍ර සදහා frieght සහ insurance සදහා සත්‍ය අගයන් වලින් CIF සදහා calculation කිරීම සුදුසු වෙනවා. අප විසින් අඩු ගණනය කිරීම් CIF සදහා යොදා ඇතිවිට සත්‍ය ගණනය හමුවේ බලපත්‍ර වටිනාකම ඉක්ම වුවහොත් 100% තීරුබදු ගෙවිය යුතුය.

මෙනිසා ඔබ විසින් සුදුසු ආයතනයක් හෝ එසේනැත්නම් පළපුරුදු වාහන ආනයනය කරන පුද්ගලයකු තෝරාගත යුතුය. (සියල්ලටම කලින් ඔබ ආනයනය කරන වහනය පිලිබදව දැනුමක් තිබිය යුතුය.)

මෙවන් අවස්ථා වලදී අනිවාර්යෙන් අවශ්‍ය වන්නේ ආනයන කරුගේ පළපුරුද්ද පමණි.පළපුරුදු ආනයන කරුවෙකු තෝරාගැනීම ඔබට අයත් වග කීමකි.

ප.ලි :: පළපුරුදු යයි කියා ගන්නා ආනයන කරුවෙකු සමහර විට කිසිම ප්‍රාඩෝ රථයක් ආනයනය කර නොතිබෙන්න පුලූවන් . ඒගැනත් සැලකිලිමත් වෙන්න.

EASTERN INNOVATION CARS - TISSAMAHARAMA

Direct Importers

Skype : eastern.inno

0772406462 (Viber / Whatapp / Facetime)

0714371754 (Viber / Whatapp / Imo /Line / Wechat/ KakaoTalks/Duo)

[QUOTE="creed1, post: 22265380, member: 45736"] [SIZE="4"]CUSTOM එක මගින් 2017.9.17 වැනි දින නිකුත්කරන ලද 2017.10.01 දින සිට බල පැවැත්වෙන පරිදි TOYOTA LAND CRUISE PRADO රථ සදහා ඉදිරිපත් කරන ලද නව CUSTOM VALUES මත මින් ඉදිරියට TOYOTA LAND CRUISE PRADO TX - L SEVEN SEATER රථය වටිනාකම USD /ඇ .ඩොලර් 30,000 PERMIT සදහා ආනයනය කිරීමට නොහැකිවනු ඇත. [B]නව වටිනාකම.[/B] [COLOR="Red"][B]LAND CRUISE PRADO TRJ 150 TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L :: JPY 3,891,000.00 :: Custom Value JPY 3307350 TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK L :: JPY 3,748,000.00 :: Custom Value JPY 3185800 TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK :: JPY 3,419,000.00 :: Custom Value JPY 2906150 TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK :: JPY 3,576,000.00 :: Custom Value JPY 3039600 [/B][/COLOR] [B]PERMIT වටිනාකම සොයන ආකාරය. [/B] ################################# මේ සදහා YEN අගය සහ DOLLER අගය ලෙස ගන්නේ CUSTOM එක මගින් නිකුත් කරන විනිමය අනුපාතයයි.(බැංකුව මගින් නිකුත්කරන විනිමය අනුපාතය ගනු ලබන්නේ ණයවර ලිපි OPEN කරන අවස්ථාවට පමණි.) NOTE : අපවිසින් LC (ණයවර ලිපි) OPEN කරන අවස්තාවේදී අපගේ බලපත්‍රයේ DOLLER අගය CIF අගය නොඉක්ම වියයුතුය. මෙම බලපත්‍රයේ අගය සොයාගැනීම සදහා අප විසින් ණයවර ලිපි OPEN කරන දිනට අදාලා සතියේ CUSTOM එක මගින් නිකුත් කරන ලද විනිමය අනුපාතය ගත යුතුය. PERMIT යෙන් වටිනාකම = PERMIT VALUE x Custom USD අගය / Custom Yen අගය. උදාහරණයක් ලෙස 25.09.2017 - 01.10.2017 දක්වා Custom එක මගින් නිකුත් කරන ලද අගයන් මත Permit value එකෙහි අගය සලකා බලමු. Yen = 1.3813 USD =154.5799 [B][COLOR="Blue"] Permit Value = ($ 30,000.00 x 154.5799)/1.3813[/COLOR][/B] = Yen 3,357,269.963 Freight = $ 510.00 = Yen 57100.00 Insurance = $ 77.81 = Yen 12027.88.0 Freight + ins = 69,150 1. TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L :: JPY 3,891,000.00 :: Custom Value JPY 3307350 + 69150 = 3,376,500 2. TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK L :: JPY 3,748,000.00 :: Custom Value JPY 3185800 + 69150 = 3,254,950 3. TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK :: JPY 3,419,000.00 :: Custom Value JPY 2906150 + 69150 = 2,975,300 4. TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK :: JPY 3,576,000.00 :: Custom Value JPY 3039600 + 69150 = 3,108,750 ### Permit Value එකYen 3,357,269.963 වටිනාකම ලෙස දැක්වුවත් ප්‍රයෝගිකව ගනු ලබන්නේ 3,285,000 පමණ වේ. මෙහිදී 1 හි අගය Permit Value එකට වඩා වැඩිවෙන නිසා පළමු රථය permit සදහා ආනයනය කල නොහැක.නමුත් අනෙකුත් රථ වල වටිනාකම Permit Value එකට වඩා අඩුවන බැවින් එම රථ පමණක් USD 30,000 බලපත්‍ර සදහා ආනයනය කල හැක. Permit Value එක ගණනය කිරීම සදහා අනිවාර්යෙන් Custom exchange rate එක ප්රබලවම බලපායි. එමනිසා නව ප්‍රාඩෝ රථය Permit සදහා ආනයනය කල හැකි වීම තීරණය වන්නේ custom yen අගය සහ Doller අගය මත පමණි. උදාහරණ ලෙස Custom $ අගය 153 සහ යෙන් අගය 1.35 උවහොත් TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L ආනයනය කල හැක . එහිදී Permit Value = Yen 3,400,000වන අතර එහි Custom value එක වනුයේ යෙන් 3,376,500 කි. Permit Value එකට වඩා යෙන් 23500අඩු නිසා $ 30,000 බලපත්‍රය සදහා TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L LC open කල හැක. මෙහිදී වාහනයේ අගය USD වලින් LC open කිරීම තුලින් අවදානම මගහරවා ගත හැක. FRIGHT and INS අගයන් බොහෝවිට $ මගින් ලැබෙනා බැවිනි. අනෙත් කරුණ නම් බොහෝ අය වාහන ආනයනය කිරීමේදී frieght සහ insurance ලෙස යෙන් 47,000 සහ 3000 යෙදීම අවදානම් සහිතයි . මෙය සාමාන්‍ය ආනයනයේදී ලොකුවට බල නොපෑවත් බලපත්රසදහා මෙය බලපානු ලබයි . Frieght සහ insurance shipping line මගින් කෙලින්ම USD මගින් ලබාදෙන බැවින් අප විසින් යොදන ගණනය කිරීම් ඔවුන් විසින් මග හැර shipping line මගින් ලබා දුන් ගණනය කිරීම් කෙලින්ම මේසදහා යොදා ගනී. එනිසා බොහෝ විට බලපත්‍ර සදහා frieght සහ insurance සදහා සත්‍ය අගයන් වලින් CIF සදහා calculation කිරීම සුදුසු වෙනවා. අප විසින් අඩු ගණනය කිරීම් CIF සදහා යොදා ඇතිවිට සත්‍ය ගණනය හමුවේ බලපත්‍ර වටිනාකම ඉක්ම වුවහොත් 100% තීරුබදු ගෙවිය යුතුය. මෙනිසා ඔබ විසින් සුදුසු ආයතනයක් හෝ එසේනැත්නම් පළපුරුදු වාහන ආනයනය කරන පුද්ගලයකු තෝරාගත යුතුය. (සියල්ලටම කලින් ඔබ ආනයනය කරන වහනය පිලිබදව දැනුමක් තිබිය යුතුය.) මෙවන් අවස්ථා වලදී අනිවාර්යෙන් අවශ්‍ය වන්නේ ආනයන කරුගේ පළපුරුද්ද පමණි.පළපුරුදු ආනයන කරුවෙකු තෝරාගැනීම ඔබට අයත් වග කීමකි. ප.ලි :: පළපුරුදු යයි කියා ගන්නා ආනයන කරුවෙකු සමහර විට කිසිම ප්‍රාඩෝ රථයක් ආනයනය කර නොතිබෙන්න පුලූවන් . ඒගැනත් සැලකිලිමත් වෙන්න. EASTERN INNOVATION CARS - TISSAMAHARAMA Direct Importers Skype : eastern.inno 0772406462 (Viber / Whatapp / Facetime) 0714371754 (Viber / Whatapp / Imo /Line / Wechat/ KakaoTalks/Duo) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom