Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 නායකයා කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

'2020 දී මීළඟ ජනාධිපතිවරයා කවුරු විය යුතුද යන්න පිළිබඳ ජනමතය හඳුනාගැනීම' යන පර්යේෂණ මාතෘකාව යටතේ ප්‍රධාන පර්යේෂක වශයෙන් මහාචාර්ය අජන්තා හපුආරච්චි හා අවසාන වසර විශේෂ උපාධි අපේක්ෂකයකු වූ වයි.ඩී. ප්‍රියංකර යන අයගේ සහායෙන් මාස තුනක කාලයකදී නුවරඑළිය, කෑගල්ල, රත්නපුර යන ප්‍රදේශයේ ජනතාව සහ දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 18-75ක් දක්වා වන සියලුම ජාතීන්, ආගමික නායකයන්, වෘත්තීයවේදීන්, විද්‍යාර්ථීන්, නියෝජනය කරගනිමින් සිදුකළ පර්යේෂණයෙන් මේ බව අනාවරණය වී ඇත.

එහිදී නියැදිය වශයෙන් 505කගෙන් සමන්විත පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති අතර පර්යේෂණ ක්‍රමවේදය වී ඇත්තේ 'රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන පස්දෙනාගේ ඡායාරූපයකට අනුපිළිවෙළින් අංක යොදා එක් අයකු මේ පුද්ගලයන් පස් දෙනා අතුරින් කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය ප්‍රමාණාත්මකව ගණනය කිරීමයි. ඒ අනුව පර්යේෂණ නියැදියට අදාළ 505 දෙනාගෙන් 231ක් ගැහැනු අය වන අතර 274ක් පිරිමි අය වේ.

ඔවුන් ලබාදුන් ප්‍රතිචාරවලට අනුව පර්යේෂකයන් පහත නිගමනවලට එළැඹ තිබේ.

වර්තමාන දේශපාලන නායකත්වයට හෝ දේශපාලන තත්ත්වයට මේ නියැදියට අදාළ 505 දෙනාගෙන් 134ක්ම අකැමැති බව ප්‍රකාශ කර තිබේ. මොවුන් පසුගිය මැතිවරණයෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් සිට එය කඩකර ගත් රටේ ශ්‍රම බළකායේ නියමුවන් හා දේශපාලනය පිළිබඳව අවබෝධයක් ඇති කොටසයි. මේ 134 දෙනාගේ මතය වී ඇත්තේ නැවත වර්තමාන නායකයන් කිසිවකු බලයට නොපැමිණිය යුතු බවයි.

වයස අවුරුදු 18-20 යන නව කුලුඳුල් ඡන්ද හිමි තරුණ පිරිස කිසිදු දේශපාලන හැඟීමක් හෝ නායකයන් පිළිබඳ අවබෝධයක් නොමැති ඩිජිටල් ලොව සැරිසරන පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොදුවේ වත්මන් ඡන්ද දායකයා කිසිම දේශපාලන පක්ෂයක හෝ නායකයකුගේ පොරොන්දු, විශ්වාස නොකරන අතර ඒ කිසිවකුට රට පාලනය කිරීමේ වුවමනාවක් නැති බව මතය වී තිබේ.

ප්‍රධාන පක්ෂ දෙකම එකිනෙකාගේ පන්තිය රැකගැනීමක් පමණක් කරන බැවින් ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කර තිබීම, නියැදියෙන් නම් කළ පුද්ගලයන් 5ට දෙනාට අමතරව විකල්පයක් ලෙස යෝජනා කරන්නේ කවුරුන් දැයි ඇසූ ප්රශ්නයේදී බහුතරයම කියා ඇත්තේ 'රට හැදීමට නම් රටට ආදරය කරන ඒකාධිපති නායකයකු අවශ්‍ය බවත් ඔහු බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුවද සුදුසු වන' බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට පූර්ණ වශයෙන් ජනතාවගෙන් බැහැර වී ඇතත් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ වැඩි කැමැත්ත පළ කර ඇති අතර එහිදී ජවිපෙට කැමැති තවත් කණ්ඩායමක් දක්වා ඇත්තේ 'ගෝඨාභය' ජනාධිපති කර අනුර කුමාර විපක්ෂ නායකකමට පත් කළහොත් රට හැදේවි යන' මතයයි.

සමස්තයක් වශයෙන් සම්පූර්ණ පර්යේෂණය මඟින් රනිල් වික්‍රමසිංහ මහතාට කැමැති පිරිස සියයට ගණනක් ලෙස ගත් විට එය 8.64%ක් බව අනාවරණය කරගෙන තිබේ. පිරිසක් සුළුතර ඡන්දය ඔහුට හිමි බවත් තවත් පිරිසක් නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරේ සිය අප්රසාදයත් තවත් පිරිසක් දේශපාලන අවබෝධය ඇතත් එය කළමනාකරණය හා සාමූහිකත්වය කරගැනීම අසමත් බව පවසා තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා, එජාප ඡන්දෙයන් යැපෙන බවත් රට වෙනුවෙන් ඍජු තීරණ නොගන්නා බවට පිරිසකුත් එම දේශපාලනය මේ රටට නොගැළපෙන බවත් ඔහුට ඡන්දය දුන්නේ එජාපය නොවන බවත් තවත් පිරිසක් පවසයි. ඔහුට කැමැත්ත දක්වා ඇත්තේ 9.18%ක ප්‍රතිශතයක්ය.

සජිත් ප්‍රේමදාස මහතා, එජාප බහුතර මතයට අනුව නිහඬව ගමන යන කෙනෙක් බවත් බහුතර කැමැත්ත ඔහුටය. 28.64%ක ප්‍රතිශතයක් ඔහුට කැමැත්ත පළ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමස්තයෙන් 39.18%ක පිරිසක් කැමැත්ත පළ කර ඇත. සිංහල බෞද්ධ පදනම හා අමාත්‍ය ධුරයක් හොබවන්නේ නැතිව රටට කළ සේවය, කොළඹ නගරය අලංකාරය අගය කරන පිරිස බහුතරයකි. ඇවන්ගාඩ් නඩුව, ද්විත්ව පුරවැසිභාවය, මුදල් අවභාවිතය, සුදු වෑන් පිළිබඳව ප්‍රශ්නයක් නොමැත. ඒවා රටේ ජනතාවගේ ආර්ථිකයට හේතුවක් නොවන බව ඔවුන්ගේ මතය වන අතර දැඩි තීරණ ගැනීම, ඍජු තීරණ ගැනීම, යුද්ධයට දැක්වූ දායකත්වය නිසා මෙසේ ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබේ.

මෙරට ජනතාවගේ දේශපාලන අවබා්ධය හා වර්තමාන දේශපාලන නායකත්වය පිළිබඳ මෙරට ජනතාවගේ වත්මන් ජනමතය හඳුනාගැනීමේ අරමුණින් මේ වසරේ සැප්තැම්බර් - නොවැම්බර් අතර කාලය තුළ මේ පර්යේෂණය පවත්වා තිබේ.

http://www.mawbima.lk/print20170621MB20171230.php?id=7766

[QUOTE="malganis, post: 22567623, member: 560217"] [SIZE="5"][B]සර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. '2020 දී මීළඟ ජනාධිපතිවරයා කවුරු විය යුතුද යන්න පිළිබඳ ජනමතය හඳුනාගැනීම' යන පර්යේෂණ මාතෘකාව යටතේ ප්‍රධාන පර්යේෂක වශයෙන් මහාචාර්ය අජන්තා හපුආරච්චි හා අවසාන වසර විශේෂ උපාධි අපේක්ෂකයකු වූ වයි.ඩී. ප්‍රියංකර යන අයගේ සහායෙන් මාස තුනක කාලයකදී නුවරඑළිය, කෑගල්ල, රත්නපුර යන ප්‍රදේශයේ ජනතාව සහ දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 18-75ක් දක්වා වන සියලුම ජාතීන්, ආගමික නායකයන්, වෘත්තීයවේදීන්, විද්‍යාර්ථීන්, නියෝජනය කරගනිමින් සිදුකළ පර්යේෂණයෙන් මේ බව අනාවරණය වී ඇත. එහිදී නියැදිය වශයෙන් 505කගෙන් සමන්විත පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති අතර පර්යේෂණ ක්‍රමවේදය වී ඇත්තේ 'රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන පස්දෙනාගේ ඡායාරූපයකට අනුපිළිවෙළින් අංක යොදා එක් අයකු මේ පුද්ගලයන් පස් දෙනා අතුරින් කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය ප්‍රමාණාත්මකව ගණනය කිරීමයි. ඒ අනුව පර්යේෂණ නියැදියට අදාළ 505 දෙනාගෙන් 231ක් ගැහැනු අය වන අතර 274ක් පිරිමි අය වේ. ඔවුන් ලබාදුන් ප්‍රතිචාරවලට අනුව පර්යේෂකයන් පහත නිගමනවලට එළැඹ තිබේ. වර්තමාන දේශපාලන නායකත්වයට හෝ දේශපාලන තත්ත්වයට මේ නියැදියට අදාළ 505 දෙනාගෙන් 134ක්ම අකැමැති බව ප්‍රකාශ කර තිබේ. මොවුන් පසුගිය මැතිවරණයෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් සිට එය කඩකර ගත් රටේ ශ්‍රම බළකායේ නියමුවන් හා දේශපාලනය පිළිබඳව අවබෝධයක් ඇති කොටසයි. මේ 134 දෙනාගේ මතය වී ඇත්තේ නැවත වර්තමාන නායකයන් කිසිවකු බලයට නොපැමිණිය යුතු බවයි. වයස අවුරුදු 18-20 යන නව කුලුඳුල් ඡන්ද හිමි තරුණ පිරිස කිසිදු දේශපාලන හැඟීමක් හෝ නායකයන් පිළිබඳ අවබෝධයක් නොමැති ඩිජිටල් ලොව සැරිසරන පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොදුවේ වත්මන් ඡන්ද දායකයා කිසිම දේශපාලන පක්ෂයක හෝ නායකයකුගේ පොරොන්දු, විශ්වාස නොකරන අතර ඒ කිසිවකුට රට පාලනය කිරීමේ වුවමනාවක් නැති බව මතය වී තිබේ. ප්‍රධාන පක්ෂ දෙකම එකිනෙකාගේ පන්තිය රැකගැනීමක් පමණක් කරන බැවින් ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කර තිබීම, නියැදියෙන් නම් කළ පුද්ගලයන් 5ට දෙනාට අමතරව විකල්පයක් ලෙස යෝජනා කරන්නේ කවුරුන් දැයි ඇසූ ප්රශ්නයේදී බහුතරයම කියා ඇත්තේ 'රට හැදීමට නම් රටට ආදරය කරන ඒකාධිපති නායකයකු අවශ්‍ය බවත් ඔහු බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුවද සුදුසු වන' බවත්ය. ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට පූර්ණ වශයෙන් ජනතාවගෙන් බැහැර වී ඇතත් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ වැඩි කැමැත්ත පළ කර ඇති අතර එහිදී ජවිපෙට කැමැති තවත් කණ්ඩායමක් දක්වා ඇත්තේ 'ගෝඨාභය' ජනාධිපති කර අනුර කුමාර විපක්ෂ නායකකමට පත් කළහොත් රට හැදේවි යන' මතයයි. සමස්තයක් වශයෙන් සම්පූර්ණ පර්යේෂණය මඟින් රනිල් වික්‍රමසිංහ මහතාට කැමැති පිරිස සියයට ගණනක් ලෙස ගත් විට එය 8.64%ක් බව අනාවරණය කරගෙන තිබේ. පිරිසක් සුළුතර ඡන්දය ඔහුට හිමි බවත් තවත් පිරිසක් නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරේ සිය අප්රසාදයත් තවත් පිරිසක් දේශපාලන අවබෝධය ඇතත් එය කළමනාකරණය හා සාමූහිකත්වය කරගැනීම අසමත් බව පවසා තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා, එජාප ඡන්දෙයන් යැපෙන බවත් රට වෙනුවෙන් ඍජු තීරණ නොගන්නා බවට පිරිසකුත් එම දේශපාලනය මේ රටට නොගැළපෙන බවත් ඔහුට ඡන්දය දුන්නේ එජාපය නොවන බවත් තවත් පිරිසක් පවසයි. ඔහුට කැමැත්ත දක්වා ඇත්තේ 9.18%ක ප්‍රතිශතයක්ය. සජිත් ප්‍රේමදාස මහතා, එජාප බහුතර මතයට අනුව නිහඬව ගමන යන කෙනෙක් බවත් බහුතර කැමැත්ත ඔහුටය. 28.64%ක ප්‍රතිශතයක් ඔහුට කැමැත්ත පළ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමස්තයෙන් 39.18%ක පිරිසක් කැමැත්ත පළ කර ඇත. සිංහල බෞද්ධ පදනම හා අමාත්‍ය ධුරයක් හොබවන්නේ නැතිව රටට කළ සේවය, කොළඹ නගරය අලංකාරය අගය කරන පිරිස බහුතරයකි. ඇවන්ගාඩ් නඩුව, ද්විත්ව පුරවැසිභාවය, මුදල් අවභාවිතය, සුදු වෑන් පිළිබඳව ප්‍රශ්නයක් නොමැත. ඒවා රටේ ජනතාවගේ ආර්ථිකයට හේතුවක් නොවන බව ඔවුන්ගේ මතය වන අතර දැඩි තීරණ ගැනීම, ඍජු තීරණ ගැනීම, යුද්ධයට දැක්වූ දායකත්වය නිසා මෙසේ ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබේ. මෙරට ජනතාවගේ දේශපාලන අවබා්ධය හා වර්තමාන දේශපාලන නායකත්වය පිළිබඳ මෙරට ජනතාවගේ වත්මන් ජනමතය හඳුනාගැනීමේ අරමුණින් මේ වසරේ සැප්තැම්බර් - නොවැම්බර් අතර කාලය තුළ මේ පර්යේෂණය පවත්වා තිබේ.[/B][/SIZE] [url]http://www.mawbima.lk/print20170621MB20171230.php?id=7766[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom