Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2024-2029 රට පාලනයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන හුත්තක්ද මේ? පළමු වෙනි කාරණේ විතරක් ගත්තත් ඇති උඹේ මොළේ තේරුම් ගන්න, ආර්ථික විද්‍යා දැනුම තේරුම් ගන්න, මම කලිනුත් ඔය ගැන මෙන්ෂන් කළා, සැම්සුන් සමාගම ගැන උන් මුලදී කලේ පුංචි නූඩ්ල්ස් ව්‍යාපාරයක් පසුව එක වෙනත් ව්‍යාපාරයකට පරිවර්තනය කලේ ශ්‍රමය තවදුරටත් ලාභදායක නොවන නිසා. එතකොට දැනටත් තිබෙන කම්කරු ශ්‍රමය භාවිතා කරලා වඩා ලාභදායක කර්මාන්තයකට මාරු වෙන්න ඕන, යූඇන්පීය උඹලට ගාමන්ට් හදා දුන්න, එත් එතනින් ඉදිරියට ගියේ නැහැ, දැන් ශ්‍රමය ලාභ නැති නිසා ෆැක්ටරි ගලවාගෙන යනවා බන්ගලිසේශයට, බංගලි දේශයේත් දැන් ශ්‍රමය මිල අධික වේගෙන යන්නේ එතකොට ඔය ෆැක්ටරි යාවි අප්‍රිකාවට. අපි දැන් මොකද කරන්න ඕන අපේ ශ්‍රමය පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙන කර්මාන්තයකට මාරු වෙන්න ඕන, එක කරන එක වුනේ නැහැ. හරි නම් අපි දැන් කරන්න ඕන ඉලෙක්ට්‍රොනික් උපාංග සෑදීම වගේ කර්මාන්ත, නමුත් ඔය වෙනස කරන්න බැරි හේතු ගොඩක් තිබෙනවා. යුද්ධය සහ රටේ ඇතිවුණු ප්‍රශ්න නිසා අවශ්‍ය යටිතලපහසුකම් සඳහා අවශ්‍ය ධනය වැය වුනේ ආයුධ මිලදීගන්න. බෝම්බ පිපිරීම් නිසා සිදුවුණු හානි පිළිසකර කරන්න, අන්තිමේ අස්ථාවරත්වය සමග ආයෝජන සිතු පරිදි ආවේ නැහැ.

ප්රාග්ධනය තිබෙන තෙක් ඕනම කර්මාන්තයක් පවත්වාගන්න පුළුවන්, මේක පැහැදිළි කරන්නම්. දැන් 77 කලින් ආණ්ඩුව කර්මාන්ත සඳහා සංස්ථා හැදුවා කජු වලටත් සංස්ථාවක් හැදුවා, ඒවා තාම තියෙනවා. දැන් ඔය සංස්ථා වල ආරම්භක ප්රාග්ධනය තිබෙන තාක් කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්, ලාභ ලැබෙනකොට ඒ ලාභය වැඩි දියුණු කිරීම් සඳහා යොදවන්න ඕන, සේවාව වැඩි දියුණු වෙන්න ඕන, නමුත් තරඟකාරීත්වය අඩු සංවෘත ආර්ථිකයක ඔය අවශ්‍යතාවය නැහැ, වැඩි දියුණු වීමක් නැහැ, මේකට පැහැදිලි උදාහරණ තිබෙනවා සෝවියට්දේශය ෆියට් කාර් රථය ලයිසන් එක අරගෙන ලාඩා රථය හැදුව, මේ ලඟක් වෙනකම් ඒ කාර් එක පරණ ෆියට් එකම තමයි කිසිම වෙනසක් ඉම්ප්රුව්මන්ට් එකක් නැහැ, ඔය දේම ඉන්දියාවේත් වුනා, අම්බසඩර් කාර් රථය එංගලන්ත මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් රථයේ ලයිසන් මත හදපු එක, කිසිම වැඩිදියුණුවක් නැතිව 90 මැද වෙනකම්ම උන් එක හැදුවා, මහින්ද්‍රා එක විලීස් ජීප් එක හැදුවා. නමුත් විවෘත ආර්ථිකයක එහෙම බැහැ. තරඟකාරීත්වයට ඔරොත්තු දෙන්න වැඩිදියුණු කිරීම් කරන්න ඕන, මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මිට්සුබිෂි ජීප් එක බැලුවම, එකත් පළමු මිට්සුබිෂි එක මහින්ද්‍රා වගේම විලීස් කොපිය නමුත් ඔවුන් වැඩි දියුණු කිරීම් කරලා දැන් හදනවා සුපිරිම ජීප් රථ, ඉන්දියාව විවෘත ආර්ථිකය පිළිගත්තාම උන් ඒ අභියෝගය පිලි අරගෙන වෙනස් වුනා, දැන් මහින්ද්‍රා හදනවා හොඳ වාහන, නමුත් අම්බසඩර් වැහිලා ගියා. ලාභයක් ලැබෙන්නේ හෝ අඩු ලාභ තීරුවක් තිබෙනකොට සමාගම පවත්වාගෙන යන්න ප්රාග්ධනය වියදම් වෙනවා එය වළක්වාගන්න රජයෙන් මුදල් පොම්ප කරනතාක් කල් සේවා සපයන්න පුළුවන්, රාජ්‍ය සමාගම් කරන්නේ ඒ දෙයම තමයි, නමුත් මුදල් පොම්ප කිරීම නැවැත්වූ විගස ඔය සමාගම් බංකොලොත් වෙලා යනවා. රාජ්‍ය ආයතන වැනසෙන්න තව අමුතු හේතු ඕන නැහැ. ඉතින් පෞද්ගලීකරණය කිරීම අත්‍යාවශ්‍යයි.

අනිත් කාරනා නිකම් අවලාද විතරයි උත්තර දීම තේරුමක් නැති විකාර, ජවිපෙ හෝ වෙනත් ආණ්ඩුවක් තිබුනා නම් වෙනස් වෙයි කියලා හිතන අයට මම මතක් කරන්න කැමතියි ඒ කාලෙත් ජවිපෙ ඉන්දියානු අතපෙවීම් හෙවත් ව්‍යාප්තවාදයක් ගැන දේශනා කරමින් සිටි බව. දැන් තේරුම් ගන්න රට යන අත වෙනස් වුනේ මොකද කියල, මම ජේආර්ගේ තැන හිටියා නම් මීට වඩා හොඳට ඉන්දියාව සමග සම්බන්ධතා තියාගෙන සියලුම ත්රස්තවාදීන් ඇතුළු යූනියන්කරුවන් විනාශ කරලා දමනවා, ආයේ දෙකක් නැහැ. එහෙම කළා නම් අඩුම ගානේ ඊළඟ පරම්පෙරාව හරි හොඳට ජීවත් වෙවී.

[QUOTE="Jack London, post: 30107513, member: 582813"] මොන හුත්තක්ද මේ? පළමු වෙනි කාරණේ විතරක් ගත්තත් ඇති උඹේ මොළේ තේරුම් ගන්න, ආර්ථික විද්‍යා දැනුම තේරුම් ගන්න, මම කලිනුත් ඔය ගැන මෙන්ෂන් කළා, සැම්සුන් සමාගම ගැන උන් මුලදී කලේ පුංචි නූඩ්ල්ස් ව්‍යාපාරයක් පසුව එක වෙනත් ව්‍යාපාරයකට පරිවර්තනය කලේ ශ්‍රමය තවදුරටත් ලාභදායක නොවන නිසා. එතකොට දැනටත් තිබෙන කම්කරු ශ්‍රමය භාවිතා කරලා වඩා ලාභදායක කර්මාන්තයකට මාරු වෙන්න ඕන, යූඇන්පීය උඹලට ගාමන්ට් හදා දුන්න, එත් එතනින් ඉදිරියට ගියේ නැහැ, දැන් ශ්‍රමය ලාභ නැති නිසා ෆැක්ටරි ගලවාගෙන යනවා බන්ගලිසේශයට, බංගලි දේශයේත් දැන් ශ්‍රමය මිල අධික වේගෙන යන්නේ එතකොට ඔය ෆැක්ටරි යාවි අප්‍රිකාවට. අපි දැන් මොකද කරන්න ඕන අපේ ශ්‍රමය පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙන කර්මාන්තයකට මාරු වෙන්න ඕන, එක කරන එක වුනේ නැහැ. හරි නම් අපි දැන් කරන්න ඕන ඉලෙක්ට්‍රොනික් උපාංග සෑදීම වගේ කර්මාන්ත, නමුත් ඔය වෙනස කරන්න බැරි හේතු ගොඩක් තිබෙනවා. යුද්ධය සහ රටේ ඇතිවුණු ප්‍රශ්න නිසා අවශ්‍ය යටිතලපහසුකම් සඳහා අවශ්‍ය ධනය වැය වුනේ ආයුධ මිලදීගන්න. බෝම්බ පිපිරීම් නිසා සිදුවුණු හානි පිළිසකර කරන්න, අන්තිමේ අස්ථාවරත්වය සමග ආයෝජන සිතු පරිදි ආවේ නැහැ. ප්රාග්ධනය තිබෙන තෙක් ඕනම කර්මාන්තයක් පවත්වාගන්න පුළුවන්, මේක පැහැදිළි කරන්නම්. දැන් 77 කලින් ආණ්ඩුව කර්මාන්ත සඳහා සංස්ථා හැදුවා කජු වලටත් සංස්ථාවක් හැදුවා, ඒවා තාම තියෙනවා. දැන් ඔය සංස්ථා වල ආරම්භක ප්රාග්ධනය තිබෙන තාක් කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්, ලාභ ලැබෙනකොට ඒ ලාභය වැඩි දියුණු කිරීම් සඳහා යොදවන්න ඕන, සේවාව වැඩි දියුණු වෙන්න ඕන, නමුත් තරඟකාරීත්වය අඩු සංවෘත ආර්ථිකයක ඔය අවශ්‍යතාවය නැහැ, වැඩි දියුණු වීමක් නැහැ, මේකට පැහැදිලි උදාහරණ තිබෙනවා සෝවියට්දේශය ෆියට් කාර් රථය ලයිසන් එක අරගෙන ලාඩා රථය හැදුව, මේ ලඟක් වෙනකම් ඒ කාර් එක පරණ ෆියට් එකම තමයි කිසිම වෙනසක් ඉම්ප්රුව්මන්ට් එකක් නැහැ, ඔය දේම ඉන්දියාවේත් වුනා, අම්බසඩර් කාර් රථය එංගලන්ත මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් රථයේ ලයිසන් මත හදපු එක, කිසිම වැඩිදියුණුවක් නැතිව 90 මැද වෙනකම්ම උන් එක හැදුවා, මහින්ද්‍රා එක විලීස් ජීප් එක හැදුවා. නමුත් විවෘත ආර්ථිකයක එහෙම බැහැ. තරඟකාරීත්වයට ඔරොත්තු දෙන්න වැඩිදියුණු කිරීම් කරන්න ඕන, මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මිට්සුබිෂි ජීප් එක බැලුවම, එකත් පළමු මිට්සුබිෂි එක මහින්ද්‍රා වගේම විලීස් කොපිය නමුත් ඔවුන් වැඩි දියුණු කිරීම් කරලා දැන් හදනවා සුපිරිම ජීප් රථ, ඉන්දියාව විවෘත ආර්ථිකය පිළිගත්තාම උන් ඒ අභියෝගය පිලි අරගෙන වෙනස් වුනා, දැන් මහින්ද්‍රා හදනවා හොඳ වාහන, නමුත් අම්බසඩර් වැහිලා ගියා. ලාභයක් ලැබෙන්නේ හෝ අඩු ලාභ තීරුවක් තිබෙනකොට සමාගම පවත්වාගෙන යන්න ප්රාග්ධනය වියදම් වෙනවා එය වළක්වාගන්න රජයෙන් මුදල් පොම්ප කරනතාක් කල් සේවා සපයන්න පුළුවන්, රාජ්‍ය සමාගම් කරන්නේ ඒ දෙයම තමයි, නමුත් මුදල් පොම්ප කිරීම නැවැත්වූ විගස ඔය සමාගම් බංකොලොත් වෙලා යනවා. රාජ්‍ය ආයතන වැනසෙන්න තව අමුතු හේතු ඕන නැහැ. ඉතින් පෞද්ගලීකරණය කිරීම අත්‍යාවශ්‍යයි. අනිත් කාරනා නිකම් අවලාද විතරයි උත්තර දීම තේරුමක් නැති විකාර, ජවිපෙ හෝ වෙනත් ආණ්ඩුවක් තිබුනා නම් වෙනස් වෙයි කියලා හිතන අයට මම මතක් කරන්න කැමතියි ඒ කාලෙත් ජවිපෙ ඉන්දියානු අතපෙවීම් හෙවත් ව්‍යාප්තවාදයක් ගැන දේශනා කරමින් සිටි බව. දැන් තේරුම් ගන්න රට යන අත වෙනස් වුනේ මොකද කියල, මම ජේආර්ගේ තැන හිටියා නම් මීට වඩා හොඳට ඉන්දියාව සමග සම්බන්ධතා තියාගෙන සියලුම ත්රස්තවාදීන් ඇතුළු යූනියන්කරුවන් විනාශ කරලා දමනවා, ආයේ දෙකක් නැහැ. එහෙම කළා නම් අඩුම ගානේ ඊළඟ පරම්පෙරාව හරි හොඳට ජීවත් වෙවී. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom