Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 සාපේක්ෂව 2020 දැනට තියෙන තත්ත්වය අපි ජීවත්වන ගම්පහ අපිට දැනෙන තත්ත්වය අනුව නම් UNP ආසන ගණන 06 අඩුවන අතර එය දුරකථනය සහ අලියා අතර 4-2 ලෙස බෙදී යා හැකිය. ජනතා විමුක්ති පෙරමුණට එක් ආසයක් ආසන්නට යාමට ඇති හැකියාව උරගා බලනු ඇත්තේ ගලේ ගැහුවත් ජේවීපී කාරයන් සිටිනා බැවින්ය. ඉතිරි ආසන 11 පොහොට්ටුව පක්ෂය හිමිකරගනු ඇත.

2015 වැඩිම මනාප ගත් ප්‍රසන්න රණතුංග අඩකින් පමණ මනාප අහිමිකරගන්නා අතර ඒ ප්රථිඵලය වාසියට හැරවෙන්නේ නාලක ගොඩහේවාගේ චන්ද සංඛ්යාවෙන්ය. රට පුරා යම් මතවාදයක් එරෙහිව ඇතත් නිමල් ලංසා තම කාර්යශූරත්වය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අතර යම් පිලිගැනීමක් තබා ඇති බැවින් දෙවැනි තැනට ඔසවා තබනු ඇත. සිසිර ජයකොඩි සහ ප්‍රසන්න රණවීරත් ඉදිරියෙන්මය. නවක අපේක්ෂකයන් අතුරින් මදුමාධව අරවින්ද, නලින් ප්‍රනාන්දු සෙසු අපේක්ෂයන් අභිබවා යනු ඇත. ප්‍රසන්න රණතුංගගේ ප්‍රයෝගයක් ලෙස මැතිවරණ අපේකෂක ලැයිස්තුවට ඇතුලත් කළ තම සඟයන් නිසා තම සිහින අගමැති කම මේ මැතිවරණයෙන් බිදගැනීමට සිදුවනු ඇත. වත්තල සහ මීගමුවෙන් වැඩි ප්‍රසාදයක් ලංසා හිමිකරගෙන ඇති අතර කටානත් ඊට දෙවෙනි නොවේ. දිවුලපිටිය, අත්තනගල්ල, ගම්පහ සහ මිනුවන්ගොඩ බල පරාක්‍රමය කෙරෙහි ප්‍රසන්නගේ විශ්වාසය වූවත් නාලක ගොඩහේවා නොසිතූ ලෙස ඉදිරියට එනු ඇත. මීරිගම තත්ත්වයත් එසේමයි. කැලණිය ප්‍රසන්න රණවීර කෙරෙහි තවමත් වැඩිපුර විශ්වාසයක් තබා ඇති බව නොකිවමනාය. නමුත් මහර සහ කැලණිය සිසිර ජයකොඩිට අගතියක් ගෙන නොදෙනු ඇත. සමස්ත ගම්පහ දිස්ත්රික්කයෙන්ම යම් එකරාශී වූ ඡන්ද සංඛ්‍යාවක් සිසිර ජයකොඩි සහ මදුමාධව ලබා ගන්නවා ඇත. ජා ඇල මහ මැතිවරණ ඉතිහාසයේ භාවිත වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මෙවර ලබා දෙන නමුත් ජා ඇල පොහොට්ටුවේ අපෙක්ෂකයාට පළාත්සභා අපෙක්ෂකයෙකු ලබා ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව වත් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවම වශයෙන් මනාප චන්ද 75000ක් වත් ලබා ගැනීමට සිදු වනු ඇත.

අප විසින් අනුමාන කරනු ලබන මනාප ලබා ගන්නා පිළිවෙල පහත දක්වමු.

Prasanna Ranathunga

Nimal Lanza

Sisira Jayakody

Nalaka Godahewa

Prasanna Ranaweera

Sudarshini Fernandopulle

Madhu Madawa Aravinda

Nalin Ruwanjiwa Fernando

Lasantha Alagiyawanna

Indika Anuruddha

Kokila Gunawardhana

Sahan Pradeep Withana

Dulip Wijesekara

Milan Sajith Jayathilake

Lalantha Gunasekara

Meryl Perera

Priyantha Pushpakumara

Upul Mahendra Rajapaksha

Ananda Harishchandra de Silva

Lakshman Gunawardhana

Vernon Gunarathne

[QUOTE="barath dpriye, post: 25437495, member: 514434"] 2015 සාපේක්ෂව 2020 දැනට තියෙන තත්ත්වය අපි ජීවත්වන ගම්පහ අපිට දැනෙන තත්ත්වය අනුව නම් UNP ආසන ගණන 06 අඩුවන අතර එය දුරකථනය සහ අලියා අතර 4-2 ලෙස බෙදී යා හැකිය. ජනතා විමුක්ති පෙරමුණට එක් ආසයක් ආසන්නට යාමට ඇති හැකියාව උරගා බලනු ඇත්තේ ගලේ ගැහුවත් ජේවීපී කාරයන් සිටිනා බැවින්ය. ඉතිරි ආසන 11 පොහොට්ටුව පක්ෂය හිමිකරගනු ඇත. 2015 වැඩිම මනාප ගත් ප්‍රසන්න රණතුංග අඩකින් පමණ මනාප අහිමිකරගන්නා අතර ඒ ප්රථිඵලය වාසියට හැරවෙන්නේ නාලක ගොඩහේවාගේ චන්ද සංඛ්යාවෙන්ය. රට පුරා යම් මතවාදයක් එරෙහිව ඇතත් නිමල් ලංසා තම කාර්යශූරත්වය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අතර යම් පිලිගැනීමක් තබා ඇති බැවින් දෙවැනි තැනට ඔසවා තබනු ඇත. සිසිර ජයකොඩි සහ ප්‍රසන්න රණවීරත් ඉදිරියෙන්මය. නවක අපේක්ෂකයන් අතුරින් මදුමාධව අරවින්ද, නලින් ප්‍රනාන්දු සෙසු අපේක්ෂයන් අභිබවා යනු ඇත. ප්‍රසන්න රණතුංගගේ ප්‍රයෝගයක් ලෙස මැතිවරණ අපේකෂක ලැයිස්තුවට ඇතුලත් කළ තම සඟයන් නිසා තම සිහින අගමැති කම මේ මැතිවරණයෙන් බිදගැනීමට සිදුවනු ඇත. වත්තල සහ මීගමුවෙන් වැඩි ප්‍රසාදයක් ලංසා හිමිකරගෙන ඇති අතර කටානත් ඊට දෙවෙනි නොවේ. දිවුලපිටිය, අත්තනගල්ල, ගම්පහ සහ මිනුවන්ගොඩ බල පරාක්‍රමය කෙරෙහි ප්‍රසන්නගේ විශ්වාසය වූවත් නාලක ගොඩහේවා නොසිතූ ලෙස ඉදිරියට එනු ඇත. මීරිගම තත්ත්වයත් එසේමයි. කැලණිය ප්‍රසන්න රණවීර කෙරෙහි තවමත් වැඩිපුර විශ්වාසයක් තබා ඇති බව නොකිවමනාය. නමුත් මහර සහ කැලණිය සිසිර ජයකොඩිට අගතියක් ගෙන නොදෙනු ඇත. සමස්ත ගම්පහ දිස්ත්රික්කයෙන්ම යම් එකරාශී වූ ඡන්ද සංඛ්‍යාවක් සිසිර ජයකොඩි සහ මදුමාධව ලබා ගන්නවා ඇත. ජා ඇල මහ මැතිවරණ ඉතිහාසයේ භාවිත වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මෙවර ලබා දෙන නමුත් ජා ඇල පොහොට්ටුවේ අපෙක්ෂකයාට පළාත්සභා අපෙක්ෂකයෙකු ලබා ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව වත් ලබා ගැනීමට නොහැකි වනු ඇත. පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවම වශයෙන් මනාප චන්ද 75000ක් වත් ලබා ගැනීමට සිදු වනු ඇත. අප විසින් අනුමාන කරනු ලබන මනාප ලබා ගන්නා පිළිවෙල පහත දක්වමු. [LIST=1] [*]Prasanna Ranathunga [*]Nimal Lanza [*]Sisira Jayakody [*]Nalaka Godahewa [*]Prasanna Ranaweera [*]Sudarshini Fernandopulle [*]Madhu Madawa Aravinda [*]Nalin Ruwanjiwa Fernando [*]Lasantha Alagiyawanna [*]Indika Anuruddha [*]Kokila Gunawardhana [*]Sahan Pradeep Withana [*]Dulip Wijesekara [*]Milan Sajith Jayathilake [*]Lalantha Gunasekara [*]Meryl Perera [*]Priyantha Pushpakumara [*]Upul Mahendra Rajapaksha [*]Ananda Harishchandra de Silva [*]Lakshman Gunawardhana [*]Vernon Gunarathne [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom