Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 ජනාධිපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථිකය නංවන්න නම් සම්ප්රදායයෙන් පිටපනින්න ඕනෑ

ආර්ථිකය වර්ධනය කිරීමට නම් සාම්ප්‍රදායික ආර්ථික රාමුවෙන් හැකි ඉක්මනින්ම වෙනස් විය යුතු බවත් එසේ නොවුණහොත් අපට ලැබෙන අවස්ථාවන් ගිලිහී යන බවත් වියත්මඟ සංවිධානයේ සභාපති, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (13) පැවැසීය.

රටක ආර්ථිකය ගොඩනැඟෙන්නේ ශ්‍රමය වගුරන ජනතාව අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන, විශ්ලේෂණය හෝ ප්‍රතිපත්ති මඟින් නොවන බව ද ඔහු කීය.

කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ පෙරේදා (13) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වියත්මඟ වාර්ෂික සම්මේලනය පැවැත්විණි.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ඇල්ලේ ගුණවංශ හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හැරී ජයවර්ධන, කෙන් බාලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දෙස් විදෙස් විද්වත්හු හා ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මිය ප්රමුඛ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ පැවැති සටනේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ ගෝකුළන් නමැති තරුණයා ද්‍රවිඩ හා සිංහල ගීත ගයමින් වියත්මඟ සමුළුව වර්ණවත් කළේය. ඔහු වියත්මඟ සමුළුව වෙනුවෙන්ම යාපනයේ සිට පැමිණ සිටියේය.

සමුළුව ඇමතූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.

“වසර 2030 වනවිට චීනයේ ආර්ථික වර්ධන වේගය ඇමෙරිකාව මෙන් දෙගුණයක් වෙනවා. ඉන්දියාව තුන්වැනි තැනටත්, ජපානය සිවුවැනි තැනට හා ඉන්දුනීසියාව පස්වැනි තැනටත් පත්වෙනවා. එවිට ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියානු සාගරය පත්වෙනවා. එහෙත් ඒ ගෝලීය ආර්ථික වෙනසට අප රට සූදානම් ද කියන ප්රශ්නය මතුවෙනවා.

මේ රටේ සිටින පර්යේෂකයන්, නිර්මාණකරුවන්, වෘත්තීයවේදීන්ට හිමි කාර්යය අප හඳුනාගත යුතුයි. වියත්මඟ සංවිධානයේ අරමුණ ඒ සඳහා රට සූදානම් කිරීමයි. එනම් 2030 වසර සඳහා රට සූදානම් කිරීමයි.

ආර්ථිකයේ සංවර්ධනයක් නැතුව කිසිවක් සංවර්ධනය කළ නොහැකියි. ආර්ථිකය නිසි පරිදි වර්ධනය වුවහොත් අද තිබෙන සෑම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්. ඒ සඳහා ගැළපෙන පරිදි ආර්ථික ව්‍යුහය සකස් කරගන්න ඕන. සමාජවාදී වෙළඳෙපොළ ආර්ථිකයක් හරහා ආර්ථිකය වර්ධනය කරන ගමන්ම අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි. ලෝකයෙන් ඈත්වෙලා අපේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න බැහැ.

එමෙන්ම ආර්ථිකය හා සම්බන්ධ ප්‍රතිපත්ති ඉතාම ඉක්මනින්ම වෙනස් කළ යුතුයි. සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමට අපි ප්‍රමාද වුවහොත් අපිට ලැබෙන අවස්ථාවන් අහිමි වී යනවා. එමෙන්ම අපි ප්‍රමාදවන තරමට මේ ආර්ථික ප්‍රශ්න උග්රවෙනවා. අපේ රටේ බොහෝ වෘත්තීන් තිබෙන්නේ තාක්ෂණයේ ඉතාම පහළ මට්ටමේයි. නව ආර්ථික සැලැස්මක් යටතේ අපි මේවා දියුණු කරගත යුතුයි.

දැනුම මුල්වූ ආර්ථිකය ලෝකයේ නව ප්රවණතාවයි. දැනුම මුල්වූ ආර්ථිකය මඟින් වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි. ගෝලීය ආර්ථික නිරන්තරයෙන්ම සංක්‍රමණය වෙනවා. වර්තමානය වනවිට දියුණුව පවතින්නේ අන්තර්ජාලය හා සබැඳි ආර්ථිකයයි. අප එයට සූදානම් විය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණයෙන් පිරිපුන් කර්මාන්ත බිහිකළ යුතුයි. අපේ සංස්කෘතිය බැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය සමඟයි. නවීන තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තය එකතු කිරීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකියි.

සංචාරක කර්මාන්තය, ජාත්‍යන්තර අධ්‍යාපනය, සංචාරක වෛද්‍ය ක්ෂේත්රය වැනි ක්ෂේත්රයන් අප තව තවත් දියුණු කරගත යුතුයි. එමෙන්ම විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ තව තවත් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට රජය ආධාර කළ යුතුයි. ගෝලීය ආර්ථිකයට සාපේක්ෂව අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමේදී සංවර්ධනයට බලපෑම් කරන රෙගුලාසි හා පුරුදු වෙනස් කරගන්න ඕන.

ආර්ථික වර්ධනය සඳහා ආයෝජන ඉතාම වැදගත්. ඒ නිසා පුද්ගලික අංශයට උදව් කරමින්ම ඉහළ තත්ත්වයේ ආයෝජන රටට ගෙන ආ යුතුයි. එසේ නොවුණහොත් අපි දැඩි අර්බුදයකට පත්වෙනවා. ඒ නිසා වෙළෙඳපොළ විශ්ලේෂණයකින් තොරව ආයෝජන ගෙන ඒම සුදුසු නැහැ. ආයෝජන ගෙන ඒම සඳහා නව ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. විදේශ ආයෝජන ගෙන ඒමේදී අපි දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්න ඕන.

අප විසින් නිදහස් වෙළෙඳ කලාප නිසි කාලයේදී වෙනස් නොකළ නිසා ඒ සම්බන්ධයෙන් පහත් හැඟීමක් අපිට තියෙනවා. ලොව බොහෝ දියුණු රටවල නිදහස් වෙළෙඳ කලාප තිබෙනවා. අපිත් නවීන ලෝකයට ගැළපෙන පරිදි නිදහස් වෙළෙඳ කලාප වෙනස් කරන්න ඕන.

එමෙන්ම අප වැනි දියුණු රටවල් සඳහා තාක්ෂණික මිනිසුන් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති තව තවත් දියුණු කළ යුතුයි. දියුණු අධ්‍යාපන ක්‍රමයක් හරහා නිර්මාණකරුවන් හා පර්යේෂකයන් බිහිකරන්න පුළුවන්. එමෙන්ම නිපුණතාවයෙන් වැඩි කම්කරුවන් බිහිකරන්නත් හැකියි.

එමෙන්ම රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්විය යුතු අතරම සියලුම පුද්ගලයන් හා සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොඉක්මවමින් කටයුතු කරන්න ඕන. පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්ව කටයුතු කරන්නත් ඕන. රටක ආර්ථිකයක් ගොඩනැගෙන්නේ වැඩබිමේ, ගොවිබිමේ පැය 8ක් හෝ 10ක් ශ්‍රමය වගුරවන කම්කරුවන් අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හෝ සංඛ්‍යාලේඛන මගින් නොවේ.” යැයි ද කීය.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ පැවැසීය.

“ඔබ බොහෝ දෙනකු අත ඇපල් හෝ සැම්සුන් දුරකතනයක් තිබෙනවා. අපේ රටේ මෙම වසරේම සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 84යි. නමුත් ඔබ දන්නේ නැතුව ඇති මෙම වසරේ අවසන් කාර්තුවේ ඇපල් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 88ක් වෙනවා. සැම්සුන් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 174යි. එය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක් වැඩියි. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 74යි. මෙම වසරේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 වනවිට ෆේස්බුක් සමාගමේ ආර්ථික වර්ධන වේගය සියයට 25යි.

මාක් සකර්බර්ග්ගේ වයස අවුරුදු 30යි. අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 70යි. ගෙවී ගිය වසර 70 දී අපේ රට අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. 1977 දී ධනේෂ්වර ක්‍රමය මත පදනම් වූ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ සියල්ල උඩුයටිකුරු වුණා. 70 යුගයේදී හාල් පොල්ලෙන්, මිරිස් පොල්ලෙන් බැටකාපු ජනතාව මේ දෙස බොහොම සතුටින් බලන් හිටියා. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් ඇති නැති පරතරය වැඩිවෙලා සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් යටපත්වීම නිසා උතුරේත්, දකුණේත් තරුණ තරුණියන් ආයුධ අතට ගත්තා.

ප්‍රේමදාස යුගයේදී රටට වේගයෙන් විදේශ ආයෝජන ගලා ආවත් එය ලෙයින් නැහැවුණ යුගයක්. නමුත් ඇඟලුම් කර්මාන්තයට ලංකා ආර්ථිකයේ වැදගත් තැනක් ලැබුණේ මෙම යුගයේදීයි. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ ආර්ථිකය සිව්ගුණයකින් ප්‍රසාරණය වුණා. ඒ නිසා 2015 ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් සියයට 52ක් යහපාලන සංකල්පයට ඡන්දය දුන්නා.

පසුගිය වසර තුන තුළදී රටේ ආර්ථික ගමන සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුණා. 2012-2014 කාලයේදී සියයට 7කට ආසන්න ආර්ථික සංවර්ධනයක පැවැති රට මේ වනවිට සියයට 3.1 දක්වා පහළ වැටිලා. රැකියා උත්පාදන සියයට 82 දක්වා අඩුවෙලා. ආසියාවේ තිරසාරම වෙළෙඳපොළ ලෙස සම්මාන ලැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද පාඩු ලබන තැනක් බවට පත්වෙලා. රාජ්‍ය ණය බර රුපියල් කෝටි 1,040,000 දක්වා ඉහළ ගිහිල්ලා.

එමෙන්ම සියදිවි නසාගැනීම්, කාන්තා දූෂණය, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, මත්ද්‍රව්‍ය භාවිතය ආදී වශයෙන් තවත් සමාජ ගැටලු රාශියක් මතුවෙලා. අතීතය විවේචනය කිරීමෙන් අපේ ගමනට සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා හෙටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද යන කරුණ ගැන පමණක් අද සාකච්ඡා කළ යුතුයි.” යැයි ද කීය.

ආරක්ෂක විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

“1950 දශකය වනවිට අපේ රට ජපානයට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබුණා. 1960 දශකයේ සිංගප්පූරුවට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබූ අපේ රට 1970 දශකය වනවිට ලංකාව කොරියාවට වඩා ඉහළ සංවර්ධනයක් අත්කරගත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඒ සමාජ ආර්ථික දියුණුව දිගින් දිගටම පවත්වා ගන්න අපිට නොහැකි වුණා. එහෙම වුණේ අපේම අත්වැරැදීම් නිසයි.

කිසිදු ජාතියකට හෝ රටකට ගැතිනොවූ නොබැඳි ප්රතිපත්තියක ඉන්න අපිට බැරි ඇයි? දිගින් දිගටම අපි එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් මීට වඩා ඉහළ දියුණුවක් අත්කරගන්න තිබුණා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බොහෝදෙනා එකතු කරන සාමකාමී තැනක්. නොබැඳි ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කළා නම් ලංකාවට ආසියාවේ ජිනීවා නුවර බවට පත්වීමට හොඳ අවස්ථාවක් තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි. මේ වනවිට තත්ත්වය වෙනස් වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල දැන් ඇමෙරිකාවෙන් අප්‍රිකාවට ගෙන යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ ව්‍යාපෘතීන් අප්‍රිකානු රටවල ක්‍රියාත්මක වන නිසා ඒ ප්‍රධාන කාර්යාල අප්‍රිකානු රටවලට ගෙන ඒම ඉතාම හොඳ දෙයක්. අපේ රටටත් ඒ ප්‍රධාන කාර්යාලයක් ලබාගත හැකි නම් එය ඉතාම වැදගත් වෙනවා.” යැයි ද කීය.

ඇත්පවුර සම නිර්මාතෘ එරන්ද ගිණිගේ මහතා මෙසේ පැවැසීය.

“සංවර්ධිත යැයි අප හඳුන්වන බොහෝ රටවල් සැබැවින්ම සංවර්ධිත නැහැ. ඒ රටවලත් මූල්‍ය වංචා, දේශපාලන කුමන්ත්‍රණ, යාචකයන් හා දුප්පතුන් ඉන්නවා. සංවර්ධිත නිසාම ඒ රටවල ඉතාම සංකීර්ණ ප්‍රශ්න මතුවෙනවා.

ඇතැම්විට අනුරාධපුර යුගයේදීත් අපේ රටේ මෙගා සිටි ව්‍යාපෘතීන් බිහිවෙන්න ඇති. ඒ යුගයේ සිට අද දක්වා අපි ඉතාම දිගු ගමනක් ඇවිල්ල තිබෙනවා. දැන් අපිට අවශ්‍ය ඕස්ටේ්රලියාව, සිංගප්පූරුව වැනි සංවර්ධිත රටක් වෙන්නයි. නමුත් සිදුවිය යුත්තේ අපේ රටේ දේශගුණ හා ස්වාභාවික සම්පත්වලට ගැළපෙන සංවර්ධනයක් ඇතිකිරීමයි. ලෝකයේ හොඳ හා නරක සංකූලතාවන්ට මුහුණ දිය හැකි අලුත් සංවර්ධනයක් නිර්මාණය කර ගැනීමයිද කීය.

විද්‍යාජෝති බන්දුල විජේරත්න, ව්‍යාපාරික මනෝ සේකරන් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

Soure:http://www.lankadeepa.lk/politics/ආර්ථිකය-නංවන්න-නම්-සම්ප්රදායයෙන්-පිටපනින්න-ඕනෑ/13-528991

[QUOTE="prabu123, post: 23211066, member: 295176"] [B]ආර්ථිකය නංවන්න නම් සම්ප්රදායයෙන් පිටපනින්න ඕනෑ[/B] [B]ආර්ථිකය වර්ධනය කිරීමට නම් සාම්ප්‍රදායික ආර්ථික රාමුවෙන් හැකි ඉක්මනින්ම වෙනස් විය යුතු බවත් එසේ නොවුණහොත් අපට ලැබෙන අවස්ථාවන් ගිලිහී යන බවත් වියත්මඟ සංවිධානයේ සභාපති, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (13) පැවැසීය. [/B] රටක ආර්ථිකය ගොඩනැඟෙන්නේ ශ්‍රමය වගුරන ජනතාව අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන, විශ්ලේෂණය හෝ ප්‍රතිපත්ති මඟින් නොවන බව ද ඔහු කීය. කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ පෙරේදා (13) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ba2be9110f.jpg[/IMG] හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වියත්මඟ වාර්ෂික සම්මේලනය පැවැත්විණි. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ඇල්ලේ ගුණවංශ හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හැරී ජයවර්ධන, කෙන් බාලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දෙස් විදෙස් විද්වත්හු හා ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මිය ප්රමුඛ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_63f2d7d34f.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_58fbb36d8d.jpg[/IMG] මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ පැවැති සටනේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ ගෝකුළන් නමැති තරුණයා ද්‍රවිඩ හා සිංහල ගීත ගයමින් වියත්මඟ සමුළුව වර්ණවත් කළේය. ඔහු වියත්මඟ සමුළුව වෙනුවෙන්ම යාපනයේ සිට පැමිණ සිටියේය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c8d5fbbe97.jpg[/IMG] [B] සමුළුව ඇමතූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.[/B] “වසර 2030 වනවිට චීනයේ ආර්ථික වර්ධන වේගය ඇමෙරිකාව මෙන් දෙගුණයක් වෙනවා. ඉන්දියාව තුන්වැනි තැනටත්, ජපානය සිවුවැනි තැනට හා ඉන්දුනීසියාව පස්වැනි තැනටත් පත්වෙනවා. එවිට ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියානු සාගරය පත්වෙනවා. එහෙත් ඒ ගෝලීය ආර්ථික වෙනසට අප රට සූදානම් ද කියන ප්රශ්නය මතුවෙනවා. මේ රටේ සිටින පර්යේෂකයන්, නිර්මාණකරුවන්, වෘත්තීයවේදීන්ට හිමි කාර්යය අප හඳුනාගත යුතුයි. වියත්මඟ සංවිධානයේ අරමුණ ඒ සඳහා රට සූදානම් කිරීමයි. එනම් 2030 වසර සඳහා රට සූදානම් කිරීමයි. ආර්ථිකයේ සංවර්ධනයක් නැතුව කිසිවක් සංවර්ධනය කළ නොහැකියි. ආර්ථිකය නිසි පරිදි වර්ධනය වුවහොත් අද තිබෙන සෑම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්. ඒ සඳහා ගැළපෙන පරිදි ආර්ථික ව්‍යුහය සකස් කරගන්න ඕන. සමාජවාදී වෙළඳෙපොළ ආර්ථිකයක් හරහා ආර්ථිකය වර්ධනය කරන ගමන්ම අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි. ලෝකයෙන් ඈත්වෙලා අපේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න බැහැ. එමෙන්ම ආර්ථිකය හා සම්බන්ධ ප්‍රතිපත්ති ඉතාම ඉක්මනින්ම වෙනස් කළ යුතුයි. සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමට අපි ප්‍රමාද වුවහොත් අපිට ලැබෙන අවස්ථාවන් අහිමි වී යනවා. එමෙන්ම අපි ප්‍රමාදවන තරමට මේ ආර්ථික ප්‍රශ්න උග්රවෙනවා. අපේ රටේ බොහෝ වෘත්තීන් තිබෙන්නේ තාක්ෂණයේ ඉතාම පහළ මට්ටමේයි. නව ආර්ථික සැලැස්මක් යටතේ අපි මේවා දියුණු කරගත යුතුයි. දැනුම මුල්වූ ආර්ථිකය ලෝකයේ නව ප්රවණතාවයි. දැනුම මුල්වූ ආර්ථිකය මඟින් වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි. ගෝලීය ආර්ථික නිරන්තරයෙන්ම සංක්‍රමණය වෙනවා. වර්තමානය වනවිට දියුණුව පවතින්නේ අන්තර්ජාලය හා සබැඳි ආර්ථිකයයි. අප එයට සූදානම් විය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණයෙන් පිරිපුන් කර්මාන්ත බිහිකළ යුතුයි. අපේ සංස්කෘතිය බැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය සමඟයි. නවීන තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තය එකතු කිරීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකියි. සංචාරක කර්මාන්තය, ජාත්‍යන්තර අධ්‍යාපනය, සංචාරක වෛද්‍ය ක්ෂේත්රය වැනි ක්ෂේත්රයන් අප තව තවත් දියුණු කරගත යුතුයි. එමෙන්ම විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ තව තවත් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට රජය ආධාර කළ යුතුයි. ගෝලීය ආර්ථිකයට සාපේක්ෂව අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමේදී සංවර්ධනයට බලපෑම් කරන රෙගුලාසි හා පුරුදු වෙනස් කරගන්න ඕන. ආර්ථික වර්ධනය සඳහා ආයෝජන ඉතාම වැදගත්. ඒ නිසා පුද්ගලික අංශයට උදව් කරමින්ම ඉහළ තත්ත්වයේ ආයෝජන රටට ගෙන ආ යුතුයි. එසේ නොවුණහොත් අපි දැඩි අර්බුදයකට පත්වෙනවා. ඒ නිසා වෙළෙඳපොළ විශ්ලේෂණයකින් තොරව ආයෝජන ගෙන ඒම සුදුසු නැහැ. ආයෝජන ගෙන ඒම සඳහා නව ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. විදේශ ආයෝජන ගෙන ඒමේදී අපි දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්න ඕන. අප විසින් නිදහස් වෙළෙඳ කලාප නිසි කාලයේදී වෙනස් නොකළ නිසා ඒ සම්බන්ධයෙන් පහත් හැඟීමක් අපිට තියෙනවා. ලොව බොහෝ දියුණු රටවල නිදහස් වෙළෙඳ කලාප තිබෙනවා. අපිත් නවීන ලෝකයට ගැළපෙන පරිදි නිදහස් වෙළෙඳ කලාප වෙනස් කරන්න ඕන. එමෙන්ම අප වැනි දියුණු රටවල් සඳහා තාක්ෂණික මිනිසුන් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති තව තවත් දියුණු කළ යුතුයි. දියුණු අධ්‍යාපන ක්‍රමයක් හරහා නිර්මාණකරුවන් හා පර්යේෂකයන් බිහිකරන්න පුළුවන්. එමෙන්ම නිපුණතාවයෙන් වැඩි කම්කරුවන් බිහිකරන්නත් හැකියි. එමෙන්ම රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්විය යුතු අතරම සියලුම පුද්ගලයන් හා සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොඉක්මවමින් කටයුතු කරන්න ඕන. පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්ව කටයුතු කරන්නත් ඕන. රටක ආර්ථිකයක් ගොඩනැගෙන්නේ වැඩබිමේ, ගොවිබිමේ පැය 8ක් හෝ 10ක් ශ්‍රමය වගුරවන කම්කරුවන් අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හෝ සංඛ්‍යාලේඛන මගින් නොවේ.” යැයි ද කීය. [B] ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ පැවැසීය.[/B] “ඔබ බොහෝ දෙනකු අත ඇපල් හෝ සැම්සුන් දුරකතනයක් තිබෙනවා. අපේ රටේ මෙම වසරේම සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 84යි. නමුත් ඔබ දන්නේ නැතුව ඇති මෙම වසරේ අවසන් කාර්තුවේ ඇපල් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 88ක් වෙනවා. සැම්සුන් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 174යි. එය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක් වැඩියි. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 74යි. මෙම වසරේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 වනවිට ෆේස්බුක් සමාගමේ ආර්ථික වර්ධන වේගය සියයට 25යි. මාක් සකර්බර්ග්ගේ වයස අවුරුදු 30යි. අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 70යි. ගෙවී ගිය වසර 70 දී අපේ රට අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. 1977 දී ධනේෂ්වර ක්‍රමය මත පදනම් වූ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ සියල්ල උඩුයටිකුරු වුණා. 70 යුගයේදී හාල් පොල්ලෙන්, මිරිස් පොල්ලෙන් බැටකාපු ජනතාව මේ දෙස බොහොම සතුටින් බලන් හිටියා. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් ඇති නැති පරතරය වැඩිවෙලා සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් යටපත්වීම නිසා උතුරේත්, දකුණේත් තරුණ තරුණියන් ආයුධ අතට ගත්තා. ප්‍රේමදාස යුගයේදී රටට වේගයෙන් විදේශ ආයෝජන ගලා ආවත් එය ලෙයින් නැහැවුණ යුගයක්. නමුත් ඇඟලුම් කර්මාන්තයට ලංකා ආර්ථිකයේ වැදගත් තැනක් ලැබුණේ මෙම යුගයේදීයි. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ ආර්ථිකය සිව්ගුණයකින් ප්‍රසාරණය වුණා. ඒ නිසා 2015 ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් සියයට 52ක් යහපාලන සංකල්පයට ඡන්දය දුන්නා. පසුගිය වසර තුන තුළදී රටේ ආර්ථික ගමන සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුණා. 2012-2014 කාලයේදී සියයට 7කට ආසන්න ආර්ථික සංවර්ධනයක පැවැති රට මේ වනවිට සියයට 3.1 දක්වා පහළ වැටිලා. රැකියා උත්පාදන සියයට 82 දක්වා අඩුවෙලා. ආසියාවේ තිරසාරම වෙළෙඳපොළ ලෙස සම්මාන ලැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද පාඩු ලබන තැනක් බවට පත්වෙලා. රාජ්‍ය ණය බර රුපියල් කෝටි 1,040,000 දක්වා ඉහළ ගිහිල්ලා. එමෙන්ම සියදිවි නසාගැනීම්, කාන්තා දූෂණය, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, මත්ද්‍රව්‍ය භාවිතය ආදී වශයෙන් තවත් සමාජ ගැටලු රාශියක් මතුවෙලා. අතීතය විවේචනය කිරීමෙන් අපේ ගමනට සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා හෙටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද යන කරුණ ගැන පමණක් අද සාකච්ඡා කළ යුතුයි.” යැයි ද කීය. ආරක්ෂක විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. “1950 දශකය වනවිට අපේ රට ජපානයට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබුණා. 1960 දශකයේ සිංගප්පූරුවට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබූ අපේ රට 1970 දශකය වනවිට ලංකාව කොරියාවට වඩා ඉහළ සංවර්ධනයක් අත්කරගත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඒ සමාජ ආර්ථික දියුණුව දිගින් දිගටම පවත්වා ගන්න අපිට නොහැකි වුණා. එහෙම වුණේ අපේම අත්වැරැදීම් නිසයි. කිසිදු ජාතියකට හෝ රටකට ගැතිනොවූ නොබැඳි ප්රතිපත්තියක ඉන්න අපිට බැරි ඇයි? දිගින් දිගටම අපි එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් මීට වඩා ඉහළ දියුණුවක් අත්කරගන්න තිබුණා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බොහෝදෙනා එකතු කරන සාමකාමී තැනක්. නොබැඳි ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කළා නම් ලංකාවට ආසියාවේ ජිනීවා නුවර බවට පත්වීමට හොඳ අවස්ථාවක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි. මේ වනවිට තත්ත්වය වෙනස් වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල දැන් ඇමෙරිකාවෙන් අප්‍රිකාවට ගෙන යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ ව්‍යාපෘතීන් අප්‍රිකානු රටවල ක්‍රියාත්මක වන නිසා ඒ ප්‍රධාන කාර්යාල අප්‍රිකානු රටවලට ගෙන ඒම ඉතාම හොඳ දෙයක්. අපේ රටටත් ඒ ප්‍රධාන කාර්යාලයක් ලබාගත හැකි නම් එය ඉතාම වැදගත් වෙනවා.” යැයි ද කීය. [B]ඇත්පවුර සම නිර්මාතෘ එරන්ද ගිණිගේ මහතා මෙසේ පැවැසීය.[/B] “සංවර්ධිත යැයි අප හඳුන්වන බොහෝ රටවල් සැබැවින්ම සංවර්ධිත නැහැ. ඒ රටවලත් මූල්‍ය වංචා, දේශපාලන කුමන්ත්‍රණ, යාචකයන් හා දුප්පතුන් ඉන්නවා. සංවර්ධිත නිසාම ඒ රටවල ඉතාම සංකීර්ණ ප්‍රශ්න මතුවෙනවා. ඇතැම්විට අනුරාධපුර යුගයේදීත් අපේ රටේ මෙගා සිටි ව්‍යාපෘතීන් බිහිවෙන්න ඇති. ඒ යුගයේ සිට අද දක්වා අපි ඉතාම දිගු ගමනක් ඇවිල්ල තිබෙනවා. දැන් අපිට අවශ්‍ය ඕස්ටේ්රලියාව, සිංගප්පූරුව වැනි සංවර්ධිත රටක් වෙන්නයි. නමුත් සිදුවිය යුත්තේ අපේ රටේ දේශගුණ හා ස්වාභාවික සම්පත්වලට ගැළපෙන සංවර්ධනයක් ඇතිකිරීමයි. ලෝකයේ හොඳ හා නරක සංකූලතාවන්ට මුහුණ දිය හැකි අලුත් සංවර්ධනයක් නිර්මාණය කර ගැනීමයිද කීය. විද්‍යාජෝති බන්දුල විජේරත්න, ව්‍යාපාරික මනෝ සේකරන් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. Soure:[URL]http://www.lankadeepa.lk/politics/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA-%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%95%E0%B6%B1%E0%B7%91/13-528991[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom