Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක, කඳුල කිව්වම මාත් අඬලා තියෙනවා, සමහර විට

ඉස්සරහටත් අඬාවි. ගොඩක් වෙලාවට පිරිමින්ට කඳුල ටිකක් දුර කරුණක්. මෙහෙම කියන්නෙ මං හේතුවක් ඇතිව. ඇත්තටම පිරිමි අඩන්න බැරි වෙලාවට ආවේගය හිතට ගන්නවා.. ඉන් පස්සෙ තරහින් වැඩ කරනවා. හැබැයි ඒක ඒ අඬාගන්න බැරිකමටම හිතේ එන ආවෙගෙට.

එහෙම උනත් ඇහෙන් නොඅඬන පිරිමි හිතෙන් ගොඩක් අඬනවා. ඒකයි ඇත්ත. ඒත් ඒක දන්නෙ එහෙම කෙනෙක්. සමහර වෙලාවට යක්කු වගේ පිරිමි පෙනුනට හැම යකෙක් ඇතුලෙම මිනිහෙක් ඉන්නවා.

ඉතින් මෙහෙම කියාගෙන් ගියේ මාත් මේ ගීතයක් ගැන කියන්න. අපිට අය හමුවෙනවා,

හමු උන අය ඈත් වෙනවා.. හැබැයි ඒ හමු වෙලා යන අය අතුරෙන් සමහර වෙලාවට කිසි කෙනෙකුට මින් පෙර ඇති නොවුන බැඳීමක් ඇති උන කෙනෙක් අපව දාලා යන්න යනකොට ඇති උන දුක, දාලා ගියාට පස්සෙ අපට ඇතිවන අතීතාවර්ජන සමඟ හිතට ගලාගෙන එන සංතාපය වචනවලින් කියන්න බැහැ. එහෙම උනත් නැවතත් අවසන් වතාවකට හරි දැකගන්න ලැබෙනවනම් කියලා හිතුනම මේ ගීතය තරම් ඒ ගැන කියන තවත් කියන කවියක් ඇතිද කියලා මමනම් දන්නෙ නැහැ...

නන්දා මාලිනියන් ගායනා කරන්නා වගේ

“ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක

හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා....

එන්න මා සොයා....//“

මේ වගේ අපිටම අවසන් වතාවට අපිම සමුදෙන වෙලාවක අපි මුවින් නොකීවත්, වෙන ලෝක වල තනිවී ඒ ඒ ලෝකයන් තුල කාර්යබහුල වී උන්නත් යටි හිතෙන් නැගෙන ඉල්ලීමක් විය හැකිය කාගෙත් මං මේ කියන්න යන ගීතය.... මට වගේම ඔබටත් මේ ගැන එහෙම හිතුනාද කෙදිනක හෝ?

ඔබ මා හමුවුන මේ ඉර හද යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගෙ ළග තනියට ඉනු මැනවී

මගෙ ළග තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමු වූ දා සිට

මා ලය පීදී පරවූ පෙම් මල....//

සිතින් තුරුළු කර මා මළ දවසට

මගෙ ළග තනියට ඉනු මැනවී....//

ඔබ මා හමුවුන මේ ඉර හද යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගෙ ළග තනියට ඉනු මැනවී

මගෙ ළග තනියට ඉනු මැනවී

කදුල සුසුම නොහෙලා නොදොඩා අපි

මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//

සිතින් දරාගෙන මා මළ දවසට

මගෙ ළග තනියට ඉනු මැනවී....//

ඔබ මා හමුවුන මේ ඉර හද යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගෙ ළග තනියට ඉනු මැනවී

මගෙ ළග තනියට ඉනු මැනවී

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

[QUOTE="Dinushasankalpa, post: 23668057, member: 169735"] [SIZE="4"]දුක, කඳුල කිව්වම මාත් අඬලා තියෙනවා, සමහර විට ඉස්සරහටත් අඬාවි. ගොඩක් වෙලාවට පිරිමින්ට කඳුල ටිකක් දුර කරුණක්. මෙහෙම කියන්නෙ මං හේතුවක් ඇතිව. ඇත්තටම පිරිමි අඩන්න බැරි වෙලාවට ආවේගය හිතට ගන්නවා.. ඉන් පස්සෙ තරහින් වැඩ කරනවා. හැබැයි ඒක ඒ අඬාගන්න බැරිකමටම හිතේ එන ආවෙගෙට. එහෙම උනත් ඇහෙන් නොඅඬන පිරිමි හිතෙන් ගොඩක් අඬනවා. ඒකයි ඇත්ත. ඒත් ඒක දන්නෙ එහෙම කෙනෙක්. සමහර වෙලාවට යක්කු වගේ පිරිමි පෙනුනට හැම යකෙක් ඇතුලෙම මිනිහෙක් ඉන්නවා. ඉතින් මෙහෙම කියාගෙන් ගියේ මාත් මේ ගීතයක් ගැන කියන්න. අපිට අය හමුවෙනවා, හමු උන අය ඈත් වෙනවා.. හැබැයි ඒ හමු වෙලා යන අය අතුරෙන් සමහර වෙලාවට කිසි කෙනෙකුට මින් පෙර ඇති නොවුන බැඳීමක් ඇති උන කෙනෙක් අපව දාලා යන්න යනකොට ඇති උන දුක, දාලා ගියාට පස්සෙ අපට ඇතිවන අතීතාවර්ජන සමඟ හිතට ගලාගෙන එන සංතාපය වචනවලින් කියන්න බැහැ. එහෙම උනත් නැවතත් අවසන් වතාවකට හරි දැකගන්න ලැබෙනවනම් කියලා හිතුනම මේ ගීතය තරම් ඒ ගැන කියන තවත් කියන කවියක් ඇතිද කියලා මමනම් දන්නෙ නැහැ... නන්දා මාලිනියන් ගායනා කරන්නා වගේ “ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා.... එන්න මා සොයා....//“ මේ වගේ අපිටම අවසන් වතාවට අපිම සමුදෙන වෙලාවක අපි මුවින් නොකීවත්, වෙන ලෝක වල තනිවී ඒ ඒ ලෝකයන් තුල කාර්යබහුල වී උන්නත් යටි හිතෙන් නැගෙන ඉල්ලීමක් විය හැකිය කාගෙත් මං මේ කියන්න යන ගීතය.... මට වගේම ඔබටත් මේ ගැන එහෙම හිතුනාද කෙදිනක හෝ? ඔබ මා හමුවුන මේ ඉර හද යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී මගෙ ළග තනියට ඉනු මැනවී ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ලය පීදී පරවූ පෙම් මල....// සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී....// ඔබ මා හමුවුන මේ ඉර හද යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී මගෙ ළග තනියට ඉනු මැනවී කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි....// සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී....// ඔබ මා හමුවුන මේ ඉර හද යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනවී මගෙ ළග තනියට ඉනු මැනවී ගායනය: කරුණාරත්න දිවුල්ගනේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom