2024 හොද වැඩ පොත - අපි දවසක රජවෙමු බන් ❤️

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    මචං අපි හැමෝම හොද මිනිස්සු වෙමු බන්. උබලා අපි කරන හැම හොද වැඩක්ම මේකේ දාමු. අපි හැමෝම අපිට ආදරේ කරමු බන් ❤️ උබලට මං ආදරෙයි. උබලත් මේකේ ඉන්න හෙමෝටම ආදරෙයි අපි ඔක්කම මුළු ලෝකෙටම ආදරෙයි. සත්තුන්ට මිනිස්සුන්ට පිටසක්වල ජීවින්ට හැමෝටම ආදරෙයි ඔයා මම අපි මේ පෘතුවියේ ජිවත් වෙන අපි හැමෝම ලාංකියෝ විදියට ආදරෙන් ජිවත් වෙමු බන්. 2024 අපි ඔක්කම රජවෙමු. ඩුබායි වල පින්සස් ලා 5000 ගානක් ඉන්නවා ලු. අපිටත් එක රජෙක් නෙවෙයි රජවරු මිලියන ගානක් ඕන අපි සිංහයෝ.

    මෙන්න මං මේ අවුරුද්දේ කරපු අවසාන හොද වැඩෙ. වතුර හිදිච්ච වලක ඉදල මහා රෑ අල්ලන් ආවේ. හෙට උදේ ඔයට ගිහින් නිදහස් කරනවා. මගේ ප්‍රාර්ථනාව එයාලත් මනුස්ස ආත්මයක් ලැබිලා රජ වෙන්න කියන එක. ඔයාලගේ හොද වැඩත් දාන්න. ජයවේවා ❤️

    ------ Post added on Dec 31, 2023 at 8:55 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙන්න මං මේ අවුරුද්දේ කරපු අවසාන හොද වැඩෙ. වතුර හිදිච්ච වලක ඉදල මහා රෑ අල්ලන් ආවේ. හෙට උදේ ඔයට ගිහින් නිදහස් කරනවා. මගේ ප්‍රාර්ථනාව එයාලත් මනුස්ස ආත්මයක් ලැබිලා රජ වෙන්න කියන එක. ඔයාලගේ හොද වැඩත් දාන්න. ජයවේවා ❤️

    ------ Post added on Dec 31, 2023 at 8:55 PM

    ❤️
     
    • Love
    Reactions: Ryan08