Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
2020 Olymipic ශ්‍රී ලංකාව මොකද උනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ආසියාතික කතාව කිව්වෙ මම .

මන් මෙකට උත්තරයක් දෙන්නම් .

මගෙ රිප්ලයි එකෙ ජාන කතා නම් නැහැ .

මන් එහෙම කිව්වෙ ලොකෙ හතරෙන් එකක් මෙතන ඉඳලත් ඇයි අපිට බැරි කලාපයක් විදියටවත් දෙයක් කරන්න .

ඔය හරිහමන් වැඩ පිලිවෙලවල් කීයක් නම් තිබ්බාද ?

කෝ එකක්වත් වැඩක් උනාද ?

අපිට ගැලපෙන දෙයක් තොරගන්න වෙනවා .

ඒ දේ වෙනුවෙන් ෆොකස් කරන්න වෙනවා .

මට නම් හිතෙන්නෙ අපි ඇත්ලටික් පැත්තට ෆොකස් කරානම් හොඳයි .

මොකද අපි මේ වෙනකන් ගහපු මෙඩල්ස් දෙකම ගහලා තියෙන්නෙ ඒ පැත්තෙන් නිසා .

මෙඩල් ගැහැව්වෙ නැති උනත් තරඟෙ පැරදුනත් ජපානෙ කරුණානන්ද කියන ක්‍රීඩකයා ගැන කතාවෙනවා අදටත්.

කරුණා නන්දත් දුර දුවන ක්‍රීඩාවක් තමා කරෙ.

ඉතිං අපිට පොඩි හරි හෝප් එකක් තියාගන්න වෙන්නෙ එතනින් .

පදක්කම් සටහනෙ කියුබාව ,කෙන්යාව ,ජැමෙයිකාව වගෙ රටවල් කිහිපයක් හැරුණහම අනික් සෙරොම ලොකෙ ධනවත් රටවල් .

යමක් කමක් කරන්න පුළුවන් රටවල්.

ඉතිං ඒ ධනවාදී ආර්ථිකයක් තියෙන රටවල් විදියට ඒ ගොල්ලොන්ට තියෙනව හැකියාවක් ක්‍රීඩාවන් වෙනුවෙන් වැඩ පිලිවෙලක සකස් කරන්න වගෙම වෘතීමය ක්‍රීඩකයන් ඇති

වෙන්න පුළුවන් හොඳ ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා .

අපි ගත්තොත් පිහිණුම් කරන එකෙක් නම් ඌ පිහිණුම් තමා උගෙ රස්සාව .

අපෙ ඒ වගෙ තැනක් තියෙන්නෙ ක්‍රිකට් වලට විතරයි .

අන්න ඒ දේ තමා මන් කිව්වෙ දකුණු ආසියාතික ප්‍රශ්නයක් කියලා .

උඹ දන්ගල් ෆිල්ම් එක බලලා තියෙ නම් ඔය සිද්ධිය යටින් ලස්සනට කියලා තියෙනවා .

නැතුව ජාන කතාවක් කියලා නැහැ මම .

අපෙ වගෙ රටවල් වලින් ක්‍රීඩකයෙක් බිහි උනොත් දක්ෂයෙක් විදියට ඒ හුදෙක්ම ඒ ක්‍රීඩකයාගෙ සුවිසේෂිතාව නිසාම පමණයි .

ක්‍රිකට් උනත් 96 වර්ල්ඩ් කප් එකෙදි ජයසූරියලාම කියනවා අතින් කයිට් කරගෙන ක්‍රිකට් ගැහැව්වෙ කියලා .

පස්සෙ තමා සල්ලි එන්න ගත්තෙ ක්‍රිකට් වලටත්.

ඉන්දියාවෙ මෙ සැරෙ රන් පදක්කම ගහපු එකත් ඉන්දියන් ආමි එකෙ බුවෙක් .

එතකොට අපෙ රටෙ පොදුරාජ්‍ය මණ්ඩලීය රන්පදක්කම ගහපු බුවත් ආමි එකෙ මන් හිතන්නෙ.

ඉතිං අපෙ රටවල් වල පෙනවානෙ වෘතීමය ක්‍රීඩකයන් බිහි නොවෙන්නෙ ඇයි කියලා.

වෙන රස්සාවක් කරන ගමන් කරන්න වෙනවා.

වෙන රස්සාවල් උනත් ඔෆිස් ජොබ් කටු කරන ගමන් නම් අමාරුයි.ෆිට්නස් පැත්තෙන් කේස්.

ආමි එකෙ කෙනෙක්ට අඩුම ගානෙ ෆිට්නස් තියාගන්න හැකියාවක් තියෙනවා .

[QUOTE="BruceWayne92, post: 26731267, member: 491755"] දකුණු ආසියාතික කතාව කිව්වෙ මම . මන් මෙකට උත්තරයක් දෙන්නම් . මගෙ රිප්ලයි එකෙ ජාන කතා නම් නැහැ . මන් එහෙම කිව්වෙ ලොකෙ හතරෙන් එකක් මෙතන ඉඳලත් ඇයි අපිට බැරි කලාපයක් විදියටවත් දෙයක් කරන්න . ඔය හරිහමන් වැඩ පිලිවෙලවල් කීයක් නම් තිබ්බාද ? කෝ එකක්වත් වැඩක් උනාද ? අපිට ගැලපෙන දෙයක් තොරගන්න වෙනවා . ඒ දේ වෙනුවෙන් ෆොකස් කරන්න වෙනවා . මට නම් හිතෙන්නෙ අපි ඇත්ලටික් පැත්තට ෆොකස් කරානම් හොඳයි . මොකද අපි මේ වෙනකන් ගහපු මෙඩල්ස් දෙකම ගහලා තියෙන්නෙ ඒ පැත්තෙන් නිසා . මෙඩල් ගැහැව්වෙ නැති උනත් තරඟෙ පැරදුනත් ජපානෙ කරුණානන්ද කියන ක්‍රීඩකයා ගැන කතාවෙනවා අදටත්. කරුණා නන්දත් දුර දුවන ක්‍රීඩාවක් තමා කරෙ. ඉතිං අපිට පොඩි හරි හෝප් එකක් තියාගන්න වෙන්නෙ එතනින් . පදක්කම් සටහනෙ කියුබාව ,කෙන්යාව ,ජැමෙයිකාව වගෙ රටවල් කිහිපයක් හැරුණහම අනික් සෙරොම ලොකෙ ධනවත් රටවල් . යමක් කමක් කරන්න පුළුවන් රටවල්. ඉතිං ඒ ධනවාදී ආර්ථිකයක් තියෙන රටවල් විදියට ඒ ගොල්ලොන්ට තියෙනව හැකියාවක් ක්‍රීඩාවන් වෙනුවෙන් වැඩ පිලිවෙලක සකස් කරන්න වගෙම වෘතීමය ක්‍රීඩකයන් ඇති වෙන්න පුළුවන් හොඳ ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා . අපි ගත්තොත් පිහිණුම් කරන එකෙක් නම් ඌ පිහිණුම් තමා උගෙ රස්සාව . අපෙ ඒ වගෙ තැනක් තියෙන්නෙ ක්‍රිකට් වලට විතරයි . අන්න ඒ දේ තමා මන් කිව්වෙ දකුණු ආසියාතික ප්‍රශ්නයක් කියලා . උඹ දන්ගල් ෆිල්ම් එක බලලා තියෙ නම් ඔය සිද්ධිය යටින් ලස්සනට කියලා තියෙනවා . නැතුව ජාන කතාවක් කියලා නැහැ මම . අපෙ වගෙ රටවල් වලින් ක්‍රීඩකයෙක් බිහි උනොත් දක්ෂයෙක් විදියට ඒ හුදෙක්ම ඒ ක්‍රීඩකයාගෙ සුවිසේෂිතාව නිසාම පමණයි . ක්‍රිකට් උනත් 96 වර්ල්ඩ් කප් එකෙදි ජයසූරියලාම කියනවා අතින් කයිට් කරගෙන ක්‍රිකට් ගැහැව්වෙ කියලා . පස්සෙ තමා සල්ලි එන්න ගත්තෙ ක්‍රිකට් වලටත්. ඉන්දියාවෙ මෙ සැරෙ රන් පදක්කම ගහපු එකත් ඉන්දියන් ආමි එකෙ බුවෙක් . එතකොට අපෙ රටෙ පොදුරාජ්‍ය මණ්ඩලීය රන්පදක්කම ගහපු බුවත් ආමි එකෙ මන් හිතන්නෙ. ඉතිං අපෙ රටවල් වල පෙනවානෙ වෘතීමය ක්‍රීඩකයන් බිහි නොවෙන්නෙ ඇයි කියලා. වෙන රස්සාවක් කරන ගමන් කරන්න වෙනවා. වෙන රස්සාවල් උනත් ඔෆිස් ජොබ් කටු කරන ගමන් නම් අමාරුයි.ෆිට්නස් පැත්තෙන් කේස්. ආමි එකෙ කෙනෙක්ට අඩුම ගානෙ ෆිට්නස් තියාගන්න හැකියාවක් තියෙනවා . [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom