Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනපතිවරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ වයස කීයද? අවුරුදු 25 ක් පමණ ඇතැයි සිතමි. දේශපාලන ගැන දාලා තියෙන නොමේරු අදහස් දැක්කම එහෙම හිතුනේ.

2020 ගැන අනාවැකි කියන්න තවම කල් වැඩි ලංකාවේ දේශපාලනය හැසිරෙන විදිය අනුව.

මොකද ලංකාවේ ජනාධිපතිධුරයට බොහෝ වෙලාවට පත්වෙලා තිබෙන්නේ කලින් ඉදලා ප්ලෑන් කරගෙන ආපු කෙනෙක් නෙමෙයි. ජනාධිවෙන්නම ඕනි කියලා හිතන්නේ ආපු ගොඩ දෙනෙක් මගදීම හැලුනා.

උදාහරණයක් විදියට 94 ඉදං ගමු. 93 වෙනකනුත් චන්ද්‍රිකා ගැන කවුද දන්නේ? බස්නාහිර මහාඇමතිනි කියලා විතරයි. හැබැයි ජනාධිපති වෙයි කියලා බලාපොරොත්තු තියන් හිටපු ගාමිණි, ලලිත් මැරුණා. ප්‍රේමදාස මහත්තයා මැරුණා. ඊට පස්සේ එජාපෙන් ශ්‍රීමති දැම්මා. චන්ද්‍රිකාම හිතුවේ නෑ එයා 94 ජනාධිපතිවෙයි කියලා. ඒත් එයා ආවා.

ඊළගට 99 දී දිනන්න වැඩි චාන්ස් එකක් තිබ්බේ රනිල්ට. හැබැයි බෝම්බෙ කේස් එක නිසා චන්ද්‍රිකාට අනුකම්පාව හිමිවෙලා දින්නා.

ඊළගට 2005. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා. මොකද කදිරගාමර් PM කරලා අනුර ජනාධිපතිකරන හීනේ තිබබා. අනුර සහ රනිල් අතර ගේම තිබ්බේ, හැබැයි මහින්ද ආවා. මහින්ද ආවත් දිනයි කියලා කවුද හිතුවේ. සියලුම මාධ්‍ය සහය දැක්වුයේ රනිල්ට. මහින්දට උනේ රනිල්ට සහය දෙන මාධ්‍ය වල පම්පෝරි අහගෙන ජන්දෙට යන්න. හැබැයි උතුරේ චන්ද වර්ජන සීන් එක හින්ද මහින්ද දින්නා.

ඊළගට 2015. කවුද හිතුවේ 2014 නොවැම්බර් 20 වෙනකම්ම මයිත්‍රී එලියට එයි කියලා. ඒ ආවත් ජනාධිපතිවෙයි කියලා?

ලංකාවේ දේශපාලනය කියන්නේ මහා මුහුද වගේ. ඒක වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි. වෙලාවකට කිසිම කැළඹීමක් නැහැ හරිම නිශ්ශබ්දයි. ඒ ගැන අනාවැකි පළ කරන එක හරිම අමාරුයි.

හැබැයි ඉදිරිය ගැන මගේ දශක කිහිපයක දේශපාලන අත්දැකීම් මත කියන්න තියෙන්නේ මෙහෙම. ගොඩක් දුරට රනිල් අගමැතිධුරයෙන් හැර ගොස් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. මහින්දත් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ වගේම රනිල් සහ මහින්ද දෙදෙනා එකතුව මයිත්රීට දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහුව ගෙදර යැව්වත් එය කිසිසේත්ම පුදුම වීමට කාරණයක් නොවේ. ලංකාවේ දේශපාලනය එහෙමය.

ගෝඨාභය ගැන ඇතැමුන් බලාපොරොත්තු තබා සිටියත් මහින්ද නැත්තම් ඔහු කිසිවෙක්ම නොවේ. නැවත නැවතත් එය පෙනී ඇත. ඔහුගේ ඇමරිකානු පුරවැසිකම නිසා ජනාධිපතිවීමට තබා මෙහි ජන්දය ඉල්ලීමට වත් ඔහු නිතියානුකුලව සුදුස්සෙක් නොවේ. එනමුත් ඔහු දේශපාලනයට එනවා නම් මා පුද්ගලිකව කැමතිය. ඒ ඔහුගේ පෙර ක්‍රියා ගැන නිවැරදි ප්‍රශ්න කිරීමක් තවම සිදුව නැති නිසාය. මන්ද තවම ඔහු සලකන්නේ දේශපාලකයෙක් ලෙස නොවේ. ඔහු ගැන කතා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම්, යුද්දය අවසන් කිරීමට සහය වූ ආරක්ෂක ලේකම් ලෙසය. එම නිසා ඔහු කෙරු බොහෝ අපරාධ වසාගෙන සිටි. එනමුත් දේශපාලනය ආ විට එසේ නොවේ. යුද්ධය අවසන් කිරීම දායක වූ සරත් ෆොන්සේකාද වසර දෙකහමාරක් හිරේ සිටියේ ඔහු කලා යැයි කී වැරදි නිසා බව සිහි කිරීමට කැමැත්තෙමි. ෆොන්සේකාට එසේ නම් ඝෝටාභයට වෙනින් දෙයක් සිදුවිය නොහැක.

[QUOTE="Slipknotz, post: 22535663, member: 565274"] [SIZE=3]ඔබගේ වයස කීයද? අවුරුදු 25 ක් පමණ ඇතැයි සිතමි. දේශපාලන ගැන දාලා තියෙන නොමේරු අදහස් දැක්කම එහෙම හිතුනේ. 2020 ගැන අනාවැකි කියන්න තවම කල් වැඩි ලංකාවේ දේශපාලනය හැසිරෙන විදිය අනුව. මොකද ලංකාවේ ජනාධිපතිධුරයට බොහෝ වෙලාවට පත්වෙලා තිබෙන්නේ කලින් ඉදලා ප්ලෑන් කරගෙන ආපු කෙනෙක් නෙමෙයි. ජනාධිවෙන්නම ඕනි කියලා හිතන්නේ ආපු ගොඩ දෙනෙක් මගදීම හැලුනා. උදාහරණයක් විදියට 94 ඉදං ගමු. 93 වෙනකනුත් චන්ද්‍රිකා ගැන කවුද දන්නේ? බස්නාහිර මහාඇමතිනි කියලා විතරයි. හැබැයි ජනාධිපති වෙයි කියලා බලාපොරොත්තු තියන් හිටපු ගාමිණි, ලලිත් මැරුණා. ප්‍රේමදාස මහත්තයා මැරුණා. ඊට පස්සේ එජාපෙන් ශ්‍රීමති දැම්මා. චන්ද්‍රිකාම හිතුවේ නෑ එයා 94 ජනාධිපතිවෙයි කියලා. ඒත් එයා ආවා. ඊළගට 99 දී දිනන්න වැඩි චාන්ස් එකක් තිබ්බේ රනිල්ට. හැබැයි බෝම්බෙ කේස් එක නිසා චන්ද්‍රිකාට අනුකම්පාව හිමිවෙලා දින්නා. ඊළගට 2005. ගොඩක් අය හිතුවේ අනුර බණ්ඩාරනායක එයි කියලා. මොකද කදිරගාමර් PM කරලා අනුර ජනාධිපතිකරන හීනේ තිබබා. අනුර සහ රනිල් අතර ගේම තිබ්බේ, හැබැයි මහින්ද ආවා. මහින්ද ආවත් දිනයි කියලා කවුද හිතුවේ. සියලුම මාධ්‍ය සහය දැක්වුයේ රනිල්ට. මහින්දට උනේ රනිල්ට සහය දෙන මාධ්‍ය වල පම්පෝරි අහගෙන ජන්දෙට යන්න. හැබැයි උතුරේ චන්ද වර්ජන සීන් එක හින්ද මහින්ද දින්නා. ඊළගට 2015. කවුද හිතුවේ 2014 නොවැම්බර් 20 වෙනකම්ම මයිත්‍රී එලියට එයි කියලා. ඒ ආවත් ජනාධිපතිවෙයි කියලා? ලංකාවේ දේශපාලනය කියන්නේ මහා මුහුද වගේ. ඒක වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි. වෙලාවකට කිසිම කැළඹීමක් නැහැ හරිම නිශ්ශබ්දයි. ඒ ගැන අනාවැකි පළ කරන එක හරිම අමාරුයි. හැබැයි ඉදිරිය ගැන මගේ දශක කිහිපයක දේශපාලන අත්දැකීම් මත කියන්න තියෙන්නේ මෙහෙම. ගොඩක් දුරට රනිල් අගමැතිධුරයෙන් හැර ගොස් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. මහින්දත් හිරේ ගියත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ වගේම රනිල් සහ මහින්ද දෙදෙනා එකතුව මයිත්රීට දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහුව ගෙදර යැව්වත් එය කිසිසේත්ම පුදුම වීමට කාරණයක් නොවේ. ලංකාවේ දේශපාලනය එහෙමය. ගෝඨාභය ගැන ඇතැමුන් බලාපොරොත්තු තබා සිටියත් මහින්ද නැත්තම් ඔහු කිසිවෙක්ම නොවේ. නැවත නැවතත් එය පෙනී ඇත. ඔහුගේ ඇමරිකානු පුරවැසිකම නිසා ජනාධිපතිවීමට තබා මෙහි ජන්දය ඉල්ලීමට වත් ඔහු නිතියානුකුලව සුදුස්සෙක් නොවේ. එනමුත් ඔහු දේශපාලනයට එනවා නම් මා පුද්ගලිකව කැමතිය. ඒ ඔහුගේ පෙර ක්‍රියා ගැන නිවැරදි ප්‍රශ්න කිරීමක් තවම සිදුව නැති නිසාය. මන්ද තවම ඔහු සලකන්නේ දේශපාලකයෙක් ලෙස නොවේ. ඔහු ගැන කතා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම්, යුද්දය අවසන් කිරීමට සහය වූ ආරක්ෂක ලේකම් ලෙසය. එම නිසා ඔහු කෙරු බොහෝ අපරාධ වසාගෙන සිටි. එනමුත් දේශපාලනය ආ විට එසේ නොවේ. යුද්ධය අවසන් කිරීම දායක වූ සරත් ෆොන්සේකාද වසර දෙකහමාරක් හිරේ සිටියේ ඔහු කලා යැයි කී වැරදි නිසා බව සිහි කිරීමට කැමැත්තෙමි. ෆොන්සේකාට එසේ නම් ඝෝටාභයට වෙනින් දෙයක් සිදුවිය නොහැක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom