Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2022ට Google තෝරාගත් හොඳ ම ඇන්ඩ්රොයිඩ් ගේම් 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022 වසර සඳහා Google සමාගම ලොව විවිධ කලාප යටතේ හොඳ ම Apps සහ Games තෝරාගන්නවා. මේ සඳහා නොවැම්බර් 30 වනදා දක්වායින් අවසන් වූ ඡන්ද විමසීමක් ද පැවැත්වුණු අතර, Apps සහ Games රැසක් ඒ යටතේ තෝරා ගැනුණා.

දකුණු ආසියානු කලාපය යටතේ PUBG, Idle Ghost Hotel, Garena Free Fire: Winterlands, Cash of Clans, Pokemon Go යනාදිය දකින්නට ලැබුණු අතර, එහි සම්පූර්ණ ලැයිස්තුව ඔබට මෙතැනින් දැක ගත හැකි යි.

මෙම ලිපිය සඳහා අප තෝරා ගත්තේ, නොමිලේ ලබා දෙන සහ වැඩි දෙනෙක් ප්රිය කරනු ඇතැයි අපිට හැඟුණු ආකාරයේ Apps සහ Games කිහිපයක්.

–Apex Legends Mobile

බටහිර කලාපයෙන් අංක 1ට තේරී පත්වුණු මෙය Games category එක යටතේ Best overall සහ Users’ Choice යන තරග අංශ දෙක ම යටතේ ඉදිරියෙන් ම සිටියා. Multiplayer සහ Battle Royaleවලින් සමන්විත Apex Legends යනු පරිගණක ක්රීඩාවක් ලෙස පවා ක්රීඩා ලෝලීන්ගේ සිත් දිනා ගත් ගේම් එකක්.

reedpopcdn.com

SMG, Assault Rifle, LMG, Shotgun වැනි ආයුධවලින් සපිරි මෙය අපට තෝරා ගත හැකි විවිධ චරිතවලට ආවේණික හැකියාවන් අනුව ක්රීඩා කළ හැකි යි. පරිගණක අනුවාදයට සාපේක්ෂ ව මොබයිල් අත්දැකීම මඳක් වෙනස් සහ දුරකථනයකට උචිත ආකාරයට සකසා ඇති බැවින් උපරිම වින්දනයක් ලබා ගැනීමට හැකි වෙනවා.

කෙසේ නමුත් මෙහි නිර්මාතෘ Respawn Entertainment ආයතනය 2023 මැයි 01 වැනිදා සිට Play Store සහ App Store ආදී සියල්ලෙන්ම මේ ගේම් එක ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ගේම් එක තුළ ඇති කිසිවක් මේ වන විටත් මිලදී ගැනීමට නොහැකි වන ආකාරයට සකසා ඇති අතර, මිලදී ගත් අයට Refund නොදෙන බවත් දක්වා තිබෙනවා.

පරිගණක ක්රීඩා සඳහා නම් දරන ආයතනයක් වන Electronic Arts (EA) වෙතින් පිදෙන Apex Legends Mobile මෙතැනින් download කරගන්න.

–Ludo King

මිලියන 800කට වඩා downloads ඇති Ludo King කොරෝනා වසංගත සමයේ අපේ රටේත් ඉහළ ප්රසිද්ධියක් ලබන්නට සමත් වුණා. මිතුරු කණ්ඩායම් මෙන් ම ආදරවන්තයන් අතර ද ශීඝ්රයෙන් පැතිර ගිය මෙහි විශේෂත්වයක් වුණේ දුර සිට 4 දෙනෙක් දක්වා ක්රීඩා කළ හැකි වීමත්, එක් අයෙක් හෝ ප්රතිචාර නොදැක්වුවහොත් ස්වයංක්රීය ව ඉදිරියට ඇදෙන ආකාරයටත් සකස් කර තිබීමත් නිසා යි.

Play Store

ලූඩෝ පමණක් නොව මෙහි Snake and Ladders ඇතුළු තවත් board games 7ක් අන්තර්ගත වෙනවා. අන්තර්ජාලය නොමැති ව තනි ව හෝ අන්තර්ජාලය හරහා මිතුරන් සමඟ මෙය ක්රීඩා කළ හැකි අතර, Voice chat පහසුකමක් ද ඇති නිසා වඩාත් සමීප බවක් ඔබට දැනේවි.

Ludo King මෙතැනින් download කරගන්න.

–Real Cricket 20

අපගේ කලාපය සඳහා තෝරාගැනුණු Games අතරෙහි ඇති Real Cricket 20 යනු, එක්දින ලෝක කුසලාන පිළිබඳ මතකය අවදි කර ගනිමින් සන්ජේ මහේකර්ගේ ක්රිකට් විචාර හඬ සමඟ තණ තිල්ලට පිවිස, ඔබේ පිතිකාර සහ පන්දු යැවීමේ හැකියාව විදහාලිය හැකි මහඟු අවස්ථාවක්.

Play Store

තනිව හෝ මිතුරන් සමඟ පමණක් නොව, මිතුරන් සමඟ කණ්ඩායමක් සකසා ගෙන පරිගණකයට එරෙහි ව පවා ක්රීඩා කළ හැකි මෙය හොඳ ත්රිමාණ ග්රැෆික්ස්වලින් ද සමන්විත යි. ක්රීඩා කරනවාට අමතර ව මිතුරන්ගේ ක්රීඩා ඔබට SPECTATE mode එක හරහා නැරඹීමට ද හැකි යි.

Real Cricket 20 මෙතැනින් download කරගන්න.

–Angry Birds Journey

පසුගිය දශකයේ පටන් ම චිත්රපට මාලාවට සමගාමී ව විවිධ මුහුණුවරින් පැමිණි Angry Birds ගේම් සියල්ල ම පාහේ ජන හද දිනා ගන්නට සමත් වුණා. මෙවර ද අපගේ පමණක් නොව බටහිර ලෝකයේ ද ජනප්රිය ගේම් එකක් බවට පත් වෙමින් ඉදිරියෙන් සිටින්නට එයට හැකි වී තිබීම විශේෂ කරුණක්.

Play Store

ඉතා පහසුවෙන් අවබෝධ කර ගෙන ඉක්මනින් ම ක්රීඩාවට ප්රවේශ විය හැකි ආකාරයේ ක්රීඩා යටතේ ප්රථම ස්ථානය දිනා ගත් Angry Birds Journey හා ඔබට Angry Birds කතා මාලාවේ තවත් අදියරක් සමඟ ඉදිරියට ඇදෙන්නට හැකි වෙනවා.

Angry Birds Journey මෙතැනින් download කරගන්න.

–NEW STATE Mobile

NEW STATE Mobile යනු, PUBG නිර්මාණය කළ PUBG STUDIOS වෙතින් පිදෙන තවත් Battle Roayle ගේම් එකක්. ඔවුන් මෙය හඳුන්වන්නේ PUBG හි තවත් වැඩිදියුණු කළ අනුවාදයක් හෝ එහි තවත් ඉදිරි පියවරක් ලෙස යි.

Play Store

Global illumination තාක්ෂණය භාවිත කරමින් ඉහළ ග්රැෆික්ස් අත්දැකීමක් ගෙන එන මෙය විශේෂිත ආයුධ, drone calls, support request, විනාඩි 15ක 4×4 map පමණක් නොව මෙහි වට 7ක් දක්වා ඇදෙන 4 vs 4 deathmatch ද අන්තර්ගත කර තිබෙනවා.

NEW STATE Mobile මෙතැනින් download කරගන්න

roar.media

[QUOTE="King_Sajith, post: 28593393, member: 569118"] 2022 වසර සඳහා Google සමාගම ලොව විවිධ කලාප යටතේ හොඳ ම Apps සහ Games තෝරාගන්නවා. මේ සඳහා නොවැම්බර් 30 වනදා දක්වායින් අවසන් වූ ඡන්ද විමසීමක් ද පැවැත්වුණු අතර, Apps සහ Games රැසක් ඒ යටතේ තෝරා ගැනුණා. දකුණු ආසියානු කලාපය යටතේ [URL='https://play.google.com/store/apps/details?id=com.tencent.ig&hl=en&gl=US']PUBG[/URL], [URL='https://play.google.com/store/apps/details?id=com.fourthmay.ghosthotel&hl=en&gl=US']Idle Ghost Hotel[/URL], [URL='https://play.google.com/store/apps/details?id=com.dts.freefireth&hl=en&gl=US']Garena Free Fire: Winterlands[/URL], [URL='https://play.google.com/store/apps/details?id=com.supercell.clashofclans&hl=en&gl=US']Cash of Clans[/URL], [URL='https://play.google.com/store/apps/details?id=com.nianticlabs.pokemongo&hl=en&gl=US']Pokemon Go[/URL] යනාදිය දකින්නට ලැබුණු අතර, එහි සම්පූර්ණ ලැයිස්තුව ඔබට [URL='https://play.google.com/store/apps/editorial?id=mc_bestof2022_xfn_fcp&pli=1']මෙතැනින්[/URL] දැක ගත හැකි යි. මෙම ලිපිය සඳහා අප තෝරා ගත්තේ, නොමිලේ ලබා දෙන සහ වැඩි දෙනෙක් ප්රිය කරනු ඇතැයි අපිට හැඟුණු ආකාරයේ Apps සහ Games කිහිපයක්. [B][SIZE=5]–Apex Legends Mobile[/SIZE][/B] බටහිර කලාපයෙන් අංක 1ට තේරී පත්වුණු මෙය Games category එක යටතේ Best overall සහ Users’ Choice යන තරග අංශ දෙක ම යටතේ ඉදිරියෙන් ම සිටියා. Multiplayer සහ Battle Royaleවලින් සමන්විත Apex Legends යනු පරිගණක ක්රීඩාවක් ලෙස පවා ක්රීඩා ලෝලීන්ගේ සිත් දිනා ගත් ගේම් එකක්. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/image4-1024x576.jpg[/IMG]reedpopcdn.com SMG, Assault Rifle, LMG, Shotgun වැනි ආයුධවලින් සපිරි මෙය අපට තෝරා ගත හැකි විවිධ චරිතවලට ආවේණික හැකියාවන් අනුව ක්රීඩා කළ හැකි යි. පරිගණක අනුවාදයට සාපේක්ෂ ව මොබයිල් අත්දැකීම මඳක් වෙනස් සහ දුරකථනයකට උචිත ආකාරයට සකසා ඇති බැවින් උපරිම වින්දනයක් ලබා ගැනීමට හැකි වෙනවා. කෙසේ නමුත් මෙහි නිර්මාතෘ Respawn Entertainment ආයතනය 2023 මැයි 01 වැනිදා සිට Play Store සහ App Store ආදී සියල්ලෙන්ම මේ ගේම් එක ඉවත් කිරීමට [URL='https://www.theverge.com/2023/1/31/23580285/ea-apex-legends-mobile-shutting-down-refunds-battlefield']තීරණය කර තිබෙනවා[/URL]. ගේම් එක තුළ ඇති කිසිවක් මේ වන විටත් මිලදී ගැනීමට නොහැකි වන ආකාරයට සකසා ඇති අතර, මිලදී ගත් අයට Refund නොදෙන බවත් දක්වා තිබෙනවා. පරිගණක ක්රීඩා සඳහා නම් දරන ආයතනයක් වන Electronic Arts (EA) වෙතින් පිදෙන Apex Legends Mobile [URL='https://play.google.com/store/apps/details?id=com.ea.gp.apexlegendsmobilefps']මෙතැනින් download කරගන්න[/URL]. [B][SIZE=5]–Ludo King[/SIZE][/B] මිලියන 800කට වඩා downloads ඇති Ludo King කොරෝනා වසංගත සමයේ අපේ රටේත් ඉහළ ප්රසිද්ධියක් ලබන්නට සමත් වුණා. මිතුරු කණ්ඩායම් මෙන් ම ආදරවන්තයන් අතර ද ශීඝ්රයෙන් පැතිර ගිය මෙහි විශේෂත්වයක් වුණේ දුර සිට 4 දෙනෙක් දක්වා ක්රීඩා කළ හැකි වීමත්, එක් අයෙක් හෝ ප්රතිචාර නොදැක්වුවහොත් ස්වයංක්රීය ව ඉදිරියට ඇදෙන ආකාරයටත් සකස් කර තිබීමත් නිසා යි. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/image3-1024x576.jpg[/IMG]Play Store ලූඩෝ පමණක් නොව මෙහි Snake and Ladders ඇතුළු තවත් board games 7ක් අන්තර්ගත වෙනවා. අන්තර්ජාලය නොමැති ව තනි ව හෝ අන්තර්ජාලය හරහා මිතුරන් සමඟ මෙය ක්රීඩා කළ හැකි අතර, Voice chat පහසුකමක් ද ඇති නිසා වඩාත් සමීප බවක් ඔබට දැනේවි. Ludo King [URL='https://play.google.com/store/apps/details?id=com.ludo.king']මෙතැනින් download කරගන්න[/URL]. [B][SIZE=5]–Real Cricket 20[/SIZE][/B] අපගේ කලාපය සඳහා තෝරාගැනුණු Games අතරෙහි ඇති Real Cricket 20 යනු, එක්දින ලෝක කුසලාන පිළිබඳ මතකය අවදි කර ගනිමින් සන්ජේ මහේකර්ගේ ක්රිකට් විචාර හඬ සමඟ තණ තිල්ලට පිවිස, ඔබේ පිතිකාර සහ පන්දු යැවීමේ හැකියාව විදහාලිය හැකි මහඟු අවස්ථාවක්. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/image6-1024x576.jpg[/IMG]Play Store තනිව හෝ මිතුරන් සමඟ පමණක් නොව, මිතුරන් සමඟ කණ්ඩායමක් සකසා ගෙන පරිගණකයට එරෙහි ව පවා ක්රීඩා කළ හැකි මෙය හොඳ ත්රිමාණ ග්රැෆික්ස්වලින් ද සමන්විත යි. ක්රීඩා කරනවාට අමතර ව මිතුරන්ගේ ක්රීඩා ඔබට SPECTATE mode එක හරහා නැරඹීමට ද හැකි යි. Real Cricket 20 [URL='https://play.google.com/store/apps/details?id=com.nautilus.RealCricket3D']මෙතැනින් download කරගන්න.[/URL] [B][SIZE=5]–Angry Birds Journey[/SIZE][/B] පසුගිය දශකයේ පටන් ම චිත්රපට මාලාවට සමගාමී ව විවිධ මුහුණුවරින් පැමිණි Angry Birds ගේම් සියල්ල ම පාහේ ජන හද දිනා ගන්නට සමත් වුණා. මෙවර ද අපගේ පමණක් නොව බටහිර ලෝකයේ ද ජනප්රිය ගේම් එකක් බවට පත් වෙමින් ඉදිරියෙන් සිටින්නට එයට හැකි වී තිබීම විශේෂ කරුණක්. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/image5-1024x576.jpg[/IMG]Play Store ඉතා පහසුවෙන් අවබෝධ කර ගෙන ඉක්මනින් ම ක්රීඩාවට ප්රවේශ විය හැකි ආකාරයේ ක්රීඩා යටතේ ප්රථම ස්ථානය දිනා ගත් Angry Birds Journey හා ඔබට Angry Birds කතා මාලාවේ තවත් අදියරක් සමඟ ඉදිරියට ඇදෙන්නට හැකි වෙනවා. Angry Birds Journey [URL='https://play.google.com/store/apps/details?id=com.rovio.abcasual']මෙතැනින් download කරගන්න[/URL]. [B][SIZE=5]–NEW STATE Mobile[/SIZE][/B] NEW STATE Mobile යනු, PUBG නිර්මාණය කළ PUBG STUDIOS වෙතින් පිදෙන තවත් Battle Roayle ගේම් එකක්. ඔවුන් මෙය හඳුන්වන්නේ PUBG හි තවත් වැඩිදියුණු කළ අනුවාදයක් හෝ එහි තවත් ඉදිරි පියවරක් ලෙස යි. [IMG]https://roar.media/wp-content/uploads/2023/02/image1-1024x576.jpg[/IMG]Play Store Global illumination තාක්ෂණය භාවිත කරමින් ඉහළ ග්රැෆික්ස් අත්දැකීමක් ගෙන එන මෙය විශේෂිත ආයුධ, drone calls, support request, විනාඩි 15ක 4×4 map පමණක් නොව මෙහි වට 7ක් දක්වා ඇදෙන 4 vs 4 deathmatch ද අන්තර්ගත කර තිබෙනවා. NEW STATE Mobile [URL='https://play.google.com/store/apps/details?id=com.pubg.newstate']මෙතැනින් download කරගන්න[/URL] roar.media [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom