Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්දම විචාරය ~ මේ ගීතයේ මොකක් හෝ ශෘංගාරාත්මක තේරුමක් තියෙන්න ඕනි කියලා අහපු පළවෙනි දවසෙම හිතුණා.. ආයේ ආයේ අහද්දි තේරුණා මේකේ බොහොම අපූරු තේරුමක් තියෙනවා කියලා... මේකේ 'පන්දම' කියලා අදහස් කරන්නේ පුරුෂ පාර්ශවයේ ලිංගික හැඟීම/අවයවය කියලා තමයි මට හිතෙන්නේ.. ඇත්තටම ඒකේ සරලම වචනේ මෙතන කියන එක ශිෂ්ඨ සම්පන්න නෑ. 'පන්දම රැගෙන යන්න එන්න මා හදවතට' ඒ කියන්නේ රචකයාට අවශ්‍යයි මේ කාන්තාව සමඟ 'ඒ දේ' කරන්න. ඒත් ඒක නිකංම වෙන්න බෑ. ආදරයේ අන්තිම ඵලය විදියටයි ඒක වෙන්න ඕනි. ඒකයි 'පන්දම' අරන් යන්න කලින් මගේ හදවතට එන්න කියලා කියන්නේ... 'නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ' හැබැයි හදවතට එන්න ඕනි 'රන් සළුව' ඇඳගෙන. ඇයි මේ රන් සළුවක්? 'ඒකි පට්ට කෑල්ල බං. ඇඟ රත්තරං පාටයි' කියලා කොල්ලෝ කියන්නේ ඇඟේ පාට ගැන. ඉතින් එහෙනං මේ එන්න කියන්නේ දැහැන් බිඳින ඒ ඇඟේ පාට ඇඳුම විතරක් ඇඳගෙන.  රාගයේ හැඟීමෙන් හදවත කම්පනය කරලා පන්දමේ තියෙන ගින්දර පපුවටත් දෙන්න කියලා තමයි මේ කියන්නේ.. "ලියතඹර ලෙලවා හද මඬල යට.. දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර" 'පන්දම' ට විතරක් නෙවෙයි. මගේ පපුවටත් ගින්දර ඕනි.. මට 'ඒක' විතරක් කරලා වැඩක් නෑ. ඔයාගේ ආදරෙත් ඕනි. අන්න ඒකයි මේ කියන්නේ. මෙතනින් එහාට වචන යනවා ඉහල ස්වර පරාස වලට. සංගීතයත් උද්වේගකර වෙනවා. ඒ කියන්නේ හැඟීමේ උපරිම අවස්ථාවක්.  'මේ දිගු දිවි කතරේ අතරමඟදි දැකලා නැතී.. රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ' මෙච්චර කාලයක් දැකලා නැති තරම් ලස්සන රූපයක්. ඒ රූපය නිසා 'අහවල්' කාන්තාරෙට වැසි වැටෙනවා දැනෙනවා ලු. 'වැසි' කියන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ..  'සිරි යහනේ ලණු ඉහිරී' සින්දුවේ 'නෙතට නුහුරු කඳුළු බින්දු' වගේ දෙයක්... 'හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා’ හදවත රාග හැඟීමෙන් පිරිලා..යකු බෙර වැයෙනවා... 'අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ...' හදවතේ රාග හැඟීම අරන් අනේ ඉක්මනට නටපන් යකුනේ කියලා බොහොම උද්වේගකර හැඟීමකින් 'යම් කිසි' ක්‍රියාවලියක් කරනවා.... ස්වයං(එක්කෝ ඕනි නෑ) 'ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට.. පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන..' බොහෝ විට මේ කාන්තාව ඇඳන් ඉන්නේ සාරියක් වෙන්න ඕනි. මොකද මුලින්ම මැණිකේ කියලත් කියනවා නේ. ඉන වටේ තියෙන මුතු කියන්නේ දාඩිය වලට වෙන්න ඇති. ඒ දාඩිය දකිනකොට 'පන්දම' දැවෙනවා ලු.  හැබැයි නිකං නෙවෙයි. හදේ ගින්න ලබාගෙන. ඒ කියන්නේ රාගය විතරක් නෙවෙයි. ආදරය මිශ්‍ර වුණ රාගයක්... 'වැහි කළුව එනවා නුඹ නැති දාට.. හිත් අහසම පුරවා අන්ධකාරෙක' නුඹ දකින්න නැති දවසට මුළු හිතම 'වැස්සක්' නැති කළුවැක් විතරක් තියෙන අන්ධකාර අහසක් වගේ ලු... ඊට පස්සේ ආයෙත් උද්වේගකර හැඟීම......  මේ විදියට 'පන්දම' දවන, 'වැසි' වට්ටන, පන්දම අරන් හදවතට යන්න එන්න කියන ,යක්කු හනි හනික නටවන, සාරිය අඳින, මැණිකේ කවුද කියලා ධනිත්ගෙන්ම තමයි අහන්න වෙන්නේ...

-YouTube

[QUOTE="Mal Baba, post: 23668300, member: 194988"] [CENTER][SIZE=3] පන්දම විචාරය ~ මේ ගීතයේ මොකක් හෝ ශෘංගාරාත්මක තේරුමක් තියෙන්න ඕනි කියලා අහපු පළවෙනි දවසෙම හිතුණා.. ආයේ ආයේ අහද්දි තේරුණා මේකේ බොහොම අපූරු තේරුමක් තියෙනවා කියලා... මේකේ 'පන්දම' කියලා අදහස් කරන්නේ පුරුෂ පාර්ශවයේ ලිංගික හැඟීම/අවයවය කියලා තමයි මට හිතෙන්නේ.. ඇත්තටම ඒකේ සරලම වචනේ මෙතන කියන එක ශිෂ්ඨ සම්පන්න නෑ. 'පන්දම රැගෙන යන්න එන්න මා හදවතට' ඒ කියන්නේ රචකයාට අවශ්‍යයි මේ කාන්තාව සමඟ 'ඒ දේ' කරන්න. ඒත් ඒක නිකංම වෙන්න බෑ. ආදරයේ අන්තිම ඵලය විදියටයි ඒක වෙන්න ඕනි. ඒකයි 'පන්දම' අරන් යන්න කලින් මගේ හදවතට එන්න කියලා කියන්නේ... 'නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ' හැබැයි හදවතට එන්න ඕනි 'රන් සළුව' ඇඳගෙන. ඇයි මේ රන් සළුවක්? 'ඒකි පට්ට කෑල්ල බං. ඇඟ රත්තරං පාටයි' කියලා කොල්ලෝ කියන්නේ ඇඟේ පාට ගැන. ඉතින් එහෙනං මේ එන්න කියන්නේ දැහැන් බිඳින ඒ ඇඟේ පාට ඇඳුම විතරක් ඇඳගෙන. 😉 රාගයේ හැඟීමෙන් හදවත කම්පනය කරලා පන්දමේ තියෙන ගින්දර පපුවටත් දෙන්න කියලා තමයි මේ කියන්නේ.. "ලියතඹර ලෙලවා හද මඬල යට.. දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර" 'පන්දම' ට විතරක් නෙවෙයි. මගේ පපුවටත් ගින්දර ඕනි.. මට 'ඒක' විතරක් කරලා වැඩක් නෑ. ඔයාගේ ආදරෙත් ඕනි. අන්න ඒකයි මේ කියන්නේ. මෙතනින් එහාට වචන යනවා ඉහල ස්වර පරාස වලට. සංගීතයත් උද්වේගකර වෙනවා. ඒ කියන්නේ හැඟීමේ උපරිම අවස්ථාවක්. 😉 'මේ දිගු දිවි කතරේ අතරමඟදි දැකලා නැතී.. රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ' මෙච්චර කාලයක් දැකලා නැති තරම් ලස්සන රූපයක්. ඒ රූපය නිසා 'අහවල්' කාන්තාරෙට වැසි වැටෙනවා දැනෙනවා ලු. 'වැසි' කියන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.. 😉 'සිරි යහනේ ලණු ඉහිරී' සින්දුවේ 'නෙතට නුහුරු කඳුළු බින්දු' වගේ දෙයක්... 'හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා’ හදවත රාග හැඟීමෙන් පිරිලා..යකු බෙර වැයෙනවා... 'අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ...' හදවතේ රාග හැඟීම අරන් අනේ ඉක්මනට නටපන් යකුනේ කියලා බොහොම උද්වේගකර හැඟීමකින් 'යම් කිසි' ක්‍රියාවලියක් කරනවා.... ස්වයං(එක්කෝ ඕනි නෑ) 'ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට.. පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන..' බොහෝ විට මේ කාන්තාව ඇඳන් ඉන්නේ සාරියක් වෙන්න ඕනි. මොකද මුලින්ම මැණිකේ කියලත් කියනවා නේ. ඉන වටේ තියෙන මුතු කියන්නේ දාඩිය වලට වෙන්න ඇති. ඒ දාඩිය දකිනකොට 'පන්දම' දැවෙනවා ලු. 😉 හැබැයි නිකං නෙවෙයි. හදේ ගින්න ලබාගෙන. ඒ කියන්නේ රාගය විතරක් නෙවෙයි. ආදරය මිශ්‍ර වුණ රාගයක්... 'වැහි කළුව එනවා නුඹ නැති දාට.. හිත් අහසම පුරවා අන්ධකාරෙක' නුඹ දකින්න නැති දවසට මුළු හිතම 'වැස්සක්' නැති කළුවැක් විතරක් තියෙන අන්ධකාර අහසක් වගේ ලු... ඊට පස්සේ ආයෙත් උද්වේගකර හැඟීම...... 😉😉 මේ විදියට 'පන්දම' දවන, 'වැසි' වට්ටන, පන්දම අරන් හදවතට යන්න එන්න කියන ,යක්කු හනි හනික නටවන, සාරිය අඳින, මැණිකේ කවුද කියලා ධනිත්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]-YouTube [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom