Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
2022 ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

තමන් වෙළඳ ඇමතිවරයා වුවද අපනයන සංවර්ධන සභාව කැඳවීමට නිලධාරීන් ඉඩනොදෙන බවත් සතොසේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් කර ඇති පොලිස් පැමිණිලි විභාග කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

“මම අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අවුරුදු 26කට පස්සේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමාට කියලා එක දවසක් කැඳෙව්වා. එකම දවසයි කැඳවන්න පුළුවන් වුණේ, ඊට පස්සේ කවදාවත්ම කැඳවන්න ඒ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගත යුතු ප්‍රශ්නේ.

එතන කැඳෙව්වොත් අපනයනය සංවර්ධනයට සම්බන්ධ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මුදල් ඇමති, වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති, කර්මාන්ත ඇමති මොකද ඒක ගැන කියන්නේ. ජනාධිපතිතුමාට තීන්දුවක් දෙන්න පුළුවන්. එහෙම රැස්වෙන්න දේන්නේ නැත්තේ, හැම නායකයෙක්ම වටකර ගන්න වන්දිභට්ටයෝ, ප්රශ්ස්ථකරුවෝ, ආවතේවකරුවෝ හා වෙනත් පාර්ශව ඉඳලා ඒකට ඉඩදෙන්නේ නැත්නම්” යයි අමාත්‍යවරයා පවසනවා.

අපි නොදකින, අපිට වඩා උඩින් ඉන්න යම්කිසි අදෘෂ්‍යමාන, විවිධ මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් ඉන්න කිසියම් පිරිසක් විසින් මේ සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා කියන එකයි මම මේ ඔප්පු කරන්න හදන්නේ. මට තේරෙන්නේ මෙහෙම මේ රටට යන්න බැහැ. අපි අවංක වෙන්නේ නැත්නම්, අපි ජනතාවට මේ ඇත්ත කියන්නේ නැත්නම්, මේ සියල්ලට වැරදිකාරයෝ වෙන්නේ අවසානයේ දී.

සතොසේ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්වේ තියෙනවා පරීක්ෂණ 5 ක් ලිඛිතව දීපු. ඒ එකක්වත් මේ පොලිසිය, අපාරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව පරීක්ෂණයක් කරන්නේ නැහැ. සීනි එකත් තියෙනවා. සීනි එකට අධිකරණයේ ඉතාම පැහැදිලි නඩුවත් තියෙනවා. මෙහෙම රටක් කවදාකවත් හදන්න බැහැ. කිසි වැරැද්දක් කරපු මිනිහෙකුට දඬුවමක් දෙන්නේ නැත්නම්, පොලිස්පතිට පැමිණිලි කළාට කළාට පැමිණිල්ල විභාග කරන්නේ නැත්නම්” බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

https://www.a5news.lk/news/13547/

[QUOTE="SLBlackKnight, post: 27169831, member: 308134"] [SIZE=5]මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. තමන් වෙළඳ ඇමතිවරයා වුවද අපනයන සංවර්ධන සභාව කැඳවීමට නිලධාරීන් ඉඩනොදෙන බවත් සතොසේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් කර ඇති පොලිස් පැමිණිලි විභාග කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා. “මම අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අවුරුදු 26කට පස්සේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමාට කියලා එක දවසක් කැඳෙව්වා. එකම දවසයි කැඳවන්න පුළුවන් වුණේ, ඊට පස්සේ කවදාවත්ම කැඳවන්න ඒ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගත යුතු ප්‍රශ්නේ. එතන කැඳෙව්වොත් අපනයනය සංවර්ධනයට සම්බන්ධ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මුදල් ඇමති, වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති, කර්මාන්ත ඇමති මොකද ඒක ගැන කියන්නේ. ජනාධිපතිතුමාට තීන්දුවක් දෙන්න පුළුවන්. එහෙම රැස්වෙන්න දේන්නේ නැත්තේ, හැම නායකයෙක්ම වටකර ගන්න වන්දිභට්ටයෝ, ප්රශ්ස්ථකරුවෝ, ආවතේවකරුවෝ හා වෙනත් පාර්ශව ඉඳලා ඒකට ඉඩදෙන්නේ නැත්නම්” යයි අමාත්‍යවරයා පවසනවා. අපි නොදකින, අපිට වඩා උඩින් ඉන්න යම්කිසි අදෘෂ්‍යමාන, විවිධ මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් ඉන්න කිසියම් පිරිසක් විසින් මේ සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනවා කියන එකයි මම මේ ඔප්පු කරන්න හදන්නේ. මට තේරෙන්නේ මෙහෙම මේ රටට යන්න බැහැ. අපි අවංක වෙන්නේ නැත්නම්, අපි ජනතාවට මේ ඇත්ත කියන්නේ නැත්නම්, මේ සියල්ලට වැරදිකාරයෝ වෙන්නේ අවසානයේ දී. සතොසේ වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්වේ තියෙනවා පරීක්ෂණ 5 ක් ලිඛිතව දීපු. ඒ එකක්වත් මේ පොලිසිය, අපාරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව පරීක්ෂණයක් කරන්නේ නැහැ. සීනි එකත් තියෙනවා. සීනි එකට අධිකරණයේ ඉතාම පැහැදිලි නඩුවත් තියෙනවා. මෙහෙම රටක් කවදාකවත් හදන්න බැහැ. කිසි වැරැද්දක් කරපු මිනිහෙකුට දඬුවමක් දෙන්නේ නැත්නම්, පොලිස්පතිට පැමිණිලි කළාට කළාට පැමිණිල්ල විභාග කරන්නේ නැත්නම්” බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.[/SIZE] [URL]https://www.a5news.lk/news/13547/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom