Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනපතිවරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් කලින් දාපු ත්‍රෙඩ් එකෙ මිශ්‍ර අදහස් තිබ්බා ඒ ඒ කෙනාගෙ දෙශපාලන අත්දැකීම් මත.

http://www.elakiri.com/forum/showthread.php?t=1825893

බැඳුම්කර කෙස් එකෙන් යු ඇන් පී එක සවුත්තු වෙලා තියෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙ නෙ ?

මට හිතෙන්නෙ මෙකයි මෙ බැඳුම්කර ජංජාලය අස්සෙ යු ඇන් පි එක දෙකට නැත්තම් තුනකට වගෙ කැඩෙනවා

එක පාර්ශවයක් තමා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගෙ රාජකීය විද්‍යාල ආදිශිය සංගමෙ අය .

අනෙක් පස තමා සජිත් ප්‍රෙමදාස ඇතුලු ඔහුගෙ පිරිස

(බැඳුම්කර සිද්ධිය පස්සෙ සිරස නාලිකාවෙ ක්‍රියාකලාපයෙන් නිගමනයක් ගන්න පුළුවන්)

කැඩෙනවානම් තුන්වෙනි කෑල්ල තමා යු ඇන් පී එකට පසුකාලීනව එක්කහු වෙච්ච ඈයො

(අතුරලියෙ රතන, පාඨලි චම්පික,සරත් ෆොන්සෙකා )

මේ අතරෙ මහින්ද ට්‍රයි කරනවා පොහොට්ටුවෙන් ඇවිත් ඡන්ද දිනන්න. ඒක වෙන්නෙ නැහැ.

මහින්දට ඡන්ද පදනමක් තියෙනවා තමා. එත් ඒ පක්ෂෙ පණ මදි තාම .ඉදිරියෙදි බලමු .

ගම්මන්පිළ, වීරවංශ වගෙ උන්ට ඇපත් නැති වෙන ලකුණු තියෙන්නෙ. මොකද උන්ගෙ පක්ෂ (පිළිවෙලින් හෙළරුමය, ජා.නී.පේ )වලින් උන්ට කේස් වැටිලා තියෙන්නෙ දැන් දැන් .

විමල් ගෙ සද්දයක් වත් නැහැ මෙ කාරණාව ගැන .

පෞරාණික ශ්‍රිලංකා කාරයා මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.

මැතිණිගෙ කාලෙ වගෙ නිදහස් පක්ෂයට හිතැති අනෙකුත් වාමාංශික පෙරමුණු ටික

මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.

2020 ඡන්දෙ යන්නෙ මේ විදියට.

මහින්ද ප්රමුඛ පොහොට්ටුව,

නිදහස්පක්ෂය සහ හිතැති වාමංශික පක්ෂ

නිදහස් පක්ෂෙට බලයට එන්න තියෙන ලොකුම බාදකෙ එදා ඉඳන් වගෙ යු ඇන් පී එක.

ඒ යු ඇන් පී එකට තමා සිරා දැන් ගේම දෙන්නෙ.

අපි පොඩ්ඩක් ජනාධිපතිවරණ ඉතිහාසය බලමු

විධායක බලය සහිත පත්වෙච්ච ජනාධිපති ලා ජනාධිපතිවරණ වලින් තනි පක්ෂෙකින් පත් උනා නම් ඒ යු ඇන් පී එකෙන් විතරයි (ජේ ආර් ජයවර්ධන , ප්‍රේමදාස )

ප්‍රේමදාසගෙන් පස්සෙ රටෙ පැවතිච්ච ජනාධිපතිවරණ වලින් ජනාධිපති තීරණය වුණ තීරණාත්මක දේ උනේ ප්රභාකරන් ඇතුලු එල් ටී ටී ක්‍රියාකාරකම් නිසා.

ප්‍රේමදාස ඇතුළු යු ඇන් පී එකෙ ගොඩාක් නායකයො බෝම්බෙට ගියා ඒක නිසා 1994 දී ජනාධිපතිවරණට යු ඇන් පී එකෙන් එවන්න එකෙක් හිටියෙ නැති නිසා ගාමිණි දිසානයකගෙ වයිෆ් ව තරඟ කෙරෙව්වා.

චන්ද්‍රිකා දින්නෙ අන්න ඒ වාතාවරණය උඩ.

ආයෙ 2000 දිත් කොටි බෝම්බෙට මැඩම් ඇහැ පොට්ට කරගෙන සානුකම්පිහ ඡන්ද වලින් දින්නා.

2005 දි උතුරෙ ඡන්දෙ ප්රභාකරන් තහනම් කරා ඒ හේතුවෙන් මහින්ද යන්තම් දින්නා.

2010 දි කොටි නැති කරපු ගෞරවෙ උඩ මහින්ද ආයෙත් දින්නා

2015 2015 දී ඔන්න තත්වෙ ටිකක් වෙනස් .කොටි නැහැ.

ඒත් යු ඇන් පි ඒකට තනිව රනිල් එක්ක දිනනන බැහැ.

ඒක නිසා පොදු අපේක්ෂකයෙක් හැදුවා.

මහින්ද සුපුරුදු පරිදි සන්ධානෙ(පක්ෂ කිහිපයක එකතුවක් ) එක්ක සටන් කලා පරාද උනා.

2020 තවත් වෙනස් .

2020 දී බලයට පත්වෙන්න ඔනි එකාට මොන පැත්තෙන් ඉල්ලුවත් යු ඇන් පී සහාය නැතුව කොහොමත් බලයට එන්න බැහැ.

මොන පැත්තෙන් උනත් ඉදිරිපත් වෙන එකා ඉදිරිපත් වෙන්නෙ පොදු අපේක්ෂකයෙක් විදියට.

මෛත්‍රී මහින්දගෙ සෙට් එකත් එක්ක සන්ධාන ගත වෙන්නෙ නැහැ .

මොකද මැඩම් කැමති නැහැ මහින්ද එක්ක දීග යන්න ආයෙත්.

ඉතිං යු ඇන් පි එකෙන් කැඩෙන එක කොටසක් මෛත්‍රී ඇතුළු නිදහස් පක්ෂෙටත් අනෙක් කොටස/කොටස් මහින්ද ඇතුළු සෙට් එකට සහාය පල කරාවි .

මෙතන තමා ගේම තියෙන්නෙ. දිනන එකා අවිනිශ්චිතයි

දැනගන්න දෙයක් තියෙනවානම් අහපල්ලා

උඹලාගෙ අදහස් කියපල්ලා

[QUOTE="BruceWayne92, post: 22534093, member: 491755"] [CENTER][SIZE=3]මන් කලින් දාපු ත්‍රෙඩ් එකෙ මිශ්‍ර අදහස් තිබ්බා ඒ ඒ කෙනාගෙ දෙශපාලන අත්දැකීම් මත. [/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1825893[/URL] [SIZE=3]බැඳුම්කර කෙස් එකෙන් යු ඇන් පී එක සවුත්තු වෙලා තියෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙ නෙ ? [/SIZE] [SIZE=3]මට හිතෙන්නෙ මෙකයි මෙ බැඳුම්කර ජංජාලය අස්සෙ යු ඇන් පි එක දෙකට නැත්තම් තුනකට වගෙ කැඩෙනවා [/SIZE] [SIZE=3]එක පාර්ශවයක් තමා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගෙ රාජකීය විද්‍යාල ආදිශිය සංගමෙ අය .[/SIZE] [SIZE=3]අනෙක් පස තමා සජිත් ප්‍රෙමදාස ඇතුලු ඔහුගෙ පිරිස [/SIZE] [SIZE=3](බැඳුම්කර සිද්ධිය පස්සෙ සිරස නාලිකාවෙ ක්‍රියාකලාපයෙන් නිගමනයක් ගන්න පුළුවන්)[/SIZE] [SIZE=3]කැඩෙනවානම් තුන්වෙනි කෑල්ල තමා යු ඇන් පී එකට පසුකාලීනව එක්කහු වෙච්ච ඈයො [/SIZE] [SIZE=3](අතුරලියෙ රතන, පාඨලි චම්පික,සරත් ෆොන්සෙකා ) [/SIZE] [SIZE=3]මේ අතරෙ මහින්ද ට්‍රයි කරනවා පොහොට්ටුවෙන් ඇවිත් ඡන්ද දිනන්න. ඒක වෙන්නෙ නැහැ.[/SIZE] [SIZE=3]මහින්දට ඡන්ද පදනමක් තියෙනවා තමා. එත් ඒ පක්ෂෙ පණ මදි තාම .ඉදිරියෙදි බලමු .[/SIZE] [SIZE=3]ගම්මන්පිළ, වීරවංශ වගෙ උන්ට ඇපත් නැති වෙන ලකුණු තියෙන්නෙ. මොකද උන්ගෙ පක්ෂ (පිළිවෙලින් හෙළරුමය, ජා.නී.පේ )[/SIZE][SIZE=3]වලින් උන්ට කේස් වැටිලා තියෙන්නෙ දැන් දැන් .[/SIZE] [SIZE=3]විමල් ගෙ සද්දයක් වත් නැහැ මෙ කාරණාව ගැන . [/SIZE] [SIZE=3]පෞරාණික ශ්‍රිලංකා කාරයා මෛත්‍රී එක්ක එක්කහු වෙනවා. [/SIZE] [SIZE=3]මැතිණිගෙ කාලෙ වගෙ නිදහස් පක්ෂයට හිතැති අනෙකුත් වාමාංශික පෙරමුණු ටික [/SIZE] [SIZE=3][SIZE=3]මෛත්‍රී [/SIZE]එක්ක එක්කහු වෙනවා. [/SIZE] [SIZE=3]2020 ඡන්දෙ යන්නෙ මේ විදියට.[/SIZE] [SIZE=3]මහින්ද ප්රමුඛ පොහොට්ටුව, [/SIZE] [SIZE=3]නිදහස්පක්ෂය සහ හිතැති වාමංශික පක්ෂ[/SIZE] [SIZE=3]නිදහස් පක්ෂෙට බලයට එන්න තියෙන ලොකුම බාදකෙ එදා ඉඳන් වගෙ යු ඇන් පී එක.[/SIZE] [SIZE=3]ඒ යු ඇන් පී එකට තමා සිරා දැන් ගේම දෙන්නෙ. [/SIZE] [B][SIZE=3][COLOR=Red]අපි පොඩ්ඩක් ජනාධිපතිවරණ ඉතිහාසය බලමු [/COLOR][/SIZE][/B] [SIZE=3]විධායක බලය සහිත පත්වෙච්ච ජනාධිපති ලා ජනාධිපතිවරණ වලින් තනි පක්ෂෙකින් පත් උනා නම් ඒ යු ඇන් පී එකෙන් විතරයි (ජේ ආර් ජයවර්ධන , ප්‍රේමදාස )[/SIZE] [SIZE=3]ප්‍රේමදාසගෙන් පස්සෙ රටෙ පැවතිච්ච ජනාධිපතිවරණ වලින් ජනාධිපති තීරණය වුණ තීරණාත්මක දේ උනේ ප්රභාකරන් ඇතුලු එල් ටී ටී ක්‍රියාකාරකම් නිසා.[/SIZE] [SIZE=3][SIZE=3]ප්‍රේමදාස [/SIZE]ඇතුළු යු ඇන් පී එකෙ ගොඩාක් නායකයො බෝම්බෙට ගියා ඒක නිසා [COLOR=Blue]1994 [/COLOR]දී [/SIZE][SIZE=3][SIZE=3]ජනාධිපතිවරණ[/SIZE]ට යු ඇන් පී එකෙන් එවන්න එකෙක් හිටියෙ නැති නිසා ගාමිණි දිසානයකගෙ වයිෆ් ව තරඟ කෙරෙව්වා. [/SIZE] [SIZE=3]චන්ද්‍රිකා දින්නෙ අන්න ඒ වාතාවරණය උඩ. [/SIZE] [SIZE=3]ආයෙ [COLOR=blue]2000 [/COLOR]දිත් කොටි බෝම්බෙට මැඩම් ඇහැ පොට්ට කරගෙන සානුකම්පිහ ඡන්ද වලින් දින්නා. [/SIZE] [SIZE=3][COLOR=blue]2005 [/COLOR]දි උතුරෙ ඡන්දෙ ප්රභාකරන් තහනම් කරා ඒ හේතුවෙන් මහින්ද යන්තම් දින්නා. [/SIZE] [SIZE=3][COLOR=blue]2010 [/COLOR]දි කොටි නැති කරපු ගෞරවෙ උඩ මහින්ද ආයෙත් දින්නා[/SIZE] [SIZE=3] 2015 2015 දී ඔන්න තත්වෙ ටිකක් වෙනස් .කොටි නැහැ. [/SIZE] [SIZE=3]ඒත් යු ඇන් පි ඒකට තනිව රනිල් එක්ක දිනනන බැහැ. [/SIZE] [COLOR=Red] [SIZE=3]ඒක නිසා පොදු අපේක්ෂකයෙක් හැදුවා. [/SIZE][/COLOR] [SIZE=3]මහින්ද සුපුරුදු පරිදි සන්ධානෙ(පක්ෂ කිහිපයක එකතුවක් ) එක්ක සටන් කලා පරාද උනා.[/SIZE] [SIZE=3]2020 තවත් වෙනස් .[/SIZE] [SIZE=3]2020 දී බලයට පත්වෙන්න ඔනි එකාට මොන පැත්තෙන් ඉල්ලුවත් යු ඇන් පී සහාය නැතුව කොහොමත් බලයට එන්න බැහැ. [/SIZE] [SIZE=3]මොන පැත්තෙන් උනත් ඉදිරිපත් වෙන එකා ඉදිරිපත් වෙන්නෙ පොදු අපේක්ෂකයෙක් විදියට. [/SIZE] [SIZE=3]මෛත්‍රී මහින්දගෙ සෙට් එකත් එක්ක සන්ධාන ගත වෙන්නෙ නැහැ . මොකද මැඩම් කැමති නැහැ මහින්ද එක්ක දීග යන්න ආයෙත්. [/SIZE] [SIZE=3]ඉතිං යු ඇන් පි එකෙන් කැඩෙන එක කොටසක් [/SIZE][SIZE=3][SIZE=3]මෛත්‍රී [/SIZE]ඇතුළු නිදහස් පක්ෂෙටත් අනෙක් කොටස/කොටස් මහින්ද ඇතුළු සෙට් එකට සහාය පල කරාවි .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙතන තමා ගේම තියෙන්නෙ. දිනන එකා අවිනිශ්චිතයි දැනගන්න දෙයක් තියෙනවානම් අහපල්ලා [/SIZE] [SIZE=3]උඹලාගෙ අදහස් කියපල්ලා [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom