Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනපතිවරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ බන් දුටු තැන කියන්න උබ මාව දැකලා නෑනේ

http://www.elakiri.com/forum/showthread.php?p=22507564#post22507564

පොඩ්ඩක් මේකත් කියවපන් මොකද මම කලින් කියපු දෙයක් නිසා. නැත්තම් උබ දැන් කියයි මන් මේ වෙලාවේ පක්ශයක් නෑ කියලා බයිලා ගහනවා කියලා. මට නම් පක්ශයක් තියෙනවා පිරිමි පක්ශය කියලා බන්.

අනික බන් මන් උබට ඔච්චරට තරහ ගන්න දෙයක් කිව්වේ නෑ

හොරාට හොරා කියන්න ඕන බන් අනිවා රවී කරුනානායක කවුද හොරෙක්

මහ බැන්කුවේ case එකක් අනිවා ගියා ඒක ඇත්ත රනිල් මහත්තය හොරකන් කරේ නැතත් හොරකම වැහුවා.

සුජීව සේනසිංහ මහත්තය අර්ජුන මහත්තයට කෝල් ගත්ත එක ගැන නාමල් මහත්තයා ඇහුවම සුජීව මහත්තයට හොදටම කේන්ති ගිහින් මඩ ගැහුවා නාමල් මහත්තයට. ඒ කියන්නේ සුජීව මහත්තයත් හොර කමට උල්පන්දන් දුන්නා. ඒකෙන් කියනවද නාමල් මහත්තයා හරිම හොදයි කියලා?

අජිත් පී පෙරේරා මහත්තයා කලුතර පැත්තේ මොකෝ කරන්නේ.

මාල කඩපු රෝහිත මහත්තය දැන් කොහෙද?

මහින්දානන්ද මහත්තයා දැන් කොහෙද?

සීගිරිය බලන්නවත් හම්බුනේ නැති විමල් මහත්තයා දැන් කොහෙද?

යුද්දේ ඉවර කරන්න සහයෝගය දුන්න සරත් ෆොන්සේකා මහත්තය මොකද කලේ අන්තිමට අපේම හමුදාවේ කොල්ලෝ පාවා දෙන විදියට වැඩ කලේ නැද්ද?

ලංකාවෙන්ම හොදම කෝටිපතියන් 10 අතරට මහින්ද මහත්තයා ආවේ කොහොමද?

ඕවා මඩම නෙමෙයිනේ බන්.

කොන්දක් තියාගනින් මොකා උනත් හොරාට හොරා කියන්න. උබලා වගේ ප්රදාන පක්ශ දෙකට දෙන දෙපැත්තෙම අමු හරක් මිනිස්සු නිසා තමයි ඔය හොරුම ආයේ උඩින්ම දිනන්නේ. කල්පනා කරලා බලපන්. නැත්තම් උබේ ලමයින්ට ලමයින්ගේ ලමයින්ට මේ රටක් ඉතුරු වෙන එකක් නෑ. උබත් විමල් මහත්තයා වගේ සීගිරිය දැකලවත් නැතුව හොද කෝටිපතියෙක් නම් උබට එච්චර අවුලක් නෑ.

මට නම් කොහොමත් අවුලක් නෑ එකයි බය නැතුව කියන්නේ.

[QUOTE="malakalak, post: 22540589, member: 12366"] [SIZE="5"]අයියෝ බන් දුටු තැන කියන්න උබ මාව දැකලා නෑනේ [url]http://www.elakiri.com/forum/showthread.php?p=22507564#post22507564[/url] පොඩ්ඩක් මේකත් කියවපන් මොකද මම කලින් කියපු දෙයක් නිසා. නැත්තම් උබ දැන් කියයි මන් මේ වෙලාවේ පක්ශයක් නෑ කියලා බයිලා ගහනවා කියලා. මට නම් පක්ශයක් තියෙනවා පිරිමි පක්ශය කියලා බන්. අනික බන් මන් උබට ඔච්චරට තරහ ගන්න දෙයක් කිව්වේ නෑ හොරාට හොරා කියන්න ඕන බන් අනිවා රවී කරුනානායක කවුද හොරෙක් මහ බැන්කුවේ case එකක් අනිවා ගියා ඒක ඇත්ත රනිල් මහත්තය හොරකන් කරේ නැතත් හොරකම වැහුවා. සුජීව සේනසිංහ මහත්තය අර්ජුන මහත්තයට කෝල් ගත්ත එක ගැන නාමල් මහත්තයා ඇහුවම සුජීව මහත්තයට හොදටම කේන්ති ගිහින් මඩ ගැහුවා නාමල් මහත්තයට. ඒ කියන්නේ සුජීව මහත්තයත් හොර කමට උල්පන්දන් දුන්නා. ඒකෙන් කියනවද නාමල් මහත්තයා හරිම හොදයි කියලා? අජිත් පී පෙරේරා මහත්තයා කලුතර පැත්තේ මොකෝ කරන්නේ. මාල කඩපු රෝහිත මහත්තය දැන් කොහෙද? මහින්දානන්ද මහත්තයා දැන් කොහෙද? සීගිරිය බලන්නවත් හම්බුනේ නැති විමල් මහත්තයා දැන් කොහෙද? යුද්දේ ඉවර කරන්න සහයෝගය දුන්න සරත් ෆොන්සේකා මහත්තය මොකද කලේ අන්තිමට අපේම හමුදාවේ කොල්ලෝ පාවා දෙන විදියට වැඩ කලේ නැද්ද? ලංකාවෙන්ම හොදම කෝටිපතියන් 10 අතරට මහින්ද මහත්තයා ආවේ කොහොමද? ඕවා මඩම නෙමෙයිනේ බන්. කොන්දක් තියාගනින් මොකා උනත් හොරාට හොරා කියන්න. උබලා වගේ ප්රදාන පක්ශ දෙකට දෙන දෙපැත්තෙම අමු හරක් මිනිස්සු නිසා තමයි ඔය හොරුම ආයේ උඩින්ම දිනන්නේ. කල්පනා කරලා බලපන්. නැත්තම් උබේ ලමයින්ට ලමයින්ගේ ලමයින්ට මේ රටක් ඉතුරු වෙන එකක් නෑ. උබත් විමල් මහත්තයා වගේ සීගිරිය දැකලවත් නැතුව හොද කෝටිපතියෙක් නම් උබට එච්චර අවුලක් නෑ. මට නම් කොහොමත් අවුලක් නෑ එකයි බය නැතුව කියන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom