Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2020 Presidential Election Poll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තු මැතිවරණෙන් තමයි උන් එන්නේ. ඒත් කවුද උන්ට නාමයෝජනා දෙන්නෙ? කවුද උන්ගෙ රැස්වීම් වලට ගිහින් කතාකරලා මිනිස්සුන්ගෙන් උන්ට චන්දෙ දෙන්න කියල ඉල්ලන්නෙ? ගෝට ජනාධිපති උනා කියමු. එතකොට එයා නිදහස් පක්ශෙ නායකයා. දැන් මෛත්රි, කලින් මහින්ද වගේම තමයි. වෙන වෙනසක් නෑ. දැන් ඔය ඉන්න හොරු සෙට් එක කලින් ආන්ඩු දෙකේමත් හිටියා. ගෝට දින්නොත් ඒ ආණ්ඩුවෙත් ඉන්නව ගෝටගෙ ආශිර්වාදයෙන්.

අර උඩ කිව්ව ඔක්කොම කරලා නාමයෝජනත් දීල පස්සෙ මිනිස්සුන්ට කියනව හොඳ එවුන් විතරක් එවන්න කියලා. නාමයෝජනා දීල තියෙන්නෙ නරක එවුන්ට නම් හොඳ එවුන් එවන්නෙ කොහොමද? ඊට පස්සෙ පැරදුන එවුන්වත් ජාතික ලැයිස්තුවෙන් කියල ගන්නව. ඇයි ඒ? රටට වැඩක් තියෙන එවුන්ද ඒ? මිනිස්සු පැරැද්දුවත් රටට වැඩක් තියෙනව කියල හිතන නිසාද? නෑ. තනිකරම බලේ පවත්වා ගැනීම සඳහා විතරයි. මොකටද එහෙම බලේ පවත්වා ගන්නෙ? ඒත් රටට වැඩක් කරන්නද? එහෙම බලේ තහවුරු කරගන්නෙත් තමන්ගෙ හොරකම්, ජඩවැඩ වලට සාක්ශියක් වත් නැතිවෙන්න, අඩුමගානෙ ඒකට විරුද්දව කතාකරන්නෙවත් නැතිවෙන්න ඕන නිසා. මේ ආතක් පාතක් නැති දේශපාලනේ නැත්නම් මාල කඩනව වගේ දෙයකින් ඇර ජීවත් වෙන්න වෙන දෙයක් නැති උන්ගෙන් හරි නීති හැදෙන්නෙ කොහොමද? මංත්රී විශ්රාම වැටුප නැති කරන්නෙ කොහොමද? පර්මිට් අඩුකරන්නෙ කොහොමද? හොරකම නවත්තන නීති/රාජ්ය ආයතන වල දූෂණ කරන්න බැරිවෙන නීති ගේන්නෙ කොහොමද? එතකොට උන්ට කෙළවෙලාම යනවනෙ. ඒ නිසා මුන් එක්ක ඒ රටට ඕන නීති කවදාවත් එන්නෙ නෑ. අන්න ඒකයි කියන්නෙ උන්ව නවත්තන්න නම් ඊට කලින් උන්ව ගේන උන් නවත්තන්න ඕන. උන් ගෝටගේ ඇඟේ වහල ඉන්න පරපෝශිතයො දැන්. උන්ට මුන් නැතුව වත් මූට උන් නැතුවවත් පැවැත්මක් නෑ.

දැන් ගෝට ට උන්ව නැතුව දිනන්න බැරිද ඒ කියන්නෙ? එහෙනම් මිනිස්සු එච්චරම කැමති නැතුව ඇතිනෙ. මිනිස්සු කැමති නම් ඔය හොරු සෙට් එක ඕන නෑනෙ දිනන්න. මම මෙ හොරුන්ට සපෝර්ට් කරන්නෙ නෑ මම එනව වෙනම කියල ආවොත් ගෝටට මමත් චන්දෙ දෙනව කියල මම කිව්වෙ ඒකයි. හොරු එක්ක එකතු වෙලා චන්දෙ ඉල්ලන ගමන් මම ආවම හොරු ඉවරයි කියන එකම විහිලුවක් කියල උඅලට හිතෙන්නෙ නැද්ද? ඇත්තටම ගෝට හොරකමට, දූෂණයට විරුද්ධ කෙනෙක් නම් ඒක මුලින්ම පෙන්නන්න ඕන හොරුන්ගෙන් ඈත් වෙලා ඉඳල.

නිකමට හිතපන් මේ අපි ඉන්නෙ 2022 කියලා. 2020 දි ගෝට ජනාධිපති උනා කියමු.

දැන් වගේම මේ යන විදියම යනව ඊලඟ අවුරුදු 5ත්. දැන් බයියො ටොයියොන්ට බනිනව වගේ ඊළඟට ටොය්යො බයියොන්ට බනිනව. එරෝසාන් සංවර්ධන නිවුස් ත්රෙඩ් එකක් දානව. මොන්සන් ඒකට හොරකම් ගැනයි, විකුනපුව ගැනයි පෝස්ට් හද හද දානව දැන් ඔය nicjosh83 කරන්න වගේ. ජෙප්පො ටොයියොන්ට බනිනව. ඉස්සරහට බයියොන්ට ජෙප්පොත් හොඳ වෙනව. ටොයියොන්ට නරක වෙනව. මිනිස්සුන්ට නම් ගෝටට විරුද්දව කතාකරන්නවත් බැරිවෙයි ඒත් හොරුන්ට වෙනසක් වෙන්නෙ නෑ. පර්මිට් ගන්නව. සියලු සැප ගන්නව උඹේ අපේ බදු සල්ලි වලින්. කලින් විපක්ශෙ හිටපු කුඩු කාරයො, එතනෝල් කාරයො, බඩු කාරයො, මාල කඩපු එවුන් දැන් කැබිනට් ඇමතිලා. උන් ගියපාර විපක්ශෙ ඉන්නකොටත් පර්මිට් ගත්තා. දැනුත් ගන්නව. ලොකු කොමිස් කුට්ටි ගන්නව.

අනුර ල, රනිල් ලා, රවීල ,මොන්ගල ල , රාජිත ල කෑගහනව මෙන්න හොරු මුන් හොරකම් කරනව අපේ ආණ්ඩුවක් ආවම මුන්ව හිරේ දානව. දඬුවම් දෙනව. අගෝස්තු ඉඳන් මරා හිරේ කියල ඔය දාල තියෙන්නෙ එකෙක්. ඒ වගේ තමයි 2021 අගෝස්තු ඉඳන් පොනිලා හිරේ, ඊළඟ පෝයෙන් පස්සෙ අනිත් හොරු හිරේ. එතකොට ජනාධිපතිවරණෙට කලින් කිව්ව වගේ මහබැංකු හොරකමට රනිලා හිරේ යනවද? නෑ මිත්රවරුනි. බයියො, ටොයියො, ජෙප්පො හැමදාම අන්දල ජනාධිපති සහ එයාගෙ සහචරයො ටික සැපේ ඉන්නව. ඔය අතරෙ 2024 කිට්ටු වෙනව. දැන් සුපුරුදු පරිදි ජනාධිපති සහ ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා. දැන් එනව ආපහු ටොයියොන්ගෙ වාරෙ. අපේ ආණ්ඩුව ආවම හොර ගෝට හිරේ කියල කිරියෙන්/FB එකෙන් පටන්ගන්නව. අලුත් මූනක් ජනප්රිය චරිතයක් හොයාගන්නව මිනිස්සු ටික අන්දන්න. ක්රිකට් ටීම් එකේ එකෙක් වෙන්නත් පුලුවන්. සරල, නිහතමානී,කොන්ද පණ තියෙන etc etc.. සමහරවිට එතකොට ජනාධිපතිවරන කියල එකක් නැතිවෙලත් තියෙයිද දන්නෙ නෑ.  ඔය cycle එකමයි රිපීට් වෙන්නෙ...

මේ රටේ මිනිස්සුයි වෙනස් වෙන්න ඕන. එතකොට අනිත් දේවල් වෙනස් වෙයි.

[QUOTE="shenat, post: 24362422, member: 30790"] [SIZE="4"]පාර්ලිමේන්තු මැතිවරණෙන් තමයි උන් එන්නේ. ඒත් කවුද උන්ට නාමයෝජනා දෙන්නෙ? කවුද උන්ගෙ රැස්වීම් වලට ගිහින් කතාකරලා මිනිස්සුන්ගෙන් උන්ට චන්දෙ දෙන්න කියල ඉල්ලන්නෙ? ගෝට ජනාධිපති උනා කියමු. එතකොට එයා නිදහස් පක්ශෙ නායකයා. දැන් මෛත්රි, කලින් මහින්ද වගේම තමයි. වෙන වෙනසක් නෑ. දැන් ඔය ඉන්න හොරු සෙට් එක කලින් ආන්ඩු දෙකේමත් හිටියා. ගෝට දින්නොත් ඒ ආණ්ඩුවෙත් ඉන්නව ගෝටගෙ ආශිර්වාදයෙන්. අර උඩ කිව්ව ඔක්කොම කරලා නාමයෝජනත් දීල පස්සෙ මිනිස්සුන්ට කියනව හොඳ එවුන් විතරක් එවන්න කියලා. නාමයෝජනා දීල තියෙන්නෙ නරක එවුන්ට නම් හොඳ එවුන් එවන්නෙ කොහොමද? ඊට පස්සෙ පැරදුන එවුන්වත් ජාතික ලැයිස්තුවෙන් කියල ගන්නව. ඇයි ඒ? රටට වැඩක් තියෙන එවුන්ද ඒ? මිනිස්සු පැරැද්දුවත් රටට වැඩක් තියෙනව කියල හිතන නිසාද? නෑ. තනිකරම බලේ පවත්වා ගැනීම සඳහා විතරයි. මොකටද එහෙම බලේ පවත්වා ගන්නෙ? ඒත් රටට වැඩක් කරන්නද? එහෙම බලේ තහවුරු කරගන්නෙත් තමන්ගෙ හොරකම්, ජඩවැඩ වලට සාක්ශියක් වත් නැතිවෙන්න, අඩුමගානෙ ඒකට විරුද්දව කතාකරන්නෙවත් නැතිවෙන්න ඕන නිසා. මේ ආතක් පාතක් නැති දේශපාලනේ නැත්නම් මාල කඩනව වගේ දෙයකින් ඇර ජීවත් වෙන්න වෙන දෙයක් නැති උන්ගෙන් හරි නීති හැදෙන්නෙ කොහොමද? මංත්රී විශ්රාම වැටුප නැති කරන්නෙ කොහොමද? පර්මිට් අඩුකරන්නෙ කොහොමද? හොරකම නවත්තන නීති/රාජ්ය ආයතන වල දූෂණ කරන්න බැරිවෙන නීති ගේන්නෙ කොහොමද? එතකොට උන්ට කෙළවෙලාම යනවනෙ. ඒ නිසා මුන් එක්ක ඒ රටට ඕන නීති කවදාවත් එන්නෙ නෑ. අන්න ඒකයි කියන්නෙ උන්ව නවත්තන්න නම් ඊට කලින් උන්ව ගේන උන් නවත්තන්න ඕන. උන් ගෝටගේ ඇඟේ වහල ඉන්න පරපෝශිතයො දැන්. උන්ට මුන් නැතුව වත් මූට උන් නැතුවවත් පැවැත්මක් නෑ. දැන් ගෝට ට උන්ව නැතුව දිනන්න බැරිද ඒ කියන්නෙ? එහෙනම් මිනිස්සු එච්චරම කැමති නැතුව ඇතිනෙ. මිනිස්සු කැමති නම් ඔය හොරු සෙට් එක ඕන නෑනෙ දිනන්න. මම මෙ හොරුන්ට සපෝර්ට් කරන්නෙ නෑ මම එනව වෙනම කියල ආවොත් ගෝටට මමත් චන්දෙ දෙනව කියල මම කිව්වෙ ඒකයි. හොරු එක්ක එකතු වෙලා චන්දෙ ඉල්ලන ගමන් මම ආවම හොරු ඉවරයි කියන එකම විහිලුවක් කියල උඅලට හිතෙන්නෙ නැද්ද? ඇත්තටම ගෝට හොරකමට, දූෂණයට විරුද්ධ කෙනෙක් නම් ඒක මුලින්ම පෙන්නන්න ඕන හොරුන්ගෙන් ඈත් වෙලා ඉඳල. නිකමට හිතපන් මේ අපි ඉන්නෙ 2022 කියලා. 2020 දි ගෝට ජනාධිපති උනා කියමු. දැන් වගේම මේ යන විදියම යනව ඊලඟ අවුරුදු 5ත්. දැන් බයියො ටොයියොන්ට බනිනව වගේ ඊළඟට ටොය්යො බයියොන්ට බනිනව. එරෝසාන් සංවර්ධන නිවුස් ත්රෙඩ් එකක් දානව. මොන්සන් ඒකට හොරකම් ගැනයි, විකුනපුව ගැනයි පෝස්ට් හද හද දානව දැන් ඔය nicjosh83 කරන්න වගේ. ජෙප්පො ටොයියොන්ට බනිනව. ඉස්සරහට බයියොන්ට ජෙප්පොත් හොඳ වෙනව. ටොයියොන්ට නරක වෙනව. මිනිස්සුන්ට නම් ගෝටට විරුද්දව කතාකරන්නවත් බැරිවෙයි ඒත් හොරුන්ට වෙනසක් වෙන්නෙ නෑ. පර්මිට් ගන්නව. සියලු සැප ගන්නව උඹේ අපේ බදු සල්ලි වලින්. කලින් විපක්ශෙ හිටපු කුඩු කාරයො, එතනෝල් කාරයො, බඩු කාරයො, මාල කඩපු එවුන් දැන් කැබිනට් ඇමතිලා. උන් ගියපාර විපක්ශෙ ඉන්නකොටත් පර්මිට් ගත්තා. දැනුත් ගන්නව. ලොකු කොමිස් කුට්ටි ගන්නව. අනුර ල, රනිල් ලා, රවීල ,මොන්ගල ල , රාජිත ල කෑගහනව මෙන්න හොරු මුන් හොරකම් කරනව අපේ ආණ්ඩුවක් ආවම මුන්ව හිරේ දානව. දඬුවම් දෙනව. අගෝස්තු ඉඳන් මරා හිරේ කියල ඔය දාල තියෙන්නෙ එකෙක්. ඒ වගේ තමයි 2021 අගෝස්තු ඉඳන් පොනිලා හිරේ, ඊළඟ පෝයෙන් පස්සෙ අනිත් හොරු හිරේ. එතකොට ජනාධිපතිවරණෙට කලින් කිව්ව වගේ මහබැංකු හොරකමට රනිලා හිරේ යනවද? නෑ මිත්රවරුනි. බයියො, ටොයියො, ජෙප්පො හැමදාම අන්දල ජනාධිපති සහ එයාගෙ සහචරයො ටික සැපේ ඉන්නව. ඔය අතරෙ 2024 කිට්ටු වෙනව. දැන් සුපුරුදු පරිදි ජනාධිපති සහ ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා. දැන් එනව ආපහු ටොයියොන්ගෙ වාරෙ. අපේ ආණ්ඩුව ආවම හොර ගෝට හිරේ කියල කිරියෙන්/FB එකෙන් පටන්ගන්නව. අලුත් මූනක් ජනප්රිය චරිතයක් හොයාගන්නව මිනිස්සු ටික අන්දන්න. ක්රිකට් ටීම් එකේ එකෙක් වෙන්නත් පුලුවන්. සරල, නිහතමානී,කොන්ද පණ තියෙන etc etc.. සමහරවිට එතකොට ජනාධිපතිවරන කියල එකක් නැතිවෙලත් තියෙයිද දන්නෙ නෑ. :rolleyes: ඔය cycle එකමයි රිපීට් වෙන්නෙ... මේ රටේ මිනිස්සුයි වෙනස් වෙන්න ඕන. එතකොට අනිත් දේවල් වෙනස් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom