Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020ට_ගෝඨා_සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්නයක් අහද්දි මොනවද බං අවුට් ටොෆික් කියන්නේ. දෙන්න උත්තර නැති උනහම ඔය වගේ දේවල් කියනවා තමයි. ගෝඨා ඇමරිකන් පුරවැසිබාවය ගත්තු එක එයාගේ අවශ්‍යතාවය. ඒකෙන් කියවෙන්නේ නෑ ලාංකිකයෙක් නොවන වගක් වත් ලංකාවට ආදරය නැති බවක්වත්. අන්න ඒක තේරැම් ගනින් මුලින්ම. ඔහුගේ කාලීන අවශ්‍යතාවය මත පුරවැසිය භාවය ගත්තා . මොකක්ද අවුල ඒකේ. තමුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගත්තා ලංකාවට ආවා. මොකක්ද මෙතන ගැටලුව. ගෝඨා සමහරවිට ලංකාවට යලි නොඑන්න තීරණය කරන් හිටිය කියමුකෝ. ඒකත් ඔහුගේ කැමැත්ත. නමුත් රටේ යන විදිහ හා රට ගැන හැගීමක් ඇති වෙලා නැවත ලංකාවට ආවා. ඉතිං හොදනේ. ඇවිත් පේන්න දෙයක් කරලා පෙන්නුවා අපේ උන් අවුරැදු 25 -30 ක් කරගන්න බැරැව දගලපු. අනික ඔහුට ලංකාවේ පුරවැසිකමත් තිබුණා. ඒ වකවානුවේදී ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ නිලතලයක් දරන්න තහනමක් තිබුනේ නැහැ මම දන්නා තරමින්. එහෙනම් එතන නීතිමය ගැටළුවකුත් නැහැ. සුදුසු පුද්ගලයා සුදුසු වෙලාවේදී රටට ආවා. මෙතනින් එහාටත් ඔහුට රට වෙනුවෙන් හොද සේවයක් කරන්න පුලුවන්නම් ඒක කොච්චර හොද ද බං. මේ රටට හොදක් කරන්න පුලුවන් එකෙක් එනවනම් උෟ මේ රටේම එකෙක්නම් කලිනුත් වැඩක් කරලා පෙන්නලා තියෙනවනම් කාටවත් කරන්න බැරි වෙලා තිබුණු , උෟ කලුද, සුදුද ,ඊයේ හිටියේ කොහොද, මොනවද කෑවේ අරවා මේව මොකටද හොයන්නේ.

අනික උඹ කියනවා ද්විත්ව පුරවැසියෙකුට රටේ තනතුරක් දරන්න බැහැලු. 2005 දී උඹ හිටියේ නෑලු. ඒත් 2015 උඹ කිරියේ හිටියනේ මහ බැංකු අධිපතිව පත් කරද්දි. එහෙනම් උඹ ඒකට මොකද කෙරැවේ කියහන් බලන්න. නීතිමය වැරද්දක්නම් නීතියට යොමු කරන්න පුලුවන් දෙයක් උඹ කලාද?

[QUOTE="Mr.Rodrigoo, post: 22961120, member: 559129"] [SIZE=4][COLOR=Red]ප්‍රශ්නයක් අහද්දි මොනවද බං අවුට් ටොෆික් කියන්නේ. දෙන්න උත්තර නැති උනහම ඔය වගේ දේවල් කියනවා තමයි[/COLOR]. ගෝඨා ඇමරිකන් පුරවැසිබාවය ගත්තු එක එයාගේ අවශ්‍යතාවය. ඒකෙන් කියවෙන්නේ නෑ ලාංකිකයෙක් නොවන වගක් වත් ලංකාවට ආදරය නැති බවක්වත්. අන්න ඒක තේරැම් ගනින් මුලින්ම. ඔහුගේ කාලීන අවශ්‍යතාවය මත පුරවැසිය භාවය ගත්තා . මොකක්ද අවුල ඒකේ. තමුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගත්තා ලංකාවට ආවා. මොකක්ද මෙතන ගැටලුව. ගෝඨා සමහරවිට ලංකාවට යලි නොඑන්න තීරණය කරන් හිටිය කියමුකෝ. ඒකත් ඔහුගේ කැමැත්ත. නමුත් රටේ යන විදිහ හා රට ගැන හැගීමක් ඇති වෙලා නැවත ලංකාවට ආවා. ඉතිං හොදනේ. ඇවිත් පේන්න දෙයක් කරලා පෙන්නුවා අපේ උන් අවුරැදු 25 -30 ක් කරගන්න බැරැව දගලපු. අනික ඔහුට ලංකාවේ පුරවැසිකමත් තිබුණා. ඒ වකවානුවේදී ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ නිලතලයක් දරන්න තහනමක් තිබුනේ නැහැ මම දන්නා තරමින්. එහෙනම් එතන නීතිමය ගැටළුවකුත් නැහැ. සුදුසු පුද්ගලයා සුදුසු වෙලාවේදී රටට ආවා. මෙතනින් එහාටත් ඔහුට රට වෙනුවෙන් හොද සේවයක් කරන්න පුලුවන්නම් ඒක කොච්චර හොද ද බං. මේ රටට හොදක් කරන්න පුලුවන් එකෙක් එනවනම් උෟ මේ රටේම එකෙක්නම් කලිනුත් වැඩක් කරලා පෙන්නලා තියෙනවනම් කාටවත් කරන්න බැරි වෙලා තිබුණු , උෟ කලුද, සුදුද ,ඊයේ හිටියේ කොහොද, මොනවද කෑවේ අරවා මේව මොකටද හොයන්නේ. අනික උඹ කියනවා ද්විත්ව පුරවැසියෙකුට රටේ තනතුරක් දරන්න බැහැලු. 2005 දී උඹ හිටියේ නෑලු. ඒත් 2015 උඹ කිරියේ හිටියනේ මහ බැංකු අධිපතිව පත් කරද්දි. එහෙනම් උඹ ඒකට මොකද කෙරැවේ කියහන් බලන්න. නීතිමය වැරද්දක්නම් නීතියට යොමු කරන්න පුලුවන් දෙයක් උඹ කලාද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom