2022 මහනුවරට භූමිකම්පා සහිත මහා ජල කඳක්.මහා මිනිස් ඝාතන රැල්ලක්.. දිවැස්ලාභි මෑණියෝ හෙළිකරයි...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පිටසක්වල ජීවින් මිනිස්සුන්ව පරීක්ෂණයට ගන්නවා..ලෝකයම විනාශ කරනවා.. භූ විද්යා අය කරුණාකරලා හොයන්න- මෑණියෝ සමාජයෙන් ඉල්ලයි.. :shocked: :shocked:





     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    WNn0uLuRYjnGhh
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක වෙන්නේ ගෙවල් වල තියාගන්න බැරි අසනීප තියන උන් ඒවා හොඳ කරන්න හිතාගන මහණ කාලාම 🤭

    ---
    මහා ජල කඳක් ඇවිත් මිනිස්සු මැරෙන එකට කියන්නේත් ඝාතනය කියලද 🤭
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලොල් මෑණි. ආප්පයක් දාගෙන පාඩුවෙ ඉන්නැතුව යූටියුබ් ෆේම් එක පස්සෙ දුවනව. ගොන් ගෑණු.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕක වෙන්නේ ගෙවල් වල තියාගන්න බැරි අසනීප තියන උන් ඒවා හොඳ කරන්න හිතාගන මහණ කාලාම 🤭

    ---
    මහා ජල කඳක් ඇවිත් මිනිස්සු මැරෙන එකට කියන්නේත් ඝාතනය කියලද 🤭
    @ela @Sandy_Fdo මෑණියන්ට අපහාස කරන්න එපා.මාත් ඔතනට ගිහින් තියනවා.ආනාගතය ගැන කියපුවා හරි.. :yes:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    @ela @Sandy_Fdo මෑණියන්ට අපහාස කරන්න එපා.මාත් ඔතනට ගිහින් තියනවා.ආනාගතය ගැන කියපුවා හරි.. :yes:
    පලහ් පලහ්
    උඹ ගන්නෙ වෙනම ආතල් එකක්
    ගොන් සිංහළු ලවුවා බන්නෝලා උන්ටම
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පලහ් පලහ්
    උඹ ගන්නෙ වෙනම ආතල් එකක්
    ගොන් සිංහළු ලවුවා බන්නෝලා උන්ටම

    මූ එරෝසන්ගේ ආගම් සික් version එක.
    බන්නවන්න ත්‍රෙඩ් දානවා.
    පෝයට සික් එක තද වෙලා.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මට හිතාගන්න බෑ මෑණියෝ ගහන බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා.
    තව මොන වගේ හීන දකිනවද කියලා.
    අපි නම් කෙල්ලෙක් එක්ක ජිංකි චිකා කරන හැටි දකිනවනේ.
    මෑණියෝ දකිනවා ඇත්තේ මහනුවර බීච් එකේ වතුර ගොඩ ගලනවා.
    භූමිකම්පා වෙනවා, ජලකද ඇවිල්ලා මිනිස්සු ඝාතනය කරනවා. අර නිකන් 2012 ෆිල්ම් එකේ වගේ.
    මෑණියෝව යවන්න තියෙන්නේ හොලිවුඩ් වලට.
    අනාවැකි කෙසේ වෙතත් හොද ෆිල්ම් ස්ක්‍රිප්ට් ටිකක් ලියල දෙයි.
    මේ වගේ ජොබ්ලස් තට්ට වෙසියොන්ව නඩත්තු කරන්නත් අපේ බදු වියදම් වෙනවා කියල හිතෙද්දි වාවන්නේ නෑ. :sorry: