Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2024-2029 රට පාලනයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඒ කාලෙ නිශ්පාදන ආර්තිකයක් ඇති උනේ නෑ... පිටරටින් ඩොලර් දීල බඩු ගෙනල්ල මෙහෙ විකුනන බිස්නස් තමයි ඇති උනේ

නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ මොකක්ද? කාර් හදන එක විතරක්ම නෙවේ, උඹ ජීවිතේට ඔය කලාප කියල තියෙන ෆැක්ටරි දැකල තියේද? ගිහින් බලපන්, ඒවායේ හැදෙන දේවල්. සැම්සුන් ගැන අහල තියෙනවද? සැම්සුන් කියන්නේ ග්‍රොසරි බඩු නූඩ්ල්ස් හදපු පොඩි කඩයක්. 60 දශකයේ ජපාන බලපත්‍ර අරගෙන ජපාන බඩු පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික් බඩු හදන්න ගත්තා, දැන් උන් කොතනද ඉන්නේ? කම්කරු ශ්‍රමය මිල අඩු කාලෙක ගාමන්ට් හදල ඊට පස්සේ කාලයක ඒ වාසිය අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වෙන්න ඕන, යූඇන්පීය මුල්ගල දාල දුන්න එතනින් එහාට යන්න පස්සේ ආපු කිසිම ආණ්ඩුවකට බැරි වුනා. නමුත් ආණ්ඩුව වෙනස් වුනේ නැතිනම් එකම ප්‍රතිපත්තියක් යටතේ පාලනය වුනා නම් නැගෙනහිර ආසියාවේ රටවල් කල දෙයම කරන්න තිබුනා

2. කාලකන්නි විදායක ජනාදිපති ක්‍රමය ඇති කරා

බම්බුව! ඔය තනතුර ඔය තරම් නරක නම් අයි එක බල්ලෙක් ඕක වෙනස් කරන්න කැමති නැත්තේ, ජේආර් කිව්වා පුළුවන් නම් වෙනස් කරලා පෙන්වන්න කියල, එත් වෙනස් කරන්න කවුරුවත් කැමති නැහැ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමයක් වඩාත් ගැලපෙන්නේ ඉන්දියාව වගේ විවිධත්වය අධික රටකට.

3. ලේසියෙන් මුල් කාලෙදි නවත්තන්න පුලුවං යුද්ධය මහා විනාශයක් වෙනකං මුකුත් කරගන්ඩ බැරුව උඩ බලාගෙන හිටිය

ඒ කාලේ ඉන්දියාව උදවු කළා, ආයුධ මුදල් පුහුණුව දුන්නා, අපේ රටේ තිබුණු හමුදාව යල්පැන ගිය පරණ මොඩල් එකක එකක්, යුද්ධයක් කරන්න හිතාගන්නවත් බැරි වුනා, අපේ හමුදාවට තිබ්බ ආයුධ වලට වඩා නවීන හොඳ ආයුධ උන්ට තිබුනා, ඔය තත්වය වෙනස් වෙන්න කාලයක් ගියා, මුලදීම ප්රභාකරන් සහ ඌගේ ත්රස්තවාදීන් හොයා හොයා එලොව යැව්වා නම් 88/89 කළා වගේ කළා නම් රට බේරාගන්න තිබුනා, ඔව් උඹ හරි.

4. කලු ජූලිය නැවැත්තුවෙ නෑ

5. යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ

ඔවු නමුත් ඔය ඔක්කොම යුද්ධය හා සම්බන්ධ සිදුවීම්, අසල්වැසි ඉන්දියාව බලපෑම් කළා, උන් එක දවසින් ලංකාව යටත් කල හැකි සැලසුම් හදාගෙන ආක්‍රමණය සහදා සූදානම් වී සිටියා, ලංකාව සටන් කලේ අත්දෙක බැඳගෙන. ඉන්දියාව ඔය ඓයිතිහාසික වැරැද්ද නොකලා නම් මේ රට මෙහෙම අවාසනාවත් තැනකට වැටෙන්නේ නැහැ

6. පක්ශෙට කඩේ ගිය උන්ට සුදුසුකම් නැතුව ආණ්ඩුවෙ ජොබ් දීල රාජ්‍ය සේවය කාලකණ්ණි කරා

ඔවු එක හරි, 88/89 පස්සේ එය නිවැරදි කරන්න තරුණ අසහනය සම්බන්ධ සිදුවීම් පරීක්ෂා කරන්න කොමිෂන් සභාවක් පත් කර උපාධිධාරීන්ට තරඟ විභාග වලින් පහසුවෙන් උසස් තනතුරු වලට ඇතුළු විය හැකි සංශෝධන කළා, උපදිසාපති වෙනුවට අලුත් තරුණ ප්‍රාදේශීය ලේකම්වරු සහ පරිපාලන නිලධාරීන් එන්න ගත්තේ ඒ විදියට. ඊට පස්සේ ආපු පොදු පෙරමුණ මහාපරිමාණයෙන් ආණ්ඩුවට සේවකයන් බන්දවාගනීම ඇරඹුවා, එක නොදන්නා එකෙක් නැහැ 2001 රනිල් එය නිවැරදි කරන්න රාජ්‍ය සේවයට බඳවාගැනීම් සීමා කරලා බර අඩු කරන්න කටයුතු යෙදුවත් එයම විකුණා බලයට ආපු පොදු පෙරමුණ රටට දරාගන්න බැරි තරමින් රාජ්‍ය සේවය පිරෙව්වා. ඔය වැරැද්දට ජවිපෙයත් හවුල්

7. රජයේ දේපල කුනු කොල්ලෙට විකුනුව පක්ෂෙට කඩේ ගිය උන්ට

ඒ මොනවද ඒ විකුණපු දේවල්? කාටද විකුණුවේ? පුද්ගලීකරණ කරපු රාජ්‍ය සමාගම් අද හොඳින් කටයුතු කරන්නේ නැත්ද? රටට බරක් වෙනුවාට වඩා බදුත් ගෙවමින් ආර්ථිකයට දායක වෙන්නේ නැතිද? වරාය විකුණුවා, නමුත් ඒ සමාගම රජයේ සමාගම කරන සේවය මෙන් දෙගුණයකට වැඩි සේවයක් ඉතාම අඩු සේවක පිරිසක් යොදාගෙන කරනවා, කැළණි ටයර් විකිණුවා එය සීට් නමින් සහ කැළණි නමින් ටයර් හදනවා පිටරට සඳහාත් අපනයන කෙරෙනවා. ලංකා අශෝක් ලේලන්ඩ් රජයට වැඩි අයිතියක් ඇති සමාගමක් අදත් බස් හදා විකිණීම හොඳින් කරගෙන යනවා, ලංකාවේ තියෙන තරමක් තිබෙන්නේ ඒ සමාගමේ බස්! සිමෙන්ති ෆැක්ටරිය විකුණුවා, ටෙලිකොම් විකිණුවා එත් උන් ඒවා තවමත් හොඳින් නිෂ්පාදන සහ සේවා කටයුතු කරගෙන යනවා, ඔය කිසිම සමාගමක් රටට බරක් නෙවෙයි, නමුත් පවරාගත් ගුවන් සේවය, තෙල් සංස්ථාව, කන්තලේ සීනි දුම්රිය ලංගම මේ ඔක්කොම රටට බරක්, මහජන බදු මුදලෙන් පවත්වාගෙන යනවා

9. දේශපාලුවො කිසිම බයක් නැතුව මහ දවල් මහා පරිමානයෙන් හොරා කන්ඩ පටන් ගත්තෙ 1977න් පස්සෙ

10. පාතාලෙ කෙලින්ම දේශපාලනේට සම්බන්ද කර ගත්ත

හිනා යනවා මේ ලිස්ට් එකට උත්තර ලියන්න ගියාම, මැරයෝ අන්ඩවර්ල්ඩ් නැති රටවල් කොහෙද තියෙන්නේ? ජපානේ? ඇමෙරිකාවේ ජර්මනියේ එංගලන්තේ රුසියාවේ මේ හැම රටකම තියෙනවා නේ ඔය දේවල්?

දැන් අනුර කුමාර හෝ වෙනයම් එකේ ආවත් ඔය කියන පාතාලේ සහ මැරයන් නැති රටක් හදන්න පුලුවන්ද? මත්ද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් ඇති තාක් ඒවා කෙරෙනවා සැපයුම කෙරෙනවා. මැදපෙරදිග කියන්නේ උග්‍ර ආගමික අන්තවාදයක් තියෙන රටවල් නමුත් ඒ රටවලත් හොරෙන් කසිප්පු ගන්න පුළුවන්, ඉරානය අන්ත දරදඬු ඉස්ලාම් ආගමික රටක් නමුට් මෙතනොල් විස වෙලා රංචු පිටින් මැරුණු එක ගැන අහන්න ලැබෙනවා. ඉතින් ලංකාවේ දඬුවම් පනවා ඔය දේවල් තහනම් කලත් කිසිවෙකුටවත් සම්පූර්ණයෙන් ඒවා තුරන් කරන්න බැහැ

උඹලට ඕන විදියට හොඳම රාජ්‍ය මැදිහත්වීමක් ඇති එකම රටක් තිබෙනවා, ඒ උතුරු කොරියාව. ඒ රට කොයි තරම් සුපිරිද කිව්වොත් පසුගිය ගංවතුරක් ඇවිත් මිනිසුන් මැරුණා යයි චෝදනා කර වගකීම් පැහැර හැරීම නිසා නිළධාරීන් 30 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළා. මෙන්න සුපිරි රාජ්‍ය සේවයක් සහ නීතියක් ඇති රටක්, අනුර කුමාරටත් ඔය දේම කරන්න බැරි කමක් නැහැ .

[QUOTE="Jack London, post: 30107254, member: 582813"] 1. ඒ කාලෙ නිශ්පාදන ආර්තිකයක් ඇති උනේ නෑ... පිටරටින් ඩොලර් දීල බඩු ගෙනල්ල මෙහෙ විකුනන බිස්නස් තමයි ඇති උනේ නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ මොකක්ද? කාර් හදන එක විතරක්ම නෙවේ, උඹ ජීවිතේට ඔය කලාප කියල තියෙන ෆැක්ටරි දැකල තියේද? ගිහින් බලපන්, ඒවායේ හැදෙන දේවල්. සැම්සුන් ගැන අහල තියෙනවද? සැම්සුන් කියන්නේ ග්‍රොසරි බඩු නූඩ්ල්ස් හදපු පොඩි කඩයක්. 60 දශකයේ ජපාන බලපත්‍ර අරගෙන ජපාන බඩු පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික් බඩු හදන්න ගත්තා, දැන් උන් කොතනද ඉන්නේ? කම්කරු ශ්‍රමය මිල අඩු කාලෙක ගාමන්ට් හදල ඊට පස්සේ කාලයක ඒ වාසිය අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වෙන්න ඕන, යූඇන්පීය මුල්ගල දාල දුන්න එතනින් එහාට යන්න පස්සේ ආපු කිසිම ආණ්ඩුවකට බැරි වුනා. නමුත් ආණ්ඩුව වෙනස් වුනේ නැතිනම් එකම ප්‍රතිපත්තියක් යටතේ පාලනය වුනා නම් නැගෙනහිර ආසියාවේ රටවල් කල දෙයම කරන්න තිබුනා 2. කාලකන්නි විදායක ජනාදිපති ක්‍රමය ඇති කරා බම්බුව! ඔය තනතුර ඔය තරම් නරක නම් අයි එක බල්ලෙක් ඕක වෙනස් කරන්න කැමති නැත්තේ, ජේආර් කිව්වා පුළුවන් නම් වෙනස් කරලා පෙන්වන්න කියල, එත් වෙනස් කරන්න කවුරුවත් කැමති නැහැ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමයක් වඩාත් ගැලපෙන්නේ ඉන්දියාව වගේ විවිධත්වය අධික රටකට. 3. ලේසියෙන් මුල් කාලෙදි නවත්තන්න පුලුවං යුද්ධය මහා විනාශයක් වෙනකං මුකුත් කරගන්ඩ බැරුව උඩ බලාගෙන හිටිය ඒ කාලේ ඉන්දියාව උදවු කළා, ආයුධ මුදල් පුහුණුව දුන්නා, අපේ රටේ තිබුණු හමුදාව යල්පැන ගිය පරණ මොඩල් එකක එකක්, යුද්ධයක් කරන්න හිතාගන්නවත් බැරි වුනා, අපේ හමුදාවට තිබ්බ ආයුධ වලට වඩා නවීන හොඳ ආයුධ උන්ට තිබුනා, ඔය තත්වය වෙනස් වෙන්න කාලයක් ගියා, මුලදීම ප්රභාකරන් සහ ඌගේ ත්රස්තවාදීන් හොයා හොයා එලොව යැව්වා නම් 88/89 කළා වගේ කළා නම් රට බේරාගන්න තිබුනා, ඔව් උඹ හරි. 4. කලු ජූලිය නැවැත්තුවෙ නෑ 5. යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ ඔවු නමුත් ඔය ඔක්කොම යුද්ධය හා සම්බන්ධ සිදුවීම්, අසල්වැසි ඉන්දියාව බලපෑම් කළා, උන් එක දවසින් ලංකාව යටත් කල හැකි සැලසුම් හදාගෙන ආක්‍රමණය සහදා සූදානම් වී සිටියා, ලංකාව සටන් කලේ අත්දෙක බැඳගෙන. ඉන්දියාව ඔය ඓයිතිහාසික වැරැද්ද නොකලා නම් මේ රට මෙහෙම අවාසනාවත් තැනකට වැටෙන්නේ නැහැ 6. පක්ශෙට කඩේ ගිය උන්ට සුදුසුකම් නැතුව ආණ්ඩුවෙ ජොබ් දීල රාජ්‍ය සේවය කාලකණ්ණි කරා ඔවු එක හරි, 88/89 පස්සේ එය නිවැරදි කරන්න තරුණ අසහනය සම්බන්ධ සිදුවීම් පරීක්ෂා කරන්න කොමිෂන් සභාවක් පත් කර උපාධිධාරීන්ට තරඟ විභාග වලින් පහසුවෙන් උසස් තනතුරු වලට ඇතුළු විය හැකි සංශෝධන කළා, උපදිසාපති වෙනුවට අලුත් තරුණ ප්‍රාදේශීය ලේකම්වරු සහ පරිපාලන නිලධාරීන් එන්න ගත්තේ ඒ විදියට. ඊට පස්සේ ආපු පොදු පෙරමුණ මහාපරිමාණයෙන් ආණ්ඩුවට සේවකයන් බන්දවාගනීම ඇරඹුවා, එක නොදන්නා එකෙක් නැහැ 2001 රනිල් එය නිවැරදි කරන්න රාජ්‍ය සේවයට බඳවාගැනීම් සීමා කරලා බර අඩු කරන්න කටයුතු යෙදුවත් එයම විකුණා බලයට ආපු පොදු පෙරමුණ රටට දරාගන්න බැරි තරමින් රාජ්‍ය සේවය පිරෙව්වා. ඔය වැරැද්දට ජවිපෙයත් හවුල් 7. රජයේ දේපල කුනු කොල්ලෙට විකුනුව පක්ෂෙට කඩේ ගිය උන්ට ඒ මොනවද ඒ විකුණපු දේවල්? කාටද විකුණුවේ? පුද්ගලීකරණ කරපු රාජ්‍ය සමාගම් අද හොඳින් කටයුතු කරන්නේ නැත්ද? රටට බරක් වෙනුවාට වඩා බදුත් ගෙවමින් ආර්ථිකයට දායක වෙන්නේ නැතිද? වරාය විකුණුවා, නමුත් ඒ සමාගම රජයේ සමාගම කරන සේවය මෙන් දෙගුණයකට වැඩි සේවයක් ඉතාම අඩු සේවක පිරිසක් යොදාගෙන කරනවා, කැළණි ටයර් විකිණුවා එය සීට් නමින් සහ කැළණි නමින් ටයර් හදනවා පිටරට සඳහාත් අපනයන කෙරෙනවා. ලංකා අශෝක් ලේලන්ඩ් රජයට වැඩි අයිතියක් ඇති සමාගමක් අදත් බස් හදා විකිණීම හොඳින් කරගෙන යනවා, ලංකාවේ තියෙන තරමක් තිබෙන්නේ ඒ සමාගමේ බස්! සිමෙන්ති ෆැක්ටරිය විකුණුවා, ටෙලිකොම් විකිණුවා එත් උන් ඒවා තවමත් හොඳින් නිෂ්පාදන සහ සේවා කටයුතු කරගෙන යනවා, ඔය කිසිම සමාගමක් රටට බරක් නෙවෙයි, නමුත් පවරාගත් ගුවන් සේවය, තෙල් සංස්ථාව, කන්තලේ සීනි දුම්රිය ලංගම මේ ඔක්කොම රටට බරක්, මහජන බදු මුදලෙන් පවත්වාගෙන යනවා 9. දේශපාලුවො කිසිම බයක් නැතුව මහ දවල් මහා පරිමානයෙන් හොරා කන්ඩ පටන් ගත්තෙ 1977න් පස්සෙ 10. පාතාලෙ කෙලින්ම දේශපාලනේට සම්බන්ද කර ගත්ත හිනා යනවා මේ ලිස්ට් එකට උත්තර ලියන්න ගියාම, මැරයෝ අන්ඩවර්ල්ඩ් නැති රටවල් කොහෙද තියෙන්නේ? ජපානේ? ඇමෙරිකාවේ ජර්මනියේ එංගලන්තේ රුසියාවේ මේ හැම රටකම තියෙනවා නේ ඔය දේවල්? දැන් අනුර කුමාර හෝ වෙනයම් එකේ ආවත් ඔය කියන පාතාලේ සහ මැරයන් නැති රටක් හදන්න පුලුවන්ද? මත්ද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් ඇති තාක් ඒවා කෙරෙනවා සැපයුම කෙරෙනවා. මැදපෙරදිග කියන්නේ උග්‍ර ආගමික අන්තවාදයක් තියෙන රටවල් නමුත් ඒ රටවලත් හොරෙන් කසිප්පු ගන්න පුළුවන්, ඉරානය අන්ත දරදඬු ඉස්ලාම් ආගමික රටක් නමුට් මෙතනොල් විස වෙලා රංචු පිටින් මැරුණු එක ගැන අහන්න ලැබෙනවා. ඉතින් ලංකාවේ දඬුවම් පනවා ඔය දේවල් තහනම් කලත් කිසිවෙකුටවත් සම්පූර්ණයෙන් ඒවා තුරන් කරන්න බැහැ උඹලට ඕන විදියට හොඳම රාජ්‍ය මැදිහත්වීමක් ඇති එකම රටක් තිබෙනවා, ඒ උතුරු කොරියාව. ඒ රට කොයි තරම් සුපිරිද කිව්වොත් පසුගිය ගංවතුරක් ඇවිත් මිනිසුන් මැරුණා යයි චෝදනා කර වගකීම් පැහැර හැරීම නිසා නිළධාරීන් 30 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළා. මෙන්න සුපිරි රාජ්‍ය සේවයක් සහ නීතියක් ඇති රටක්, අනුර කුමාරටත් ඔය දේම කරන්න බැරි කමක් නැහැ . :rofl: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom