Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහසට සොදුරුද සද කෙතරම්

ගසකට සොදුරුද මල කෙතරම්

සයුරට සොදුරුද රල කෙතරම්

එතරම් මිහිරී ඔබ මටනම්...

හිත මැද පෙම්බරකම් සගවා

යන එන මග ඉගි බිගි කරමින්

හොද නැහැ කරනා ඔය දගකම්

දුටුවොත් වෙන අය වෙයි නපුරක්

සුන්දර ඔය වත හින්දම තුන්යම

නින්දක් මට නැතුවා නැතුවා

තිස්සෙම මං වට දැවටෙනු කුමටද

අහන්න මට හිතුනා හිතුනා...//

අහසට සොදුරුද සද කෙතරම්

ගසකට සොදුරුද මල කෙතරම්

සයුරට සොදුරුද රල කෙතරම්

එතරම් මිහිරී ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සගවා

යන එන මග ඉගි බිගි කරමින්

හොද නැහැ කරනා ඔය දගකම්

දුටුවොත් වෙන අය වෙයි නපුරක්

සොදුරුද මා හට ඔබ කෙතරම්

අන් සතු මලකට ඇයි ලොබකම්

සෙනෙහස සොදුරුයි ලොව හැමකල්

හිමි නැති වූ සද වෙයි ලතැවුල්

තැල්ලක් කර බැද කැන්දන් යන්නට

සත්තයි සිහිනෙක මා සිටියා

කන්දක් තරමට හිතුවේ ඇයි නුබ

බිලිදුන් නිදි නෑ මං යනවා...//

අහසට සොදුරුද සද කෙතරම්

ගසකට සොදුරුද මල කෙතරම්

සයුරට සොදුරුද රල කෙතරම්

එතරම් මිහිරී ඔබ මටනම්

හිත මැද පෙම්බරකම් සගවා

යන එන මග ඉගි බිගි කරමින්

හොද නැහැ කරනා ඔය දගකම්

දුටුවොත් වෙන අය වෙයි නපුරක්

[QUOTE="NK123, post: 23819347, member: 543337"] [SIZE="4"][CENTER][COLOR="DarkRed"]අහසට සොදුරුද සද කෙතරම් ගසකට සොදුරුද මල කෙතරම් සයුරට සොදුරුද රල කෙතරම් එතරම් මිහිරී ඔබ මටනම්... හිත මැද පෙම්බරකම් සගවා යන එන මග ඉගි බිගි කරමින් හොද නැහැ කරනා ඔය දගකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක් සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා...// අහසට සොදුරුද සද කෙතරම් ගසකට සොදුරුද මල කෙතරම් සයුරට සොදුරුද රල කෙතරම් එතරම් මිහිරී ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සගවා යන එන මග ඉගි බිගි කරමින් හොද නැහැ කරනා ඔය දගකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක් සොදුරුද මා හට ඔබ කෙතරම් අන් සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොදුරුයි ලොව හැමකල් හිමි නැති වූ සද වෙයි ලතැවුල් තැල්ලක් කර බැද කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා කන්දක් තරමට හිතුවේ ඇයි නුබ බිලිදුන් නිදි නෑ මං යනවා...// අහසට සොදුරුද සද කෙතරම් ගසකට සොදුරුද මල කෙතරම් සයුරට සොදුරුද රල කෙතරම් එතරම් මිහිරී ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සගවා යන එන මග ඉගි බිගි කරමින් හොද නැහැ කරනා ඔය දගකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක්[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom