Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2019 ජන්දිපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="CHANDRA" data-source="post: 24834727" data-attributes="member: 55708"><p>පොන්නයො මේක දාපු එකා එක්කො අමුමම අමු මෝඩයෙක්.නැත්නම් හිතාමාතාම බොරු ලියන එකෙක්. ඌ ලියලා තියෙනවා 2018 2015ට වඩා ලක්ෂ 20ක් චන්දය දාලා නෑලු.යකෝ 2015ත් 2018 80%ක් චන්දය දලා තියෙනවා. ලක්ෂ 65ක් ගෝටාට හිතන්නවත් පුලුවන් ටාගට් එකක් නෙවෙයි.ලක්ෂ 55 තමයි උපරිම ගෝටා යන දුර.සිරිසේනගේ ලක්ෂ 15ම ගෙඩි පිටින් අරගෙන ලක්ෂ 65ක් හදාගෙන මනෝලෝක වල ඉන්න එපා.2018 පෙබරවාරි මහින්දවාදීන්ට සිරාව පේන්න බෑ.පර හතුරෙක් වගේ.අඩුම ගානේ 2018 මරාඅ අගමෙති කරලත් ඌව පේන්න බැරි අය කොච්චර ඉන්නවද කියලා පේනවා විශේෂයෙන්ම මහින්දවාදීන් අතර.කිසිම මහින්දවාදි වෝට් එකක් සිරාට ගියේ නෑ.ශ්‍රී ලංකා එකට ගියේ නෑ.වැඩිම උනොත් ලක්ෂ 3යි ඒකෙන් පොහොට්ටුවට ගන්න පුලුවන්.ඒකත් මම නම් හිතන්නේ නෑ.කැපුවත් නිල් එවුනුත් මරාට ගැහුවේ. ඒ වගේම ශ්‍රි ලංකා එකෙන් කලින් හිටපු ප්රබලතම අපේක්ෂකයො ඔක්කොම පොහොට්ටුවෙන් ඉල්ලුවේ.ඒක නිසා ශ්‍රී ලංකා එකේ චන්ද සේරම පොහොට්ටුවට ගියා.2015 ගත්ත ලක්ෂ 58 වැරදි ගානක්.ඒක ඇත්තටම මරා ලක්ෂ 53යි ගත්තේ.අනිත් ලක්ෂ 5ම එක්කො හොර චන්ද.හොර චන්ද දාන්න පුලුවන්.කවුද බෑ කියන්නේ.එහෙම දාන්න ක්‍රම බලය තියෙනකොට තියෙනවා.විශේෂයැන්ම රාජ්‍ය බලය භාවිතා කරලා ගන්න චන්ද ලක්ෂ 5ට අයිති. මේ ලක්ෂ 5 මේ පාර නෑ.ඉතාම උපරිම අවස්ථාවක පොහොට්ටුව ලක්ෂ 50ක් ගත්තා ලෝකල් ඉලෙක්ෂන් එකේ.මොකද ප්‍රාදේසිය සබා වසර 25ක් විතර බලය තියෙන්නේ පොහොට්ටුවට හිතවත් අයට.ඒක නිසා කුනු ගෙනියන්නේ නැතිව එක එක දේවල් කරලා මිනිස්සු රස්තියාදු කරවලා ආන්ඩුව එපා කරවලා ගත්ත එකක්.ඒකට මේ ආන්ඩුවේ ඉන්න පොන්න අයත් වග කියන්නම ඕන.මට කුනු කානුවක් ඉතිරිලා යන එකක් සුද්ද කරගන්න ගිහින් ප්‍රදේසිය සබාවෙන් කුනුහරුප අහගෙන ආවා.මට හිතුන මුන් ආන්ඩුව එපා කරවන්න නිලදාරින් වැඩ කරනවා කියලා.මට කීවේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ විපක්ෂෙට චන්දය දෙන්න.නැත්නම් ඕව හදන එකක් නෑ කියලා.කුනු ලොරි කඩනවා දුවන්න බැරි වෙන්න පොහොට්ටුවෙන් ගත්ත සේවකයො.නමුත් ජාතික මැතිවරනයක ගෝටා රැල්ලක් ඇත්තෙම නෑ.කලින් හිටපු වහල්ලු ටිකම පුක උඩ දාගෙන නටනවා.හොඳ උදාහරනය දත් කිඹුලා .දැන් සිංහල චන්දදායකයත් ඉස්සර වගේ පොහොට්ටුවට නිකන්ම ගිහිලා ගහන්නේ නෑ.උන් ඔක්කොම විකල්පයක් හොයනවා.මෙච්චර විශාලජනාධිපතිවරන අපේක්ෂකයන් රැසක්ම ඉන්න එකෙන් පේනවා විකල්පයට දැඩි ඉල්ලුමක් ඇත කියලා.නාගානන්ද වගේ හොරුන්ට කපටි නරින්ට පවා ඉල්ලුමක් තිබ්බා.පල්ලවත්තලා ගැන විතරක් නෙවෙයි, දම්මික පෙරේරලා ගැන පවා කතා උනා.ඒකෙන්ම පේනවා මහේෂ් සේනානයකව අඩුවෙන් තක්සේරු නොකල යුතු බව.අනිත් එක මේ පාර බලයේ ඉන්න ආන්ඩුවක් එක්ක පොහොට්ටුව හැප්පෙන්නේ.බලයේ ඉන්න ආන්ඩුවක් අන්ත පරාජයකට පත් උනේ 1994 විතරයි.නමුත් මහා මැතිවරනය තුල ඔවුන් කරට කර හිටියා.ඒත් දුරවල ශ්‍රීමනි දිසානයක නිසා.ගාමිනි හිටියනම් ඒකත් කරට කර යනවා.මේ පාර සජිත් කියන්නේ ප්‍රබල අපේක්ෂකයෙක්.දුරවල නෑ.නමුත් ගෝටා දුර්වල මනුස්සයෙක්.ඒක ඕන එකෙක්ට පේනවා.පොහොට්ටුව දැම්මෙ දුර්වලම කෙනා. ගෝටාගෙන් ලක්ෂ 65ක් බලාපොරොත්තු වෙනවනම් ඒ අය දේශපාලනය ගැන කිසිම දැනුමක් නැති මීහරක්.ලංකාව තුල තියෙන දැන් තත්වය අනුව තුන්වෙනිබලවේගයත් කරට කර සටනක් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර දෙනවා.ජේවිපි එක සටනෙන් අයින් වෙලා මහේෂ්ට හේත්තු උනානම් මේක ලොකුම වාසියක්.ජෙප්පන්ට විකල්පයක් විදිහට තනියෙන් එන්න බෑ.උනුත් 225ම එක්ක හිටපු අය.ඒක නිසා අලුත් පිරිසක් එක්ක එකතුවෙලා බලය අල්ලන්න උත්සහ කරන එක තමයි කරන්න ඕන.ඒකෙන් පක්ෂයට ඉතාම වාසි සහගත තත්වයක් එනවා.මහාමෙතිවරනයක ඔවුන්ගේ විශාල පිරිසක් පාර්ලිමන්ට් එකට යවන්න පුලුවන්. විශාල බලවේග තනියම බෑ.සන්ධාන ගතව එන්නේ.ඒකනේ පොහොට්ටුව උනත් මෛත්‍රී පස්සෙ දුවන්නේ.මම දන්න විදිහට මිනිස්සුන්ට දේශපාලුවන් එපා වෙමින් ඉන්නවා.රාජපක්ෂලා ඉතාම දුර්වල තෑනක ඉන්නේ.යූන්පි එකේ පදනම ලක්ෂ 37 එහෙමම 2018 තිබුනා.ඒක මුලු චන්ද ගාන නෙවෙයි.මුලු චන්ද ඊට වඩා වැඩි.පදනම එකතුවෙන සුලු ජාතික අලුත් සහ විකල්ප චන්ද තමයි.මේවා හුගක්ම ශ්‍රී ලංකා එකට දාලා තිබ්බා.ලක්ෂ 60ට යූන්පි එකට පොහොට්ටුවට වඩා යන්න පුලුවන්.මරාලා ගෝටාල වීරයන් ලෙස සලකන්න මිනිස්සු තවදුරටත් ලෑස්ති නෑ.උන් නාකි වැඩි.ලෙඩ්ඩු.බොරු කාරයො.වටේම හොරු ඔක්කොම ඉන්නේ.මේවත් බලනවා.අනිත් එක උන් ආවා කියලා රටට ආර්ථික වාසියක් නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල බහින්නේ නෑ.සල්ලි ගලන්නේ නෑ.නයක් තමයි නෙන්නේ.ඒකත් ගිනි පොලියට.ප්රජාතන්ත්රවාදය සහ නිදහස නැති වෙනවා. තිබ්බටත් වඩා අන්ත තත්වකය් එන්නේ කියලා දන්නවා.මරා හිටපු අවුරුදු 10 තුල විශාල ආර්ථික මට්ටමක මිනිස්සු හ්ටියද එක දවසක්වත්.මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබ්බද? බඩු මිල අඩුවට තිබ්බද? නෑ ගිනි ගනන් ගියා.නය බර පිරුනා.ඒකනේ කලින්ම ජනාදිපතිවනයට ගියේ 2017 ගියානම් ඇපත් නෑ.මොකද දැන් තියෙන ආර්ථික විනාසය ගැන කලින්ම පීබි.ජයසුන්දර කීවා.අපිට දිහටම අල්ලගෙන ඉන්න බෑ.නය පොලිය නගිනවා .මේක නිසා අර්තිකය චාටර් වෙනවා කියලා.ඒක නිසා කලින් ගිහින් ඉල්ලගෙන කෑවා.මේ ක්‍රමය වෙනස් කරන්න යූන්පි එකට බැරි උනා.මොකද ආර්ථිකය එතරම්ම දරුනු තැනක තියෙන්නේ.මහින්ද ඩොලර් බිලියන 18ක නය ගත්තනම් යූන්පි එකට ඩොලර් බිලියන 25ක් ගන්න උනා.ඒකට හේතුව මහින්දට නය දෙන්න සම්මත අඩු පොලියට නය දෙන රටවල් යෝ ආයතන කැමති උනේ නෑ.එයා ජාත්‍යන්තරයට ගිය නායකයෙක් නෙවෙයි.ඒක නිස ගිනි පොලියට චයිනිස් නය ගත්තේ.මේ නය මේ විදිහට ගෙනියන්න බෑ.ඒක නිසා යූන්පි එක වෙනම ඩොලර් බිලියන 18ක් වෙන සම්මත අඩු පොලියට අරගෙන මේ නය ගෙවලා දැම්මා.මේ වෙනකොට ඒක නිසා මහින්ද ගත්ත නය නෑ.තිබ්බත් අඩුයි.ඒ නය වෙන නයකින් ගෙවපු නිසා.ඊට අමතරව වාර්ෂිකව අයවැයේ හිඟය පියවන්න ගන්න නය ගන්න වෙනවා.නයක් නයක් ගෙවන්න ගත්තම ගත්ත නය වලින් මොනාද හැදුවේ කියලා අහන එක තේරුමක් නෑ.කොහොමත් රට දියුනු කරන්න පුලුවන් කෙනෙක් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අතර නෑ</p></blockquote><p></p>
[QUOTE="CHANDRA, post: 24834727, member: 55708"] පොන්නයො මේක දාපු එකා එක්කො අමුමම අමු මෝඩයෙක්.නැත්නම් හිතාමාතාම බොරු ලියන එකෙක්. ඌ ලියලා තියෙනවා 2018 2015ට වඩා ලක්ෂ 20ක් චන්දය දාලා නෑලු.යකෝ 2015ත් 2018 80%ක් චන්දය දලා තියෙනවා. ලක්ෂ 65ක් ගෝටාට හිතන්නවත් පුලුවන් ටාගට් එකක් නෙවෙයි.ලක්ෂ 55 තමයි උපරිම ගෝටා යන දුර.සිරිසේනගේ ලක්ෂ 15ම ගෙඩි පිටින් අරගෙන ලක්ෂ 65ක් හදාගෙන මනෝලෝක වල ඉන්න එපා.2018 පෙබරවාරි මහින්දවාදීන්ට සිරාව පේන්න බෑ.පර හතුරෙක් වගේ.අඩුම ගානේ 2018 මරාඅ අගමෙති කරලත් ඌව පේන්න බැරි අය කොච්චර ඉන්නවද කියලා පේනවා විශේෂයෙන්ම මහින්දවාදීන් අතර.කිසිම මහින්දවාදි වෝට් එකක් සිරාට ගියේ නෑ.ශ්‍රී ලංකා එකට ගියේ නෑ.වැඩිම උනොත් ලක්ෂ 3යි ඒකෙන් පොහොට්ටුවට ගන්න පුලුවන්.ඒකත් මම නම් හිතන්නේ නෑ.කැපුවත් නිල් එවුනුත් මරාට ගැහුවේ. ඒ වගේම ශ්‍රි ලංකා එකෙන් කලින් හිටපු ප්රබලතම අපේක්ෂකයො ඔක්කොම පොහොට්ටුවෙන් ඉල්ලුවේ.ඒක නිසා ශ්‍රී ලංකා එකේ චන්ද සේරම පොහොට්ටුවට ගියා.2015 ගත්ත ලක්ෂ 58 වැරදි ගානක්.ඒක ඇත්තටම මරා ලක්ෂ 53යි ගත්තේ.අනිත් ලක්ෂ 5ම එක්කො හොර චන්ද.හොර චන්ද දාන්න පුලුවන්.කවුද බෑ කියන්නේ.එහෙම දාන්න ක්‍රම බලය තියෙනකොට තියෙනවා.විශේෂයැන්ම රාජ්‍ය බලය භාවිතා කරලා ගන්න චන්ද ලක්ෂ 5ට අයිති. මේ ලක්ෂ 5 මේ පාර නෑ.ඉතාම උපරිම අවස්ථාවක පොහොට්ටුව ලක්ෂ 50ක් ගත්තා ලෝකල් ඉලෙක්ෂන් එකේ.මොකද ප්‍රාදේසිය සබා වසර 25ක් විතර බලය තියෙන්නේ පොහොට්ටුවට හිතවත් අයට.ඒක නිසා කුනු ගෙනියන්නේ නැතිව එක එක දේවල් කරලා මිනිස්සු රස්තියාදු කරවලා ආන්ඩුව එපා කරවලා ගත්ත එකක්.ඒකට මේ ආන්ඩුවේ ඉන්න පොන්න අයත් වග කියන්නම ඕන.මට කුනු කානුවක් ඉතිරිලා යන එකක් සුද්ද කරගන්න ගිහින් ප්‍රදේසිය සබාවෙන් කුනුහරුප අහගෙන ආවා.මට හිතුන මුන් ආන්ඩුව එපා කරවන්න නිලදාරින් වැඩ කරනවා කියලා.මට කීවේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ විපක්ෂෙට චන්දය දෙන්න.නැත්නම් ඕව හදන එකක් නෑ කියලා.කුනු ලොරි කඩනවා දුවන්න බැරි වෙන්න පොහොට්ටුවෙන් ගත්ත සේවකයො.නමුත් ජාතික මැතිවරනයක ගෝටා රැල්ලක් ඇත්තෙම නෑ.කලින් හිටපු වහල්ලු ටිකම පුක උඩ දාගෙන නටනවා.හොඳ උදාහරනය දත් කිඹුලා .දැන් සිංහල චන්දදායකයත් ඉස්සර වගේ පොහොට්ටුවට නිකන්ම ගිහිලා ගහන්නේ නෑ.උන් ඔක්කොම විකල්පයක් හොයනවා.මෙච්චර විශාලජනාධිපතිවරන අපේක්ෂකයන් රැසක්ම ඉන්න එකෙන් පේනවා විකල්පයට දැඩි ඉල්ලුමක් ඇත කියලා.නාගානන්ද වගේ හොරුන්ට කපටි නරින්ට පවා ඉල්ලුමක් තිබ්බා.පල්ලවත්තලා ගැන විතරක් නෙවෙයි, දම්මික පෙරේරලා ගැන පවා කතා උනා.ඒකෙන්ම පේනවා මහේෂ් සේනානයකව අඩුවෙන් තක්සේරු නොකල යුතු බව.අනිත් එක මේ පාර බලයේ ඉන්න ආන්ඩුවක් එක්ක පොහොට්ටුව හැප්පෙන්නේ.බලයේ ඉන්න ආන්ඩුවක් අන්ත පරාජයකට පත් උනේ 1994 විතරයි.නමුත් මහා මැතිවරනය තුල ඔවුන් කරට කර හිටියා.ඒත් දුරවල ශ්‍රීමනි දිසානයක නිසා.ගාමිනි හිටියනම් ඒකත් කරට කර යනවා.මේ පාර සජිත් කියන්නේ ප්‍රබල අපේක්ෂකයෙක්.දුරවල නෑ.නමුත් ගෝටා දුර්වල මනුස්සයෙක්.ඒක ඕන එකෙක්ට පේනවා.පොහොට්ටුව දැම්මෙ දුර්වලම කෙනා. ගෝටාගෙන් ලක්ෂ 65ක් බලාපොරොත්තු වෙනවනම් ඒ අය දේශපාලනය ගැන කිසිම දැනුමක් නැති මීහරක්.ලංකාව තුල තියෙන දැන් තත්වය අනුව තුන්වෙනිබලවේගයත් කරට කර සටනක් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර දෙනවා.ජේවිපි එක සටනෙන් අයින් වෙලා මහේෂ්ට හේත්තු උනානම් මේක ලොකුම වාසියක්.ජෙප්පන්ට විකල්පයක් විදිහට තනියෙන් එන්න බෑ.උනුත් 225ම එක්ක හිටපු අය.ඒක නිසා අලුත් පිරිසක් එක්ක එකතුවෙලා බලය අල්ලන්න උත්සහ කරන එක තමයි කරන්න ඕන.ඒකෙන් පක්ෂයට ඉතාම වාසි සහගත තත්වයක් එනවා.මහාමෙතිවරනයක ඔවුන්ගේ විශාල පිරිසක් පාර්ලිමන්ට් එකට යවන්න පුලුවන්. විශාල බලවේග තනියම බෑ.සන්ධාන ගතව එන්නේ.ඒකනේ පොහොට්ටුව උනත් මෛත්‍රී පස්සෙ දුවන්නේ.මම දන්න විදිහට මිනිස්සුන්ට දේශපාලුවන් එපා වෙමින් ඉන්නවා.රාජපක්ෂලා ඉතාම දුර්වල තෑනක ඉන්නේ.යූන්පි එකේ පදනම ලක්ෂ 37 එහෙමම 2018 තිබුනා.ඒක මුලු චන්ද ගාන නෙවෙයි.මුලු චන්ද ඊට වඩා වැඩි.පදනම එකතුවෙන සුලු ජාතික අලුත් සහ විකල්ප චන්ද තමයි.මේවා හුගක්ම ශ්‍රී ලංකා එකට දාලා තිබ්බා.ලක්ෂ 60ට යූන්පි එකට පොහොට්ටුවට වඩා යන්න පුලුවන්.මරාලා ගෝටාල වීරයන් ලෙස සලකන්න මිනිස්සු තවදුරටත් ලෑස්ති නෑ.උන් නාකි වැඩි.ලෙඩ්ඩු.බොරු කාරයො.වටේම හොරු ඔක්කොම ඉන්නේ.මේවත් බලනවා.අනිත් එක උන් ආවා කියලා රටට ආර්ථික වාසියක් නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල බහින්නේ නෑ.සල්ලි ගලන්නේ නෑ.නයක් තමයි නෙන්නේ.ඒකත් ගිනි පොලියට.ප්රජාතන්ත්රවාදය සහ නිදහස නැති වෙනවා. තිබ්බටත් වඩා අන්ත තත්වකය් එන්නේ කියලා දන්නවා.මරා හිටපු අවුරුදු 10 තුල විශාල ආර්ථික මට්ටමක මිනිස්සු හ්ටියද එක දවසක්වත්.මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබ්බද? බඩු මිල අඩුවට තිබ්බද? නෑ ගිනි ගනන් ගියා.නය බර පිරුනා.ඒකනේ කලින්ම ජනාදිපතිවනයට ගියේ 2017 ගියානම් ඇපත් නෑ.මොකද දැන් තියෙන ආර්ථික විනාසය ගැන කලින්ම පීබි.ජයසුන්දර කීවා.අපිට දිහටම අල්ලගෙන ඉන්න බෑ.නය පොලිය නගිනවා .මේක නිසා අර්තිකය චාටර් වෙනවා කියලා.ඒක නිසා කලින් ගිහින් ඉල්ලගෙන කෑවා.මේ ක්‍රමය වෙනස් කරන්න යූන්පි එකට බැරි උනා.මොකද ආර්ථිකය එතරම්ම දරුනු තැනක තියෙන්නේ.මහින්ද ඩොලර් බිලියන 18ක නය ගත්තනම් යූන්පි එකට ඩොලර් බිලියන 25ක් ගන්න උනා.ඒකට හේතුව මහින්දට නය දෙන්න සම්මත අඩු පොලියට නය දෙන රටවල් යෝ ආයතන කැමති උනේ නෑ.එයා ජාත්‍යන්තරයට ගිය නායකයෙක් නෙවෙයි.ඒක නිස ගිනි පොලියට චයිනිස් නය ගත්තේ.මේ නය මේ විදිහට ගෙනියන්න බෑ.ඒක නිසා යූන්පි එක වෙනම ඩොලර් බිලියන 18ක් වෙන සම්මත අඩු පොලියට අරගෙන මේ නය ගෙවලා දැම්මා.මේ වෙනකොට ඒක නිසා මහින්ද ගත්ත නය නෑ.තිබ්බත් අඩුයි.ඒ නය වෙන නයකින් ගෙවපු නිසා.ඊට අමතරව වාර්ෂිකව අයවැයේ හිඟය පියවන්න ගන්න නය ගන්න වෙනවා.නයක් නයක් ගෙවන්න ගත්තම ගත්ත නය වලින් මොනාද හැදුවේ කියලා අහන එක තේරුමක් නෑ.කොහොමත් රට දියුනු කරන්න පුලුවන් කෙනෙක් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අතර නෑ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom