Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2024 ජනවාරි | 18% VAT | වැඩිවෙන භාණ්ඩ හා සේවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2024 ජනවාරි ඉඳලා වැඩි නොවුන item or service එකක් තිබ්බොත් මේ ත්‍රෙඩ් එකේ post එකක් දාපං!!

"via News LK

අලුත් VAT බදු පැනවූ අයිතම 95 ලැයිස්තුව

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයිතම 95 ක් සඳහා මීට පෙර 0% වැට් බද්ද අය කළ වැට් බද්ද 18% ක් දක්වා අය කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව LP ගෑස්, පෙට්‍රල්, ඩීසල් සඳහාද වන වැට් බද්ද පනවා ඇති අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය හා තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර සහ ගිලන් රථ ආනයනය කිරීමේදීද වැට් බද්ද පනවා තිබෙනවා.

රසායනික පොහොර කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති, දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල්, පොල් කිරි හා දියර කිරි සඳහාද වැට් බද්ද පනවා ඇති බවද සඳහන්.

පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිම කරන ලද සම්භාණ්ඩ, චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීද වැට් බද්ද පනවා ඇති අතර සංචාරකයින් ගෙන්වීමේදී ලබාදෙන සේවාවන් සඳහා සංචාරක ආයතනවලින් ඊට අදාළව ලබාදෙන සේවාවන් සඳහාද වැට් බද්ද පනවා තිබෙනවා.

චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහා වැට් බද්ද පනවා ඇති අතර දේශීය ධාන්‍ය වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කරන අධිපෝශිත ආහාර (ත්‍රිපෝෂ) සහ දේශීයව නිෂ්පදිත පොල්තෙල් සඳහාද වැට් බද්ද පනවා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සම්පූර්ණ ලැයිස්තුව

Feel Updated, Feel Sure! Trusted & Targeted News from Verified Sources

Join Here for more

Hundred Stories, One Truth!"

ලකේ පංකාවේ අන්තිම කාලෙ වගේ දැන්නම් ගෙවෙන්නෙ. මුන්ට පිස්සුද බං? Taxes පිට taxes. යකෝ වක්රනම් වක්‍ර, සෘජු නම් සෘජු මොන මඟුලක් ද මේ එකම දේට 10 පාරක් බදු ගහන මඟුල???

[MEDIA=telegram]newslka/91943[/MEDIA]

[QUOTE="jackpolkichcha, post: 29430386, member: 540446"] [COLOR=rgb(209, 72, 65)][SIZE=7]2024 ජනවාරි ඉඳලා වැඩි නොවුන item or service එකක් තිබ්බොත් මේ ත්‍රෙඩ් එකේ post එකක් දාපං!![/SIZE][/COLOR] 😂😂😂 "via ♦️News LK ♦️ [B]අලුත් VAT බදු පැනවූ අයිතම 95 ලැයිස්තුව [/B] 2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. අයිතම 95 ක් සඳහා මීට පෙර 0% වැට් බද්ද අය කළ වැට් බද්ද 18% ක් දක්වා අය කෙරෙන බවයි සඳහන් වන්නේ. ඒ අනුව LP ගෑස්, පෙට්‍රල්, ඩීසල් සඳහාද වන වැට් බද්ද පනවා ඇති අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය හා තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර සහ ගිලන් රථ ආනයනය කිරීමේදීද වැට් බද්ද පනවා තිබෙනවා. රසායනික පොහොර කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති, දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල්, පොල් කිරි හා දියර කිරි සඳහාද වැට් බද්ද පනවා ඇති බවද සඳහන්. පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිම කරන ලද සම්භාණ්ඩ, චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීද වැට් බද්ද පනවා ඇති අතර සංචාරකයින් ගෙන්වීමේදී ලබාදෙන සේවාවන් සඳහා සංචාරක ආයතනවලින් ඊට අදාළව ලබාදෙන සේවාවන් සඳහාද වැට් බද්ද පනවා තිබෙනවා. චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහා වැට් බද්ද පනවා ඇති අතර දේශීය ධාන්‍ය වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කරන අධිපෝශිත ආහාර (ත්‍රිපෝෂ) සහ දේශීයව නිෂ්පදිත පොල්තෙල් සඳහාද වැට් බද්ද පනවා ඇති බවයි සඳහන් වන්නේ. [URL='https://t.me/newslka/91929']අදාළ සම්පූර්ණ ලැයිස්තුව[/URL] Feel Updated, Feel Sure! Trusted & Targeted News from Verified Sources [URL='http://t.me/newslka']👉Join Here for more👈[/URL] Hundred Stories, One Truth!" [COLOR=rgb(65, 168, 95)]ලකේ පංකාවේ අන්තිම කාලෙ වගේ දැන්නම් ගෙවෙන්නෙ. මුන්ට පිස්සුද බං? Taxes පිට taxes. යකෝ වක්රනම් වක්‍ර, සෘජු නම් සෘජු මොන මඟුලක් ද මේ එකම දේට 10 පාරක් බදු ගහන මඟුල???[/COLOR] [MEDIA=telegram]newslka/91943[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom